Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
german technology collage help need pls
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින්ම මන් ඔකේ course එකක් කරලත් නැ

ගිහිනුත් නැ

මගේ ෆීල්ඩ්

එකත් වෙන එකක්

මන් දන්නේ දේ කියන්නම්,වැරදි ඇති

කවුරුත් රිප්ලයි එකක් තිබ්බේ නැති හින්ද දාන්නේ

CGTTI-ජර්මන් ටෙක්

මචන් එකේ තියෙන mechtronics course එක degree level එකටම යනවද දන්නේ නැ.

උබට degree නම් සිහිනේ city and guilds එකෙන් දෙන certificate,diploma,advanced diploma, ඒවා කරලා එහෙම යන්න පුළුවන්,

ඒවාට සල්ලි යනවා

ඔකේ ෆුල් time course වල ගොඩක් ඒවා ෆ්රී බන්.

මචෝ ගාන යන කාලේ අනිවා එතනට කතා කරලා දැනගන්න පුලුවන්,

ඔය වයස හොදටම ඇති බන්.

ලංකාවේ නැතිවුනත් පිර්ටරට නම් අනිවා තියෙනවා,

ලංකාවේ වලිඩ් ද කියල අහනව.

german tec කිව්වම බන් සැහෙන පිළිගැනීමක් තියෙනවනේ,

මන් කියන්නේ පාර්ට් time කරලා එලියට එන එවුන්ම නෙමේ,ෆුල් ටයිම් අවුරුදු ගණන් කරලා එන ඒවුන් එහෙම.

උබ කියන්නේ ඒ නමටත් සැහෙන පිළිගැනීමක් තියෙනවා,

මොකද දෙන training එක එච්චර හොඳ හින්ද

උබ මචන් මෙලෝ දෙයක් හොයන්නේ නැතුව කවුරුහරි කිව්වා පලියට දැම්මද?

එහෙමනම් හරියන්නේ නැ මචන් කිසි වැඩක්.

කරන දේට උබේ ආසාවක් ඇල්මක් තියෙන්න ඕන,එතකොට තම කරන දේත් හරියන්නේ,

ෆුල් time වලනම් මචන් උන් training දෙනවා පිට තෙන්වල.

එතකොට හොඳට වැඩ පෙන්නලා තැනකට යන්න පුළුවන්,

උබට උදාහරණයක් කියන්නන්.

මන් කලින් වැඩ කරපු තැන driver german tec ගියපු එකෙක්,උ කයිවරුකාරයෙක් automobile කරලා උගේ අඩුපාඩු,ලොකු line හින්ද හැලිලා දැන් driver වැඩේ කරන ඉන්නවා.

අපිට කිවේ නැති වුනාට සමහර විට ඌ exam එහෙම fail වෙන්නෙති.

මන් හිතන්නේ දැනට course එක කරන එකෙක්ට ඉන්නේ king Cobra කියන member පොඩ්ඩක් උගෙන් අහල බලන්න

[QUOTE="Thoppi_Chaminda, post: 20350306, member: 557627"] [SIZE=3][I][B] මචන් මුලින්ම මන් ඔකේ course එකක් කරලත් නැ ගිහිනුත් නැ මගේ ෆීල්ඩ් එකත් වෙන එකක් මන් දන්නේ දේ කියන්නම්,වැරදි ඇති කවුරුත් රිප්ලයි එකක් තිබ්බේ නැති හින්ද දාන්නේ CGTTI-ජර්මන් ටෙක් මචන් එකේ තියෙන mechtronics course එක degree level එකටම යනවද දන්නේ නැ. උබට degree නම් සිහිනේ city and guilds එකෙන් දෙන certificate,diploma,advanced diploma, ඒවා කරලා එහෙම යන්න පුළුවන්, ඒවාට සල්ලි යනවා ඔකේ ෆුල් time course වල ගොඩක් ඒවා ෆ්රී බන්. මචෝ ගාන යන කාලේ අනිවා එතනට කතා කරලා දැනගන්න පුලුවන්, ඔය වයස හොදටම ඇති බන්. ලංකාවේ නැතිවුනත් පිර්ටරට නම් අනිවා තියෙනවා, ලංකාවේ වලිඩ් ද කියල අහනව. german tec කිව්වම බන් සැහෙන පිළිගැනීමක් තියෙනවනේ, මන් කියන්නේ පාර්ට් time කරලා එලියට එන එවුන්ම නෙමේ,ෆුල් ටයිම් අවුරුදු ගණන් කරලා එන ඒවුන් එහෙම. උබ කියන්නේ ඒ නමටත් සැහෙන පිළිගැනීමක් තියෙනවා, මොකද දෙන training එක එච්චර හොඳ හින්ද උබ මචන් මෙලෝ දෙයක් හොයන්නේ නැතුව කවුරුහරි කිව්වා පලියට දැම්මද? එහෙමනම් හරියන්නේ නැ මචන් කිසි වැඩක්. කරන දේට උබේ ආසාවක් ඇල්මක් තියෙන්න ඕන,එතකොට තම කරන දේත් හරියන්නේ, ෆුල් time වලනම් මචන් උන් training දෙනවා පිට තෙන්වල. එතකොට හොඳට වැඩ පෙන්නලා තැනකට යන්න පුළුවන්, උබට උදාහරණයක් කියන්නන්. මන් කලින් වැඩ කරපු තැන driver german tec ගියපු එකෙක්,උ කයිවරුකාරයෙක් automobile කරලා උගේ අඩුපාඩු,ලොකු line හින්ද හැලිලා දැන් driver වැඩේ කරන ඉන්නවා. අපිට කිවේ නැති වුනාට සමහර විට ඌ exam එහෙම fail වෙන්නෙති. මන් හිතන්නේ දැනට course එක කරන එකෙක්ට ඉන්නේ king Cobra කියන member පොඩ්ඩක් උගෙන් අහල බලන්න[/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom