Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Github copilot billing preview මීක් මීක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Premium requests යන්නෙ model එකෙන්නෙ බං. එ්වා සේරම separate prompts නෙවෙයි තමයි ඉතින්. හැබැයි තමන් කරන්න කියන වැඩ ලෝඩ් එකත් එක්ක එ් ගාණ කිසිම අවුලක් නෑ. උඹෙ prompts 31 කින් PRU 700+ අැද්දා කියන්නෙ අනිවාර්යයෙන්ම එ් සේරම හද්දා complex එ්වනෙ.

ගාණ තේරුම් ගන්න උඹෙ usage එකම බලහන්කො ඉතින්. මාසෙකට 90,000 ක් දීලා ගන්න intern කෙනෙකුට වගේ (එ් ගාණට private uni එකකින් තමයි ගන්න වෙන්නෙත් ) ඕකෙන් 1% ක් කරන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද බං?

ගාණ යනවා තමයි, යන්නෙ උඹ දෙන වැඩ ටික complex නිසානෙ. විනාඩි ගාණක් උපරිම පැයක් දෙකක් ගිහින් සම්පූර්ණ job cycle එකක් complete වෙනවනෙ යකෝ. ලක්ෂෙට අඩුවෙන් හයර් කරන්න පුළුවන් ලෙවල් එකෙක්ට එ් කාලෙ අැතුළෙ තනි function එකක්වත් හරියට conceptualize කරල ලියා ගන්න පුළුවන්ද? මම නම් හිතන් නෑ.

මම එ්කයි කියන්නෙ. ගොඩක් උන් බලන්නෙ developer ලාට ගෙවාගෙන company එකක් කරන්න සාමාන්‍යයෙන් මාසෙකට යන cost එක විතරයි. ඊට පස්සෙ එ්ක compare කරනවා.

අැත්තටම උන්ට එ් කාලෙ කරන්න පුළුවන් වැඩ ටිකයි, එ් කාලයමයි දුන්නා නම් තනි පොරකට Claude free tier එකෙන්ම වැඩේ ඉවර කරන්න පුළුවන්. සත පහක extra cost එකක් නැතිව.

එ්කත් හරියට මොකෙක්ට හරි උදැල්ලකුයි දවසෙ පඩිය රු. 3500 යි දීලා කන්දක් කපන්න දීලා දවස අන්තිමට වියදම බැලුවා වගේ තමයි. Excavator එකක් ගෙන්වන්න දවසට රුපියල් 15,000 ක් යනවා, අරූට උදැල්ල දෙනවට වඩා වියදම් වැඩියි කියනවා වගේ.

හැබැයි අරූට උදැල්ලෙන් මාසයක් කරන්න යන වැඩේ excavator එක දැම්මම දවසෙන් ඉවරයි.

අනික් පැත්තට අරූට 3500 දීලා කරන්න යන වැඩෙන් ඉවර කරගන්න ඕන නම් excavator එකට විනාඩි 15 ක් දුන්නම හොඳටම අැති.

කාලයයි cost එකයි විතරක් නැතිව වැඩ ප්‍රමාණය බලන්න කියන්නෙ අාං එ්කයි.

[QUOTE="IndrajithGamage, post: 31409646, member: 581741"] Premium requests යන්නෙ model එකෙන්නෙ බං. එ්වා සේරම separate prompts නෙවෙයි තමයි ඉතින්. හැබැයි තමන් කරන්න කියන වැඩ ලෝඩ් එකත් එක්ක එ් ගාණ කිසිම අවුලක් නෑ. උඹෙ prompts 31 කින් PRU 700+ අැද්දා කියන්නෙ අනිවාර්යයෙන්ම එ් සේරම හද්දා complex එ්වනෙ. ගාණ තේරුම් ගන්න උඹෙ usage එකම බලහන්කො ඉතින්. මාසෙකට 90,000 ක් දීලා ගන්න intern කෙනෙකුට වගේ (එ් ගාණට private uni එකකින් තමයි ගන්න වෙන්නෙත් 😜) ඕකෙන් 1% ක් කරන්න පුළුවන් වෙයි කියල උඹ හිතනවද බං? ගාණ යනවා තමයි, යන්නෙ උඹ දෙන වැඩ ටික complex නිසානෙ. විනාඩි ගාණක් උපරිම පැයක් දෙකක් ගිහින් සම්පූර්ණ job cycle එකක් complete වෙනවනෙ යකෝ. ලක්ෂෙට අඩුවෙන් හයර් කරන්න පුළුවන් ලෙවල් එකෙක්ට එ් කාලෙ අැතුළෙ තනි function එකක්වත් හරියට conceptualize කරල ලියා ගන්න පුළුවන්ද? මම නම් හිතන් නෑ. මම එ්කයි කියන්නෙ. ගොඩක් උන් බලන්නෙ developer ලාට ගෙවාගෙන company එකක් කරන්න සාමාන්‍යයෙන් මාසෙකට යන cost එක විතරයි. ඊට පස්සෙ එ්ක compare කරනවා. අැත්තටම උන්ට එ් කාලෙ කරන්න පුළුවන් වැඩ ටිකයි, එ් කාලයමයි දුන්නා නම් තනි පොරකට Claude free tier එකෙන්ම වැඩේ ඉවර කරන්න පුළුවන්. සත පහක extra cost එකක් නැතිව. එ්කත් හරියට මොකෙක්ට හරි උදැල්ලකුයි දවසෙ පඩිය රු. 3500 යි දීලා කන්දක් කපන්න දීලා දවස අන්තිමට වියදම බැලුවා වගේ තමයි. Excavator එකක් ගෙන්වන්න දවසට රුපියල් 15,000 ක් යනවා, අරූට උදැල්ල දෙනවට වඩා වියදම් වැඩියි කියනවා වගේ. හැබැයි අරූට උදැල්ලෙන් මාසයක් කරන්න යන වැඩේ excavator එක දැම්මම දවසෙන් ඉවරයි. අනික් පැත්තට අරූට 3500 දීලා කරන්න යන වැඩෙන් ඉවර කරගන්න ඕන නම් excavator එකට විනාඩි 15 ක් දුන්නම හොඳටම අැති. කාලයයි cost එකයි විතරක් නැතිව වැඩ ප්‍රමාණය බලන්න කියන්නෙ අාං එ්කයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom