Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
General is in house arrest-hero kenekuta mehema karana eka hoda na
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ අහන්නේ මොකක් ගැනද කියලා මට පැහැදිලි නෑ. කොහොම නමුත් විරුද්ධවාදීන් මර්ධනය කරන එක ගැන මමත් එකඟ නෑ. (නමුත් SF කරපු පාවා දීමට එයාට අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ)

ඔව්. ලංකාවේ මිනිස්සු පැහැදිලි (දෙවැනි පාර ඉල්ලපු අපේක්ෂකයෙක් 58% කට කිට්ටු වෙන්න ගන්නවා කියන්නේ මාර වාර්තාවක්. අනික අනිත් පැත්තෙන් මේ වගේ ප්රබල (?) අපේක්ෂකයෙක් ඉන්දැද්දි සහ බොරු දූෂණ චෝදනා ටොන් ගනන් පොම්ප කරද්දි) තීරණයක් දීල තියෙනවානේ. මේක දූෂිත මැතිවරණයක් කියන එක පට්ටපල් බොරුවක්.

මම ඡන්දෙ දුන්නෙත් මේ රට හදන්න පුළුවන් ශකත්යාවයක් තියෙනවා කියලා මම විශ්වාස කරන නායකයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂට. නැතුව යුද්ධ කරන්න විතරක් දන්න දේශපාලන බාලාංශයේ ඉන්න පැරෂුට් කාරයෙකුට රට බාරදෙන්න කතිරෙ ගහන්න තරම් මොලේ අමාරුවක් මට නෑ.

මහින්දගෙ වැරදි ඇති. මේකෙ බුදුවරු නෑනේ. අපි බලන්නෙ රටේ priorities මොනවද කියලා. මොකද එක හීනෙන් එළි වෙන්නෙ නැති බව මේකෙ ඉන්න බබාලා දන්නෙ නැති උනාට අපි හොඳට දන්නවා. යහපාලනය, දූෂණය මුලිනුපුටා දැමීම වගේ ලාබ සටන් පාඨ කියන්න ලේසියි. කරන්න අමාරුයි. භෞතිකව සංවර්ධනය නොවුන රටක සමාජය එක පාරට සංවර්ධනය වෙන්නේ නෑ. එහෙම කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක මගඩියක්. දෙක සමගාමීයි.

මහින්ද අපිට තිබුන ලොකුම ප්රශ්නේ ඉවර කරා. රට (භෞතිකව) සංවර්ධනය කරන්නත් සියළුම පියවර පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ පාර මහින්දට ඡන්දෙ නොදුන්නා නම් ඇත්තටම මේක ගුණමකු ජාතියක් තමයි. ඒක තමයි අපේ මිනිස්සු sf ට ගෙදර පලයන් කියලා පෝලිම් ගිහිල්ලා ඡන්දේ දැම්මේ.

දැන් ඔයගොල්ලො දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න. දිගටම මේ ක්රමය පැවතුනොත් 2016 හෝ 2018 (එහෙම වෙයි කියලා අපි හිතන්නේ නෑ) අපිත් උඹලත් එක්ක අනිත් පැත්තට කතිරෙ ගහනවා.

[QUOTE="Snow Boy, post: 6539820, member: 3120"] උඹ අහන්නේ මොකක් ගැනද කියලා මට පැහැදිලි නෑ. කොහොම නමුත් විරුද්ධවාදීන් මර්ධනය කරන එක ගැන මමත් එකඟ නෑ. (නමුත් SF කරපු පාවා දීමට එයාට අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනේ) ඔව්. ලංකාවේ මිනිස්සු පැහැදිලි (දෙවැනි පාර ඉල්ලපු අපේක්ෂකයෙක් 58% කට කිට්ටු වෙන්න ගන්නවා කියන්නේ මාර වාර්තාවක්. අනික අනිත් පැත්තෙන් මේ වගේ ප්රබල (?) අපේක්ෂකයෙක් ඉන්දැද්දි සහ බොරු දූෂණ චෝදනා ටොන් ගනන් පොම්ප කරද්දි) තීරණයක් දීල තියෙනවානේ. මේක දූෂිත මැතිවරණයක් කියන එක පට්ටපල් බොරුවක්. මම ඡන්දෙ දුන්නෙත් මේ රට හදන්න පුළුවන් ශකත්යාවයක් තියෙනවා කියලා මම විශ්වාස කරන නායකයාට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂට. නැතුව යුද්ධ කරන්න විතරක් දන්න දේශපාලන බාලාංශයේ ඉන්න පැරෂුට් කාරයෙකුට රට බාරදෙන්න කතිරෙ ගහන්න තරම් මොලේ අමාරුවක් මට නෑ. මහින්දගෙ වැරදි ඇති. මේකෙ බුදුවරු නෑනේ. අපි බලන්නෙ රටේ priorities මොනවද කියලා. මොකද එක හීනෙන් එළි වෙන්නෙ නැති බව මේකෙ ඉන්න බබාලා දන්නෙ නැති උනාට අපි හොඳට දන්නවා. යහපාලනය, දූෂණය මුලිනුපුටා දැමීම වගේ ලාබ සටන් පාඨ කියන්න ලේසියි. කරන්න අමාරුයි. භෞතිකව සංවර්ධනය නොවුන රටක සමාජය එක පාරට සංවර්ධනය වෙන්නේ නෑ. එහෙම කරන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක මගඩියක්. දෙක සමගාමීයි. මහින්ද අපිට තිබුන ලොකුම ප්රශ්නේ ඉවර කරා. රට (භෞතිකව) සංවර්ධනය කරන්නත් සියළුම පියවර පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ පාර මහින්දට ඡන්දෙ නොදුන්නා නම් ඇත්තටම මේක ගුණමකු ජාතියක් තමයි. ඒක තමයි අපේ මිනිස්සු sf ට ගෙදර පලයන් කියලා පෝලිම් ගිහිල්ලා ඡන්දේ දැම්මේ. දැන් ඔයගොල්ලො දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉන්න. දිගටම මේ ක්රමය පැවතුනොත් 2016 හෝ 2018 (එහෙම වෙයි කියලා අපි හිතන්නේ නෑ) අපිත් උඹලත් එක්ක අනිත් පැත්තට කතිරෙ ගහනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom