Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Global economy crisis and අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකනේ උඹලට කියන දේ තේරෙන්නේ නෑනේ.

මම කියන්නේ නෑ හැම දේම මාසෙන් තිබ්බා වගේ වෙයි කියල, හැබැයි knee jerk reactions වලින් වෙන්නේ ලෝන්ග් ටර්ම් පාඩුවක්. ලෝකේ වෙළඳම නවතින්නේ නෑ. ගල් යුගේ වගේ හැම මිනිහම තමන්ට ඕනේ හැම දේම හදා ගන්නෙත් නෑ.

ගොවිතැනම ගනින්කෝ, හරි ලෝකේ විනාස වෙලා ලංකාව තනි වෙනවා. ඉම්පෝට් එක්ස්පෝට් මොකුත්ම නෑ. එත් බං හැම එකාම වවල හරියන්නේ නෑනේ? දැන් වගේ ගොවියෝ ඒවා කරයි මහා පරිමානෙන්. නැතුව හැම එකාම ගෙදර කන දේවල් ඔක්කොම වවන්නේ නැනේ?

සිටුවේෂන් දෙකක් ගමු

1) උඹ ඔක්කොම අත ඇරලා වවන්න ගන්නවා, අවුරුද්දක් කියමු, අවුරුද්දකින් උඹේ ජොබ් එක ආපහු කරන්න තත්වයක් ආවම උඹ ගොවියෙක්. උඹ නොදන්න ෆීල්ඩ් එකක හිර වෙලා.

2) උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේම ඉන්නවා, අදායම 25%. උඹේ emergency funds වලින් ඇදගෙන යනවා. ආපහු දේවල් සාමාන්‍ය වෙච්ච දවසක උඹ රෙඩි.

කෝකද වඩා හොඳ?

අඩු ගානට හරි තමන් දන්නා ෆීල්ඩ් එක අල්ලන් ඉන්න එක වටිනවා එළවලු වවන්න යනවට වඩා

[QUOTE="Edward Kenway, post: 25292308, member: 522682"] [CENTER][SIZE="3"][COLOR="Blue"] ඕකනේ උඹලට කියන දේ තේරෙන්නේ නෑනේ. මම කියන්නේ නෑ හැම දේම මාසෙන් තිබ්බා වගේ වෙයි කියල, හැබැයි knee jerk reactions වලින් වෙන්නේ ලෝන්ග් ටර්ම් පාඩුවක්. ලෝකේ වෙළඳම නවතින්නේ නෑ. ගල් යුගේ වගේ හැම මිනිහම තමන්ට ඕනේ හැම දේම හදා ගන්නෙත් නෑ. ගොවිතැනම ගනින්කෝ, හරි ලෝකේ විනාස වෙලා ලංකාව තනි වෙනවා. ඉම්පෝට් එක්ස්පෝට් මොකුත්ම නෑ. එත් බං හැම එකාම වවල හරියන්නේ නෑනේ? දැන් වගේ ගොවියෝ ඒවා කරයි මහා පරිමානෙන්. නැතුව හැම එකාම ගෙදර කන දේවල් ඔක්කොම වවන්නේ නැනේ? සිටුවේෂන් දෙකක් ගමු 1) උඹ ඔක්කොම අත ඇරලා වවන්න ගන්නවා, අවුරුද්දක් කියමු, අවුරුද්දකින් උඹේ ජොබ් එක ආපහු කරන්න තත්වයක් ආවම උඹ ගොවියෙක්. උඹ නොදන්න ෆීල්ඩ් එකක හිර වෙලා. 2) උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේම ඉන්නවා, අදායම 25%. උඹේ emergency funds වලින් ඇදගෙන යනවා. ආපහු දේවල් සාමාන්‍ය වෙච්ච දවසක උඹ රෙඩි. කෝකද වඩා හොඳ?[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE="3"][COLOR="Blue"]අඩු ගානට හරි තමන් දන්නා ෆීල්ඩ් එක අල්ලන් ඉන්න එක වටිනවා එළවලු වවන්න යනවට වඩා :yes::yes::yes:[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom