Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

ඔන්න මම කියන්න යන්නේ කොහොමද මම 100KG වල ඉඳන් 70KG වලට බර අඩු කරගත්තේ කියල. ඇඟ අඩු කළා විතරක් නෙමේ muscle mass එකත් වැඩි කරගත්ත. ගොඩක් කට්ටිය බර අඩු කරගන්නවා කියල ඇඟේ තියෙන muscle ටිකටත් කෙලව ගන්නවා. ඊට පස්සේ ඇඟ කෙට්ටු උනාට බඩ වටේටම තෙල් හැබැයි ඇඟ තිබ්බට වඩා පොඩියි. මගේ දෙවැනි ෆොටෝ එකේ තියෙන්නේ මම පිස්සෙක් වගේ cardio කරපු කාලේ මගේ ඇඟ තිබ්බ හැටි. 70KG බර තිබ්බට ගොඩක් තිබ්බේ තෙල්. තුන් වෙනි පික් එකේ තියෙන්නේ මම Cardio අඩු කරලා weight lifting පටන් අරගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ දැන් තියෙන ඇඟ.

ගොඩක් කට්ටියට ඇඟ කෙට්ටු කරන්න පටන් ගද්දි කියනවා බර උස්සන එපා ඉස්සර වෙලා තෙල් අඩු කරගෙන ඉන්න කියල. ඒවා නම් අහන්න එපා මොකද ඒක තනිකර බොරුවක්. ගොඩක් මහත අයට හොඳයි බර උස්සන එක Cardio කරනවට වඩා.

මම එහෙම කියන්නේ අත්දැකීමෙන්, මමත් හොඳටම කෙලවා ගත්ත දුවන්න ගිහිල්ල බර උස්සන්නේ නැතුව. පේනවනේ දෙවැනි පික් එකේ ඉන්න හැටි .

බොරු ඕනේ නැහැ මම Gym යන්නෙත් නැහැ ගිහිල්ලත් නැහැ. ගෙදර Bench එකයි Dumbbell, Barbell, සහ Weight Plates තියෙනවා. Gym එකක තරම් advance බඩු නැති උනාට මට තියෙන ටිකෙන් මම මේ ගානට හදාගත්ත.

මම මේක විශේෂයෙන් දාන්නේ 40% වගේ තෙල් තියෙන අයට. ඔය ගොල්ලෝ Cardio කෙහෙල්මල් පතතකින් තියල full body routine එකක් හදාගන්න weight lifting වලට. Cardio තියා ගන්න සතියට දෙපාරක් විතර, උපරිම විනාඩි 30 කරන්න ඇති. දවසට ඕනා ගානට Protein ගන්න. සතියට දවස් 5 වත් කරන්න කම්මැලි නැතුව. තෙල් අඩුවෙනවා වගේම muscles develop වෙන්නත් පටන් ගනියි. මම කරපු වැරැද්ද කරන්න එපා.

දැන් අහන්න එපා කොච්චර protein ගන්න ඕනද කියල  ඒවා හැම තැනම තියෙනවා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි එකක් කියන්නම් සීනි නම් අනිවා අඩු කරන්න වෙනවා, ඒක නැතුව කන්න පුරුදු වෙන්න. සිනි දාපු කාම හැකිතාක් අඩු කරන්න. අල බතල බත් කාවට කමක් නැහැ හැබැයි added sugar දාපුවා නම් කන්න එපා.

කට්ටියට තව ගොඩක් ප්රශ්න තියෙනවා නම් මේ thread එකේ දාන්න මම පුළුවන් හැටියට උතර දෙන්නම්.

අවසානයට කියන්න තියෙන්නේ ඉතින් discipline එක නම් හදාගන්න වෙනවා ගොඩක් ඒකියන්නේ කට කියන එක පරස්සම් කරගන්න ඕනා.

[QUOTE="navodwickra, post: 24473519, member: 15968"] [b]Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"]ඔන්න මම කියන්න යන්නේ කොහොමද මම 100KG වල ඉඳන් 70KG වලට බර අඩු කරගත්තේ කියල. ඇඟ අඩු කළා විතරක් නෙමේ muscle mass එකත් වැඩි කරගත්ත. ගොඩක් කට්ටිය බර අඩු කරගන්නවා කියල ඇඟේ තියෙන muscle ටිකටත් කෙලව ගන්නවා. ඊට පස්සේ ඇඟ කෙට්ටු උනාට බඩ වටේටම තෙල් හැබැයි ඇඟ තිබ්බට වඩා පොඩියි. මගේ දෙවැනි ෆොටෝ එකේ තියෙන්නේ මම පිස්සෙක් වගේ cardio කරපු කාලේ මගේ ඇඟ තිබ්බ හැටි. 70KG බර තිබ්බට ගොඩක් තිබ්බේ තෙල්. තුන් වෙනි පික් එකේ තියෙන්නේ මම Cardio අඩු කරලා weight lifting පටන් අරගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ දැන් තියෙන ඇඟ.[/COLOR][/SIZE][/CENTER] [COLOR="blue"][SIZE="4"] ගොඩක් කට්ටියට ඇඟ කෙට්ටු කරන්න පටන් ගද්දි කියනවා බර උස්සන එපා ඉස්සර වෙලා තෙල් අඩු කරගෙන ඉන්න කියල. ඒවා නම් අහන්න එපා මොකද ඒක තනිකර බොරුවක්. ගොඩක් මහත අයට හොඳයි බර උස්සන එක Cardio කරනවට වඩා. මම එහෙම කියන්නේ අත්දැකීමෙන්, මමත් හොඳටම කෙලවා ගත්ත දුවන්න ගිහිල්ල බර උස්සන්නේ නැතුව. පේනවනේ දෙවැනි පික් එකේ ඉන්න හැටි :rofl:. බොරු ඕනේ නැහැ මම Gym යන්නෙත් නැහැ ගිහිල්ලත් නැහැ. ගෙදර Bench එකයි Dumbbell, Barbell, සහ Weight Plates තියෙනවා. Gym එකක තරම් advance බඩු නැති උනාට මට තියෙන ටිකෙන් මම මේ ගානට හදාගත්ත. මම මේක විශේෂයෙන් දාන්නේ 40% වගේ තෙල් තියෙන අයට. ඔය ගොල්ලෝ Cardio කෙහෙල්මල් පතතකින් තියල full body routine එකක් හදාගන්න weight lifting වලට. Cardio තියා ගන්න සතියට දෙපාරක් විතර, උපරිම විනාඩි 30 කරන්න ඇති. දවසට ඕනා ගානට Protein ගන්න. සතියට දවස් 5 වත් කරන්න කම්මැලි නැතුව. තෙල් අඩුවෙනවා වගේම muscles develop වෙන්නත් පටන් ගනියි. මම කරපු වැරැද්ද කරන්න එපා. දැන් අහන්න එපා කොච්චර protein ගන්න ඕනද කියල :D ඒවා හැම තැනම තියෙනවා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි එකක් කියන්නම් සීනි නම් අනිවා අඩු කරන්න වෙනවා, ඒක නැතුව කන්න පුරුදු වෙන්න. සිනි දාපු කාම හැකිතාක් අඩු කරන්න. අල බතල බත් කාවට කමක් නැහැ හැබැයි added sugar දාපුවා නම් කන්න එපා. කට්ටියට තව ගොඩක් ප්රශ්න තියෙනවා නම් මේ thread එකේ දාන්න මම පුළුවන් හැටියට උතර දෙන්නම්. අවසානයට කියන්න තියෙන්නේ ඉතින් discipline එක නම් හදාගන්න වෙනවා ගොඩක් ඒකියන්නේ කට කියන එක පරස්සම් කරගන්න ඕනා. :rofl::rofl: [/SIZE][/COLOR] [IMG]http://i65.tinypic.com/29417vl.jpg[/IMG] [IMG]https://cdn1.iconfinder.com/data/icons/arrow-outline-6/32/Arrow_Icon_Set_4-512.png[/IMG] [IMG]http://i64.tinypic.com/2m77l9g.jpg[/IMG] [IMG]https://cdn1.iconfinder.com/data/icons/arrow-outline-6/32/Arrow_Icon_Set_4-512.png[/IMG] [IMG]http://i66.tinypic.com/2wnttzd.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom