Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Ghost Recon Wildlands Review At my Point of View
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ghost Recon: Wildlands

At my Point of View

[/CENTER]

Ghost Recon: Wildlands කියන Game එකේ පදනම වන්නේ Bolivia හි ( South America ) ඇති Santa Blanca නමැති මත්ද්‍රව්‍යය ජාවාරම් ජාලයක් හා එය නැවත්වීම පිළිබඳවයි. එහි ප්‍රධානියා වන්නේ El Sueno යි. කතාව ආරම්භයේදී El Sueno ඔහුගේ කතාව කියනවා. මේ Game එකේ අපිට කරන්න තියෙන්නේ ඉතින් මේ Santa Blanca කියන මෙම මත්ද්‍රව්‍යය ජාලය නවත්වන්නයි. මෙහිදී අපට Karen Bowman කියන CIA තොරතුරු සපයන්නිය උදව් වෙනවා. ඇය සතුව මෙම Santa Blanca එකට අදාළ තොරතුරු රැසක් තිබෙනවා.

අපගේ කණ්ඩායම

Gameplay

Gameplay එක ගෙන කියනවනම් කතාව නියමයි. මට දැනෙන විදිහට නම් කිසි අවුලක් නෑ. කාලෙකින් ප්ලේ කරපු හිතට වැදුණු සුපිරිම Game එකක්. El Sueno මුළු පලාතම පාලනය කරන්නේ ඔහු කොකේන් වලින් ලබන සුවිශාල ආදායම මතයි. මුලින්ම කියන්න ඕනි Ghost Recon: Wildlands කියන්නේ Open World ගේම් එකක්. විශාල ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙනවා මේක. Grand Theft Auto 5 (GTA 5) එකට වඩා ආසන්න වශයෙන් 3න් ගුණයක් පමණ විශාලයි මෙහි map එක. වර්ග කිලෝමීටර 192.5 පමණ විශාලයි. විශාල වනාන්තර, තෘණ භුමි, කාන්තාර, හිම ආදී නොයෙක් ප්‍රදේශ වල අත්දැකීම ලබාගන්න පුළුවන්. අපිට රිසි සේ අත්විදින්න පුළුවන්. හැබැයි එසේ අත්විදිනවිට නම් මේ Santa Blanca Cartel එකේ ඉන්න සාමාජිකයන් මෙන්ම, Bolivia වේ Unidad යන හමුදාවට එරෙහිවත් කටයුතු කරන්න සිද්ද වෙන්වා. Unidad කියන මේ Bolivia වේ හමුදාවත් Santa Blanca Cartel එකේ දුෂිතයට ලක්වෙලා තිබෙනවා. අපිට අපේ අරමුණට එක්කෝ රහසිගතව හෝ Rambo ගේ විදිහට කරන්න පුළුවන්.

අපිත් සමඟ මේ Snata Blanca එකට විරුද්ධව සටන් කරන්න තව Soldiers ලා 3න් දෙනෙක් ඉන්නවා. එයාලා ක්‍රියාත්මක වෙන්නේ AI මත පදනම්වයි. එයාල හුඟක් දක්ෂ නොවුනත් වෙදගත් අපිට. වැදගත් දෙයක් තියෙනවා කියන්න. ඒ මේ ගේම් එකේ Customization එක.

Customization

Customization එක ගෙන කතා කරනවනම් ඉතාමත් ඉහලයි. Character, Weapons Attachments, Weapons look, Skills Upgrade, Rebels Upgrade ආදී ලෙස හුගක් දේවල් අපට හැකි අයුරින් සකස් කරන්න පුළුවන්කම මෙම ගේම් එකේ දක්නට ලැබෙනවා. Weapons ගෙන කතා කරනවනම් තුවක්කු ගොඩක් තියෙනවා ගේම් එකේ. ඒවා අපිට හොයාගන්න වෙන්වා. එක එක තුවක්කුවට සුවිශේෂී attachments වෙනම තිබෙනවා.

Graphics

Graphics ගැන කතා කරනාවානම් අවුලක් නෑ. හොදට තියෙනවා. නමුත් හොඳ Graphic Card එකක් තියෙන්න ඕනි ප්ලේ කරන්න නම්.

System Requirements මෙන්න මෙහෙමයි ඉල්ලලා තියෙන්නේ

MINIMUM (අවම)

Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)

Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-4320 @ 4 GHz or equivalent

6 GB RAM

Graphics - NVIDIA GeForce GTX660/GTX750Ti/GTX 950 /GTX1050 or AMD HD7870/R9 270X/R9 370X/RX 460 (2GB VRAM with Shader Model 5.0 or better)VRAM or more

RECOMMENDED (නිර්දේශිත)

Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)

Intel Core i7- 3770 @ 3.5 GHz or AMD FX-8350 @ 4 GHz

8 GB RAM

Graphics - NVIDIA GeForce GTX970/GTX 1060 or AMD R9 290X /R9 390/RX480 (4GB VRAM with Shader Model 5.0 or better)VRAM or more

Thank You හැමෝටම !

තව වැඩි විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා

[QUOTE="code320c, post: 21462853, member: 541911"] [CENTER][SIZE="7"][COLOR="Red"]Ghost Recon: Wildlands[/COLOR][/SIZE] [SIZE="4"]At my Point of View[/SIZE] [IMG]http://i64.tinypic.com/dykwnd.jpg[/IMG][/CENTER][/CENTER] [SIZE="5"]Ghost Recon: Wildlands කියන Game එකේ පදනම වන්නේ Bolivia හි ( South America ) ඇති Santa Blanca නමැති මත්ද්‍රව්‍යය ජාවාරම් ජාලයක් හා එය නැවත්වීම පිළිබඳවයි. එහි ප්‍රධානියා වන්නේ El Sueno යි. කතාව ආරම්භයේදී El Sueno ඔහුගේ කතාව කියනවා. මේ Game එකේ අපිට කරන්න තියෙන්නේ ඉතින් මේ Santa Blanca කියන මෙම මත්ද්‍රව්‍යය ජාලය නවත්වන්නයි. මෙහිදී අපට Karen Bowman කියන CIA තොරතුරු සපයන්නිය උදව් වෙනවා. ඇය සතුව මෙම Santa Blanca එකට අදාළ තොරතුරු රැසක් තිබෙනවා. [CENTER][IMG]http://i64.tinypic.com/2rqiyye.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/16h7xuc.jpg[/IMG] [SIZE="5"]අපගේ කණ්ඩායම [/SIZE] [IMG]http://i67.tinypic.com/hs28b5.jpg[/IMG] [CENTER][IMG]http://i68.tinypic.com/23jpeg1.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/qslfye.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/28wjlnc.jpg[/IMG][/CENTER] [COLOR="red"][SIZE="6"][CENTER]Gameplay [/CENTER][/SIZE][/COLOR] Gameplay එක ගෙන කියනවනම් කතාව නියමයි. මට දැනෙන විදිහට නම් කිසි අවුලක් නෑ. කාලෙකින් ප්ලේ කරපු හිතට වැදුණු සුපිරිම Game එකක්. El Sueno මුළු පලාතම පාලනය කරන්නේ ඔහු කොකේන් වලින් ලබන සුවිශාල ආදායම මතයි. මුලින්ම කියන්න ඕනි Ghost Recon: Wildlands කියන්නේ Open World ගේම් එකක්. විශාල ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙනවා මේක. Grand Theft Auto 5 (GTA 5) එකට වඩා ආසන්න වශයෙන් 3න් ගුණයක් පමණ විශාලයි මෙහි map එක. වර්ග කිලෝමීටර 192.5 පමණ විශාලයි. විශාල වනාන්තර, තෘණ භුමි, කාන්තාර, හිම ආදී නොයෙක් ප්‍රදේශ වල අත්දැකීම ලබාගන්න පුළුවන්. අපිට රිසි සේ අත්විදින්න පුළුවන්. හැබැයි එසේ අත්විදිනවිට නම් මේ Santa Blanca Cartel එකේ ඉන්න සාමාජිකයන් මෙන්ම, Bolivia වේ Unidad යන හමුදාවට එරෙහිවත් කටයුතු කරන්න සිද්ද වෙන්වා. Unidad කියන මේ Bolivia වේ හමුදාවත් Santa Blanca Cartel එකේ දුෂිතයට ලක්වෙලා තිබෙනවා. අපිට අපේ අරමුණට එක්කෝ රහසිගතව හෝ Rambo ගේ විදිහට කරන්න පුළුවන්. අපිත් සමඟ මේ Snata Blanca එකට විරුද්ධව සටන් කරන්න තව Soldiers ලා 3න් දෙනෙක් ඉන්නවා. එයාලා ක්‍රියාත්මක වෙන්නේ AI මත පදනම්වයි. එයාල හුඟක් දක්ෂ නොවුනත් වෙදගත් අපිට. වැදගත් දෙයක් තියෙනවා කියන්න. ඒ මේ ගේම් එකේ Customization එක. [CENTER][COLOR="red"][SIZE="6"]Customization[/SIZE][/COLOR][/CENTER] Customization එක ගෙන කතා කරනවනම් ඉතාමත් ඉහලයි. Character, Weapons Attachments, Weapons look, Skills Upgrade, Rebels Upgrade ආදී ලෙස හුගක් දේවල් අපට හැකි අයුරින් සකස් කරන්න පුළුවන්කම මෙම ගේම් එකේ දක්නට ලැබෙනවා. Weapons ගෙන කතා කරනවනම් තුවක්කු ගොඩක් තියෙනවා ගේම් එකේ. ඒවා අපිට හොයාගන්න වෙන්වා. එක එක තුවක්කුවට සුවිශේෂී attachments වෙනම තිබෙනවා. [CENTER][IMG]http://i63.tinypic.com/29urn8g.jpg[/IMG] [CENTER][IMG]http://i.imgur.com/5CsxjMo.gif[/IMG] [/CENTER] [COLOR="Red"][SIZE="6"]Graphics[/SIZE][/COLOR] [/CENTER] Graphics ගැන කතා කරනාවානම් අවුලක් නෑ. හොදට තියෙනවා. නමුත් හොඳ Graphic Card එකක් තියෙන්න ඕනි ප්ලේ කරන්න නම්. System Requirements මෙන්න මෙහෙමයි ඉල්ලලා තියෙන්නේ [CENTER]MINIMUM (අවම) Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only) Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-4320 @ 4 GHz or equivalent 6 GB RAM Graphics - NVIDIA GeForce GTX660/GTX750Ti/GTX 950 /GTX1050 or AMD HD7870/R9 270X/R9 370X/RX 460 (2GB VRAM with Shader Model 5.0 or better)VRAM or more RECOMMENDED (නිර්දේශිත) Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only) Intel Core i7- 3770 @ 3.5 GHz or AMD FX-8350 @ 4 GHz 8 GB RAM Graphics - NVIDIA GeForce GTX970/GTX 1060 or AMD R9 290X /R9 390/RX480 (4GB VRAM with Shader Model 5.0 or better)VRAM or more [/CENTER][/CENTER][/SIZE][CENTER][CENTER] [SIZE="5"][FONT="Tahoma"][COLOR="Red"]Thank You[/COLOR][/FONT] හැමෝටම ! තව වැඩි විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා [/SIZE][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom