Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Get the Gringo (2012)...සුපිරිම ෆිල්ම් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Get the Gringo (2012)...සුපිරිම ෆිල්ම් එකක්

ඇමරිකානු දේශසීමාව දිගේ වේගයෙන් ධාවනය වෙන මොටර් රථයක් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබැද යන දර්ශනයක්. ධාවනය වෙන මොටර් රථය ඇතුලේ ඉන්නේ මුදල් විශාල ප්රමාණයක් මංකොල්ලකාගෙන යන මංකොල්ලකරුවෙක්. ඔහුගේ සගයා වෙඩි වැදිලා මරණයට පත්වෙලා.පොලිස් ජීප් මේ රියදුරාගේ මෝටර් රිය පස්සෙන්ම එලවාගෙන යනවා.බලන බලන හැම අතම හිස් ඉඩ.බේරිලා යන්න කොහෙවත් ඉඩක් නෑ.ඒත් අන්තිමට මේ රියදුරා ක්ෂණිකව ගන්න තීරණයකින් පස්සේ තමන්ගේ මෝටර් රථය මෙක්සිකානු දේශසීමාවට පන්නනවා.පොඩි කරණම් දෙක තුනක් ගහලා මෝටර් රථය නවතිනවා.රියදුරාට පොඩි තුවාල තිබුනත් ඒවා බරපතල නෑ.අන්තිමට ඔහු එතනට එන මෙක්සිකෝ පොලිසිය හිරභාරයට ගන්නවා.

(පුලුවන් හොදම විදිහට කිවුවේ...)

මම මේ කිවුවේ get the gringo ෆිල්ම් 1 ආරම්භ වෙන හැටි.

කතාවෙදි ඔහු හදුන්වන්නේ රියදුරා(driver)..යන නමින්.මේ රියදුරා හිරේට දැම්ම මෙක්සිකෝ පොලිස්කාරයො දෙන්න මොහුගේ මුදල් ටික අරන් යනවා.අන්තිමට මොහු ඒ රටේ තියෙන එල්පුබ්ලිටො( El pueblito ) හරිද දන්නෙනෑ කිවුවා. කියන හිරගෙදරට දානවා.ඒක හිරගෙදරක් කිවුවට පුංචි නගරක් වගේ.පවුල් පිටින් ජීවත් වෙන්නේ.මෙහෙදි ඔහුට පුංචි ළමයෙක් මුනගැහෙනවා.(ඌ නම් ලමයෙක් නෙමේ තාත්තෙක්).ඒ ලමයා ඒ හිරගෙදරට බොහොම විශේෂ කෙනෙක්.ඒ ඇයි? ඒක මම කියන්නේ නෑ.කතාව බලලම දැනගන්න.මේ ලමයගේ උදවුවෙන් තමා රියදුරා හිරේ ජීවත් වෙන්නේ.සල්ලි හොයාගන්නේ.ඒකට යොදන උපක්රම තමා නියම.

අන්තිමට මෙයාට තමන්ගේ සල්ලි ටික හොයා ගන්න ලැබෙයිද? මේ ලමයාට අන්තිමට මොකද වෙන්නේ? කලින් කියන්න අමතක උනා මූ සල්ලි උස්සපු තැනින් මිනිස්සු දෙන්නෙකුත් එනවා මෙයාව මරලා සල්ලි අරන් යන්න.මූ මැරෙනවද කියලා මගෙන් අහන්න එපා ඉතින්. අන්තිම වෙනකම් බලන්න.

මේ ෆිල්ම් 1 ප්රධාන චරිතය රගපන්නේ සුපිරි නලු මෙල් ගිබ්සන්.මේක මට මතක විදිහට මෙල් ගිබ්සන් ගොඩක් කාලේකින් රගපාපු ෆිල්ම් 1ක්. මේ ෆිල්ම් 1 බ්රේව් හාර්ට්ස්(brave hearts ) හා ඇපකැලිප්ටො(apacalipto) කියන ෆිල්ම් 2 හදපු අයගෙන්ම තමා. ආය කියන්න දෙයක් නෑනේ ඒ ෆිල්ම් 2 ගැන මේකත් ඒවගේ තමා සුපිරිම සුපිරි ෆිල්ම් 1ක්.

මෙන්න screen shot 1කොලිටිය බලලම බාගන්න

මෙන්න ටොරන්ට් ෆයිල් 1 බාගන්න.

Get the Gringo (2012) 1080p

http://yify-torrents.com/movie/Get_the_Gringo_2012_1080p

Get the Gringo (2012) 720p

http://yify-torrents.com/movie/Get_the_Gringo_2012

මෙතනින් subtitle 1 එක ගන්න

http://www.opensubtitles.info/en/opensubtitles-player.muke/4610437

රැපිඩ්ශෙයාර් ලින්ක්ස් ....

Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.001

Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.002

Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.003

හොදද කියලා බම්ප්(bump) 1ක් දාලා රෙප්(rep) දීල සලකලා යන්න.

[QUOTE="crazy_lakshitha, post: 13193497, member: 383163"] [b]Get the Gringo (2012)...සුපිරිම ෆිල්ම් එකක්[/b] [SIZE=4][SIZE=5]ඇමරිකානු දේශසීමාව දිගේ වේගයෙන් ධාවනය වෙන මොටර් රථයක් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබැද යන දර්ශනයක්. ධාවනය වෙන මොටර් රථය ඇතුලේ ඉන්නේ මුදල් විශාල ප්රමාණයක් මංකොල්ලකාගෙන යන මංකොල්ලකරුවෙක්:oo:. ඔහුගේ සගයා වෙඩි වැදිලා මරණයට පත්වෙලා.පොලිස් ජීප් මේ රියදුරාගේ මෝටර් රිය පස්සෙන්ම එලවාගෙන යනවා.බලන බලන හැම අතම හිස් ඉඩ.බේරිලා යන්න කොහෙවත් ඉඩක් නෑ.ඒත් අන්තිමට මේ රියදුරා ක්ෂණිකව ගන්න තීරණයකින් පස්සේ තමන්ගේ මෝටර් රථය මෙක්සිකානු දේශසීමාවට පන්නනවා.පොඩි කරණම් දෙක තුනක් ගහලා මෝටර් රථය නවතිනවා.රියදුරාට පොඩි තුවාල තිබුනත් ඒවා බරපතල නෑ.අන්තිමට ඔහු එතනට එන මෙක්සිකෝ පොලිසිය හිරභාරයට ගන්නවා. (පුලුවන් හොදම විදිහට කිවුවේ...:P:P) මම මේ කිවුවේ get the gringo ෆිල්ම් 1 ආරම්භ වෙන හැටි. [IMG]http://entertainmentmaven.files.wordpress.com/2012/06/get-the-gringo.jpg[/IMG] කතාවෙදි ඔහු හදුන්වන්නේ රියදුරා(driver)..යන නමින්.මේ රියදුරා හිරේට දැම්ම මෙක්සිකෝ පොලිස්කාරයො දෙන්න මොහුගේ මුදල් ටික අරන් යනවා.අන්තිමට මොහු ඒ රටේ තියෙන එල්පුබ්ලිටො( El pueblito ) හරිද දන්නෙනෑ කිවුවා:confused::confused:. කියන හිරගෙදරට දානවා.ඒක හිරගෙදරක් කිවුවට පුංචි නගරක් වගේ.පවුල් පිටින් ජීවත් වෙන්නේ.මෙහෙදි ඔහුට පුංචි ළමයෙක් මුනගැහෙනවා.(ඌ නම් ලමයෙක් නෙමේ තාත්තෙක්:no:).ඒ ලමයා ඒ හිරගෙදරට බොහොම විශේෂ කෙනෙක්.ඒ ඇයි? :confused:ඒක මම කියන්නේ නෑ.කතාව බලලම දැනගන්න.මේ ලමයගේ උදවුවෙන් තමා රියදුරා හිරේ ජීවත් වෙන්නේ.සල්ලි හොයාගන්නේ.ඒකට යොදන උපක්රම තමා නියම. [IMG]http://latimesblogs.latimes.com/.a/6a00d8341c630a53ef0168ea5d5072970c-600wi[/IMG] අන්තිමට මෙයාට තමන්ගේ සල්ලි ටික හොයා ගන්න ලැබෙයිද? මේ ලමයාට අන්තිමට මොකද වෙන්නේ? කලින් කියන්න අමතක උනා මූ සල්ලි උස්සපු තැනින් මිනිස්සු දෙන්නෙකුත් එනවා මෙයාව මරලා සල්ලි අරන් යන්න:angry:.මූ මැරෙනවද කියලා මගෙන් අහන්න එපා ඉතින්. අන්තිම වෙනකම් බලන්න.:yes: මේ ෆිල්ම් 1 ප්රධාන චරිතය රගපන්නේ සුපිරි නලු මෙල් ගිබ්සන්.මේක මට මතක විදිහට මෙල් ගිබ්සන් ගොඩක් කාලේකින් රගපාපු ෆිල්ම් 1ක්. මේ ෆිල්ම් 1 බ්රේව් හාර්ට්ස්(brave hearts ) හා ඇපකැලිප්ටො(apacalipto) කියන ෆිල්ම් 2 හදපු අයගෙන්ම තමා. ආය කියන්න දෙයක් නෑනේ ඒ ෆිල්ම් 2 ගැන මේකත් ඒවගේ තමා සුපිරිම සුපිරි ෆිල්ම් 1ක්. මෙන්න screen shot 1කොලිටිය බලලම බාගන්න [/SIZE][IMG]http://static.yify-torrents.com/attachments/Get_the_Gringo_2012_1080p/vlcsnap_2012_07_10_18h43m37s121_large.png[/IMG] [SIZE=5]මෙන්න ටොරන්ට් ෆයිල් 1 බාගන්න.[/SIZE] [/SIZE][B][SIZE=6]Get the Gringo (2012) 1080p[/SIZE][/B] [SIZE=4][SIZE=5][URL]http://yify-torrents.com/movie/Get_the_Gringo_2012_1080p[/URL][/SIZE] [/SIZE] [B][SIZE=6]Get the Gringo (2012) 720p[/SIZE][/B] [SIZE=5][URL]http://yify-torrents.com/movie/Get_the_Gringo_2012[/URL][/SIZE] [SIZE=5]මෙතනින් subtitle 1 එක ගන්න [/SIZE] [SIZE=5][URL]http://www.opensubtitles.info/en/opensubtitles-player.muke/4610437[/URL][/SIZE] [SIZE=5] රැපිඩ්ශෙයාර් ලින්ක්ස් ....[/SIZE]:dull: [SIZE=5][URL="http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/links.php?link=aHR0cHM6Ly9yYXBpZHNoYXJlLmNvbS9maWxlcy8zNTU5NDEzMTEyL0huM2d0ZzEuMkhEVFZfSG5tb3ZpZXMuY29tLm1rdi4wMDE="]Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.001[/URL] [URL="http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/links.php?link=aHR0cHM6Ly9yYXBpZHNoYXJlLmNvbS9maWxlcy8zMzg3OTI2MjY1L0huM2d0ZzEuMkhEVFZfSG5tb3ZpZXMuY29tLm1rdi4wMDI="]Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.002[/URL][/SIZE] [SIZE=5] [URL="http://0b5eef71.linkbucks.com/url/http://www.hnzoom.com/links.php?link=aHR0cHM6Ly9yYXBpZHNoYXJlLmNvbS9maWxlcy8xNjY1ODU3MTEvSG4zZ3RnMS4ySERUVl9Ibm1vdmllcy5jb20ubWt2LjAwMw=="]Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.003[/URL][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=4] [SIZE=5]හොදද කියලා බම්ප්(bump) 1ක් දාලා [COLOR=Red]රෙප්(rep)[/COLOR] දීල සලකලා යන්න.:yes::yes:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom