Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
GetIntoPC එක Safe ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GetIntoPC එක Safe ද?

හැමෝම වගේ Crack කරපු අළුත් Softwares ගන්න පුරුදු වෙලා තියෙන්නේ getintopc එකෙන්...

මමත් කාලයක් තිස්සේ ගත්තෙ මේකෙන්... හැබැයි දවසක් මට මෙහෙම වැඩක් වුනා...

මම LightRoom අළුත් version එක මේ site එකෙන් අරගෙන Install කරගත්තා. Install කරන්න කලින් Scan කරා, ඒකෙ කිසි අවුලක් නෑ, LightRoom හොඳට වැඩ...

මම free virus guard එකක් update කරගෙන තමයි පාවිච්චි කරේ. ටික වෙලාවකින් මට දැනුනා machine එක speed වගේ. Guard එක අකුලලාද කියලා නිකමට බලද්දී Notification Area Icon වල වෙනසක්. Guard එක පෙන්නන්නේ නෑ.

Task Manager බැලුවා. Run වෙන්නෙ නෑ. Start Menu ගිහින් Run කරන්න බැලුවා එතනත් පෙන්න නෑ. මම දැනගත්තා වැඩේ හරි.

කෝකටත් Program Files වලත් බැලුවා, ඒකටත් Shot එක දීලා...

මම Network කරලා තිබුන PC එකෙන් මම Shared Folder එක බලද්දි මෙන්න මට පෙන්නනවා Network Warning එකක්...

ඒකෙ තිබුනෙ Bit Defender free එක. Duble Pulser වර්ගයේ Ransomeware එකක් Block කරා කියලා. නිකමට මම ඒ Type එක Google කරලා බැලුවා.

මට GetIntoPC එකේ Fathima Afredi ගෙ පවුලම මතක් වුනා.

තවත් වෙලාවක FL Studio ගනිද්දිත් මේකම වුනා. හැබැයි එදා නම් මට වැඩේ meter වුනෙ දවසක් ගිහිං...

කාලයක් තිබුනා Chrome එක මේ site Warning කරලා යන්න දෙන...

මේක වුනේ අවුරුදු කීපයකට කලින්.. දෙවෙනි පාරත් එකම දේ වුනා

ඊට පස්සේ මම Recommend කරන්නෙ FileCR.com එක. අර තරම් Software නැති වුනත් තවම ලොකු අවුලක් ඇවිත් නෑ.

අනික Software එකක් ගන්න කලින් Comment බලලා, Site එකේ Safety එක ගැන Google කරලා යන්න පොඩ්ඩක් පුරුදු වුනා.

ඒ වගේම Kaspersky Antiransomeware එකත් දාගත්තා. හොරට Software ගන්න අපිටත් මේවා පාඩම්..

ජයවේවා....

Sagara Indrajith Samarasinghe

[ATTACH=full]130688[/ATTACH]

[QUOTE="Assassin Galaa, post: 26542262, member: 563501"] [FONT=courier new][SIZE=4]GetIntoPC එක Safe ද? හැමෝම වගේ Crack කරපු අළුත් Softwares ගන්න පුරුදු වෙලා තියෙන්නේ getintopc එකෙන්... මමත් කාලයක් තිස්සේ ගත්තෙ මේකෙන්... හැබැයි දවසක් මට මෙහෙම වැඩක් වුනා... මම LightRoom අළුත් version එක මේ site එකෙන් අරගෙන Install කරගත්තා. Install කරන්න කලින් Scan කරා, ඒකෙ කිසි අවුලක් නෑ, LightRoom හොඳට වැඩ... මම free virus guard එකක් update කරගෙන තමයි පාවිච්චි කරේ. ටික වෙලාවකින් මට දැනුනා machine එක speed වගේ. Guard එක අකුලලාද කියලා නිකමට බලද්දී Notification Area Icon වල වෙනසක්. Guard එක පෙන්නන්නේ නෑ. Task Manager බැලුවා. Run වෙන්නෙ නෑ. Start Menu ගිහින් Run කරන්න බැලුවා එතනත් පෙන්න නෑ. මම දැනගත්තා වැඩේ හරි. කෝකටත් Program Files වලත් බැලුවා, ඒකටත් Shot එක දීලා... මම Network කරලා තිබුන PC එකෙන් මම Shared Folder එක බලද්දි මෙන්න මට පෙන්නනවා Network Warning එකක්... ඒකෙ තිබුනෙ Bit Defender free එක. Duble Pulser වර්ගයේ Ransomeware එකක් Block කරා කියලා. නිකමට මම ඒ Type එක Google කරලා බැලුවා. මට GetIntoPC එකේ Fathima Afredi ගෙ පවුලම මතක් වුනා. තවත් වෙලාවක FL Studio ගනිද්දිත් මේකම වුනා. හැබැයි එදා නම් මට වැඩේ meter වුනෙ දවසක් ගිහිං... කාලයක් තිබුනා Chrome එක මේ site Warning කරලා යන්න දෙන... මේක වුනේ අවුරුදු කීපයකට කලින්.. දෙවෙනි පාරත් එකම දේ වුනා ඊට පස්සේ මම Recommend කරන්නෙ [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2FFileCR.com%2F%3Ffbclid%3DIwAR3OLuGjtmPwHuKnudVj5S5HCrfbpzDS1sGJoyLEAqZHEz9KC-4L2flRzdM&h=AT2df7QHpb4ToMTEbh6gUyoWx9WjBaoxZbnmoI1Q-QcgySm28Hft_TsbApGJLhm6NG4sWdUofrvaO8zc4kmFKU76NSHe5zVIIomWv6vYlV61_x0upcpV0RKCjA_vX-o9AGgd&__tn__=-UK-R&c[0]=AT11t2YDhXdIMeYmPYaZyjwPVFXjHeFoducON4F8IzVhATdquTV-sVmvoGa2shapyfh44GNuUGrZ4XvhR6m7e_-wbhMaw90GfWhFAD6dHnNQXwKI4buezX7T7Vtbw871urnZe4uWo1rpiSKliBS06KMKdnjgCbbq2F0']FileCR.com[/URL] එක. අර තරම් Software නැති වුනත් තවම ලොකු අවුලක් ඇවිත් නෑ. අනික Software එකක් ගන්න කලින් Comment බලලා, Site එකේ Safety එක ගැන Google කරලා යන්න පොඩ්ඩක් පුරුදු වුනා. ඒ වගේම Kaspersky Antiransomeware එකත් දාගත්තා. හොරට Software ගන්න අපිටත් මේවා පාඩම්.. ජයවේවා.... Sagara Indrajith Samarasinghe[/SIZE][/FONT] [ATTACH type="full"]130688[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom