Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ thread එක දාල තියෙන කාලේ මන් බූට් case ගැන දාල තියෙන threads වලට ආවේ හෙන අඩුවෙන් බන්.ඒ මට ඒ කලේ මේ අත්දැකීම ලැබිල තිබ්බ නැති නිසා.පිටින් බලල මන් ඒ කලේ ගොඩක් උන්ට උපදෙසුත් දුන්න බන් ඒ කාලේ.

මට ඒ කාලේ තිබ්බේ line දාන කෙල්ලන්ට කොල්ලෝ ඉන්නවා කියල දැනගත්තම උන්ව අත්හරින අත්දැකීම විතරයි බන්

එත් මන් මේ අවුරුද්දේ බූටක් කාවා බන්.දැනට මාස 4ක් වෙනවා.මන් කිරියේ threads 2ක්ම දැම්ම මේ ගැන කියලා.ගොඩක් ය මට උදව් කළා.එත් බන් මට අපහු ටික දවසක් යද්දී අයෙමත් අවුල් යනවා බන්.

මට අලුත් කෑල්ලකට බහින්න හිතෙන්නේ නැ බන්.ගොඩක්ම මන් කෙල්ලෙක්ගෙ ගොඩක් දේවල් බලනවා බන්.ලස්සන,උයන්න පුළුවන් වෙන්න ඕනේ,මුණේ හැඩේ,කොන්ඩේ,කලින් කාත් එක්කවත් යාලු වෙලා නැති වෙන්න ඕනේ (දැන් මට ඒ දේ බලන්න බැ  මන් දැන් ඒ ගැන හිතන්නේ නැ.)

ඉතින් ඔය දේවල් බලන නිසා තමා මට අවුරුදු 24ක් යනකන්ම හරියන කෙල්ලෙක් හම්බ උනේ නැත්තේ බන්.අන්තිම කාලේ යාලුවෝ මට කෙල්ලෝ පෙන්න පෙන්න ඇහුව මෙකි හොඳයිද මෙකි හොඳයිද ගගා.එත් මට කෙල්ලෙක්ට ආදරේ කරන්න හිතෙන්නේ නැති උනා බන් අන්තිමටම.ඔහොම ඉන්නකොට තම මට මේ කෙල්ල හම්බ උනේ.

එත් එකී අද වෙන එකෙක් ළඟ බන්.මට තාමත් හිතාගන්න බැ මේ ඉක්මනට මොනවාද උනේ කියලා.මට දැන් ඒ කෙල්ලව ඕනේ නැ.

මට දැන් වෙන කෙල්ලෙක් ඕනෙත් නැ බන්.මට ඕනේ මන් මේ කරන course එක හරියට කරගෙන හොඳ job එකකට පනගන්නයි බන්.මේ දවස් වල අපිට lectures තියෙනවා.මට මේලෝකේ වැඩක් කෙරෙන්නේ නැ බන්.එකී මට මෙහෙම කලානේ කියලා හිතෙනවා බන්.මට එක මාරම වේදනාවක් බන්(ඉස්සර තරම්ම නැති උනත් ඒ දුක නිසාම මට අදටත් කිසිම වැඩක් කරගන්න බැරුවයි ඉන්නේ )

මන් සැහෙන්න හීන මවගෙන උන්නේ බන් ජිවිතේ ගැන.මන් ඒ හැම දේම කෙල්ලට කියල තිබ්බේ.මන් ඒ සම්බන්දෙ පටන් ගන්න කලින් කෙල්ලට කිව්වා හොඳට හිතලා බලල තීරණයක් ගන්න මාත් එක්ක දිගටම ඉන්නවද කියලා,අතර මග නවත්තන්න මට මේවා පටන් ගන්න බැ කියල .

අපි හොඳින් උන්නා.එයාටත් මාව නැතුවම බැරි උන.මන්එ දැන්ත් ඒ දේවල් මතක් කරන්න යන්නේ නැ බන්.මට එක මාර වේදනාවක්. බන් කෙල්ලෝ වෙනස් වෙනවා බන් මහා පුදුමාකාර විදියකින්.මටනම් මැජික් වගේ බන් මේක.ළඟ පනදෙන්න වගේ උන්න කෙල්ලෙක් එක පාරට වෙනස් වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැ බන්.

අද මන් මේ thread එක අහම්බෙන් බන් දැක්කේ.මන් මේ දවස් ටිකේම කාලේ කෑව බන් අම්බානෙට.මොකුත් කරන්න හිතක් නැතුව ඉන්නකොට මේ thread එක දැකලා කියවන්න හිතුනා.

මන් ගොඩක් දේවල් කළා බන් මේ දුක නැති කරගන්න.trip ගිය.films බැලුව.තනියම ඉන්න වෙලාවල් වලට මන් යාලුවෝ සෙට් වෙන තැන වලට ගිහින් උන්නා.එත් බන් ඒ ඔක්කොම ඒ වෙලාවට විතරයි බන්.

මට singapore යන්න සෙට් උනා ටික දවසකට.මන් එහෙ ගිහින් පට්ට fun එකේ උන්න.ඔන්න එහෙ ඉන්නකොට හදිස්සියේම මල්ලි මට whatsapp එයාගේ යාලුවෙක්ගෙ photo එකක් පෙන්නුවා.එක බලද්දී මට ඒක යට තියෙන කෙනාගේ photo එක පෙනුනා.ඒ මන් කලින් යාලු වෙලා උන්න කෙල්ල බන්.(මල්ලිගේ phone එකෙත්එ ඒකිගේ number එක save කරලා තිබ්බේ බන්)ඒ ෆොටෝ එක මට බලන්නේ නැතුව ඉන්න බැරි උන ඉතින්.එක බලද්දී එකේ දල තිබ්බ status එකත් කියෙව්වා.එකේ කියල තිබ්බේ දැන් යාලු වෙලා ඉන්න එක මුළු ලෝකෙටම වඩා වටිනවද මොකද්ද මගුලක්.ඔන්න ඉතින් මගේ tour ඔක්කොම ඒක දැක්කයින් පස්සේ අව්ල් බන්.

මට මොන මගුල කලත් මාව අන්න එතැනදී හිර වෙනවා බන්.මන් දන්නවා දැන් මට මේ thread එක කියවල ඉන්නකොට දුක දැනෙන එක අඩු උනත් අයෙමත් මුලටම වැටෙනවා තව දවසකින් දෙකකින් බන්.මන් එයාගේ කිසිම දෙයක් බලන්නේ නැතුව උන්නත් කොහේ හරි සිද්දියක් දැක්කම මට ඉස්සර එය කියපු කරපුව මතක් වෙනවා බන්

මට මගේ පලවෙනි thread එකෙත් මන් අම්බානෙට මගේ කතාව ගැන ලියලා තිබ්බේ =.එකට ගොඩක් අය පල් හෑලි ලියලා කියලා අනන්මනම් කිව්වා

මේකෙත් හෙනට ලියවෙලා බන් තියෙන්නේ දැන්.මන් දැක්කේ නැ මේ thread එකේ එකෙක්වත් මෙච්චර ලියලා තියෙනවා.අනේ මන්දා බන් මට හිතේ දුක වැඩි නිසා මේක කෙටියෙන් කියවෙන්නෙම නැ බන්

ගොඩක් පින් මචන් මේ වගේ thread දානවට.

මොනවා කිව්වත් සිරා ලව් කලොත් වැටෙනවාමයි බන්.මම ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි ගැන හිතුවම මට හිතෙනවා මේ ලබ්බ මොනවට හිතේ තියාගෙන ඉන්නවද කොච්චර පහසුවෙන් මන් ඉස්සර උන්නද,අයි මට මේක අමතක කරලා කලින් උන්නා වගේ යන්න බැරි කියලා

මගේ හිතේ දැන් තියෙන්නේ ඉරිසියාවක් බන්,පන වගේ බල ගත්ත එකී ඒවා තම්බෙකට මායිම් කරන්නේ නැතුව පොඩි වැරැද්දක් හරියට මිනි මැරුමක් කරන්න හැදුවා වගේ අල්ලාගෙන මාව හිතාගන්න බැරි විදියට දාලා ගියා බන් .මට දැන් මන් course එක කරන තැනට යන්න හිතෙන්නේ නැ.එකේ couples ඉන්නවා දැක්කම මේ කෙල්ලත් දැන් අරුත් එක්ක ඉන්නවනේ මෙහෙම කියල හිතෙනවා.

"ඉතින් මොකද ඔහේ හිටියාවේ මට මොකෝ" කියලා මට හිතන්න බැ බන්.මොකද බන් මන් ඒ කෙල්ලට ආදරේ කලේ මගේ පනටත් වඩා බන්.වෙන කෙල්ලෙක් ආයේ මගේ ජීවිතේට ගන්නේ නැ කියලා හිතාගෙන.ඉතින් පන වගේ බලාගත්ත කෙල්ල දැන් වෙන එකෙක් එක්ක ඉන්නවා කියල හිතෙන එක මට දරාගන්න බැ බන්.මට එකට හිත හයිය නැ බන්.ඒ කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා.මට ඕන තරම් කෙල්ලොත් පේනවා.මට දැන් ඒ කෙල්ලගෙන් වැඩකුත් නැ. එත් මොන මගුලකට මට මේවා තවත් හිතෙනවද මන්දා බන්

[QUOTE="LostLover, post: 21008259, member: 559835"] [SIZE="4"]මේ thread එක දාල තියෙන කාලේ මන් බූට් case ගැන දාල තියෙන threads වලට ආවේ හෙන අඩුවෙන් බන්.ඒ මට ඒ කලේ මේ අත්දැකීම ලැබිල තිබ්බ නැති නිසා.පිටින් බලල මන් ඒ කලේ ගොඩක් උන්ට උපදෙසුත් දුන්න බන් ඒ කාලේ. මට ඒ කාලේ තිබ්බේ line දාන කෙල්ලන්ට කොල්ලෝ ඉන්නවා කියල දැනගත්තම උන්ව අත්හරින අත්දැකීම විතරයි බන් :D එත් මන් මේ අවුරුද්දේ බූටක් කාවා බන්.දැනට මාස 4ක් වෙනවා.මන් කිරියේ threads 2ක්ම දැම්ම මේ ගැන කියලා.ගොඩක් ය මට උදව් කළා.එත් බන් මට අපහු ටික දවසක් යද්දී අයෙමත් අවුල් යනවා බන්. මට අලුත් කෑල්ලකට බහින්න හිතෙන්නේ නැ බන්.ගොඩක්ම මන් කෙල්ලෙක්ගෙ ගොඩක් දේවල් බලනවා බන්.ලස්සන,උයන්න පුළුවන් වෙන්න ඕනේ,මුණේ හැඩේ,කොන්ඩේ,කලින් කාත් එක්කවත් යාලු වෙලා නැති වෙන්න ඕනේ (දැන් මට ඒ දේ බලන්න බැ :( මන් දැන් ඒ ගැන හිතන්නේ නැ.) ඉතින් ඔය දේවල් බලන නිසා තමා මට අවුරුදු 24ක් යනකන්ම හරියන කෙල්ලෙක් හම්බ උනේ නැත්තේ බන්.අන්තිම කාලේ යාලුවෝ මට කෙල්ලෝ පෙන්න පෙන්න ඇහුව මෙකි හොඳයිද මෙකි හොඳයිද ගගා.එත් මට කෙල්ලෙක්ට ආදරේ කරන්න හිතෙන්නේ නැති උනා බන් අන්තිමටම.ඔහොම ඉන්නකොට තම මට මේ කෙල්ල හම්බ උනේ. එත් එකී අද වෙන එකෙක් ළඟ බන්.මට තාමත් හිතාගන්න බැ මේ ඉක්මනට මොනවාද උනේ කියලා.මට දැන් ඒ කෙල්ලව ඕනේ නැ. මට දැන් වෙන කෙල්ලෙක් ඕනෙත් නැ බන්.මට ඕනේ මන් මේ කරන course එක හරියට කරගෙන හොඳ job එකකට පනගන්නයි බන්.මේ දවස් වල අපිට lectures තියෙනවා.මට මේලෝකේ වැඩක් කෙරෙන්නේ නැ බන්.එකී මට මෙහෙම කලානේ කියලා හිතෙනවා බන්.මට එක මාරම වේදනාවක් බන්(ඉස්සර තරම්ම නැති උනත් ඒ දුක නිසාම මට අදටත් කිසිම වැඩක් කරගන්න බැරුවයි ඉන්නේ ) මන් සැහෙන්න හීන මවගෙන උන්නේ බන් ජිවිතේ ගැන.මන් ඒ හැම දේම කෙල්ලට කියල තිබ්බේ.මන් ඒ සම්බන්දෙ පටන් ගන්න කලින් කෙල්ලට කිව්වා හොඳට හිතලා බලල තීරණයක් ගන්න මාත් එක්ක දිගටම ඉන්නවද කියලා,අතර මග නවත්තන්න මට මේවා පටන් ගන්න බැ කියල . අපි හොඳින් උන්නා.එයාටත් මාව නැතුවම බැරි උන.මන්එ දැන්ත් ඒ දේවල් මතක් කරන්න යන්නේ නැ බන්.මට එක මාර වේදනාවක්. බන් කෙල්ලෝ වෙනස් වෙනවා බන් මහා පුදුමාකාර විදියකින්.මටනම් මැජික් වගේ බන් මේක.ළඟ පනදෙන්න වගේ උන්න කෙල්ලෙක් එක පාරට වෙනස් වෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැ බන්. අද මන් මේ thread එක අහම්බෙන් බන් දැක්කේ.මන් මේ දවස් ටිකේම කාලේ කෑව බන් අම්බානෙට.මොකුත් කරන්න හිතක් නැතුව ඉන්නකොට මේ thread එක දැකලා කියවන්න හිතුනා. මන් ගොඩක් දේවල් කළා බන් මේ දුක නැති කරගන්න.trip ගිය.films බැලුව.තනියම ඉන්න වෙලාවල් වලට මන් යාලුවෝ සෙට් වෙන තැන වලට ගිහින් උන්නා.එත් බන් ඒ ඔක්කොම ඒ වෙලාවට විතරයි බන්. මට singapore යන්න සෙට් උනා ටික දවසකට.මන් එහෙ ගිහින් පට්ට fun එකේ උන්න.ඔන්න එහෙ ඉන්නකොට හදිස්සියේම මල්ලි මට whatsapp එයාගේ යාලුවෙක්ගෙ photo එකක් පෙන්නුවා.එක බලද්දී මට ඒක යට තියෙන කෙනාගේ photo එක පෙනුනා.ඒ මන් කලින් යාලු වෙලා උන්න කෙල්ල බන්.(මල්ලිගේ phone එකෙත්එ ඒකිගේ number එක save කරලා තිබ්බේ බන්)ඒ ෆොටෝ එක මට බලන්නේ නැතුව ඉන්න බැරි උන ඉතින්.එක බලද්දී එකේ දල තිබ්බ status එකත් කියෙව්වා.එකේ කියල තිබ්බේ දැන් යාලු වෙලා ඉන්න එක මුළු ලෝකෙටම වඩා වටිනවද මොකද්ද මගුලක්.ඔන්න ඉතින් මගේ tour ඔක්කොම ඒක දැක්කයින් පස්සේ අව්ල් බන්. මට මොන මගුල කලත් මාව අන්න එතැනදී හිර වෙනවා බන්.මන් දන්නවා දැන් මට මේ thread එක කියවල ඉන්නකොට දුක දැනෙන එක අඩු උනත් අයෙමත් මුලටම වැටෙනවා තව දවසකින් දෙකකින් බන්.මන් එයාගේ කිසිම දෙයක් බලන්නේ නැතුව උන්නත් කොහේ හරි සිද්දියක් දැක්කම මට ඉස්සර එය කියපු කරපුව මතක් වෙනවා බන් මට මගේ පලවෙනි thread එකෙත් මන් අම්බානෙට මගේ කතාව ගැන ලියලා තිබ්බේ =.එකට ගොඩක් අය පල් හෑලි ලියලා කියලා අනන්මනම් කිව්වා :D මේකෙත් හෙනට ලියවෙලා බන් තියෙන්නේ දැන්.මන් දැක්කේ නැ මේ thread එකේ එකෙක්වත් මෙච්චර ලියලා තියෙනවා.අනේ මන්දා බන් මට හිතේ දුක වැඩි නිසා මේක කෙටියෙන් කියවෙන්නෙම නැ බන් :baffled::baffled: ගොඩක් පින් මචන් මේ වගේ thread දානවට. මොනවා කිව්වත් සිරා ලව් කලොත් වැටෙනවාමයි බන්.මම ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි ගැන හිතුවම මට හිතෙනවා මේ ලබ්බ මොනවට හිතේ තියාගෙන ඉන්නවද කොච්චර පහසුවෙන් මන් ඉස්සර උන්නද,අයි මට මේක අමතක කරලා කලින් උන්නා වගේ යන්න බැරි කියලා මගේ හිතේ දැන් තියෙන්නේ ඉරිසියාවක් බන්,පන වගේ බල ගත්ත එකී ඒවා තම්බෙකට මායිම් කරන්නේ නැතුව පොඩි වැරැද්දක් හරියට මිනි මැරුමක් කරන්න හැදුවා වගේ අල්ලාගෙන මාව හිතාගන්න බැරි විදියට දාලා ගියා බන් .මට දැන් මන් course එක කරන තැනට යන්න හිතෙන්නේ නැ.එකේ couples ඉන්නවා දැක්කම මේ කෙල්ලත් දැන් අරුත් එක්ක ඉන්නවනේ මෙහෙම කියල හිතෙනවා. "ඉතින් මොකද ඔහේ හිටියාවේ මට මොකෝ" කියලා මට හිතන්න බැ බන්.මොකද බන් මන් ඒ කෙල්ලට ආදරේ කලේ මගේ පනටත් වඩා බන්.වෙන කෙල්ලෙක් ආයේ මගේ ජීවිතේට ගන්නේ නැ කියලා හිතාගෙන.ඉතින් පන වගේ බලාගත්ත කෙල්ල දැන් වෙන එකෙක් එක්ක ඉන්නවා කියල හිතෙන එක මට දරාගන්න බැ බන්.මට එකට හිත හයිය නැ බන්.ඒ කෙල්ලට වඩා ලස්සන කෙල්ලෝ ඉන්නවා.මට ඕන තරම් කෙල්ලොත් පේනවා.මට දැන් ඒ කෙල්ලගෙන් වැඩකුත් නැ. එත් මොන මගුලකට මට මේවා තවත් හිතෙනවද මන්දා බන් :(:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom