Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Girls la nadda???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Optimus Prime" data-source="post: 10365469" data-attributes="member: 345682"><p><img src="/styles/default/xenforo/smilies/default/rolleyes.gif" class="smilie" loading="lazy" alt=":rolleyes:" title="Rolleyes :rolleyes:" data-shortname=":rolleyes:" /> ඔය නැතෑ ඉතින්.. <img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /> හිටියත් මොකද නැතත් මොකද.. නෝමල් හිටියාම හරි නෙ, <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> කොල්ලො එක්කත් කෙල්ලො එක්කත් කා එක්කත්. <img src="/styles/default/xenforo/smilies/default/confused.gif" class="smilie" loading="lazy" alt=":confused:" title="Confused :confused:" data-shortname=":confused:" /> අනේ මන්ද, ත්‍රේඩ් එක දාපු කෙනා හිතනව නම් මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලො ඇවිත් "මම කෙල්ලෙක්" කියල මේකෙ දායි කියල, <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒක නම් කොහොමවත් වෙන්නේ නැත.</p><p> <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> මමත් දන්න අක්කල ඉන්නව නංගිලත් ඉන්නව මේකෙ, <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> එයාල ගොඩක් කල් ඉඳල ඉන්නෙත්. <img src="/styles/default/xenforo/smilies/default/cool.gif" class="smilie" loading="lazy" alt=":cool:" title="Cool :cool:" data-shortname=":cool:" /> අපූරුවට ඉන්නෙ පිරිමි ළමයි එක්කත් සහයෝගෙන්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> අනවශ්‍ය කමෙන්ට්ස් පීඑම් ගණන් ගන්න ඕන නෑ., <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> මහ ලොකුවට හිතන්න ඕන නෑ. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> කා එක්කත් සහයෝගෙන් ඉන්න, <img src="/styles/default/xenforo/smilies/default/rofl.gif" class="smilie" loading="lazy" alt=":rofl:" title="ROFL :rofl:" data-shortname=":rofl:" /> විහිලුවෙන් ඉන්න. <img src="/styles/default/xenforo/smilies/default/cool.gif" class="smilie" loading="lazy" alt=":cool:" title="Cool :cool:" data-shortname=":cool:" /> හොඳ ත්‍රේඩ්ස් දාන්න, <img src="/styles/default/xenforo/smilies/default/eek.gif" class="smilie" loading="lazy" alt=":eek:" title="eek :eek:" data-shortname=":eek:" /> අනවශ්‍ය ත්‍රේඩ්ස් වලට රිප්ලයි නොදා ඉන්න, <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> අනවශ්‍ය රිප්ලයි වලට රී-රිප්ලයි නොකර ඉන්න. <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> - රෙප් වැඩියෙ ගණන් ගන්න එපා, <img src="/styles/default/xenforo/smilies/default/happy.gif" class="smilie" loading="lazy" alt=":)" title="Happy :)" data-shortname=":)" /> හරි දෙයක් නම් කරල තියෙන්නෙ ඉතින් තමන් හරි නෙ කියල හිතල ඉන්න. </p><p><img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> මම දන්නෙ නෑ මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ඔයාට තියෙන අරමුණවත්. <img src="/styles/default/xenforo/smilies/default/shocked.gif" class="smilie" loading="lazy" alt=":shocked:" title="Shocked :shocked:" data-shortname=":shocked:" /> කොල්ලො නම් දාල තියෙනව මෙහෙම ත්‍රේඩ්ස්, <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> ඒ උන්ට කෙල්ලන්ව මීටර් කරගන්න. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> කෙල්ලෙක් (හෝ කෙල්ලෙක් යැයි කියන/කියාගන්නා කෙනෙක්) මෙහෙම ත්‍රේඩ් එකක් දාල තියෙනව දැක්ක 1ස්ට් ටයිම් මේ.. <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /></p></blockquote><p></p>
[QUOTE="Optimus Prime, post: 10365469, member: 345682"] :rolleyes: ඔය නැතෑ ඉතින්.. :confused: හිටියත් මොකද නැතත් මොකද.. නෝමල් හිටියාම හරි නෙ, :) කොල්ලො එක්කත් කෙල්ලො එක්කත් කා එක්කත්. :confused: අනේ මන්ද, ත්‍රේඩ් එක දාපු කෙනා හිතනව නම් මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලො ඇවිත් "මම කෙල්ලෙක්" කියල මේකෙ දායි කියල, :no: ඒක නම් කොහොමවත් වෙන්නේ නැත. :) මමත් දන්න අක්කල ඉන්නව නංගිලත් ඉන්නව මේකෙ, :yes: එයාල ගොඩක් කල් ඉඳල ඉන්නෙත්. :cool: අපූරුවට ඉන්නෙ පිරිමි ළමයි එක්කත් සහයෝගෙන්. :no: අනවශ්‍ය කමෙන්ට්ස් පීඑම් ගණන් ගන්න ඕන නෑ., :nerd: මහ ලොකුවට හිතන්න ඕන නෑ. :yes: කා එක්කත් සහයෝගෙන් ඉන්න, :rofl: විහිලුවෙන් ඉන්න. :cool: හොඳ ත්‍රේඩ්ස් දාන්න, :eek: අනවශ්‍ය ත්‍රේඩ්ස් වලට රිප්ලයි නොදා ඉන්න, :no: අනවශ්‍ය රිප්ලයි වලට රී-රිප්ලයි නොකර ඉන්න. :baffled: - රෙප් වැඩියෙ ගණන් ගන්න එපා, :) හරි දෙයක් නම් කරල තියෙන්නෙ ඉතින් තමන් හරි නෙ කියල හිතල ඉන්න. :oo: මම දන්නෙ නෑ මෙහෙම ත්‍රේඩ් එකක් දාන්න ඔයාට තියෙන අරමුණවත්. :shocked: කොල්ලො නම් දාල තියෙනව මෙහෙම ත්‍රේඩ්ස්, :P ඒ උන්ට කෙල්ලන්ව මීටර් කරගන්න. :dull: කෙල්ලෙක් (හෝ කෙල්ලෙක් යැයි කියන/කියාගන්නා කෙනෙක්) මෙහෙම ත්‍රේඩ් එකක් දාල තියෙනව දැක්ක 1ස්ට් ටයිම් මේ.. :nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom