Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ හරි

තමන් පණටත් වඩා ආදරය කරපු එකී තමන්ව දාල යද්දි ඒදුක හිතට නොදැනෙන තරමට මං අමුතු සත්වයෙක් නෙවෙයි

ඒ වුණත් ජීවිතේ ගොඩක් ඒව මම දිනුවනෙ කියන අවංක සතුට මට තියෙනවා

එතකොට කොහෙවත් ඉන්න චීත්ත කෑල්ලකට මම මගෙ වටිනාකම පාවා දෙන එක

කොන්දක් නැති පිරිමින්ගෙ ගතියක් කියලා මම හිතනවා

අපි හැමෝමටම ගොන්කම් මෝඩකම් කොන්දක් නැති වැඩ කරපු අතීතයක් තියෙනවා

ඒත් අපි හැමදාම එකම තැන නෙවෙයිනම්

YOU ARE THE MAN

පළවෙනි ලක්ශෙ මම පොතේ ඉතුරු කරද්දි මාව අමතක කරපු එකී දන්නෙ නෑ මම ඒක කළා කියලවත්

(සමහරවිට එයාගෙ අලුත් කෙනා කෝටිපතියෙක්ගෙ නිකමෙක් වෙන්නත් පුලුවන්)

මට ඒක අදාල නෑ

මාසෙට ලක්ශෙකට අධික මුදලක් මගෙ පොතට හරහා ගණුදෙනු වෙද්දි

ඒක වචනෙන් කියන්නවත් බෑ ඒක ඒ ලක්ශෙට වඩා කෝටියක් වටින හැඟීමක්

ඒ හැම රුපියලක්ම මගෙ ධාර්මිකව හම්බ කරපුවනම්

ලෝකයක්ම ඔයාව හොරෙක් වන්චාකරයෙක් විදිහට වැරදියට හඳුන ගත්තත්

ඔයාට ඒක දැනෙන්නෙවත් නෑ

ඒක මම අත්විඳල තියෙනවා

මම මේ ලිපිය දාන්න හේතුවත් ඒකමයි

මම ආයෙත් බින්දුවට ආවා

ඒකෙ වගකීම මම හිටපු GF ට බැරකරලා නිකන් ඉන්නෙ නෑ මම

දැන් මම ආයෙත් බින්දුවෙ....

නමුත් මම හිතට එකඟව දහමට අනුව ජීවත් වෙන කෙනෙක්

මම දැන් වැටෙන්න බිමක් නෑ

ආයෙ වැටුණත් අවුලකුත් නෑ

මට බිම හොඳට පුරුදුයි

දැන් උඩට යන කාලෙ පටන් ගත්තා

චීත්ත කෑලි ,තෙල් මිල, ගැන හිතන්න කාලයක් නෑ මට

(නමුත් එළකිරියෙ හරි කොහෙ හරි බුදුදහමට නිඟා කර එකෙක් මුණගැහුණොත් උන්ට ඇඩ්රස් නැතිවෙන්න ගහනවා මම

රත්තරං මිත්රයා ඔයාගෙ සමහර ත්රෙඩ් වල බලන්න මම ඒක කළා ...

මහාවංශෙට ගහපු අයට වැටෙන්න ගහල ඇති -තමන්ගේ ආගම ප්රචාරය මුවාවෙන් ත්රිපිටකය බයිට් කරන්න ආපු අයට කට උත්තර නැති කලා )

ඒව වැදගත් නෑ එත් මම ඔයාගෙ ජීවිත දියුණුවට අදාල ත්රෙඩ් එකකට දාපුවා

http://www.elakiri.com/forum/showthread.php?t=1564346&page=24

http://www.elakiri.com/forum/showthread.php?p=15244478#post15244478

[QUOTE="pulsedeal, post: 15684851, member: 378152"] [b]ඔබ හරි[/b] [CENTER][SIZE="3"] තමන් පණටත් වඩා ආදරය කරපු එකී තමන්ව දාල යද්දි ඒදුක හිතට නොදැනෙන තරමට මං අමුතු සත්වයෙක් නෙවෙයි :):):) ඒ වුණත් ජීවිතේ ගොඩක් ඒව මම දිනුවනෙ කියන අවංක සතුට මට තියෙනවා එතකොට කොහෙවත් ඉන්න චීත්ත කෑල්ලකට මම මගෙ වටිනාකම පාවා දෙන එක කොන්දක් නැති පිරිමින්ගෙ ගතියක් කියලා මම හිතනවා අපි හැමෝමටම ගොන්කම් මෝඩකම් කොන්දක් නැති වැඩ කරපු අතීතයක් තියෙනවා ඒත් අපි හැමදාම එකම තැන නෙවෙයිනම් [COLOR="Red"]YOU ARE THE MAN[/COLOR] පළවෙනි ලක්ශෙ මම පොතේ ඉතුරු කරද්දි මාව අමතක කරපු එකී දන්නෙ නෑ මම ඒක කළා කියලවත් (සමහරවිට එයාගෙ අලුත් කෙනා කෝටිපතියෙක්ගෙ නිකමෙක් වෙන්නත් පුලුවන්:):)) මට ඒක අදාල නෑ මාසෙට ලක්ශෙකට අධික මුදලක් මගෙ පොතට හරහා ගණුදෙනු වෙද්දි :P:P:P:P ඒක වචනෙන් කියන්නවත් බෑ ඒක ඒ ලක්ශෙට වඩා කෝටියක් වටින හැඟීමක් ඒ හැම රුපියලක්ම මගෙ ධාර්මිකව හම්බ කරපුවනම් ලෝකයක්ම ඔයාව හොරෙක් වන්චාකරයෙක් විදිහට වැරදියට හඳුන ගත්තත් ඔයාට ඒක දැනෙන්නෙවත් නෑ ඒක මම අත්විඳල තියෙනවා මම මේ ලිපිය දාන්න හේතුවත් ඒකමයි මම ආයෙත් බින්දුවට ආවා ඒකෙ වගකීම මම හිටපු GF ට බැරකරලා නිකන් ඉන්නෙ නෑ මම :):):):):) දැන් මම ආයෙත් බින්දුවෙ.... නමුත් මම හිතට එකඟව දහමට අනුව ජීවත් වෙන කෙනෙක් මම දැන් වැටෙන්න බිමක් නෑ ආයෙ වැටුණත් අවුලකුත් නෑ [COLOR="red"]මට බිම හොඳට පුරුදුයි [/COLOR] දැන් උඩට යන කාලෙ පටන් ගත්තා චීත්ත කෑලි ,තෙල් මිල, ගැන හිතන්න කාලයක් නෑ මට (නමුත් එළකිරියෙ හරි කොහෙ හරි බුදුදහමට නිඟා කර එකෙක් මුණගැහුණොත් උන්ට ඇඩ්රස් නැතිවෙන්න ගහනවා මම රත්තරං මිත්රයා ඔයාගෙ සමහර ත්රෙඩ් වල බලන්න මම ඒක කළා ... මහාවංශෙට ගහපු අයට වැටෙන්න ගහල ඇති -තමන්ගේ ආගම ප්රචාරය මුවාවෙන් ත්රිපිටකය බයිට් කරන්න ආපු අයට කට උත්තර නැති කලා:):):) ) ඒව වැදගත් නෑ එත් මම ඔයාගෙ ජීවිත දියුණුවට අදාල ත්රෙඩ් එකකට දාපුවා [url]http://www.elakiri.com/forum/showthread.php?t=1564346&page=24[/url] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15244478#post15244478"]http://www.elakiri.com/forum/showthread.php?p=15244478#post15244478[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom