Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
German ජර්මන් භාෂාව සිංහලෙන් (3)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

German ජර්මන් භාෂාව සිංහලෙන් (3)

Learn German With Chaani

ජර්මන් භාෂාව ඉගෙනීම එතරම් අපහසු නෑ. අනෙක් භාෂා වගේම ඉක්මණින් ඉගෙන ගන්න නම් තරමක කැපවීමක් කරන්න වෙනවා. ඉගෙනගත්තොත් නම් ජීවිතයට බොහොම වටිනවා. ජර්මන් visa apply කරද්දී වුණත් භාෂා ප්‍රවීණත්වයට විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. කළින් පළකරපු පරිච්චේද දෙකත් අධ්‍යනය කරලා ආවොත් පහසුවක් වෙයි.

German ජර්මන් භාෂාව සිංහලෙන් (1)

German ජර්මන් භාෂාව සිංහලෙන් (2)

අද එතැන් සිට ඉදිරියට යමු. තවත් අලුත් වචන කීපයක් හඳුනාගනිමින් ප්‍රශ්නාර්ථය යොදාගන්නේ කොහොමද කියල දල අදහසක් ලබාගනිමු. මේ පහතින් දැක්වෙන වචන හොඳින් කියවා මතකයේ තබාගන්න.

(දෙවැනි කොටසේ දී ලබා දුන් උපදෙස් අනුව උච්චාරණය හුරුවන්න)

> wollen = වුවමනායි / අවශ්‍යයි (eng; want)

> Sie = නුඹ / ඔබ (eng; you)

> was = කුමක්ද / කවරක්ද / මොනවා (eng; what)

> Wasser = ජලය / වතුර water

> essen = අනුභව කරනවා / කනවා (eng; to eat)

> trinken = පානය කරනවා / බොනවා (eng; to drink)

දැන් ඉහත වචන යොදාගනිමින් ප්‍රශ්නාර්ථයේ වාක්‍ය ගොඩනඟමු.

1. Wollen Sie? = ඔබට අවශ්‍ය / ඔනෑ ද? (eng; Do you want?)

2. Was wollen Sie? = ඔබට අවශ්‍ය / ඔනෑ කුමක්ද? (eng; What do you want?)

3. Wollen Sie Wasser? = ඔබට ජලය අවශ්‍යද? (eng; Do you want water?)

4. Was wollen Sie essen? = ඔබට කෑමට අවශ්‍ය මොනවාද? (eng; What do you want to eat?)

5. Was wollen Sie* trinken? = ඔබට බීමට අවශ්‍ය මොනවාද? (eng; What do you want to drink?)

* ජර්මන් (ආචාරශීලි) ලිඛිත භාෂාවේදී සියළුම සර්ව නාම සහ සංඥා නාම වාක්‍යක කොතැනක යෙදුවත් නාම පදයේ ආරම්භක අකුර විශාල capital අකුරක් වශයෙන් යොදනු ලැබේ.

අවම වශයෙන් දිනකට විනාඩි 30ක් පමණ වත් කාලය වැයකර මේ භාෂාව ක්‍රමානුකුලව දිනපතා අධ්‍යනය කරන්න.

මීළඟ පාඩමත් රැගෙන නැවත හමුවෙන්නම්. ජය පතනවා.

[QUOTE="ChaaniAkka, post: 24351019, member: 569028"] [b]German ජර්මන් භාෂාව සිංහලෙන් (3)[/b] [CENTER][img]https://i.imgur.com/tdZix7Al.jpg[/img] [SIZE="6"]Learn German With Chaani[/SIZE] --------------[/CENTER] [SIZE="5"][SIZE="6"]ජ[/SIZE]ර්මන් භාෂාව ඉගෙනීම එතරම් අපහසු නෑ. අනෙක් භාෂා වගේම ඉක්මණින් ඉගෙන ගන්න නම් තරමක කැපවීමක් කරන්න වෙනවා. ඉගෙනගත්තොත් නම් ජීවිතයට බොහොම වටිනවා. ජර්මන් visa apply කරද්දී වුණත් භාෂා ප්‍රවීණත්වයට විශේෂ සැලකිල්ලක් ලැබෙනවා. කළින් පළකරපු පරිච්චේද දෙකත් අධ්‍යනය කරලා ආවොත් පහසුවක් වෙයි. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=24339652#post24339652"]German ජර්මන් භාෂාව සිංහලෙන් (1)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1894104"]German ජර්මන් භාෂාව සිංහලෙන් (2)[/URL] [SIZE="6"]අ[/SIZE]ද එතැන් සිට ඉදිරියට යමු. තවත් අලුත් වචන කීපයක් හඳුනාගනිමින් ප්‍රශ්නාර්ථය යොදාගන්නේ කොහොමද කියල දල අදහසක් ලබාගනිමු. මේ පහතින් දැක්වෙන වචන හොඳින් කියවා මතකයේ තබාගන්න. ([COLOR="DarkRed"]දෙවැනි කොටසේ දී ලබා දුන් උපදෙස් අනුව උච්චාරණය හුරුවන්න[/COLOR]) > wollen = වුවමනායි / අවශ්‍යයි (eng; want) > Sie = නුඹ / ඔබ (eng; you) > was = කුමක්ද / කවරක්ද / මොනවා (eng; what) > Wasser = ජලය / වතුර water > essen = අනුභව කරනවා / කනවා (eng; to eat) > trinken = පානය කරනවා / බොනවා (eng; to drink) දැන් ඉහත වචන යොදාගනිමින් ප්‍රශ්නාර්ථයේ වාක්‍ය ගොඩනඟමු. 1. Wollen Sie? = ඔබට අවශ්‍ය / ඔනෑ ද? (eng; Do you want?) 2. Was wollen Sie? = ඔබට අවශ්‍ය / ඔනෑ කුමක්ද? (eng; What do you want?) 3. Wollen Sie Wasser? = ඔබට ජලය අවශ්‍යද? (eng; Do you want water?) 4. Was wollen Sie essen? = ඔබට කෑමට අවශ්‍ය මොනවාද? (eng; What do you want to eat?) 5. Was wollen Sie[COLOR="Red"]*[/COLOR] trinken? = ඔබට බීමට අවශ්‍ය මොනවාද? (eng; What do you want to drink?) [COLOR="red"]* [/COLOR][SIZE="4"][I]ජර්මන් (ආචාරශීලි) ලිඛිත භාෂාවේදී සියළුම සර්ව නාම සහ සංඥා නාම වාක්‍යක කොතැනක යෙදුවත් නාම පදයේ ආරම්භක අකුර විශාල capital අකුරක් වශයෙන් යොදනු ලැබේ.[/I][/SIZE] අවම වශයෙන් දිනකට විනාඩි 30ක් පමණ වත් කාලය වැයකර මේ භාෂාව ක්‍රමානුකුලව දිනපතා අධ්‍යනය කරන්න. මීළඟ පාඩමත් රැගෙන නැවත හමුවෙන්නම්. ජය පතනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom