Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gimli Glider
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

oka bera gatta hati mama damma thread ekak..

http://www.elakiri.com/forum/showthread.php?t=1614534

මගදී හිට්ටොත් මොකද කරන්නේ?

Air Crash Part 2

ගියපාර කඩන් වැටුන එකක් ගැන කිව නිසා මේපාර වැටෙන්න ගිහින් බේරුන එකක් ගැන කියන්නම්.

පලවෙනි එක මෙතනින් බලන්න

HTML Code:

http://www.elakiri.com/forum/showthread.php?t=1610341

මුලින්ම මේ ගැජට් එක ගැන දැනගන්නකො.

හැම වාහනයකම වගේ ප්ලේන් එකටත් ගුවන්ගත වීමට, ගුවනේ ගමන් කිරීමට, සහ ඇතුලත විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්පුර්ණ බලය සැපයෙන්නේ එහි ඇති එන්ජින් මගිනි. ගුවන් යානයක් ගුවන්ගතවූ පසු කිසියම් කාර්මික දෝෂයකින් එහි සියලුම එන්ජින් ක්‍රියාවිරහිත වුවද අදාළ සන්නිවේදන උපකරණ සහ කොක්පිට් එකට අවශ්‍ය බලය ලබාගැනිමට හැකිවන පරිදි හදිසි අවස්තාවකදී ප්‍රයෝජනයට ගතහැකි උපකරණයක් සෑම ගුවන් යානයකම ඇත.

මේකේ නම RAT (මොකා මියා?) නෑ නෑ මියා නෙමේ..

RAM Air Turbine

ගුවන් යානයක් අඩි 35000ක් වගේ ඉහලින් ගමන් කිරීමේදී එහි උස එහෙමත් නැතිනම් Altitude එක පවත්වාගන්න වේගය අවශ්‍ය වේ, මෙම අවශ්‍ය වේගය ගුවන්යානයේ එන්ජින් වලින් සැපයෙන අතර ගුවනේදී එම ලබාගන්නා වේගය මගින්ම මෙම RAT ක්‍රියාකරයි.

ගුවන්ගමන අතරතුර එන්ජින් සියල්ලම ක්‍රියාවිරහිතවූ මොහොතක මෙම උපකරණය එලියට විහිදුවාලිය හැක. බොහෝ ගුවන්යානා වල මෙය පිහිටන්නේ ගුවන් යානයේ බඳ කොටසේ හෝ තටු වලට යටින්ය. ගුවන්යානයේ වේගය නිසා ලැබෙන ක්ෂණික සුලන් (RAM AIR) ආධාරයෙන් සාමාන්‍ය සුලන් විදුලිජනකයක් ලෙස මෙය ක්‍රියා කරයි.

Gimli Glider Incident

මේ ගැන සමහර විට ඔබ අසා ඇත. මෙම RAT උපකරණය නිසා එයාර් කැනඩා ගුවන්සමගමේ බෝයින් 767 ගුවන්යානක මොන්ට්‍රියල් සිට එඩ්මන්ටන් වෙත ගමන් කරමින් සිටි ගුවන් මගින් සියලුම දෙනාගේ ජිවිත බේරාගැනීමට හැකි විය.

එම කතාව මෙසේය:

එදා එනම් 1983 වසරේ ජුලි 23 දින එයාර් කැනඩා ගුවන් සේවයට අයත් බෝඑයින් 767 යානය ගුවන් ගමන් වාර 143 සදහා සුදානමින් මොන්ට්‍රියල් වලින් ගුවන්ගමන් ආරම්භ කෙරිණි. අඩි 41000ක් තරම් උඩින් පියාසර කරමින් සිටියදී හදිසියේම එහි අනතුරු නාදයක් නිකුත් වීමට පටන් ගනී. වම පස ඉන්ධන ප්‍රශ්යනක් ඇතිබව වටහාගත් කපිතන්වරු ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී. නමුත් කාර්මික දෝෂයක් නිසා ඔවුන් සිතු ලෙස ක්‍රියාකිරීමට නොහැකි උනත් ගුවන් ගමන නිමා කිරීමට අවශ්‍ය සම්පුර්ණ ඉන්ධන ප්‍රමාණය ඇති බව ඔවුන්ගේ උපදෙස් පුවරු වල සටහන්වී තිබිණි. නමුත් ටික වෙලාවකින් වම්පස එන්ජිම ක්‍රියාවිරහිත වීම නිසා කපිතාන්වරයාගේ උපදෙස් අනුව ගුවන් යානය විනිපෙග් කරා හැරවීමට කටයුතු යෙදින. මෙසේ ගමන් කරන අතරතුර නැවතත් අනතුරු නාද නිකුත් වීමට පටන්ගනී. ඊට මොහොතකට පසුව සියලු මගින් සහ කර්යමන්ඩලයම නොසිතු ලෙස දකුණුපස එන්ජිමද ක්‍රියාවිරහිත විය. මෙවන් අවස්ථා වලදී කොක්පිට් එක සහ ගුවන් පාලන පද්ධතිය සදහා බලය බැටරි මගින් ලබාගත හැක. නමුත් ඔවුන්ගේ නව ගමනාන්තය වන විනිපෙග් කරා යාමට තරම් එම බැටරි මගින් සැපයෙන බලය ප්‍රමාණවත් නොවේ.

මෙසේ එන්ජින් දෙකම ක්‍රියාවිරහිතව ගමන් කරන මෙම ගුවන් යානාව අඩි 41000ක් ඉහලින් නිදැල්ලේ පාවෙන කඩදාසි රොකට්ටුවක් වැනිය. 70ක් පමණ මිනිස් ජීවිතවල වගකීම ගුවන් නියමුවන් වෙත යොමුවී ඇත. මෙහි අවදානම දැනගත් නියමුවන් ඔවුන්ට හදිසියේ ගොඩබෑමට හැකි ගුවන් පථයක් සොයන්නට විය. එහිදී ඔවුන්ගේ ගමන් මාර්ගයේ ගිම්ලි නමින් වසා දැමූ ගුවන් හමුදා කදවුරක් ඇති බව ඔවුන්ට හමුවිය. එහි ගුවන් පථය මෝටර් රථ තරග සදහා ධාවන පථයක් ලෙස භාවිතා කලද ඇති කාලය සහ යාමට ඇති දුර පදනම් කරගෙන එම පථයට මෙම ගුවන් යානය ගොඩ බෑමට තීරණය කරන ලදී, එහිදී ගොඩබෑමේ සම්පුර්ණ වගකීම නියමුවන්ගේ අත්දැකීම් මත රදාපවති.

ටිකෙන් ටික බැටරි මගින් සපයන බලය අඩුවී ගිය බැවින් ක්ෂණිකව කලින් සදහන් කරන ලද RAT උපකරණය ක්‍රියාත්මක වී සන්නිවේදන හා ක්‍රියාකාරිත්වයට පමණක් අවශ්‍ය බලය සපයන්නට විය. මෙහිදී ගුවන් යානයේ වේගය අඩුවන බැවින් ගුවන් නියමුවන් දෙදෙනා විසින් ගමන් කලයුතු උපරිම උස සහ වේගය නියම අයුරින් ගණන් බලා ඒ අයුරින් ක්‍රියාත්මක විය.

නියමුවන්ගේ අණ පරිදි සියලුම මගින් හදිසි ගොඩබෑමට සුදානම් කෙරිණි. කිසිම ආධාරක උපකරණ නොමැතිව මෙම ගුවන් යානය ගොඩ බෑම සදහා අවශ්‍ය සියලුම ක්‍රමවේදය ගොඩබිම ඇති පාලන කුළුණු වලින් ලැබුණි. නියමුවන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසා ගුවන් යානය කිසිම අනතුරකින් තොරව ගිම්ලිහි ඇති පැරණි ගුවන් පථයේ ගොඩ බෑමට හැකි විය.

youtube eke video eka tiyanawa natgeo eke giya

[QUOTE="rashee_irosh, post: 22623011, member: 161304"] [b]oka bera gatta hati mama damma thread ekak..[/b] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1614534[/url] මගදී හිට්ටොත් මොකද කරන්නේ? Air Crash Part 2 ගියපාර කඩන් වැටුන එකක් ගැන කිව නිසා මේපාර වැටෙන්න ගිහින් බේරුන එකක් ගැන කියන්නම්. පලවෙනි එක මෙතනින් බලන්න HTML Code: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1610341[/url] මුලින්ම මේ ගැජට් එක ගැන දැනගන්නකො. හැම වාහනයකම වගේ ප්ලේන් එකටත් ගුවන්ගත වීමට, ගුවනේ ගමන් කිරීමට, සහ ඇතුලත විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය සම්පුර්ණ බලය සැපයෙන්නේ එහි ඇති එන්ජින් මගිනි. ගුවන් යානයක් ගුවන්ගතවූ පසු කිසියම් කාර්මික දෝෂයකින් එහි සියලුම එන්ජින් ක්‍රියාවිරහිත වුවද අදාළ සන්නිවේදන උපකරණ සහ කොක්පිට් එකට අවශ්‍ය බලය ලබාගැනිමට හැකිවන පරිදි හදිසි අවස්තාවකදී ප්‍රයෝජනයට ගතහැකි උපකරණයක් සෑම ගුවන් යානයකම ඇත. මේකේ නම RAT (මොකා මියා?) නෑ නෑ මියා නෙමේ.. RAM Air Turbine ගුවන් යානයක් අඩි 35000ක් වගේ ඉහලින් ගමන් කිරීමේදී එහි උස එහෙමත් නැතිනම් Altitude එක පවත්වාගන්න වේගය අවශ්‍ය වේ, මෙම අවශ්‍ය වේගය ගුවන්යානයේ එන්ජින් වලින් සැපයෙන අතර ගුවනේදී එම ලබාගන්නා වේගය මගින්ම මෙම RAT ක්‍රියාකරයි. ගුවන්ගමන අතරතුර එන්ජින් සියල්ලම ක්‍රියාවිරහිතවූ මොහොතක මෙම උපකරණය එලියට විහිදුවාලිය හැක. බොහෝ ගුවන්යානා වල මෙය පිහිටන්නේ ගුවන් යානයේ බඳ කොටසේ හෝ තටු වලට යටින්ය. ගුවන්යානයේ වේගය නිසා ලැබෙන ක්ෂණික සුලන් (RAM AIR) ආධාරයෙන් සාමාන්‍ය සුලන් විදුලිජනකයක් ලෙස මෙය ක්‍රියා කරයි. Gimli Glider Incident මේ ගැන සමහර විට ඔබ අසා ඇත. මෙම RAT උපකරණය නිසා එයාර් කැනඩා ගුවන්සමගමේ බෝයින් 767 ගුවන්යානක මොන්ට්‍රියල් සිට එඩ්මන්ටන් වෙත ගමන් කරමින් සිටි ගුවන් මගින් සියලුම දෙනාගේ ජිවිත බේරාගැනීමට හැකි විය. එම කතාව මෙසේය: එදා එනම් 1983 වසරේ ජුලි 23 දින එයාර් කැනඩා ගුවන් සේවයට අයත් බෝඑයින් 767 යානය ගුවන් ගමන් වාර 143 සදහා සුදානමින් මොන්ට්‍රියල් වලින් ගුවන්ගමන් ආරම්භ කෙරිණි. අඩි 41000ක් තරම් උඩින් පියාසර කරමින් සිටියදී හදිසියේම එහි අනතුරු නාදයක් නිකුත් වීමට පටන් ගනී. වම පස ඉන්ධන ප්‍රශ්යනක් ඇතිබව වටහාගත් කපිතන්වරු ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී. නමුත් කාර්මික දෝෂයක් නිසා ඔවුන් සිතු ලෙස ක්‍රියාකිරීමට නොහැකි උනත් ගුවන් ගමන නිමා කිරීමට අවශ්‍ය සම්පුර්ණ ඉන්ධන ප්‍රමාණය ඇති බව ඔවුන්ගේ උපදෙස් පුවරු වල සටහන්වී තිබිණි. නමුත් ටික වෙලාවකින් වම්පස එන්ජිම ක්‍රියාවිරහිත වීම නිසා කපිතාන්වරයාගේ උපදෙස් අනුව ගුවන් යානය විනිපෙග් කරා හැරවීමට කටයුතු යෙදින. මෙසේ ගමන් කරන අතරතුර නැවතත් අනතුරු නාද නිකුත් වීමට පටන්ගනී. ඊට මොහොතකට පසුව සියලු මගින් සහ කර්යමන්ඩලයම නොසිතු ලෙස දකුණුපස එන්ජිමද ක්‍රියාවිරහිත විය. මෙවන් අවස්ථා වලදී කොක්පිට් එක සහ ගුවන් පාලන පද්ධතිය සදහා බලය බැටරි මගින් ලබාගත හැක. නමුත් ඔවුන්ගේ නව ගමනාන්තය වන විනිපෙග් කරා යාමට තරම් එම බැටරි මගින් සැපයෙන බලය ප්‍රමාණවත් නොවේ. මෙසේ එන්ජින් දෙකම ක්‍රියාවිරහිතව ගමන් කරන මෙම ගුවන් යානාව අඩි 41000ක් ඉහලින් නිදැල්ලේ පාවෙන කඩදාසි රොකට්ටුවක් වැනිය. 70ක් පමණ මිනිස් ජීවිතවල වගකීම ගුවන් නියමුවන් වෙත යොමුවී ඇත. මෙහි අවදානම දැනගත් නියමුවන් ඔවුන්ට හදිසියේ ගොඩබෑමට හැකි ගුවන් පථයක් සොයන්නට විය. එහිදී ඔවුන්ගේ ගමන් මාර්ගයේ ගිම්ලි නමින් වසා දැමූ ගුවන් හමුදා කදවුරක් ඇති බව ඔවුන්ට හමුවිය. එහි ගුවන් පථය මෝටර් රථ තරග සදහා ධාවන පථයක් ලෙස භාවිතා කලද ඇති කාලය සහ යාමට ඇති දුර පදනම් කරගෙන එම පථයට මෙම ගුවන් යානය ගොඩ බෑමට තීරණය කරන ලදී, එහිදී ගොඩබෑමේ සම්පුර්ණ වගකීම නියමුවන්ගේ අත්දැකීම් මත රදාපවති. ටිකෙන් ටික බැටරි මගින් සපයන බලය අඩුවී ගිය බැවින් ක්ෂණිකව කලින් සදහන් කරන ලද RAT උපකරණය ක්‍රියාත්මක වී සන්නිවේදන හා ක්‍රියාකාරිත්වයට පමණක් අවශ්‍ය බලය සපයන්නට විය. මෙහිදී ගුවන් යානයේ වේගය අඩුවන බැවින් ගුවන් නියමුවන් දෙදෙනා විසින් ගමන් කලයුතු උපරිම උස සහ වේගය නියම අයුරින් ගණන් බලා ඒ අයුරින් ක්‍රියාත්මක විය. නියමුවන්ගේ අණ පරිදි සියලුම මගින් හදිසි ගොඩබෑමට සුදානම් කෙරිණි. කිසිම ආධාරක උපකරණ නොමැතිව මෙම ගුවන් යානය ගොඩ බෑම සදහා අවශ්‍ය සියලුම ක්‍රමවේදය ගොඩබිම ඇති පාලන කුළුණු වලින් ලැබුණි. නියමුවන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසා ගුවන් යානය කිසිම අනතුරකින් තොරව ගිම්ලිහි ඇති පැරණි ගුවන් පථයේ ගොඩ බෑමට හැකි විය. youtube eke video eka tiyanawa natgeo eke giya [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom