Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා !

ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?

ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ !

මෙන්න තියනවා Solution එක !

Gmail Drive..

මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් !

ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව !

මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ !

ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් !

මෙන්න ලින්ක්ස් එක

http://www.viksoe.dk/code/gmail.htm

තියන අවුල් ,

අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව !

එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න !

අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි !

සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ !

මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට

file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්..

ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ !

Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක් Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි !

මේ ක්රමේ දිරවන්නෙ නැති අයට..

මේ තියෙන්නේ Fire Fox add on එකක්

https://addons.mozilla.org/en-US/firefox/addon/1593

මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි NOT WORKING FOR FIRE FOX 4.0

කොහොමද post එක එළකිරි නේ ! තව ජිල්මාර්ට් ටිකක් තියනව පස්සෙ හිමීට ඒවත් දාන්නම්කො !

එහෙනම් අපි ගියා !

[QUOTE="sachith19920726, post: 10236014, member: 330471"] [b]Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?[/b] [SIZE=4]අහන්න දෙයක් නෑ ඉතින් වැඩි තමා ! ගිගා බයිට් 7 පිරෙනකන් Emails එවන්න ඉන්නේ කවුද ?:lol: ඔය නිකන් දෙන Space එක අපේ PC එකේ Hard Disk එකක් වගේ Use කරන්න තිබුනොත් පට්ට නේ ! :eek: මෙන්න තියනවා Solution එක ! :) Gmail Drive.. [IMG]http://www.sizlopedia.com/wp-content/uploads/gmail-drive.gif[/IMG] මේ Software එක Install කලාට පස්සේ My Computer වලට එනව මේ වගේ අලුත් Device එකක් ! [IMG]http://hackspc.com/wp-content/uploads/2008/11/gmaildrive.jpg[/IMG] ඊට පස්සේ මේ Drive එක Double Click කලාට පස්සෙ මේ වගේ Dialog එකක් එනව ! [IMG]http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_2.png[/IMG] මේ Dialog box එකේ අපේ Gmail Address එකයි password එකයි ගහල OK කරන්න ඕනේ ! [IMG]http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_3.png[/IMG] ලොග් උනාට පස්සෙ අපිට drive එක ඇතුලට ගිහින් ඕන files ටික Copy කරන්න පුළුවන් ! [IMG]http://i1-win.softpedia-static.com/screenshots/GMail-Drive-shell-extension_4.png[/IMG] මෙන්න ලින්ක්ස් එක :) [URL]http://www.viksoe.dk/code/gmail.htm[/URL][/SIZE] [SIZE=4] තියන අවුල් , :sorry::sorry::sorry: අවුල් අංක එක : Software එක Gmail Account එකට ලොග් වෙන Dialog box එක සමහර වෙලාවට Not Responding වෙනව ! එතකොට එක ගනන් නැතුව දිගටම තියන්න ! [/SIZE][SIZE=4]අවුල් අංක දෙක : මේ Drive එකට Copy කරන්න පුළුවන් 10 MB වලට වඩා අඩු Files විතරයි ![/SIZE] [SIZE=3][COLOR=Blue]සමහරුන්ට හිතෙන්න පුළුවන් file sharing site එකක host කරනවනේ ! මොකටද මෙච්චර කට්ට කන්නෙ කියල ! එත අපි මොකක් හරි project එකක් කරද්දී ජීවිතෙට file sharing site එකක හොස්ට් කරන්නේ යන්නේ නෑ නේ ! හදිස්සියේ වත් hard එකට Sorry.com උනොත්.[/COLOR].:baffled::baffled: ඒකනිසා තමා මේක ගොඩක් අපිට වටින්නේ ! [/SIZE][SIZE=3] [COLOR=Red]Normal ගේම් එකක් ගහගෙන ගෙන Site එකක් [/COLOR][/SIZE][COLOR=Red][B][SIZE=3]Browse කරගෙන ඉන්න අයට නම් එච්චර වැදගත් නොවෙන්න පලුවන් ගොඩක් ම වටින්නේ Power Users ලට තමයි [/SIZE]![/B][/COLOR] :) [SIZE=4]_____________________________________________ මේ ක්රමේ දිරවන්නෙ නැති අයට.. මේ තියෙන්නේ Fire Fox add on එකක් [URL]https://addons.mozilla.org/en-US/firefox/addon/1593[/URL][/SIZE] [SIZE=4]මේකෙනුත් පුළුවන් ඕකම කරගන්න.. හැබැයි එකේ තියන අවුල තමයි [COLOR=Red]NOT WORKING FOR[/COLOR] [COLOR=Red]FIRE FOX 4.0 :no::no::no:[/COLOR] [/SIZE] [SIZE=4] [SIZE=5]කොහොමද post එක එළකිරි නේ ! තව ජිල්මාර්ට් ටිකක් තියනව පස්සෙ හිමීට ඒවත් දාන්නම්කො ! :cool: එහෙනම් අපි ගියා ! :) [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom