Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gintota - Sinhala Muslim getuma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gintota dhi Jaathivadhi Sinhala kaalakannin wisin muslim gewal walata paharadhemin siti

ගාල්ල ගිංතොට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව.

ගාල්ල ගිංතොට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සපයා ඇතැයි ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

16 වන දින රාත්‍රි 7. 00 ය පමණ සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර බෝලයකට ඇතිවු ආරවුලක් බහින් බස් වීමෙන් දුරගිග ගොස් පසුව මෙය නිවසක් කුඩු පට්ටම් කර කෝලාහලටක් බවට පත්වු නිසා මේ ආකාරයට පොලිසිය විශේෂ ආරක්ෂ අංශ හා කරැලි මර්ධන අංශය විසින් දැඩි ආරක්ෂාවක් සපයා ඇත.

මෙම සිද්යෙන් මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් හා සිංහල ජාතියන් එක් අයෙක් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ මේවන විට ප්‍රථිකාර ලබයි.

තිදෙනෙක් අද මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරයට ඉදිරිපත් කරනු ලැබිය.

මේ සම්බන්ධයෙන් අද 17 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලිසිය, ආගමික නායකයන් හා සිවිල් ආරක්ෂක නිලධාරිහු හා තවත් පිරිසක් එක්ව සාකච්ඡාවක් පැවැත්වුහ. නමුත්, වැරදි කළ අයට දඩුවම් දෙන මෙන් ආගමික නායකයෝ පැවසිම නිසා විසදුමකින් තොරව රැස්විම අවසන් වුහ.

මේ නිසා මේවන විටත් පොලිස් ආරක්ෂාව මේ ප්‍රදේශව වලට සපයා ඇත.

මෙය ජාතිවාදි ගැටුමක් දක්වා ගමන් නොකරන්නට සිංහල,දෙමල මුස්ලිම් ගාල්ලේ ජනතාව වග බලා ගතු යුතුව ඇත. ආගමික නායකයෝ ද වෙන දා මෙන් සංහිදියාවෙන් ගාල්ල සිටි සහෝදරත්වය දෙස බලා කටයුතු කරන්නේ නම් ආරක්ෂක අංශවලට ද සහයෝගයකි.

bolayakata ethi unu aarovlak kiyanne boruwak

[QUOTE="kazzen, post: 22503713, member: 62457"] [B][SIZE="5"]Gintota dhi Jaathivadhi Sinhala kaalakannin wisin muslim gewal walata paharadhemin siti [/SIZE][/B] [B][SIZE="4"]ගාල්ල ගිංතොට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව. ගාල්ල ගිංතොට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව සපයා ඇතැයි ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. 16 වන දින රාත්‍රි 7. 00 ය පමණ සිංහල හා මුස්ලිම් දෙපිරිසක් අතර බෝලයකට ඇතිවු ආරවුලක් බහින් බස් වීමෙන් දුරගිග ගොස් පසුව මෙය නිවසක් කුඩු පට්ටම් කර කෝලාහලටක් බවට පත්වු නිසා මේ ආකාරයට පොලිසිය විශේෂ ආරක්ෂ අංශ හා කරැලි මර්ධන අංශය විසින් දැඩි ආරක්ෂාවක් සපයා ඇත. මෙම සිද්යෙන් මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් හා සිංහල ජාතියන් එක් අයෙක් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ මේවන විට ප්‍රථිකාර ලබයි. තිදෙනෙක් අද මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරයට ඉදිරිපත් කරනු ලැබිය. මේ සම්බන්ධයෙන් අද 17 ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලිසිය, ආගමික නායකයන් හා සිවිල් ආරක්ෂක නිලධාරිහු හා තවත් පිරිසක් එක්ව සාකච්ඡාවක් පැවැත්වුහ. නමුත්, වැරදි කළ අයට දඩුවම් දෙන මෙන් ආගමික නායකයෝ පැවසිම නිසා විසදුමකින් තොරව රැස්විම අවසන් වුහ. මේ නිසා මේවන විටත් පොලිස් ආරක්ෂාව මේ ප්‍රදේශව වලට සපයා ඇත. මෙය ජාතිවාදි ගැටුමක් දක්වා ගමන් නොකරන්නට සිංහල,දෙමල මුස්ලිම් ගාල්ලේ ජනතාව වග බලා ගතු යුතුව ඇත. ආගමික නායකයෝ ද වෙන දා මෙන් සංහිදියාවෙන් ගාල්ල සිටි සහෝදරත්වය දෙස බලා කටයුතු කරන්නේ නම් ආරක්ෂක අංශවලට ද සහයෝගයකි.[/SIZE][/B] [B][SIZE="3"]bolayakata ethi unu aarovlak kiyanne boruwak [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom