hmm thanks
මේ කෝසස් හොස්ට් කරල තියෙන්නෙ ලින්ක්ඩ්ඉන් (Previously known as Lynda) ලර්නින්ග් එකේ. ලින්ක්ඩ්ඉන් ලර්නින්ග් මුල් මාසෙට ෆ්‍රී. ඊට පස්සෙත් දිගටම අපි සබ්ස්ක්‍රිප්ෂන් එක ඇක්ටිව් තියාගත්තොත් මාසෙට 29USD වගේ කැපෙනවා (අන්ලිමිටඩ් ඇක්සස් ටු එනි කෝස්). හැබැයි අපිට පුලුවන් සබ්ස්ක්‍රිප්ෂන් එක මාසෙන් කැන්සල් කරන්න (Or within a day). කැන්සල් කළහම අලුතින් කෝසස් වලට එන්රෝල් වෙන්න බෑ, ඒත් මේ වගේ ෆ්‍රී තියෙන කෝසස් දිගටම අපේ කෝසස් ලයිබ්‍රරි [Refer the attachment 1 ] එකේ පෙන්නනවා. මම ගොඩක් කෝසස් කරල තියෙනවා සතයක්වත් ලින්ඩා එකට නොගෙවා.
[1] This is a screenshot from my https://www.linkedin.com/learning/me/in-progress page. Not a googled one. I got a premium subscription (First month free) on April this year and canceled within the same month. I can still access almost all the courses I enrolled.