Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
girl killed by smartphone explosion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]71545[/ATTACH]

[ATTACH]71546[/ATTACH]

දුරකථනය සන්නාමය මොකක් උනත් මනුෂ්‍ය ජිවිතයකට හානියක් උනොත් අපිට ඒක මගහරින්න බැහැනේ. ඉතිං අපිට මේ කණගාටු දායක පුවත අහන්න ලැබෙන්නේ නම් ඉන්දියාවේ එක්තරා ග්‍රාමයකින්. වයස අව්රුදු 18ක් වෙන උමා ඔරාම් නම් දැරියක් තමයි මේ කණගාටු දායක අනතුරට ගොදුරුවෙලා තියෙන්නේ. මේ සිද්දිය වෙද්දී ඇය තමන්ගේ Nokia 5233 දුරකථනයෙන් නෑදෑයෙකු සමග දුරකථන සංවාදයක තමයි ඉඳ තිබෙන්නේ. ඉන්පසු මෙම දුරකථනය සංවාදය අතරතුර ඇය තමන්ගේ දුරකථනය ආරෝපණය කර කර තිබෙනවා. මෙහිදී තමයි ඇයගේ දුරකථනය පිපිරී අනතුර සිදුවී තියෙන්නේ. පුවත් වලින් වාර්තා වෙන විදියටනම් මෙම පුපුරා යාමෙන් ඇයට සිහි නැතිවී තිබෙනවා ඇයගේ අතට, පපුවට සහ ඇයගේ කකුලකට හානි සිදුකරමින්. ඉන්පසු ඇයව රෝහලකට රැගෙන යෑමෙන් පසු තමයි ඇයගේ ජීවිතය නැතිවී තිබෙන්නේ.

ඇයගේ ජීවිතයට හානි කල මෙම Nokia සමාගමේ 5233 දුරකථනය මුලින්ම ලෝකෙට හදුන්වාදෙන්නේ 2010 ජනවාරි මාසයේදී තමයි ඒ මෙහි විශේෂ pressure-sensitive resistive තාක්ෂනයක්ද සමගින්. මෙහි විශේෂම දේ නම් මෙම 5233 දුරකථනය මේ වන විටත් Nokia සමාගම යටතේ ඉන්දියානු රුපියල් 3000ක මුදලකට Amazon India වෙබ් අඩවියෙන් අලෙවි වීමයි. ඉතිං මේ නිසා දැනට Nokia සන්නාමයෙන් දුරකථන නිපදවන්නට බලපත්‍ර තිබෙන HMD Global සමාගමට මේ සම්බන්දව ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදුවුණා. මේ දැනට Nokia දුරකථන නිපදවීමට බලපත්‍ර තිබෙන HMD Global හි මේ සිදුවීමට අදාල නිල ප්‍රකාශයයි.

“While we have not been able to independently verify the facts of any of these reports, we can confirm that the mobile phone in question was not manufactured or sold by HMD Global, the new home of Nokia phones, set up in 2017 to create a new range of Nokia devices. At HMD Global, we are committed to producing high quality handsets which deliver a strong user experience and meet high customer expectations.”-HMD Global

ඉතිං HMD Global සමාගමේ මෙම ප්‍රකාශයට අනුව මෙම පැරණි මාදිලිවල Nokia දුරකථන වලට, ඔවුන් දැනට Nokia සන්නාමය යටතේ නිපදවන නව මාදිලිවල දුරකතනවලට කිසිදු සම්බන්දයක් නැති බව ඔවුන් බොහොම පැහැදිලිවම සදහන් කරනවා. ඉතිං මේ HMD Global සමාගමේ ප්‍රකාශයත් සමග අපට ඇතිවෙන ප්රශ්නය නම් මෙම පැරණි මාදිලිවල දුරකථන නිපදවූ මුල් Nokia සන්නාමය කලකට පෙර සිට දැන් දුරකථන නිපදිවීමෙන් ඉවත්ව සිටින නිසාත් ඔවුන් නිපදවූ එම පැරණි දුරකථන සදහා ඔවුන් දැන් වගකියන්නේත් නැතිනම් ඇයගේ දුරකථනය නිසා සිදුවූ මෙම දැරියගේ ජිවිත හානියට වගකිව යුත්තේ කව්ද යන්නයි…

මේ සිද්දිය සම්බන්ද මරණ පරීක්ෂණ සහ වැඩිදුර පරීක්ෂණ දැනට ඉන්දියානු අදාල බලදාරීන් මේවනවිට සිදුකරගෙනයනු ලබනවා.

Source

[QUOTE="Bitter Truth, post: 22984577, member: 555686"] [CENTER][ATTACH]71545._xfImport[/ATTACH] [ATTACH]71546._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="4"][B]දුරකථනය සන්නාමය මොකක් උනත් මනුෂ්‍ය ජිවිතයකට හානියක් උනොත් අපිට ඒක මගහරින්න බැහැනේ. ඉතිං අපිට මේ කණගාටු දායක පුවත අහන්න ලැබෙන්නේ නම් ඉන්දියාවේ එක්තරා ග්‍රාමයකින්. වයස අව්රුදු 18ක් වෙන උමා ඔරාම් නම් දැරියක් තමයි මේ කණගාටු දායක අනතුරට ගොදුරුවෙලා තියෙන්නේ. මේ සිද්දිය වෙද්දී ඇය තමන්ගේ Nokia 5233 දුරකථනයෙන් නෑදෑයෙකු සමග දුරකථන සංවාදයක තමයි ඉඳ තිබෙන්නේ. ඉන්පසු මෙම දුරකථනය සංවාදය අතරතුර ඇය තමන්ගේ දුරකථනය ආරෝපණය කර කර තිබෙනවා. මෙහිදී තමයි ඇයගේ දුරකථනය පිපිරී අනතුර සිදුවී තියෙන්නේ. පුවත් වලින් වාර්තා වෙන විදියටනම් මෙම පුපුරා යාමෙන් ඇයට සිහි නැතිවී තිබෙනවා ඇයගේ අතට, පපුවට සහ ඇයගේ කකුලකට හානි සිදුකරමින්. ඉන්පසු ඇයව රෝහලකට රැගෙන යෑමෙන් පසු තමයි ඇයගේ ජීවිතය නැතිවී තිබෙන්නේ. ඇයගේ ජීවිතයට හානි කල මෙම Nokia සමාගමේ 5233 දුරකථනය මුලින්ම ලෝකෙට හදුන්වාදෙන්නේ 2010 ජනවාරි මාසයේදී තමයි ඒ මෙහි විශේෂ pressure-sensitive resistive තාක්ෂනයක්ද සමගින්. මෙහි විශේෂම දේ නම් මෙම 5233 දුරකථනය මේ වන විටත් Nokia සමාගම යටතේ ඉන්දියානු රුපියල් 3000ක මුදලකට Amazon India වෙබ් අඩවියෙන් අලෙවි වීමයි. ඉතිං මේ නිසා දැනට Nokia සන්නාමයෙන් දුරකථන නිපදවන්නට බලපත්‍ර තිබෙන HMD Global සමාගමට මේ සම්බන්දව ප්‍රකාශයක් නිකුත් කිරීමට පවා සිදුවුණා. මේ දැනට Nokia දුරකථන නිපදවීමට බලපත්‍ර තිබෙන HMD Global හි මේ සිදුවීමට අදාල නිල ප්‍රකාශයයි. “While we have not been able to independently verify the facts of any of these reports, we can confirm that the mobile phone in question was not manufactured or sold by HMD Global, the new home of Nokia phones, set up in 2017 to create a new range of Nokia devices. At HMD Global, we are committed to producing high quality handsets which deliver a strong user experience and meet high customer expectations.”-HMD Global ඉතිං HMD Global සමාගමේ මෙම ප්‍රකාශයට අනුව මෙම පැරණි මාදිලිවල Nokia දුරකථන වලට, ඔවුන් දැනට Nokia සන්නාමය යටතේ නිපදවන නව මාදිලිවල දුරකතනවලට කිසිදු සම්බන්දයක් නැති බව ඔවුන් බොහොම පැහැදිලිවම සදහන් කරනවා. ඉතිං මේ HMD Global සමාගමේ ප්‍රකාශයත් සමග අපට ඇතිවෙන ප්රශ්නය නම් මෙම පැරණි මාදිලිවල දුරකථන නිපදවූ මුල් Nokia සන්නාමය කලකට පෙර සිට දැන් දුරකථන නිපදිවීමෙන් ඉවත්ව සිටින නිසාත් ඔවුන් නිපදවූ එම පැරණි දුරකථන සදහා ඔවුන් දැන් වගකියන්නේත් නැතිනම් ඇයගේ දුරකථනය නිසා සිදුවූ මෙම දැරියගේ ජිවිත හානියට වගකිව යුත්තේ කව්ද යන්නයි… මේ සිද්දිය සම්බන්ද මරණ පරීක්ෂණ සහ වැඩිදුර පරීක්ෂණ දැනට ඉන්දියානු අදාල බලදාරීන් මේවනවිට සිදුකරගෙනයනු ලබනවා.[/B][/SIZE][/COLOR] [URL="http://metro.co.uk/2018/03/19/teenager-18-killed-smartphone-explosion-talking-7400361/"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom