Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Genuine Branded Earphone එකක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට Genuine Branded In-Ear Wired Earphone එකක් ගන්න ඕනේ.. fake/replica වලට අහුවෙන්නෙ නැතුව සුවර් එකටම branded එකක් ගන්න කඩයක්/website එකක් කියහන්කෝ... මම කොළඹ නෙවෙයි ඒ නිසා බඩු සුවර් website එකක් කියන්න පුලුවන්නම් හොදයි...

Branded Earphone එකක් කිව්වට Rs 5000ක් විතර තමා max වියදම් කරන්න පුලුවන්... අර samsung S series එකත් එක්ක එන akg original earset එක ගන්න තැනක්/සයිට් එකක් තියෙනවනම් පට්ට බන්... එහෙම නැත්තම් මේ price range එකට sound හොද කනට comfortable earbud තියෙන එකක් (bus එකේ යන නිසා earset දෙක කනට ගැහුවහම එලියෙ සද්ද ඇහෙනවා පුලුවන් තරම් අඩු වෙන්න ඕනේ) කියපන්කෝ...

එකදිගට පැය 3-4ක් දාන් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ.. සින්දු අහන එක තමා main purpose එක.. (මෙච්චරකල් use කරේ samsung A series එකට default එන (earbud තියෙන) earset එකට ඒත් එකේ ප්ලාස්ටික් කෑල්ල කනේ යට ගැට්ටේ වදින නිසා පැයකට වඩා දාන් ඉද්දි කන් ගැට්ට රිදෙනවා බන්..)

p.s. - * gearbest/banggood එකේ එහෙම තියෙන බඩු ඇත්තටම original ඒවද.. (akg එක එහෙම) ?

* අර jbl site එකෙන් ලංකාවට order කරන්න බැහැද..? kapruka හරහා පුලුවන් කියල අහල තියෙනවා ඒක කොහොමද කරන්නේ..?

[QUOTE="tha123, post: 25703958, member: 527796"] [SIZE=4][B]මචන්ලා මට Genuine Branded In-Ear Wired Earphone එකක් ගන්න ඕනේ.. fake/replica වලට අහුවෙන්නෙ නැතුව [U]සුවර් එකටම branded එකක් ගන්න කඩයක්/website එකක්[/U] කියහන්කෝ... මම කොළඹ නෙවෙයි ඒ නිසා බඩු සුවර් website එකක් කියන්න පුලුවන්නම් හොදයි...[/B] Branded Earphone එකක් කිව්වට Rs 5000ක් විතර තමා max වියදම් කරන්න පුලුවන්... අර samsung S series එකත් එක්ක එන [B]akg original earset[/B] එක ගන්න තැනක්/සයිට් එකක් තියෙනවනම් පට්ට බන්... එහෙම නැත්තම් මේ price range එකට sound හොද කනට comfortable earbud තියෙන එකක් [/SIZE][SIZE=3](bus එකේ යන නිසා earset දෙක කනට ගැහුවහම එලියෙ සද්ද ඇහෙනවා පුලුවන් තරම් අඩු වෙන්න ඕනේ[/SIZE][SIZE=4]) කියපන්කෝ... එකදිගට පැය 3-4ක් දාන් ඉන්න පුලුවන් වෙන්න ඕනෙ.. සින්දු අහන එක තමා main purpose එක..[/SIZE] [SIZE=3](මෙච්චරකල් use කරේ samsung A series එකට default එන (earbud තියෙන) earset එකට ඒත් එකේ ප්ලාස්ටික් කෑල්ල කනේ යට ගැට්ටේ වදින නිසා පැයකට වඩා දාන් ඉද්දි කන් ගැට්ට රිදෙනවා බන්..)[/SIZE] p.s. - * gearbest/banggood එකේ එහෙම තියෙන බඩු ඇත්තටම original ඒවද.. (akg එක එහෙම) ? * අර jbl site එකෙන් ලංකාවට order කරන්න බැහැද..? [SIZE=3]kapruka හරහා පුලුවන් කියල අහල තියෙනවා ඒක කොහොමද කරන්නේ..?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom