Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Girl kenek thamanta adhari kiyala danenne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටු 4, 5ක් යනකම් අහල තියෙන විදියෙන් තේරුම් අරන් තියෙනව,  මමත් ඇතුලුව තව කට්ටිය..

කෙල්ලෙක්ට කොල්ලෙක්ව දාගන්න එක, සාපේක්ෂව කොල්ලෙක්ට කෙල්ලෙක් දාගන්න එකට වඩා හරිම ලේසියි.  කරන්න ඕන වැඩ වෙනස් ඒ ඒ තත්ත්ව/අවස්ථා වලට අනුව.  අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක් තමයි ඒ කොල්ලා ගැන වැඩි විශේෂයක් දක්වල ඉන්න එක.  එතකොට වටේ පිටේ ඉන්න යාළුවො අරුන් මුන් නිකන්ම අරූට තේරුම් කරනව " අර කෙල්ල මචන් උඹට ට්රයි වගේ" කියන එක. තව අනිවා දැනගන්න ඕන එකක් තමයි,  උට වෙන කෙල්ලො නෑ කියන එක දැනට. කොල්ල එක්ක පාඩම් වැඩ ගැන කතා කරන්න (හොඳට ඉගෙනගන්න එකෙක් නම්).  ඌ කැමති ටොපික් කතාවට ගන්න.  හැබැයි උට මල වදයක් වෙන්න එපා හැම වෙලේම කියවන්න ගිහින්.  හැම වෙලේම කච කචේ දාගෙන ඉන්න උන්ට කැමති නෑ ගොඩක්ම කොල්ලො, යාළු වෙලා හිටියත්.

මම නම් මේ ඇහුවමයි කොල්ලෙක්ව දාගන්න මෙච්චර අසරණ වෙලා ඉන්න කෙල්ලෙක් ගැන.  හැබැයි එක පාරම අහන්න එපා,  අනිවා බෑ කියන්න ඉඩ කඩ වැඩියි rofl: අත්දැකීමක් ඇසුරෙනි)..  ඉස්සර්ලම අහන්න කලින් ඒකට ඕන වටපිටාව nerd: පරිසරය නෙවෙයි, කොල්ලත් ඔයාට නොකිය හිටියට හිතෙන් කැමතියි වගේ හිතවන්න ඕන කරන කාරණා) හදාගෙන ඉන්න.  Best friend නම් ඉතින් කාලයක් යද්දි නිකන්ම ඕක  එකකට හැරෙයි (කලාතුරකින් එහෙම නොවෙන්නත් පුළුවන්).  මූලිකම දේ වෙන කෙල්ලෙක්ට අරූගෙ හිත ගියොත් තමයි අවුල.  ආයෙත් කියන්නෙ,  කෙල්ලෙක්ට කොල්ලෙක්ව දාගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි..

එළකිරි එකේ මේ වගේ තව ත්රේඩ්, උපදෙස් තිබුනා.  පොඩ්ඩක් හොයල බලන්න.  මේවට මේ 100% උපදෙස් දෙනව, කරන්න ඕන විදිය කියල දෙනව කියල දෙයක් කරන්න බෑ වෙන කෙනෙක්ට..  ඒ ඒ වෙලාවට ගාණට වැඩේ ගොඩ දාගන්න දැනගන්න ඕන. By the way,  64න් 10 - 15ක් පාවිච්චි කරන්න..  කොල්ල ඇවිත් හෙටම ඔයාගෙන් අහයි..  Just Kidding..

[QUOTE="Optimus Prime, post: 12250670, member: 345682"] :nerd: පිටු 4, 5ක් යනකම් අහල තියෙන විදියෙන් තේරුම් අරන් තියෙනව, :baffled: මමත් ඇතුලුව තව කට්ටිය.. :lol: :lol: :rolleyes: කෙල්ලෙක්ට කොල්ලෙක්ව දාගන්න එක, සාපේක්ෂව කොල්ලෙක්ට කෙල්ලෙක් දාගන්න එකට වඩා හරිම ලේසියි. :dull: කරන්න ඕන වැඩ වෙනස් ඒ ඒ තත්ත්ව/අවස්ථා වලට අනුව. :love: අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක් තමයි ඒ කොල්ලා ගැන වැඩි විශේෂයක් දක්වල ඉන්න එක. :) එතකොට වටේ පිටේ ඉන්න යාළුවො අරුන් මුන් නිකන්ම අරූට තේරුම් කරනව ":shocked: අර කෙල්ල මචන් උඹට ට්රයි වගේ" කියන එක. තව අනිවා දැනගන්න ඕන එකක් තමයි, :no: උට වෙන කෙල්ලො නෑ කියන එක දැනට. කොල්ල එක්ක පාඩම් වැඩ ගැන කතා කරන්න (හොඳට ඉගෙනගන්න එකෙක් නම්). :cool: ඌ කැමති ටොපික් කතාවට ගන්න. :baffled: හැබැයි උට මල වදයක් වෙන්න එපා හැම වෙලේම කියවන්න ගිහින්. :lol: හැම වෙලේම කච කචේ දාගෙන ඉන්න උන්ට කැමති නෑ ගොඩක්ම කොල්ලො, යාළු වෙලා හිටියත්. :oo: මම නම් මේ ඇහුවමයි කොල්ලෙක්ව දාගන්න මෙච්චර අසරණ වෙලා ඉන්න කෙල්ලෙක් ගැන. :baffled: හැබැයි එක පාරම අහන්න එපා, :yes: අනිවා බෑ කියන්න ඉඩ කඩ වැඩියි [COLOR=White](:rofl: අත්දැකීමක් ඇසුරෙනි)[/COLOR].. :) ඉස්සර්ලම අහන්න කලින් ඒකට ඕන වටපිටාව (:nerd: පරිසරය නෙවෙයි, කොල්ලත් ඔයාට නොකිය හිටියට හිතෙන් කැමතියි වගේ හිතවන්න ඕන කරන කාරණා) හදාගෙන ඉන්න. :D Best friend නම් ඉතින් කාලයක් යද්දි නිකන්ම ඕක :love: එකකට හැරෙයි (කලාතුරකින් එහෙම නොවෙන්නත් පුළුවන්). :( මූලිකම දේ වෙන කෙල්ලෙක්ට අරූගෙ හිත ගියොත් තමයි අවුල. :nerd: ආයෙත් කියන්නෙ, :cool: කෙල්ලෙක්ට කොල්ලෙක්ව දාගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි.. එළකිරි එකේ මේ වගේ තව ත්රේඩ්, උපදෙස් තිබුනා. :yes: පොඩ්ඩක් හොයල බලන්න. :rolleyes: මේවට මේ 100% උපදෙස් දෙනව, කරන්න ඕන විදිය කියල දෙනව කියල දෙයක් කරන්න බෑ වෙන කෙනෙක්ට.. :nerd: ඒ ඒ වෙලාවට ගාණට වැඩේ ගොඩ දාගන්න දැනගන්න ඕන. By the way, :shocked: 64න් 10 - 15ක් පාවිච්චි කරන්න.. :shocked: කොල්ල ඇවිත් හෙටම [U][B]ඔයාගෙන්[/B][/U] අහයි.. :lol:[COLOR=White] [/COLOR][COLOR=White]Just Kidding..[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom