Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
General Sarath Fonseka = The biggest Traitor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාර වීමට පැමිණි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමට ගෝඨාභය අණදුන්නා යැයි මා කීවේ නෑ -ෆොන්සේකා

(ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.13, ප.ව.7.20) යුද්ධයේ අවසන් අදියරේදී ආරකෂක හමුදාවන්ට බාර වීමට පැමිණි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමට ආරකෂක ලේකම්වරයා අණදුන් බව තමා පැවසුවේ නැතැයි ජනාධිපති පොදු අපේකෂක සරත් ෆොන්සේකා මහතා අද ප්‍රකාශ කෙළේය.

ඔහු මේ බව පැවසූවේ අද(13) ඉරිදා zසන්ඩේ ලීඩර්Z පුවත් පතේ පළවී තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි.

එහිදී ෆොන්සේකා මහතා ප්‍රකාශ කෙළේ z එය මා පැවසූ දෙය වැරදි ලෙස අර්ථකථනය කිරීමක්. මගෙන් ඇසූ ප්‍රශ්ණය වූයේ එල්ටීටීඊ නායකයින් කිහිප දෙනෙකු මැයි 17 වන දින සුදු කොඩි ඔසවාගෙන විත් බාර වීමට සූදානම් වූ බවත්, එA සඳහා ආරකෂක ලේකම්වරයාට හෝ බැසිල් රාජපකෂ මහතාට නෝර්වීජියානුවන් හරහා පණිවුඩ දී තිබු බවත්, එහිදී ආරකෂක ලේකම්වරයා හෝ බැසිල් රාජපකෂ මහතා ඒ පිළිබඳ ගත් පියවර කුමක්ද? යන්නයි.

ඊට මා දුන් පිළිතුර වූයේ, zත්‍රස්තවාදී නායකයින් සුදු කොඩි ඔසවාගෙන පැමිණ බාරවීමට ගිය කථාව මා දැන සිටියේ නැහැ. නමුත් මා පසුව මාධ්‍යවේදීන්ගෙන් දැනගත්තා. නෝර්වීජියානුවන් හරහා ඔවුන් ආරකෂක ලේකම්ගෙන් හා බැසිල් රාජපකෂ මහතාගෙන් මේ ගැන විමසා ඇති බව. එය දැනගෙන සිටියේ ඒ දෙදෙනා පමණක් බව එවකට මාධ්‍ය හරහා පැතිරී තිබුණා. මාධ්‍යවේදීන් මේ ගැන මා හට පැවසූවේ ආරකෂක ලේකම්වරයා විසින් යුද පෙරමුණේ සිටි උසස් නිලධාරියෙකුට කතා කොට කිසිවකු සුදු කොඩි සහිතව හෝ නොමැතිව පැමිණෙන්නේනම් ඔවුන් හට බේරී යාමට ඉඩ නොදිය යුතු යැයි ප්‍රකාශ කර ඇති බවයි.

එය මා මෙන්ම ඔබත් වෙන අයගෙන් ඇසූ කතාවයි. මා එය පැවසූ මාධ්‍යවේදීන්ගේ ආරකෂාව තකා, මට ඔවුන් කවුදැයි හෙලි කළ නොහැකියි. මා හට මේ තොරතුරු පැවසූවේ එදා යුද බිමේ සිටි මාධ්‍යවේදීනුයි. ඔවුන් මට ප්‍රකාශ කෙළේ ආරකෂක ලේකම්වරයා එක් හමුදා ප්‍රධානියෙකු අමතා එසේ ප්‍රකාශ කර තිබූ බවයි.Z

Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11491

Kokada aththa kokada baru mamanam danne na hode.....

[QUOTE="mcj1983, post: 6093975, member: 53897"] [SIZE="5"] [B][COLOR="Red"]බාර වීමට පැමිණි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමට ගෝඨාභය අණදුන්නා යැයි මා කීවේ නෑ -ෆොන්සේකා[/COLOR][/B] [COLOR="Blue"](ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.13, ප.ව.7.20) යුද්ධයේ අවසන් අදියරේදී ආරකෂක හමුදාවන්ට බාර වීමට පැමිණි එල්ටීටීඊ නායකයින් ඝාතනය කිරීමට ආරකෂක ලේකම්වරයා අණදුන් බව තමා පැවසුවේ නැතැයි ජනාධිපති පොදු අපේකෂක සරත් ෆොන්සේකා මහතා අද ප්‍රකාශ කෙළේය. ඔහු මේ බව පැවසූවේ අද(13) ඉරිදා zසන්ඩේ ලීඩර්Z පුවත් පතේ පළවී තිබූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනි. එහිදී ෆොන්සේකා මහතා ප්‍රකාශ කෙළේ z එය මා පැවසූ දෙය වැරදි ලෙස අර්ථකථනය කිරීමක්. මගෙන් ඇසූ ප්‍රශ්ණය වූයේ එල්ටීටීඊ නායකයින් කිහිප දෙනෙකු මැයි 17 වන දින සුදු කොඩි ඔසවාගෙන විත් බාර වීමට සූදානම් වූ බවත්, එA සඳහා ආරකෂක ලේකම්වරයාට හෝ බැසිල් රාජපකෂ මහතාට නෝර්වීජියානුවන් හරහා පණිවුඩ දී තිබු බවත්, එහිදී ආරකෂක ලේකම්වරයා හෝ බැසිල් රාජපකෂ මහතා ඒ පිළිබඳ ගත් පියවර කුමක්ද? යන්නයි. ඊට මා දුන් පිළිතුර වූයේ, zත්‍රස්තවාදී නායකයින් සුදු කොඩි ඔසවාගෙන පැමිණ බාරවීමට ගිය කථාව මා දැන සිටියේ නැහැ. නමුත් මා පසුව මාධ්‍යවේදීන්ගෙන් දැනගත්තා. නෝර්වීජියානුවන් හරහා ඔවුන් ආරකෂක ලේකම්ගෙන් හා බැසිල් රාජපකෂ මහතාගෙන් මේ ගැන විමසා ඇති බව. එය දැනගෙන සිටියේ ඒ දෙදෙනා පමණක් බව එවකට මාධ්‍ය හරහා පැතිරී තිබුණා. මාධ්‍යවේදීන් මේ ගැන මා හට පැවසූවේ ආරකෂක ලේකම්වරයා විසින් යුද පෙරමුණේ සිටි උසස් නිලධාරියෙකුට කතා කොට කිසිවකු සුදු කොඩි සහිතව හෝ නොමැතිව පැමිණෙන්නේනම් ඔවුන් හට බේරී යාමට ඉඩ නොදිය යුතු යැයි ප්‍රකාශ කර ඇති බවයි. එය මා මෙන්ම ඔබත් වෙන අයගෙන් ඇසූ කතාවයි. මා එය පැවසූ මාධ්‍යවේදීන්ගේ ආරකෂාව තකා, මට ඔවුන් කවුදැයි හෙලි කළ නොහැකියි. මා හට මේ තොරතුරු පැවසූවේ එදා යුද බිමේ සිටි මාධ්‍යවේදීනුයි. ඔවුන් මට ප්‍රකාශ කෙළේ ආරකෂක ලේකම්වරයා එක් හමුදා ප්‍රධානියෙකු අමතා එසේ ප්‍රකාශ කර තිබූ බවයි.Z [/COLOR][/SIZE] Source :- [URL="http://www.lankaenews.com/Sinhala/news.php?id=11491"]http://www.lankaenews.com/Sinhala/news.php?id=11491[/URL] [COLOR="DarkRed"][SIZE="5"]Kokada aththa kokada baru mamanam danne na hode.....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom