Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gintota - Sinhala Muslim getuma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

(සිරංගිකා ලොකුකරවිට)

ගිංතොට ප්රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

මීට ස්වල්ප වේලාවකට පෙර ගිංතොට ප්රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ.

බ්රහස්පතින්දා (16) රාත්රී ඇතිවූ ගැටුමකින් පසු ප්රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

lankadeepa.lk

Source

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%82%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%AD%E0%B7%92/1-520448?utm_source=dlvr.it&utm_medium=facebook

[QUOTE="kazzen, post: 22503960, member: 62457"] [B][SIZE="5"][COLOR="DarkRed"]පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති (සිරංගිකා ලොකුකරවිට) ගිංතොට ප්රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. මීට ස්වල්ප වේලාවකට පෙර ගිංතොට ප්රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ. බ්රහස්පතින්දා (16) රාත්රී ඇතිවූ ගැටුමකින් පසු ප්රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති. පොලිසිය පවසන්නේ තවදුරටත් ප්රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත. [/COLOR][/SIZE][/B] lankadeepa.lk Source [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%82%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%AD%E0%B7%92/1-520448?utm_source=dlvr.it&utm_medium=facebook"]http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92-%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%82%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7-%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%84%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%AD%E0%B7%92/1-520448?utm_source=dlvr.it&utm_medium=facebook[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom