Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Girlfriend kenek innawada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

first love එක 2013 මැයි සෙට් උනේ.. කෙල්ල negombo මං නුවර.. දුරින් නෑයෝ වෙනවා.. මළගෙදරක ට ආව පාර සෙට් උනේ.. පස්සෙ ගෙදරට නොන්ඩි උනා.. හොරෙන් කරා මාස 6-7ක් විතර.. අන්තිමට අපේ ගෙදරිනුයි නෑදෑයෝයි කිව ඒකි වෙන එකෙක් එක්ක පැනල ගිහින් ඔය ඇවිත් ඉන්නේ කියල..  එකයි තව හේතු ගොඩක් හින්ද ඒකිව මං අතෑරියා.. තාමත් දන් නෑ හැබැයි ඇත්ත නැත්ත..

මගේ නංගියි අක්කයි එකම ඉස්කෝලේ, ඒ ඉස්කෝලේ අක්කල නංගිලා ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා.. ඒ දවස් වලට ගමේ කොල්ලෝ ටිකම අපේ ගෙදර..  මගේ ලොකු අම්මගේ දුවත් ඒ ඉස්කොලෙමයි.. දවසක් ඒ නංගි(cousin) එයාගේ යාලුවෙක් එක්කන් ආව presentation එකක් හදාගන්න.. කෙල්ල පට්ටම ලස්සනයි.. පස්සෙ දැනගත්තේ ලොකු අම්මගේ නංගිට ඕන වෙලා තිබ්බ කියල අපි දෙන්නව සෙට් කරන්න.. ඒ ගෙදරට ආපු නංගිගේ fb account එකෙන් මගේ cousin මගේ profile එකට request එකක් දාල තිබ්බ.. මාත් ඉතින් accept කරලා chat කරලා කොහොමහරි number එකත් ඉල්ලගත්ත.. මේ 2013 ජුලි වල විතර.. එහෙම අපි අවුරුද්දක් විතර msg කරා.. කලින් love එකේ සීන් ඔක්කොමත් එයා දන්නවා..

2014 අප්‍රේල් වල මට තේරුණා ඒ නංගි මට කැමති කියල.. ඉතින් මන් ඇහුව.. ඔව් කිවා.. එයත් ඇහුව එයාට කැමතිද කියල.. මං නෑ කිව..  ඒත් මමං එයාට ගොඩක් ඉස්සර ඉදං කැමති.. වෙච්ච දෙ හිතා ගන්න බැරි උන නිසාද මං මෝඩයෙක් වගේ කැමති නෑ කිව.. පස්සෙ කෙල්ල හිතල මං චර්ට් කරන්න එහෙම කරා කියල.. පොඩි පිහියකින් අත එහෙම කපාගෙන පිස්සුවක් නටල තිබ්බ.. සති 2කට විතර පස්සෙ මං msg කරලා කැමති කිවා.. අප්‍රේල් 22..

කෙල්ල ගැන කියනවනම් දාහකින් හොයාගන්න බැරි අහිංසක කෙල්ලෙක්.. කොච්චර සල්ලි තිබුනත් රගන් නෑ, සරලව ජිවත් වෙනවා.. මට සෙට් උනේ කොහොමද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. වෙලාවකට හිතෙනවා තව මාසයක් කලින් මෙයාව සෙට් උනානම් කලින් කෙනාව සෙට් වෙන් නෑ අපරාදේ කියල.. ඔන්න ඕකයි මගේ අදර කතාව..

[QUOTE="wingman, post: 17734919, member: 242181"] [CENTER][SIZE="4"][COLOR="Red"]first love එක 2013 මැයි සෙට් උනේ.. කෙල්ල negombo මං නුවර.. දුරින් නෑයෝ වෙනවා.. මළගෙදරක ට ආව පාර සෙට් උනේ.. පස්සෙ ගෙදරට නොන්ඩි උනා.. හොරෙන් කරා මාස 6-7ක් විතර.. අන්තිමට අපේ ගෙදරිනුයි නෑදෑයෝයි කිව ඒකි වෙන එකෙක් එක්ක පැනල ගිහින් ඔය ඇවිත් ඉන්නේ කියල.. :( එකයි තව හේතු ගොඩක් හින්ද ඒකිව මං අතෑරියා.. තාමත් දන් නෑ හැබැයි ඇත්ත නැත්ත.. :no: මගේ නංගියි අක්කයි එකම ඉස්කෝලේ, ඒ ඉස්කෝලේ අක්කල නංගිලා ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා.. ඒ දවස් වලට ගමේ කොල්ලෝ ටිකම අපේ ගෙදර.. :lol: මගේ ලොකු අම්මගේ දුවත් ඒ ඉස්කොලෙමයි.. දවසක් ඒ නංගි(cousin) එයාගේ යාලුවෙක් එක්කන් ආව presentation එකක් හදාගන්න.. කෙල්ල පට්ටම ලස්සනයි.. පස්සෙ දැනගත්තේ ලොකු අම්මගේ නංගිට ඕන වෙලා තිබ්බ කියල අපි දෙන්නව සෙට් කරන්න.. ඒ ගෙදරට ආපු නංගිගේ fb account එකෙන් මගේ cousin මගේ profile එකට request එකක් දාල තිබ්බ.. මාත් ඉතින් accept කරලා chat කරලා කොහොමහරි number එකත් ඉල්ලගත්ත.. මේ 2013 ජුලි වල විතර.. එහෙම අපි අවුරුද්දක් විතර msg කරා.. කලින් love එකේ සීන් ඔක්කොමත් එයා දන්නවා.. 2014 අප්‍රේල් වල මට තේරුණා ඒ නංගි මට කැමති කියල.. ඉතින් මන් ඇහුව.. ඔව් කිවා.. එයත් ඇහුව එයාට කැමතිද කියල.. මං නෑ කිව.. :( ඒත් මමං එයාට ගොඩක් ඉස්සර ඉදං කැමති.. වෙච්ච දෙ හිතා ගන්න බැරි උන නිසාද මං මෝඩයෙක් වගේ කැමති නෑ කිව.. පස්සෙ කෙල්ල හිතල මං චර්ට් කරන්න එහෙම කරා කියල.. පොඩි පිහියකින් අත එහෙම කපාගෙන පිස්සුවක් නටල තිබ්බ.. සති 2කට විතර පස්සෙ මං msg කරලා කැමති කිවා.. අප්‍රේල් 22.. කෙල්ල ගැන කියනවනම් දාහකින් හොයාගන්න බැරි අහිංසක කෙල්ලෙක්.. කොච්චර සල්ලි තිබුනත් රගන් නෑ, සරලව ජිවත් වෙනවා.. මට සෙට් උනේ කොහොමද කියලත් හිතා ගන්න බෑ වෙලාවකට.. වෙලාවකට හිතෙනවා තව මාසයක් කලින් මෙයාව සෙට් උනානම් කලින් කෙනාව සෙට් වෙන් නෑ අපරාදේ කියල.. ඔන්න ඕකයි මගේ අදර කතාව.. :D[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom