Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Gift Card එකක් / සල්ලි ටිකක් හොයා ගමුද.. ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gift Card එකක් / සල්ලි ටිකක් හොයා ගමුද.. ??

මොකක්ද මේ DealSpotr?

DealSpotr කියන්නේ කූපන් වගේම තව එක එක Deals තියන site එකක්. අපිට පුළුවන් මේකට සෙට් වෙලා පට්ට Deals හොයාගන්න. ඒ වගේම Deals පෝස්ට් කරලා සල්ලි හොයන්නත් පුළුවන්..

කෝමද සල්ලි හම්බ වෙන්නේ.. ?

1. Deals පෝස්ට් කරලා

2. Deals Validate කරලා

3. Deals වල වැරදි අඩුපාඩු හදල..

Deals Validate කරලා, අඩුපාඩු හැදුවම, මෙයාල අපිට ගෙවන්න පොඩි ගානක්.

මේකේ ගොඩක්ම හොඳ method එක තමයි Deals පෝස්ට් කරන එක. ඔයාල දාල තියන මොකක් හරි Deal එකක්. හොඳට Popular උනොත් එහෙම ගොඩ තමා ඉතිං..

ඔයාලට මේකෙන් හම්බ වෙනවා පොඉන්ට්ස් .. ඒවයෙන් පුළුවන් Amazon gift cards ගන්න. එහෙම නැති නම් , paypal එකට withdraw කරන්න.

කොහොමද මෙයාල අපිට සල්ලි ගෙවන්නේ..

ඔයාල deals post කරනවා නම් මේ සයිට් එකේ, ඔයාලට එයාල ගෙවන්නේ, Amazon gift card වලින්. ඔයාලට gift card එපා නම්, fiverr වගේ site එකක දාල sell කරන්නත් පුළුවන් ඕනි නම්..

ඔයාලට යාළුවො එක්ක share කරනන පුළුවන් නම් මේක, ඔන්න එයාල අපිට paypal unlock කරලා දෙනවා..

මේකේ ඔයාලගේ සල්ලි 10$ උනාම ඔයාලට පුළුවන් සල්ලි cash out කරන්න.. පැය 24 ක් ඇතුලත සල්ලි ලැබෙනවා ඔයාලට..

හරි, දැන් මේක වැඩ කරන විදිය කිව්වනේ.. මෙන්න තියනවා සල්ලි ගෙවපු proof එකක්..

කොහොමද මේකට join වෙන්නේ.

1. Direct link එකෙන් යන්න පුළුවන්.

2. එහෙම නැති නම් , ref ලින්ක් එකකින් යන්න පුළුවන්..

ඔයාල ref link එකකින් ගියොත්, ඔයාලට poits 2000ක් හම්බ වෙනවා මේකේ.

points 10,000k කියන්නේ 10$k

ref link එක ඕනි අය pm කරන්න.

අනිත් අය මෙතනින් යන්න.

මට කරන උදව්වක් විදියට ඉතිං ref එකෙන් යනවා නම් ඉතිං හොඳයි

නැතත් කමක් නෑ.. කව්රු හරි කීයක් හරි හොයා ගන්නනේ ඕනි.

තේරුණේ නැති අයට සරලව..

මේක නොතේරුන අයට, පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්

මේ සයිට් එකේ වෙන්නෙ අපි කොහෙ හරි අස්සක තියෙනවා දකින ඩීල් එකක් වෙන අයට බෙදන එක

හිතපන් උඹ පාරෙ යන කොට දකිනවා මොකෙක් හරි පරිප්පු කන්ටේනර් එකක් ගෙනත් කිලෝ එක 20 ගානේ දෙනවා කියලා

උඹලට පුළුවන් ඒක මේ සයිට් එකේ දාලා සල්ලි හොයන්න

ඒ වගේම සමහර සයිට් වල උඹලට වෙනම රිෆරල් ඩිස්කවුන්ට් දෙනවා දැකලා තියෙනවා නෙ?

අන්න එහෙම ලින්ක් එකක් මේකේ ප්‍රොමෝට් කලාම උඹලට ඒ සයිට් එකෙනුයි මේකෙනුයි දෙකෙන්ම සල්ලි ලැබෙනවා

ගූගල් එකෙන් ඩීල්ස් හොය හොය දාන්නයි තියෙන්නෙ

https://www.google.com/search?q=deals

-ZoomLine- "

පුලුවන් නම් බම්ප් එකක්, රෙප් එකක් දාල යන්න. හිත වත් සැනසෙන්න.

[QUOTE="ll Naruto ll, post: 22336068, member: 559623"] [b]Gift Card එකක් / සල්ලි ටිකක් හොයා ගමුද.. ??[/b] [SIZE="4"][B][COLOR="Red"]මොකක්ද මේ DealSpotr?[/COLOR][/B] [/SIZE] [SIZE="2"][B]DealSpotr කියන්නේ කූපන් වගේම තව එක එක Deals තියන site එකක්. අපිට පුළුවන් මේකට සෙට් වෙලා පට්ට Deals හොයාගන්න. ඒ වගේම Deals පෝස්ට් කරලා සල්ලි හොයන්නත් පුළුවන්.. [/B][/SIZE] [SIZE="4"][B][COLOR="red"]කෝමද සල්ලි හම්බ වෙන්නේ.. ?[/COLOR][/B][/SIZE] :shocked: 1. [COLOR="Blue"][B]Deals පෝස්ට් කරලා [/B][/COLOR] 2. [COLOR="blue"][B]Deals Validate කරලා [/B][/COLOR] 3. [B][COLOR="blue"]Deals වල වැරදි අඩුපාඩු හදල[/COLOR][/B].. Deals Validate කරලා, අඩුපාඩු හැදුවම, මෙයාල අපිට ගෙවන්න පොඩි ගානක්. මේකේ ගොඩක්ම හොඳ method එක තමයි Deals පෝස්ට් කරන එක. ඔයාල දාල තියන මොකක් හරි Deal එකක්. හොඳට Popular උනොත් එහෙම ගොඩ තමා ඉතිං.. :yes: ඔයාලට මේකෙන් හම්බ වෙනවා පොඉන්ට්ස් .. ඒවයෙන් පුළුවන් Amazon gift cards ගන්න. එහෙම නැති නම් , paypal එකට withdraw කරන්න. [COLOR="red"][SIZE="4"][B]කොහොමද මෙයාල අපිට සල්ලි ගෙවන්නේ.[/B][/SIZE][/COLOR]. :confused: ඔයාල deals post කරනවා නම් මේ සයිට් එකේ, ඔයාලට එයාල ගෙවන්නේ, Amazon gift card වලින්. ඔයාලට gift card එපා නම්, fiverr වගේ site එකක දාල sell කරන්නත් පුළුවන් ඕනි නම්.. :D ඔයාලට යාළුවො එක්ක share කරනන පුළුවන් නම් මේක, ඔන්න එයාල අපිට paypal unlock කරලා දෙනවා.. :yes: මේකේ ඔයාලගේ සල්ලි 10$ උනාම ඔයාලට පුළුවන් සල්ලි cash out කරන්න.. පැය 24 ක් ඇතුලත සල්ලි ලැබෙනවා ඔයාලට.. හරි, දැන් මේක වැඩ කරන විදිය කිව්වනේ.. මෙන්න තියනවා සල්ලි ගෙවපු proof එකක්.. [IMG]http://justextraincome.com/wp-content/uploads/2017/03/dealspotr-payment.png[/IMG] [SIZE="4"]කොහොමද මේකට join වෙන්නේ.[/SIZE]:confused: 1.[B] Direct link එකෙන් යන්න පුළුවන්.[/B] 2. [B]එහෙම නැති නම් , ref ලින්ක් එකකින් යන්න පුළුවන්.. [/B] [COLOR="Red"][B]ඔයාල ref link එකකින් ගියොත්, ඔයාලට poits 2000ක් හම්බ වෙනවා මේකේ[/B][/COLOR]. points 10,000k කියන්නේ 10$k :D ref link එක ඕනි අය pm කරන්න. අනිත් අය [URL="https://dealspotr.com"]මෙතනින්[/URL] යන්න. [SIZE="3"] මට කරන උදව්වක් විදියට ඉතිං ref එකෙන් යනවා නම් ඉතිං හොඳයි :P නැතත් කමක් නෑ.. කව්රු හරි කීයක් හරි හොයා ගන්නනේ ඕනි. :D [/SIZE] [SIZE="4"]තේරුණේ නැති අයට සරලව.. [/SIZE] [B][SIZE="3"]මේක නොතේරුන අයට, පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මේ සයිට් එකේ වෙන්නෙ අපි කොහෙ හරි අස්සක තියෙනවා දකින ඩීල් එකක් වෙන අයට බෙදන එක හිතපන් උඹ පාරෙ යන කොට දකිනවා මොකෙක් හරි පරිප්පු කන්ටේනර් එකක් ගෙනත් කිලෝ එක 20 ගානේ දෙනවා කියලා උඹලට පුළුවන් ඒක මේ සයිට් එකේ දාලා සල්ලි හොයන්න ඒ වගේම සමහර සයිට් වල උඹලට වෙනම රිෆරල් ඩිස්කවුන්ට් දෙනවා දැකලා තියෙනවා නෙ? අන්න එහෙම ලින්ක් එකක් මේකේ ප්‍රොමෝට් කලාම උඹලට ඒ සයිට් එකෙනුයි මේකෙනුයි දෙකෙන්ම සල්ලි ලැබෙනවා[/SIZE][/B] ගූගල් එකෙන් ඩීල්ස් හොය හොය දාන්නයි තියෙන්නෙ [url]https://www.google.com/search?q=deals[/url] -ZoomLine- " පුලුවන් නම් බම්ප් එකක්, රෙප් එකක් දාල යන්න.:lol: හිත වත් සැනසෙන්න.:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom