Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Gender Conflict කියන්නෙ මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

gender conflict එකක් කියන්නේ මචන් මෙහෙම දෙයක්. අපි සමාජය සටන් භූමියක් කියලා සැලකුවා කියලා හිතන්න එතකොට ඒකේ පිරිමින් සහා ස්ත්‍රීන් සමාජයේ බලයට සහා වස්තූන්ට එකිනෙක පරයා නැගීසිටිම, ගැටීමටයි gender conflict එකක් කියන්නේ. මේක ඇත්තටම මාක්ස්වාදය මත පදනම් වෙච්ච දෙයක්, මාක්ස් වාදයේදි අපි කියන්නේ පන්ති අතර ගැටුම් ගැනනේ, පළවෙනි පන්තිය හෙවත් ධනපති පන්තිය නිරතුරුවම නිර්ධන පන්තිය හූරාගෙන කනවා ,ඒකේ ප්‍රතිඑලයක් ලෙස නිර්ධන පන්තිය දිලිදුභාවයෙන් තවත් දිලිදුභාවයට යනවා, ධනවතුන් තවත් ධනවත් වෙනවා මේක ඉස්මතුකරලා පෙන්වීම තමයි මාක්ස්වාදයෙන් කරේ, ඒවගේම තමයි මේ gender conflict හෙවත් ලිංග අතර ගැටුමේදි කරන්නේත්. ඒකේ මුලින්ම ස්ත්‍රීන් සහා පුරුෂයන්ගේ අයිතිවසිකම් වල අසමානකම් පෙන්වනවා ඊට පස්සේ ඒක විසදන්න විසදුමක් හැටියට feminism එක යෝජනා කරනවා.feminism කියන්නේ ස්ත්රීන්ගේ සහ පුරුෂයන්ගේ අයිතින් සම මට්ටමට ගේන්න සකස් කෙරුනූ සංකල්පයක්. මේක මුලදි ඇත්තටම පැවතුනේ මේ අදහසින් තමයි නමුත් 2nd wave (1960), 3rd wave feminism (1990) එකෙන් පස්සේ මේක ටිකෙන් ටිකෙන් track එකෙන් පිට පැන්නා, දැන් feminism එක කියන්නේ එහෙම් පිටින්ම ස්ත්රීන්ට පුරුෂයන්ට එහා ගිය වරප්‍රසාදයක් දීමයි. feminism එකේ තව තියෙනවා radical feminism, moderate feminism කියලා දෙකක්. radical feminism විශ්වාස කරන්නේ පිරිමින්ගේ පුරුෂාධිපති සමාජයක් මගින් ස්ත්‍රීන් පීඩනට පත් වෙනවා ඒක නිසා පුරුෂයන්ගේ ඈත්වීමෙන් ස්ත්‍රියට විමුක්තිය ලබාගන්න පුලුවන් කියලා, මේක නිසාම radical feminism එකේ sub group එකක් නිර්මාණය වෙලා තියෙනවා lesbianism කියලා, එකේදි ඒ ගෑණු විශ්වාස කරන්නේ පිරිමින් ආශ්‍රය කරන්නේ නැතුව ස්ත්‍රීන් පමණක් ආශ්‍රය කරන්නයි, ස්ත්‍රීන් සමග පමණක් relationship හැදීමයි.

moderate feminism එකෙන් විශ්වාස කරන්නේ සම අයිතීන් ගැනයි, නමුත් මේක බටහිර රටවලට, ආසියාවේ සමහරක් රටවලට වර්තමානයේ ගැලපෙන්නේ නෑ මොකද ව්‍යවස්ථාව මගින් කාන්තාවට සමතැන දීලා තියෙන නිසා නමුත් අරාබියේ ,අප්‍රිකාවේ රටවලට නම් මේක ගැලපෙනවා. දැන් අපේ රට ගත්තොත් අපිට බටහිර feminism ඕනේ නෑ, අපේ බෞද්ධාගම මගින් කාන්තාවට නිසි තැන, පුරුෂයන්ට නිසි තැන දීලා තියෙනවා, මෙතන ගැටිමක් ඇති නොවන්න හැම දෙනාගේම වගකීම් බෙදා වෙන් කරලා තියෙනවා, මේවා පිළිපදිනවා නම් අපිට feminism එකක් ඕනේ නෑ. උදාහරණයට කිව්වොත් සදිසා නමස්කාරයේදි භාර්යාවගේ වගකීම් හැටියට පුරුෂයාට සැලකීම, ගෙදර වැඩ නිසියාකාරලෙස ඉටුකිරිම, ළමයින්ව බලාගැනීම, අන් පුරුෂයන් කරා නොයාම වගේ කියලා තියෙනවා, පිරිමින්ටත් මේ වගේම කොටසක් කියලා තියෙනවා, භාර්යාවට හොදට සැලකීම, වස්ත්රාභවරණ වලින් සංග්‍රහ කිරිම, වෙනත් ස්ත්‍රීන් කරා නොයෑම වගේ etc.. වර්තමාන සමාජයට එනකොට මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්, එතකොට දෙන්නාම පුලූ පුලුවන් හැටියට දෙන්නට උදව් කරගෙන ඉන්න කොට මේ ප්‍රශ්ණ නෑ.

ආයි gender conflict එකට ආවොත්, මේ සංකල්පයේදි වැදගත් පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා, එක් කෙනෙක් තමයි හැරියට් මාටිනිව් සහා ජේන් ඇඩම්ස්. මාටිනිව් කියන්නේ 19 වැනි සියවසේ හිටපු සමාජවාදියෙක්, එංගලන්තේ හිටියේ. මේ කාලේ පිරිමින්ට තමයි සමාජයේ තැන තිබ්බේ, ගෙදරක් ගත්තොත් කාන්තාවක් වුනාම උයන්න ඕනේ, ළමයි බලන්න ඕනේ, වැඩට යන්න බෑ, අධ්‍යාපනය සීමා වෙලා තියෙන්නේ, මට මතක හැටියට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉස්සර කාන්තාවන්ට තිබ්බේ නෑ, නායකත්වයට එනකොට කාන්තාවට තැනක් තිබ්බේ නෑ, රැකියා ස්ථානයේදි කාන්තාවට වැඩි තැනක් තිබ්බේ නෑ, රැකියා ස්ථානයේදි කාන්තාවව පීඩනයට පත් වුනා,හිංසනයට පත් වුනා, 1980 ගණන් වලන් එහා ඇමරිකාවේ එහෙම ගෑණියෙක් රේප් වුනොත් වැරදි තැනක, රෑ එහෙම කොහේ හරි ගිහින් ඒ ගෑණිට තමයි මිනිස්සු බැන්නේ, එතකොට උපයන කෙනා හැටියට හැම තිස්සේම සැලකුවේ පිරිමියා, එංගලන්තේ 1800 ගණන් වල දික්කසාදය තිබ්බේ නෑ ගෑණිට, මිනිහා දසවද දුන්නත් දුක් විදගෙන ඉන්න වුනේ, එතකොට පිරිමින් නිතරම බලය ලබාගෙන කාන්තාවට තැනක් දුන්නේ නෑ, කාන්තාවන්ට ඉහළ රැකියාවලට යාමේ අවස්ථාව තිබුනේ නෑ (වෛද්‍යය, ඉංජිනේරු, විදඥ්ඥයන් වගේ), පිරිමින් හැම තිස්සේම කාන්තාවන්ට වඩා වැඩි පඩියක් ගත්තා, එතකොට සමහර වෘත්තියන්ට එනකොට කාන්තාවන්ට ඉඩ තිබ්බේ නෑ (උදාහරණයට ඉංජිනේරු වගේ) , හැම තිස්සේම සමාජය පුරුෂයා කේන්ද්‍ර කරගත්ත තැනක ඉදලා බැලුවේ, උදාහරණයට කියනවා නම් ඒ කාලේ ග්‍රීසියේ (මධ්‍යතන යුගයෙන් එහා වගේ) යම් කිසි කෙනෙක්ගේ නමක් කිව්වම ,ඒ පුද්ගලයාව හැදින්වුවේ තාත්තාගේ නමත් එක්කයි, මේ තත්වයෙන් කාන්තා ගොඩක් පීඩනයට පත් වුනා විශේෂයෙන් වැන්දඹූවන් සහා තනිකඩ ගැහැණුන් ඉතින් මේ තත්වයට එරෙහිව සටන් කරපු කෙනෙක් තමයි මාට්නිව් කියන්නේ.

එතකොට තව කිව්වොත්, 20 සියවසේ මුල වගේ කාන්තාවට අවස්ථාවක් තිබ්බේ නෑ ජන්දය ප්‍රකාශ කරන්න, තමන්ගේ නමට ඉඩමක් දේපොළක් ගන්නට අවස්ථාව තිබ්බේ නෑ.gender conflict theory එක විශ්වාස කරන්නේ, පිරිමි කියන්නේ පිඩකයා, ගැහැණිය කියන්නේ පිඩිතයා , පිරිමින් බලන්නේ බලයේ රැදි සිටිමින් ස්ත්‍රියගේ නිදහස, අයීතින් සීමා කරන්නයි, මේ නිසා ස්ත්රින් පීඩනට පත් වෙනවා, මේකෙන් ගැලවෙන්න නම් කාන්තාවට වැඩි අවදානයක් දී ඔවුන්ව පිරිමින් දැන් සිටින තැනට නගා සිටුවන්න ඕනේ. නමුත් මේක 3rd wave feminism එකෙන් පස්සේ track පිට පැනලා දැන් බලයට ලොල් වෙච්ච, පිරිමින්ට වෛර කරන feminists කට්ටියක් බිහි වුනා, femen කියන්නේ radical feminism group එකෙක් මේ වගේ පිරිමිටන් වෛරකරන. මේ නිසාම අළුත් සංවිධනක් මෑතකදි බිහිවුනා, ඒකට කියන්නේ MRA (men right activism) කියලා, මේකෙන් කරන්නේ පීඩනට පත් වෙන පිරිමින් උදෙසා පිහිට වීමයි.

ඒ වගේම gender conflict එකේ වර්තමාන තත්වයට ආවම, feminism එකයි MRA අතර ගැටුමක් තියෙනවා. feminism එකෙන් කියනවා ස්ත්‍රිය පීඩනයට පත් වෙනවා මේකට තාම හරි හැටි විසදුමක් නෑ, එතකොට MRA එක කියනවා ස්ත්‍රීන් විතරක් නෙවෙයි පිරිමිත් පීඩනයට පත් වෙනවා, feminism එක ස්ත්‍රීන් ගැන පමණයි කතා කරන්නේ නමුත් feminism එක කියන්නේ සමතැන ගැන හදපු සංවිධනයක් කාන්තවට වැඩි අවදානය දෙන්න හදපු. ඉතින් මේ වගේ ලිංග අතර ගැටුම් තමයි gender conflict එකෙන් කියවෙන්නේ.

එතකොට ආගමට එනකොට, gender conflict එකේදි විස්තර වෙනවා ගොඩක් ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ ස්ත්‍රීය පීඩනයට පත් කරන්නයි, ස්ත්‍රීයට වැඩි තැනක් ඒ ආගම් වල දෙන්නේ නෑ, උදාහරණයට කිව්වොත් තෝරා එකේ, බයිබලයේ එහෙම ගෑණුන්ව පහත් කොට සලකලා තියෙනව, ස්ලාම් වල එහෙම කාන්තවව කුඹූරක් ගාණට දාලා පිරිමියට ඕනම වෙලාවල ඒක භාවිතා කරන්න අවස්ථාව දීලා තියෙනවා, එතකොට ස්ත්‍රී දුෂණයකදි 4 දෙනෙකුගේ සාක්ෂී ඕනේ ෂාරියා නීතිය අනුව ඒක ඔප්පු කරන්න, ඒක ඔප්පු කරන්න බැරි වුනොත් ස්ත්‍රීයට කස පහරවල් හම්බ වෙනවා නැත්නම් බැදලා නම් ගල් ගසා මරා දමනවා (කුරානේ හැටියට බදින්න කලින් සෙක්ස් කරොත් එතකොට කසපාරවල් 100 ,බැන්දට පස්සේ වෙන කෙනෙක් එක්ක කරොත් ගල් ගහනවා), එතකොට ආගමික සාස්තෘවරුන් හැටියට ස්ත්‍රීන් නෑ, අඩුම ගානේ ඒ ආගම් වල ඉහළ තැන් වලවත් ගෑණුන් වැඩියේ නෑ, උදාහරණයකට ක්‍රිස්තියන් ආගමේ තාමත් පූජකවරුන් officially විදියට නෑ, නමුත් ඇමරිකාවේ එහෙම unofficial පූජකවරුන් ඉන්නවා)

ඉතින් මේවා තමයි gender conflict එකකදි කථා කරන්නේ.

[QUOTE="Radioactive, post: 18166084, member: 512093"] [SIZE="3"]gender conflict එකක් කියන්නේ මචන් මෙහෙම දෙයක්. අපි සමාජය සටන් භූමියක් කියලා සැලකුවා කියලා හිතන්න එතකොට ඒකේ පිරිමින් සහා ස්ත්‍රීන් සමාජයේ බලයට සහා වස්තූන්ට එකිනෙක පරයා නැගීසිටිම, ගැටීමටයි gender conflict එකක් කියන්නේ. මේක ඇත්තටම මාක්ස්වාදය මත පදනම් වෙච්ච දෙයක්, මාක්ස් වාදයේදි අපි කියන්නේ පන්ති අතර ගැටුම් ගැනනේ, පළවෙනි පන්තිය හෙවත් ධනපති පන්තිය නිරතුරුවම නිර්ධන පන්තිය හූරාගෙන කනවා ,ඒකේ ප්‍රතිඑලයක් ලෙස නිර්ධන පන්තිය දිලිදුභාවයෙන් තවත් දිලිදුභාවයට යනවා, ධනවතුන් තවත් ධනවත් වෙනවා මේක ඉස්මතුකරලා පෙන්වීම තමයි මාක්ස්වාදයෙන් කරේ, ඒවගේම තමයි මේ gender conflict හෙවත් ලිංග අතර ගැටුමේදි කරන්නේත්. ඒකේ මුලින්ම ස්ත්‍රීන් සහා පුරුෂයන්ගේ අයිතිවසිකම් වල අසමානකම් පෙන්වනවා ඊට පස්සේ ඒක විසදන්න විසදුමක් හැටියට feminism එක යෝජනා කරනවා.feminism කියන්නේ ස්ත්රීන්ගේ සහ පුරුෂයන්ගේ අයිතින් සම මට්ටමට ගේන්න සකස් කෙරුනූ සංකල්පයක්. මේක මුලදි ඇත්තටම පැවතුනේ මේ අදහසින් තමයි නමුත් 2nd wave (1960), 3rd wave feminism (1990) එකෙන් පස්සේ මේක ටිකෙන් ටිකෙන් track එකෙන් පිට පැන්නා, දැන් feminism එක කියන්නේ එහෙම් පිටින්ම ස්ත්රීන්ට පුරුෂයන්ට එහා ගිය වරප්‍රසාදයක් දීමයි. feminism එකේ තව තියෙනවා radical feminism, moderate feminism කියලා දෙකක්. radical feminism විශ්වාස කරන්නේ පිරිමින්ගේ පුරුෂාධිපති සමාජයක් මගින් ස්ත්‍රීන් පීඩනට පත් වෙනවා ඒක නිසා පුරුෂයන්ගේ ඈත්වීමෙන් ස්ත්‍රියට විමුක්තිය ලබාගන්න පුලුවන් කියලා, මේක නිසාම radical feminism එකේ sub group එකක් නිර්මාණය වෙලා තියෙනවා lesbianism කියලා, එකේදි ඒ ගෑණු විශ්වාස කරන්නේ පිරිමින් ආශ්‍රය කරන්නේ නැතුව ස්ත්‍රීන් පමණක් ආශ්‍රය කරන්නයි, ස්ත්‍රීන් සමග පමණක් relationship හැදීමයි. moderate feminism එකෙන් විශ්වාස කරන්නේ සම අයිතීන් ගැනයි, නමුත් මේක බටහිර රටවලට, ආසියාවේ සමහරක් රටවලට වර්තමානයේ ගැලපෙන්නේ නෑ මොකද ව්‍යවස්ථාව මගින් කාන්තාවට සමතැන දීලා තියෙන නිසා නමුත් අරාබියේ ,අප්‍රිකාවේ රටවලට නම් මේක ගැලපෙනවා. දැන් අපේ රට ගත්තොත් අපිට බටහිර feminism ඕනේ නෑ, අපේ බෞද්ධාගම මගින් කාන්තාවට නිසි තැන, පුරුෂයන්ට නිසි තැන දීලා තියෙනවා, මෙතන ගැටිමක් ඇති නොවන්න හැම දෙනාගේම වගකීම් බෙදා වෙන් කරලා තියෙනවා, මේවා පිළිපදිනවා නම් අපිට feminism එකක් ඕනේ නෑ. උදාහරණයට කිව්වොත් සදිසා නමස්කාරයේදි භාර්යාවගේ වගකීම් හැටියට පුරුෂයාට සැලකීම, ගෙදර වැඩ නිසියාකාරලෙස ඉටුකිරිම, ළමයින්ව බලාගැනීම, අන් පුරුෂයන් කරා නොයාම වගේ කියලා තියෙනවා, පිරිමින්ටත් මේ වගේම කොටසක් කියලා තියෙනවා, භාර්යාවට හොදට සැලකීම, වස්ත්රාභවරණ වලින් සංග්‍රහ කිරිම, වෙනත් ස්ත්‍රීන් කරා නොයෑම වගේ etc.. වර්තමාන සමාජයට එනකොට මේක පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්, එතකොට දෙන්නාම පුලූ පුලුවන් හැටියට දෙන්නට උදව් කරගෙන ඉන්න කොට මේ ප්‍රශ්ණ නෑ. ආයි gender conflict එකට ආවොත්, මේ සංකල්පයේදි වැදගත් පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා, එක් කෙනෙක් තමයි හැරියට් මාටිනිව් සහා ජේන් ඇඩම්ස්. මාටිනිව් කියන්නේ 19 වැනි සියවසේ හිටපු සමාජවාදියෙක්, එංගලන්තේ හිටියේ. මේ කාලේ පිරිමින්ට තමයි සමාජයේ තැන තිබ්බේ, ගෙදරක් ගත්තොත් කාන්තාවක් වුනාම උයන්න ඕනේ, ළමයි බලන්න ඕනේ, වැඩට යන්න බෑ, අධ්‍යාපනය සීමා වෙලා තියෙන්නේ, මට මතක හැටියට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉස්සර කාන්තාවන්ට තිබ්බේ නෑ, නායකත්වයට එනකොට කාන්තාවට තැනක් තිබ්බේ නෑ, රැකියා ස්ථානයේදි කාන්තාවට වැඩි තැනක් තිබ්බේ නෑ, රැකියා ස්ථානයේදි කාන්තාවව පීඩනයට පත් වුනා,හිංසනයට පත් වුනා, 1980 ගණන් වලන් එහා ඇමරිකාවේ එහෙම ගෑණියෙක් රේප් වුනොත් වැරදි තැනක, රෑ එහෙම කොහේ හරි ගිහින් ඒ ගෑණිට තමයි මිනිස්සු බැන්නේ, එතකොට උපයන කෙනා හැටියට හැම තිස්සේම සැලකුවේ පිරිමියා, එංගලන්තේ 1800 ගණන් වල දික්කසාදය තිබ්බේ නෑ ගෑණිට, මිනිහා දසවද දුන්නත් දුක් විදගෙන ඉන්න වුනේ, එතකොට පිරිමින් නිතරම බලය ලබාගෙන කාන්තාවට තැනක් දුන්නේ නෑ, කාන්තාවන්ට ඉහළ රැකියාවලට යාමේ අවස්ථාව තිබුනේ නෑ (වෛද්‍යය, ඉංජිනේරු, විදඥ්ඥයන් වගේ), පිරිමින් හැම තිස්සේම කාන්තාවන්ට වඩා වැඩි පඩියක් ගත්තා, එතකොට සමහර වෘත්තියන්ට එනකොට කාන්තාවන්ට ඉඩ තිබ්බේ නෑ (උදාහරණයට ඉංජිනේරු වගේ) , හැම තිස්සේම සමාජය පුරුෂයා කේන්ද්‍ර කරගත්ත තැනක ඉදලා බැලුවේ, උදාහරණයට කියනවා නම් ඒ කාලේ ග්‍රීසියේ (මධ්‍යතන යුගයෙන් එහා වගේ) යම් කිසි කෙනෙක්ගේ නමක් කිව්වම ,ඒ පුද්ගලයාව හැදින්වුවේ තාත්තාගේ නමත් එක්කයි, මේ තත්වයෙන් කාන්තා ගොඩක් පීඩනයට පත් වුනා විශේෂයෙන් වැන්දඹූවන් සහා තනිකඩ ගැහැණුන් ඉතින් මේ තත්වයට එරෙහිව සටන් කරපු කෙනෙක් තමයි මාට්නිව් කියන්නේ. එතකොට තව කිව්වොත්, 20 සියවසේ මුල වගේ කාන්තාවට අවස්ථාවක් තිබ්බේ නෑ ජන්දය ප්‍රකාශ කරන්න, තමන්ගේ නමට ඉඩමක් දේපොළක් ගන්නට අවස්ථාව තිබ්බේ නෑ.gender conflict theory එක විශ්වාස කරන්නේ, පිරිමි කියන්නේ පිඩකයා, ගැහැණිය කියන්නේ පිඩිතයා , පිරිමින් බලන්නේ බලයේ රැදි සිටිමින් ස්ත්‍රියගේ නිදහස, අයීතින් සීමා කරන්නයි, මේ නිසා ස්ත්රින් පීඩනට පත් වෙනවා, මේකෙන් ගැලවෙන්න නම් කාන්තාවට වැඩි අවදානයක් දී ඔවුන්ව පිරිමින් දැන් සිටින තැනට නගා සිටුවන්න ඕනේ. නමුත් මේක 3rd wave feminism එකෙන් පස්සේ track පිට පැනලා දැන් බලයට ලොල් වෙච්ච, පිරිමින්ට වෛර කරන feminists කට්ටියක් බිහි වුනා, femen කියන්නේ radical feminism group එකෙක් මේ වගේ පිරිමිටන් වෛරකරන. මේ නිසාම අළුත් සංවිධනක් මෑතකදි බිහිවුනා, ඒකට කියන්නේ MRA (men right activism) කියලා, මේකෙන් කරන්නේ පීඩනට පත් වෙන පිරිමින් උදෙසා පිහිට වීමයි. ඒ වගේම gender conflict එකේ වර්තමාන තත්වයට ආවම, feminism එකයි MRA අතර ගැටුමක් තියෙනවා. feminism එකෙන් කියනවා ස්ත්‍රිය පීඩනයට පත් වෙනවා මේකට තාම හරි හැටි විසදුමක් නෑ, එතකොට MRA එක කියනවා ස්ත්‍රීන් විතරක් නෙවෙයි පිරිමිත් පීඩනයට පත් වෙනවා, feminism එක ස්ත්‍රීන් ගැන පමණයි කතා කරන්නේ නමුත් feminism එක කියන්නේ සමතැන ගැන හදපු සංවිධනයක් කාන්තවට වැඩි අවදානය දෙන්න හදපු. ඉතින් මේ වගේ ලිංග අතර ගැටුම් තමයි gender conflict එකෙන් කියවෙන්නේ. එතකොට ආගමට එනකොට, gender conflict එකේදි විස්තර වෙනවා ගොඩක් ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ ස්ත්‍රීය පීඩනයට පත් කරන්නයි, ස්ත්‍රීයට වැඩි තැනක් ඒ ආගම් වල දෙන්නේ නෑ, උදාහරණයට කිව්වොත් තෝරා එකේ, බයිබලයේ එහෙම ගෑණුන්ව පහත් කොට සලකලා තියෙනව, ස්ලාම් වල එහෙම කාන්තවව කුඹූරක් ගාණට දාලා පිරිමියට ඕනම වෙලාවල ඒක භාවිතා කරන්න අවස්ථාව දීලා තියෙනවා, එතකොට ස්ත්‍රී දුෂණයකදි 4 දෙනෙකුගේ සාක්ෂී ඕනේ ෂාරියා නීතිය අනුව ඒක ඔප්පු කරන්න, ඒක ඔප්පු කරන්න බැරි වුනොත් ස්ත්‍රීයට කස පහරවල් හම්බ වෙනවා නැත්නම් බැදලා නම් ගල් ගසා මරා දමනවා (කුරානේ හැටියට බදින්න කලින් සෙක්ස් කරොත් එතකොට කසපාරවල් 100 ,බැන්දට පස්සේ වෙන කෙනෙක් එක්ක කරොත් ගල් ගහනවා), එතකොට ආගමික සාස්තෘවරුන් හැටියට ස්ත්‍රීන් නෑ, අඩුම ගානේ ඒ ආගම් වල ඉහළ තැන් වලවත් ගෑණුන් වැඩියේ නෑ, උදාහරණයකට ක්‍රිස්තියන් ආගමේ තාමත් පූජකවරුන් officially විදියට නෑ, නමුත් ඇමරිකාවේ එහෙම unofficial පූජකවරුන් ඉන්නවා) ඉතින් මේවා තමයි gender conflict එකකදි කථා කරන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom