Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
German car giant Volkswagen to close its home plant
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Thiefx" data-source="post: 30115339" data-attributes="member: 578468"><p>බන්කොලොත්ම වුනොත් මේකත් ඉන්දියන් නැත්තන් චයිනීස් කම්පැනි එකකින් අරන් දිගටම විකුණාවි. Volvo එක Geely එකෙන් ගත්තා JLR එක Tata වලින් ගත්තා වගේ. Reputation එක අතින් නම් සෑහෙන්න හොඳ බ්රෑන්ඩ් එකක් නිසා කෙල වුනොත් අනිවා මොකක් හරි Asian company එකකින් සල්ලි දීලා ගනීවි.</p><p></p><p>Mercedes, BMW වලත් ලොකුම මාකට් එක චීනේ. ඒත් ඒ බ්රෑන්ඩ් දෙක තවම අල්ලන් ඉන්නෙ luxury නිසා. බ්රෑන්ඩ් දෙකම social status symbols. සල්ලිකාරයෙක් කියලා පෙන්නන්න ගන්න වාහන නිසා තවම විකිණෙනවා. BMW එකේ kidney grille එක ලොකු කරලා තිබ්බෙත් චයිනීස් මාකට් එකට සෙට් වෙන්න. චයිනීස් මාකට් එකේ ලොකු front grille එකක් කියන්නේ සල්ලිකාර වාහනේක ලක්ෂණයක් හැටියට චීන්නු දකින්නේ. මේ මතය හැදෙන්නෙ ගන්නේ Mercedes, Rolls Royce වාහන වල grill එක නිසා. ඒකත් එක්ක දැන් Audi, Benz ඔක්කොගෙම ග්රිල් වල ශේප් එක ලොකු කරලා තියනවා. චීන්නුන්ගෙ ටේස්ට් එක අනුව තමයි තව කාලයක් යනකං වාහන මාකට් එක තීරණේ වෙන්නේ.</p></blockquote><p></p>
[QUOTE="Thiefx, post: 30115339, member: 578468"] බන්කොලොත්ම වුනොත් මේකත් ඉන්දියන් නැත්තන් චයිනීස් කම්පැනි එකකින් අරන් දිගටම විකුණාවි. Volvo එක Geely එකෙන් ගත්තා JLR එක Tata වලින් ගත්තා වගේ. Reputation එක අතින් නම් සෑහෙන්න හොඳ බ්රෑන්ඩ් එකක් නිසා කෙල වුනොත් අනිවා මොකක් හරි Asian company එකකින් සල්ලි දීලා ගනීවි. Mercedes, BMW වලත් ලොකුම මාකට් එක චීනේ. ඒත් ඒ බ්රෑන්ඩ් දෙක තවම අල්ලන් ඉන්නෙ luxury නිසා. බ්රෑන්ඩ් දෙකම social status symbols. සල්ලිකාරයෙක් කියලා පෙන්නන්න ගන්න වාහන නිසා තවම විකිණෙනවා. BMW එකේ kidney grille එක ලොකු කරලා තිබ්බෙත් චයිනීස් මාකට් එකට සෙට් වෙන්න. චයිනීස් මාකට් එකේ ලොකු front grille එකක් කියන්නේ සල්ලිකාර වාහනේක ලක්ෂණයක් හැටියට චීන්නු දකින්නේ. මේ මතය හැදෙන්නෙ ගන්නේ Mercedes, Rolls Royce වාහන වල grill එක නිසා. ඒකත් එක්ක දැන් Audi, Benz ඔක්කොගෙම ග්රිල් වල ශේප් එක ලොකු කරලා තියනවා. චීන්නුන්ගෙ ටේස්ට් එක අනුව තමයි තව කාලයක් යනකං වාහන මාකට් එක තීරණේ වෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom