Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
github copilot එකේ chatgpt, claude වලට වඩා තියෙන වෙනස මොකක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copilot එක coding වලට specialized නේද? ඔව් repo වලින් train කරලා තියෙනවා කියල කියන්නෙ. වෙන data ත් අනිවා use කරනවා අැති, විශේෂයෙන්ම stack overflow එක එහෙම.

ChatGPT එක වගේ බුල කෙළිනවා සෑහෙන්න අඩුයි මම හිතන්නෙ Copilot, මොකද එක වැඩකට focus කරන නිසා. Claude එක වුණත් අැත්තටම මම කරන්න හදපු coding වැඩවලදි නම් ChatGPT එකට වඩා bugs අඩුවෙන් හැම පැත්තම බලල codes ලියල දුන්නා.

හැබැයි මම හිතන විදිහට general requirement එකක් කිව්වාම (මට මෙන්න මේ වැඩේ කරන්න full code එකක් දීපන් වගේ), විශේෂයෙන්ම implement කරන්න ඕන විදිහ හරියට specify නොකර හොඳ එකක් තෝරලා කරපන් කියල වගේ ඉල්ලුවාම ChatGPT, Claude වගේ GPT වර්ගයෙ AI වැඩේ හොඳට තේරුම් ගන්න අතින් ඉහළ අැති.

හොඳම දේ වචනෙ තේරුමම ගනින්කො.

උඹ plane එකට නැගලා මාව ඩුබායි අරන් පලයන් කිව්වාම GPT එකකට සම්පූර්ණ Route planning පැත්ත කරලා, plane එක ගෙනියන්න ක්‍රියාත්මක කරන්න ඕන general controls ටික list කරන වැඩේ සාමාන්‍යයෙන් හොඳට කරන්න පුළුවන්. හැබැයි උට Specialized task, විශේෂයෙන්ම එකට එකට සම්බන්ධ වෙලා යන දේවල් ගොඩක් කරන්න ගියොත් බාගයක් දුර යද්දි මුල කෑලි අමතක වෙන ප්‍රශ්නෙ එන්න පුළුවන්. උදාහරණයක් විදිහට සම්පූර්ණ code එකේ පොඩි කෑල්ලක් මේ විදිහට වෙනස් කරපන් කියලා, ක්‍රම කීපයක් වගේ ට්‍රයි කරලා හොඳ එක තෝරගෙන, අා දැන් සම්පූර්ණ code එක දීපන් කිව්වොත් step කීපයකට කලින් කියල තිබුණ instructions අමතක කරලා අදාළ නැති කෑලි දාල හදල දෙන්න යම් ඉඩක් තියෙනවා.

හැබැයි Copilot එක නිකන් සහායක pilot කෙනෙක් වගේ. උඹ coding දන්නවා කියල හිතාගෙන උඹට පැත්තෙන් සහය දෙන එකයි එ්කෙදි වැඩිපුරම වෙන්නෙ. උඹ plane එක අරන් යනවා නම් අවශ්‍ය අමතර detail දීලා, බාහිර task complete කරලා සහය දෙන එක එ් වගේ specialized AI එකක් වඩා හොඳට කරනවා. අර මුල අමතක වෙන ප්‍රශ්න, උඹ දෙයක් කිව්වාම එ්කෙ language nuances බල බල විකාර නැටිලි නෑ. සම්පූර්ණ උඹෙ coding වැඩේට අවධානය දීලා වැඩේ කරනවා. Serialized instructions කොච්චර දුන්නත් කෑලි අමතක වෙන් නෑ. කරගෙන යන වැඩේ කියන පිළිවෙළට කරනවා විතරක් නෙවෙයි, හරි ගිය නොගිය දේවල් ගාණට handle කරනවා.

මම හිතන්නෙ මොකක් හරි AI එකකට දාල අාපු උත්තරයක් Copy paste කරාට වඩා මෙහෙම කිව්වාම උඹට තේරෙන්න අැති.

[QUOTE="IndrajithGamage, post: 30472340, member: 581741"] Copilot එක coding වලට specialized නේද? ඔව් repo වලින් train කරලා තියෙනවා කියල කියන්නෙ. වෙන data ත් අනිවා use කරනවා අැති, විශේෂයෙන්ම stack overflow එක එහෙම. ChatGPT එක වගේ බුල කෙළිනවා සෑහෙන්න අඩුයි මම හිතන්නෙ Copilot, මොකද එක වැඩකට focus කරන නිසා. Claude එක වුණත් අැත්තටම මම කරන්න හදපු coding වැඩවලදි නම් ChatGPT එකට වඩා bugs අඩුවෙන් හැම පැත්තම බලල codes ලියල දුන්නා. හැබැයි මම හිතන විදිහට general requirement එකක් කිව්වාම (මට මෙන්න මේ වැඩේ කරන්න full code එකක් දීපන් වගේ), විශේෂයෙන්ම implement කරන්න ඕන විදිහ හරියට specify නොකර හොඳ එකක් තෝරලා කරපන් කියල වගේ ඉල්ලුවාම ChatGPT, Claude වගේ GPT වර්ගයෙ AI වැඩේ හොඳට තේරුම් ගන්න අතින් ඉහළ අැති. හොඳම දේ වචනෙ තේරුමම ගනින්කො. උඹ plane එකට නැගලා මාව ඩුබායි අරන් පලයන් කිව්වාම GPT එකකට සම්පූර්ණ Route planning පැත්ත කරලා, plane එක ගෙනියන්න ක්‍රියාත්මක කරන්න ඕන general controls ටික list කරන වැඩේ සාමාන්‍යයෙන් හොඳට කරන්න පුළුවන්. හැබැයි උට Specialized task, විශේෂයෙන්ම එකට එකට සම්බන්ධ වෙලා යන දේවල් ගොඩක් කරන්න ගියොත් බාගයක් දුර යද්දි මුල කෑලි අමතක වෙන ප්‍රශ්නෙ එන්න පුළුවන්. උදාහරණයක් විදිහට සම්පූර්ණ code එකේ පොඩි කෑල්ලක් මේ විදිහට වෙනස් කරපන් කියලා, ක්‍රම කීපයක් වගේ ට්‍රයි කරලා හොඳ එක තෝරගෙන, අා දැන් සම්පූර්ණ code එක දීපන් කිව්වොත් step කීපයකට කලින් කියල තිබුණ instructions අමතක කරලා අදාළ නැති කෑලි දාල හදල දෙන්න යම් ඉඩක් තියෙනවා. හැබැයි Copilot එක නිකන් සහායක pilot කෙනෙක් වගේ. උඹ coding දන්නවා කියල හිතාගෙන උඹට පැත්තෙන් සහය දෙන එකයි එ්කෙදි වැඩිපුරම වෙන්නෙ. උඹ plane එක අරන් යනවා නම් අවශ්‍ය අමතර detail දීලා, බාහිර task complete කරලා සහය දෙන එක එ් වගේ specialized AI එකක් වඩා හොඳට කරනවා. අර මුල අමතක වෙන ප්‍රශ්න, උඹ දෙයක් කිව්වාම එ්කෙ language nuances බල බල විකාර නැටිලි නෑ. සම්පූර්ණ උඹෙ coding වැඩේට අවධානය දීලා වැඩේ කරනවා. Serialized instructions කොච්චර දුන්නත් කෑලි අමතක වෙන් නෑ. කරගෙන යන වැඩේ කියන පිළිවෙළට කරනවා විතරක් නෙවෙයි, හරි ගිය නොගිය දේවල් ගාණට handle කරනවා. මම හිතන්නෙ මොකක් හරි AI එකකට දාල අාපු උත්තරයක් Copy paste කරාට වඩා මෙහෙම කිව්වාම උඹට තේරෙන්න අැති. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom