Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Geostorm 2017 - Spoil Alert
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ලෝකෙ කනව බං. ඉවක් බවක් නැතුව තියෙන ස්වභාවික සම්පත් පාවිච්චි කර කර කුණු ගොඩ ගහනව. පොලොවත් ඉවරයි වායුගෝලෙත් ඉවරයි ජලාශ මුහුදු ඔක්කොටම කෙල වේගෙන යන්නෙ

එහෙං ගෝලීය උශ්ණත්වය ඉහල යනව, අයිස් දියවෙනව, ජීවීන් කුට්ටි පිටිං වඳවෙනව, කැලෑ එලි කරනව. ලඟදි දැක්ක මීමැස්සො වෙනුවට පරාගණය කරන්න පොඩි රොබෝලත් හදල  මිනිස්සු ලෝකෙ විනාශ කල්ල මීමැස්සො වඳ කරල දැන් ආහාර නිපදවගන්න තාක්ශණේ යොදාගන්න වෙලා  මේ යන විදිහට වැඩි කල් අපිට දුවන්න වෙන්නෑ බං

මේ සේරම පටං ගත්තෙ ඩෙකාට්ස්ල නිව්ටන්ල ෆ්‍රැන්සිස් බේකන්ල දාපු ලෝකෙ යන්ත්‍රයක්, සොබාදහම අපිට ඕනෙ විදිහට වෙනස් කරගෙන සොබාදහම ජයගන්න ඕනෙ කියල දාපු පදනමෙන්  ඊට කලිං ශිෂ්ටාචාර වල මිනිස්සු ලෝකෙ ඔහොම දැක්කෙ නෑ

පෙලක් උන් පෘථිවිය දැක්කෙ හැඟීම් දැනීම් තියෙන මිනිස්සු එක්ක සහයෝගයෙන් ජීවත් වෙන ජීවියෙක් විදිහට. තව සමහරක් ශිෂ්ටාචාර මිනිස්සුන්ට උදව් කරන දෙවි කෙනෙක් විදිහට. ඩෙකාට්ස්ල නිව්ටන්ල ඒව කාල සොබාදහමට ආරෝපණය කරල තිබුණු දේවත්වය, ජීවය සේරම නැති කරල මේක නිශ්චිත නියම කිහිපයකට අනුව විතරක් ක්‍රියා කරන ඔරලෝසුවක් වගේ යන්ත්‍රයකට සමාන කලා. ඊට පස්සෙ ඒ චින්තනේ ලෝකෙම ආක්‍රමණය කලා විද්‍යාව නමින්

දැන් මිනිස්සු යාන්ත්‍රික ලෝකෙ තියෙන සම්පත් තමන්ගෙ සැප වෙනුවෙන් ඉවක් බවක් නැතුව පරිභෝජනය කරගෙන යනව  ඒවගෙන් ඇතිවෙන ප්‍රශ්න දකින්නෙත් යන්ත්‍රෙක ඇතුලෙ කෑලි වල ඇතිවෙන ප්‍රශ්න වගේ එක එක ප්‍රශ්නෙ වෙන වෙනම සලකල ඒ ඒ ප්‍රශ්න වලට වෙන වෙන තාක්ශනික විසඳුම් ඉදිරිපත් කරනව

ඔය ක්‍රමේ අසාර්ථකයි  ඕක හරියන්නෑ  සමස්තය කොටස් වල එකතුවක් විදිහට දකින්න බෑ  සමස්තය කොටස් වල ගුණයන්ගෙ එකතුවට වඩා වැඩි යමක්  පොලොව වුනත් නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍රෙකට වඩා සමීප වෙන්නෙ පණ තියෙන ජීවියෙකුට. පණ තියෙන ජීවියෙක්ව විනාශ කර කර ගියාම යාන්ත්‍රික පද්ධතියක් වගේ ටික ටික ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙන්නෑ  යම් සීමාවකට යනකං දරාගන්නව. එතනිං එහාට පොඩ්ඩක් පැන්න ගමං ජීවියට ඒක දරාගන්න බෑ එක පාරට මැරිල යනව එතනිං ඉවරයි

දැන් පරිසරයෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්න දිහාත් බහුතරය දකින්නෙ යාන්ත්‍රික විදිහට. දැනට කරපු විනාශෙ බලනව. ඒවගෙන් වුන දේ බලනව. ඒ විදිහටම සම්පූර්ණයෙන් පෘථිවිය විනාශ වෙනකං ඇදං යන්න පුලුවන් කාලෙ බලනව. එච්චර ලොකු කාලයක් එන්නෑ යම් සීමාවකට ආවට පස්සෙ එතනිං එහාට දැන් වගේ හිමිං හිමිං විනාශ වෙන්නෑ පෘථිවිය මැරෙනව. අවුරුදු 100න් 200න් ලෝකෙම විනාශ වෙලා යයි. සමහර විට පෘථිවියට මැරෙන්න එච්චර කාලෙයක් යන එකකුත් නෑ

[QUOTE="WhiteWalker, post: 22799799, member: 548558"] [SIZE="3"] අපි ලෝකෙ කනව බං. ඉවක් බවක් නැතුව තියෙන ස්වභාවික සම්පත් පාවිච්චි කර කර කුණු ගොඩ ගහනව. පොලොවත් ඉවරයි වායුගෝලෙත් ඉවරයි ජලාශ මුහුදු ඔක්කොටම කෙල වේගෙන යන්නෙ :( එහෙං ගෝලීය උශ්ණත්වය ඉහල යනව, අයිස් දියවෙනව, ජීවීන් කුට්ටි පිටිං වඳවෙනව, කැලෑ එලි කරනව. ලඟදි දැක්ක මීමැස්සො වෙනුවට පරාගණය කරන්න පොඩි රොබෝලත් හදල :sorry: මිනිස්සු ලෝකෙ විනාශ කල්ල මීමැස්සො වඳ කරල දැන් ආහාර නිපදවගන්න තාක්ශණේ යොදාගන්න වෙලා :( මේ යන විදිහට වැඩි කල් අපිට දුවන්න වෙන්නෑ බං :no: මේ සේරම පටං ගත්තෙ ඩෙකාට්ස්ල නිව්ටන්ල ෆ්‍රැන්සිස් බේකන්ල දාපු ලෝකෙ යන්ත්‍රයක්, සොබාදහම අපිට ඕනෙ විදිහට වෙනස් කරගෙන සොබාදහම ජයගන්න ඕනෙ කියල දාපු පදනමෙන් :( ඊට කලිං ශිෂ්ටාචාර වල මිනිස්සු ලෝකෙ ඔහොම දැක්කෙ නෑ :no: පෙලක් උන් පෘථිවිය දැක්කෙ හැඟීම් දැනීම් තියෙන මිනිස්සු එක්ක සහයෝගයෙන් ජීවත් වෙන ජීවියෙක් විදිහට. තව සමහරක් ශිෂ්ටාචාර මිනිස්සුන්ට උදව් කරන දෙවි කෙනෙක් විදිහට. ඩෙකාට්ස්ල නිව්ටන්ල ඒව කාල සොබාදහමට ආරෝපණය කරල තිබුණු දේවත්වය, ජීවය සේරම නැති කරල මේක නිශ්චිත නියම කිහිපයකට අනුව විතරක් ක්‍රියා කරන ඔරලෝසුවක් වගේ යන්ත්‍රයකට සමාන කලා. ඊට පස්සෙ ඒ චින්තනේ ලෝකෙම ආක්‍රමණය කලා විද්‍යාව නමින් :( දැන් මිනිස්සු යාන්ත්‍රික ලෝකෙ තියෙන සම්පත් තමන්ගෙ සැප වෙනුවෙන් ඉවක් බවක් නැතුව පරිභෝජනය කරගෙන යනව :( ඒවගෙන් ඇතිවෙන ප්‍රශ්න දකින්නෙත් යන්ත්‍රෙක ඇතුලෙ කෑලි වල ඇතිවෙන ප්‍රශ්න වගේ එක එක ප්‍රශ්නෙ වෙන වෙනම සලකල ඒ ඒ ප්‍රශ්න වලට වෙන වෙන තාක්ශනික විසඳුම් ඉදිරිපත් කරනව :( ඔය ක්‍රමේ අසාර්ථකයි :( ඕක හරියන්නෑ :no: සමස්තය කොටස් වල එකතුවක් විදිහට දකින්න බෑ :no: සමස්තය කොටස් වල ගුණයන්ගෙ එකතුවට වඩා වැඩි යමක් :( පොලොව වුනත් නියම වලට අනුව ක්‍රියා කරන යන්ත්‍රෙකට වඩා සමීප වෙන්නෙ පණ තියෙන ජීවියෙකුට. පණ තියෙන ජීවියෙක්ව විනාශ කර කර ගියාම යාන්ත්‍රික පද්ධතියක් වගේ ටික ටික ක්‍රම ක්‍රමයෙන් විනාශ වෙන්නෑ :no: යම් සීමාවකට යනකං දරාගන්නව. එතනිං එහාට පොඩ්ඩක් පැන්න ගමං ජීවියට ඒක දරාගන්න බෑ එක පාරට මැරිල යනව එතනිං ඉවරයි :( දැන් පරිසරයෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්න දිහාත් බහුතරය දකින්නෙ යාන්ත්‍රික විදිහට. දැනට කරපු විනාශෙ බලනව. ඒවගෙන් වුන දේ බලනව. ඒ විදිහටම සම්පූර්ණයෙන් පෘථිවිය විනාශ වෙනකං ඇදං යන්න පුලුවන් කාලෙ බලනව. එච්චර ලොකු කාලයක් එන්නෑ යම් සීමාවකට ආවට පස්සෙ එතනිං එහාට දැන් වගේ හිමිං හිමිං විනාශ වෙන්නෑ පෘථිවිය මැරෙනව. අවුරුදු 100න් 200න් ලෝකෙම විනාශ වෙලා යයි. සමහර විට පෘථිවියට මැරෙන්න එච්චර කාලෙයක් යන එකකුත් නෑ :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom