Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Genaral SG Deshadroheenta Akathu Une Ai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත

පිලිප් ඇල්ස්ටන්ගෙන් ලිපියක්

ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට

උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්රසි පුවත්පතක් වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය.

මා මේ ලිපිය ලියනු ලබන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ බාලසිංහම් නඩේසන්, සීවරත්නම් පුලිදේවන් සහ රමේෂ් යන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණයන් සම්බන්ධයෙනි. මෙය සිදුවී ඇත්තේ 2009 මැයි මස 17 සහ 18 වැනි දිනයන්හි රාත්‍රියේදීය.

මට ලැබී ඇති තොරතුරු මෙසේය.

අතිගරු ඔබතුමාගේ රජය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර ඇති බව දැනුම් දුන් දිනයට පළමු දින වූ, 2009 මැයි මස 17 වැනි දින නඩේසන්, පුලිදේවන් සහ තවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිsරිසක් වෙල්ලමුල්ලිවයික්කාල් දකුණු ප්‍රදේශයේ සිර වී සිටින බව මට ලැබුණු තොරතුරයි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට බාරවීමට හැකි ආකාරය පිළිබඳ ඔවුන් අතරමැදියන් මාර්ගයෙන් අතිගරු ඔබතුමාගේ රජයෙන් විමසා ඇත. ඔබ රජයේ ආරක්ෂක ලේකම් සහ ඔබගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයකු විසින් ඉහත කී අතරමැදියන් හරහා පවසා ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඉදිරියට සුදු පැහැති කොඩියක් රැගෙන පැමිණිය යුතු බවය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වෙත ආරක්ෂක ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එසේ බාරවන පුද්ගලයන්ට වෙඩි තබන ලෙසය. 2009 මැයි 18 වැනි දින මුල් පැය කීපය තුළ නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ශ්‍රී ලංකා යුද හමුදා වෙත පැමිණෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා හමුදා භටයන් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇත. ඔවුන්ගේ පවුල්වල සෑහෙන පිරිසක් ද එසේ මරා දමා ඇත.

මෙම චෝදනා නඟා ඇත්තේ එවකට සිටි යුද හමුදාපති සහ පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (දැනට විශ්‍රාමික) සරත් ෆොන්සේකා විසින් "ද සන්ඩේ ලීඩර්" පුවත්පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. එම අවස්ථාව ආවරණය කළ 58 වැනි සේනාංකයට අදාළව කටයුතු කළ පුවත්පත් කලාවේදීන්ගෙන් ද මෙහි යම් සත්‍යතාවත් තහවුරු වී ඇත. එනම් නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ඇතුළු ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙනි.

මෙම වාර්තා සම්බන්ධයෙන් මට යම් බලපෑමක් ඇති නොවුණද ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීතිය සම්බන්ධයෙන් අවිගත් අරගලයකදී ඔබ රජයේ මූලික රෙගුලාසි පිළිබඳ ඔබ රජයේ අවධානය යොමු කරන්නට කැමැතියි.

1949 ජිනීවා සම්මුතියට අනුව අරගලවල නිරත වන පුද්ගලයන් මෙන්ම යුද හමුදාවල සාමාජිකයන් ද ඔවුන්ගේ අවි බිම තබා හෝ රෝගාතුරව හෝ තුවාල සිදුවී ඇති අවස්ථාවකදී ඔවුන්ට මානුෂික මට්ටමින් සැලකිය යුතුය.

[QUOTE="Dreamworks_naveen, post: 6167151, member: 49393"] [B]එ.ජා.මානව හිමිකම් විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන්ගෙන් ලිපියක් ජෙනරාල්ගේ "යුද අපරාධ" ප්‍රකාශයට උත්තර බඳින්නැයි ශ්‍රී ලංකාවට දන්වයි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ නඩේසන්, පුලිදේවන් හා රමේෂ් යන අයගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් එවකට යුද හමුදාපති හා පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් සතිඅන්ත ඉංගී්රසි පුවත්පතක් වන "සන්ඩේ ලීඩර්" පත්‍රයට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයෙන් කරුණු දැනගැනීමට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් ශ්‍රී ලංකා රජයට ලිපියක් මගින් දැනුම්දී තිබේ. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මගින් එවන ලද එම සම්පූර්ණ ලිපිය මෙසේය. මා මේ ලිපිය ලියනු ලබන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වූ බාලසිංහම් නඩේසන්, සීවරත්නම් පුලිදේවන් සහ රමේෂ් යන අය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණයන් සම්බන්ධයෙනි. මෙය සිදුවී ඇත්තේ 2009 මැයි මස 17 සහ 18 වැනි දිනයන්හි රාත්‍රියේදීය. මට ලැබී ඇති තොරතුරු මෙසේය. අතිගරු ඔබතුමාගේ රජය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කර ඇති බව දැනුම් දුන් දිනයට පළමු දින වූ, 2009 මැයි මස 17 වැනි දින නඩේසන්, පුලිදේවන් සහ තවත් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිsරිසක් වෙල්ලමුල්ලිවයික්කාල් දකුණු ප්‍රදේශයේ සිර වී සිටින බව මට ලැබුණු තොරතුරයි. ඔවුන්ට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට බාරවීමට හැකි ආකාරය පිළිබඳ ඔවුන් අතරමැදියන් මාර්ගයෙන් අතිගරු ඔබතුමාගේ රජයෙන් විමසා ඇත. ඔබ රජයේ ආරක්ෂක ලේකම් සහ ඔබගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අයකු විසින් ඉහත කී අතරමැදියන් හරහා පවසා ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ යුද හමුදාව ඉදිරියට සුදු පැහැති කොඩියක් රැගෙන පැමිණිය යුතු බවය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ අණදෙන නිලධාරියා වෙත ආරක්ෂක ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එසේ බාරවන පුද්ගලයන්ට වෙඩි තබන ලෙසය. 2009 මැයි 18 වැනි දින මුල් පැය කීපය තුළ නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ශ්‍රී ලංකා යුද හමුදා වෙත පැමිණෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා හමුදා භටයන් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇත. ඔවුන්ගේ පවුල්වල සෑහෙන පිරිසක් ද එසේ මරා දමා ඇත. මෙම චෝදනා නඟා ඇත්තේ එවකට සිටි යුද හමුදාපති සහ පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (දැනට විශ්‍රාමික) සරත් ෆොන්සේකා විසින් "ද සන්ඩේ ලීඩර්" පුවත්පතට කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීය. එම අවස්ථාව ආවරණය කළ 58 වැනි සේනාංකයට අදාළව කටයුතු කළ පුවත්පත් කලාවේදීන්ගෙන් ද මෙහි යම් සත්‍යතාවත් තහවුරු වී ඇත. එනම් නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් ඇතුළු ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙනි. මෙම වාර්තා සම්බන්ධයෙන් මට යම් බලපෑමක් ඇති නොවුණද ජාත්‍යන්තර මානුෂීය සහ මානව අයිතිවාසිකම් නීතිය සම්බන්ධයෙන් අවිගත් අරගලයකදී ඔබ රජයේ මූලික රෙගුලාසි පිළිබඳ ඔබ රජයේ අවධානය යොමු කරන්නට කැමැතියි. 1949 ජිනීවා සම්මුතියට අනුව අරගලවල නිරත වන පුද්ගලයන් මෙන්ම යුද හමුදාවල සාමාජිකයන් ද ඔවුන්ගේ අවි බිම තබා හෝ රෝගාතුරව හෝ තුවාල සිදුවී ඇති අවස්ථාවකදී ඔවුන්ට මානුෂික මට්ටමින් සැලකිය යුතුය. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom