Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA එක හා දියමන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු දියමන්ති ගන්නේ අලංකාරයට හා තමන්ගේ තත්වය පෙන්වන්න.

වෛද්‍යවරයෙක් වෙන එකත් සමහරුන්ට තමන්ගේ නම්බුව නඩත්තු කරන්න, ලෝකෙට පෙන්නන්න වැදගත්.එයාලා ඒ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න වුණත් ලෑස්තියි.

ස්වභාවික දියමන්ති නිර්මාණය අවුරුදු ගාණක් තිස්සේ වෙන ක්‍රියාවලියක්. සමහරුන්ට ඕනේ කෘත්‍රිම දියමන්ති දවසෙන් දෙකෙන් හදනවා වගේ වෛද්‍ය වෘත්තියට කෙටි පාරවල්. ලෝකේ පිළිගත් වෛද්‍ය විද්‍යාල වලින් ප්‍රමිතියෙන් යුතු උපාධියක් කට්ට කාලා ගන්න එකට වඩා ලේසියෙන් සල්ලි විසිකරලා හොයන්නේ බලන්නේ නැතුව ඕනේ කඩේකින් තමන්ට කෘත්‍රිම දියමන්ති හදනවා වගේ degree එකක් ගන්න.

කෘත්‍රිම දියමන්ති කයිය නම් ගහනවා ලෝකේ උසස්ම ස්වාභාවික දියමන්ති වලටත් වඩා තමන් උසස් කියලා. ඒත් ඒවායේ quality එක ප්‍රශ්න කෙරෙන කොට සල්ලි විසිකරලා හරි දේශපාලන බලයෙන් ජිල්මාට් දාලා හරි මාරු වෙනවා.

ඒකාධිකාරයක් තියෙනව කිය කිය ඒක නැතිකරන මුවාවෙන් ඕනේ කුණු ගොඩක් "මේවා ඉස්තරම් දියමන්ති" කියලා මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දෙන්න බැහැ. ලක්ෂ 65 කින් වගේ උසස් කෘත්‍රිම දියමන්ති හදන්න පුළුවන්කම තියෙත්දී විදුරු ගල් හදල ලක්ෂ 120 කට විකුණන්න ඉඩ දෙන්නේ ඇයි?

[QUOTE="Pium Witharanage, post: 22767021, member: 558327"] [size=4]මිනිස්සු දියමන්ති ගන්නේ අලංකාරයට හා තමන්ගේ තත්වය පෙන්වන්න. වෛද්‍යවරයෙක් වෙන එකත් සමහරුන්ට තමන්ගේ නම්බුව නඩත්තු කරන්න, ලෝකෙට පෙන්නන්න වැදගත්.එයාලා ඒ වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්න වුණත් ලෑස්තියි. ස්වභාවික දියමන්ති නිර්මාණය අවුරුදු ගාණක් තිස්සේ වෙන ක්‍රියාවලියක්. සමහරුන්ට ඕනේ කෘත්‍රිම දියමන්ති දවසෙන් දෙකෙන් හදනවා වගේ වෛද්‍ය වෘත්තියට කෙටි පාරවල්. ලෝකේ පිළිගත් වෛද්‍ය විද්‍යාල වලින් ප්‍රමිතියෙන් යුතු උපාධියක් කට්ට කාලා ගන්න එකට වඩා ලේසියෙන් සල්ලි විසිකරලා හොයන්නේ බලන්නේ නැතුව ඕනේ කඩේකින් තමන්ට කෘත්‍රිම දියමන්ති හදනවා වගේ degree එකක් ගන්න. කෘත්‍රිම දියමන්ති කයිය නම් ගහනවා ලෝකේ උසස්ම ස්වාභාවික දියමන්ති වලටත් වඩා තමන් උසස් කියලා. ඒත් ඒවායේ quality එක ප්‍රශ්න කෙරෙන කොට සල්ලි විසිකරලා හරි දේශපාලන බලයෙන් ජිල්මාට් දාලා හරි මාරු වෙනවා. ඒකාධිකාරයක් තියෙනව කිය කිය ඒක නැතිකරන මුවාවෙන් ඕනේ කුණු ගොඩක් "මේවා ඉස්තරම් දියමන්ති" කියලා මිනිස්සුන්ගේ ඇඟේ ගහන්න දෙන්න බැහැ. ලක්ෂ 65 කින් වගේ උසස් කෘත්‍රිම දියමන්ති හදන්න පුළුවන්කම තියෙත්දී විදුරු ගල් හදල ලක්ෂ 120 කට විකුණන්න ඉඩ දෙන්නේ ඇයි? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom