Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::::...GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු...::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

::::...GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු...::::

කාලෙකින් මට මුකුත්ම ඔයාලත් එක්ක බෙදාගන්න බැරි උනා....ඔන්න ඉතින් මම හිතුවා මොනවා හරි දාන්න ඕනි කියලා....

ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉස්සර Gmail accounts කිහිපයකට අපිට එකම web browser එකෙන් එක වර log වෙන්න බැහැ කියලා...

නමුත් දැන් එහෙම ප්රශ්නයක් නැහැ...අපිට පුලුවන් අපේ Gmail accounts තුන හතරකට උනත් එකපාර log වෙන්න...

මමත් මේක අහම්බෙන් දැනගත්තේ...මීට සති කිහිපයකට උඩදි තමයි Google සමාගම අපිට මේ පහසුකම ලබා දීලා තියෙන්නේ...

සමහරවිට ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති...

මෙන්න මේ විදියට කරන්නකෝ...

1. ඔයාලා කැමති Gmail account එකකට log වෙන්න.

2. දැන් Google Accounts page එකට යන්න.

3. පහත රූපයේ ආකාරයට edit button එක click කරන්න.

[ATTACH]17361[/ATTACH]

4. දැන් පහත රූපයේ ආකාරයට සියලුම check boxes tick කරලා save කරන්න.

[ATTACH]17363[/ATTACH]

5. දැන් ඔයාලගේ Gmail account එකට ගියාම email address එක ලඟ පුංචි arrow එකක් පෙනේවි. ඒක click කරලා ඔයාලට පුලුවන් තව අමතර accounts add කරන්නත්, ඒ වගේම බොහොම පහසුවෙන් ඒවා අතර මාරු වෙන්නත්.

මේකනම් අපිට හරිම පහසුවක් නේද...?

ඔයගොල්ලොත් මේකට කැමතිනම් පිලිතුරක් සටහන් කරන්නත් අමතක කරන්න එපා හොඳද...

[QUOTE="RLR, post: 8118345, member: 122599"] [b]::::...GMAIL Accounts කිහිපයකට එකවර log වෙමු...::::[/b] [CENTER][SIZE=3][COLOR=Purple]කාලෙකින් මට මුකුත්ම ඔයාලත් එක්ක බෙදාගන්න බැරි උනා....ඔන්න ඉතින් මම හිතුවා මොනවා හරි දාන්න ඕනි කියලා....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] ඔයගොල්ලො දන්නවා ඇතිනේ ඉස්සර Gmail accounts කිහිපයකට අපිට එකම web browser එකෙන් එක වර log වෙන්න බැහැ කියලා...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] නමුත් දැන් එහෙම ප්රශ්නයක් නැහැ...අපිට පුලුවන් අපේ Gmail accounts තුන හතරකට උනත් එකපාර log වෙන්න...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] මමත් මේක අහම්බෙන් දැනගත්තේ...මීට සති කිහිපයකට උඩදි තමයි Google සමාගම අපිට මේ පහසුකම ලබා දීලා තියෙන්නේ...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] සමහරවිට ඔයගොල්ලො දැනටමත් දන්නවා ඇති...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] මෙන්න මේ විදියට කරන්නකෝ...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] 1. ඔයාලා කැමති Gmail account එකකට log වෙන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]2. දැන්[/COLOR][/SIZE] [URL="https://www.google.com/accounts/b/0/ManageAccount"][SIZE=4][COLOR=Red]Google Accounts[/COLOR][/SIZE][/URL] [SIZE=3][COLOR=Purple]page එකට යන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]3. පහත රූපයේ ආකාරයට edit button එක click කරන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [ATTACH]17361._xfImport[/ATTACH][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] 4. දැන් පහත රූපයේ ආකාරයට සියලුම check boxes tick කරලා save කරන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [ATTACH]17363._xfImport[/ATTACH][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] 5. දැන් ඔයාලගේ Gmail account එකට ගියාම email address එක ලඟ පුංචි arrow එකක් පෙනේවි. ඒක click කරලා ඔයාලට පුලුවන් තව අමතර accounts add කරන්නත්, ඒ වගේම බොහොම පහසුවෙන් ඒවා අතර මාරු වෙන්නත්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මේකනම් අපිට හරිම පහසුවක් නේද...? :yes::yes::yes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] ඔයගොල්ලොත් මේකට කැමතිනම් පිලිතුරක් සටහන් කරන්නත් අමතක කරන්න එපා [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]හොඳද[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]...[/COLOR][/SIZE]:):):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom