Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA -එහෙමද ආස ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකාලෙත් දක්ෂයට ශිෂ්‍යත්ව ලැබුනා,අනික් අතට ලක්ෂ 120 හරි අරන් කමක් නැ ප්‍රමිතියක් ඇතුව දාන්න ඔනේ,එතකොට පුලුවන් එකා ඔවාට යයි,දැන් ඉංගලන්තේ Eton College කියන පාසැල ගැන උඔ අහලා ඇතිනේ,ඉංගලන්තේ තියෙන හොඳම පාසැලක් එක,එකේ අවුරුද්දක් ඉගෙන ගන්න,පාසැල් ගාස්තු විතරක් ලක්ෂ 70 වත් පනිනවා,ඉතින් එවාගේ පාසැලකට හැමොටම යන්න බැ,නමුත් යන්න බැරි මිනිස්සු කියන්නෙ නැ අනේ Eton එක වහලා දාන්න අපිට යන්න බැනේ කියලා,මම දන්න ළමයෙක් ඉන්නවා මෙඩිසින් කරන්න පිටරට ගිහින් තියෙන්නෙ සිංහපුත්‍ර එකෙන් සල්ලි අරන්,දැන් දොස්තර වෙලත් එකේ පොලි ගෙවනවා තාම,එ 120 වඩා වැඩි,එහෙම අය ඔන තරම් ඉන්නවා,ඉට නරක නැද්ද ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් හැදෙන එක,හැබැයි ප්‍රමිතියක් ඇතුව,SAITM එකේ ගොඩක් ගැටලු තිබ්බා,මුලින් ගත්තු බැජස් වලත් ගැටලු තිබ්බා නමුත් පස්සෙ ගත්තු එවා එහෙම නැ,SAITM එකට එහෙම තත්වයක් උදා උනේ SMC එකෙන් Minimum Standards දුන්නෙ නැති නිසයි,උඔ දන්නවාද SAITM එක කි පාරක් ඔක ඉලලා තියනවාද කියලා ? උඔලා මෙතන කතා කරන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැතුව,නිකන් trend එකට,SAITM එකේ ඉන්නවා ලන්ඩන් A/L කරලා A Stars අරන් Places තියපු අයත්,උඔ දන්නවාද SAITM මුල් බැජස් ඇරෙන්න අනික් බැජස් අරන් තියෙන්නෙ UGC එකේ අය ඇවිත් interview කරලා කියලා ? නැ නේ,දැන් ගෙයින් ගෙට යන අපතයෝ සෙට් එකක් ඉන්නවා මෙහෙම කියාගන "SAITM එකේ ඉන්නවා Art,Commerce කරපු අය අම්මේ තාත්තෙ,එ අය තමා ඔයගොල්ලන්ට ඉස්සරහට වෙද කම් කරන්නෙ කියලා,මුන් මේ කියන්න හදන්නෙ මොකක්ද හා,ඔව් SAITM එකේ Art,Commerce & Maths කරපු අය ඉන්නවා නමුත් එ අය කරන්නෙ Medicine නෙමෙයි,Art කරපු එවුන් මල්ටිමිඩියා වගේ දෙවල් කරනවා,Commerce කරපු ඇයෝ මැනේජ්මන්ට් වගේ එවා කරනවා,Maths එවුන් UGC එකෙන් approved කරපු ඉන්ජිනියරින් කොර්ස් එක හරි අර AIT or RMIT එකෙන් දෙන කොර්ස් එක කරනවා,SAITM එකේ අඩු පාඩු තිබ්බා,දැනටත් තියෙනවා නමුත් එවා SAITM එකට විතරක් තනියෙන් හදාගන්න බැ එකට රජයෙන්,SMC & GMOA එකෙත් උදව් ඇතුව වෙන්න ඔන වැඩක්,හැබයි සම සෞඛ්‍ය ලට අවුරුදු 4 ඩිග්රියක් දෙන්න එපා කියලා කැ ගහපු උන්ගෙන් ඔවා නම් බලාපොරොත්තු වෙන්න බැ  ලංකාවේ ලොකුම පෞද්ගලික රෝහල හැදුවේ Dr නෙවිල් ප්‍රනාන්දු SAITM එකට,පස්සෙ එකේ clinical training බැ කිව්වට පස්සෙ,රජයේ රොහලක් ඉල්ලුවා clinical training යන්න පස්සෙ GMOA එක ලෙඩේ ඇද්දා දෙන්න බැ කියලා,පස්සෙ නඩු තින්දුවකින් අවිස්සාවේල්ලෙ රෝහල හම්බවුනා SAITM එකේ ළමයින්ට clinical training යන්න,පස්සෙ එකට training ගියාට පස්සෙ එතනත් හරියට එ ළමයින්ට එක කරන්න දෙන්නෙ නැල්ලු ලෙඩ දානවලු එකේ ඉන්න දොස් තර ලා.................කතා කරලා වැඩක් නැ,තව මේ ගැන කියනවා නම් කියන්න පුලුවන් වැඩක් නැ....

[QUOTE="001flyD, post: 21580577, member: 311432"] [SIZE="4"]එකාලෙත් දක්ෂයට ශිෂ්‍යත්ව ලැබුනා,අනික් අතට ලක්ෂ 120 හරි අරන් කමක් නැ ප්‍රමිතියක් ඇතුව දාන්න ඔනේ,එතකොට පුලුවන් එකා ඔවාට යයි,දැන් ඉංගලන්තේ Eton College කියන පාසැල ගැන උඔ අහලා ඇතිනේ,ඉංගලන්තේ තියෙන හොඳම පාසැලක් එක,එකේ අවුරුද්දක් ඉගෙන ගන්න,පාසැල් ගාස්තු විතරක් ලක්ෂ 70 වත් පනිනවා,ඉතින් එවාගේ පාසැලකට හැමොටම යන්න බැ,නමුත් යන්න බැරි මිනිස්සු කියන්නෙ නැ අනේ Eton එක වහලා දාන්න අපිට යන්න බැනේ කියලා,මම දන්න ළමයෙක් ඉන්නවා මෙඩිසින් කරන්න පිටරට ගිහින් තියෙන්නෙ සිංහපුත්‍ර එකෙන් සල්ලි අරන්,දැන් දොස්තර වෙලත් එකේ පොලි ගෙවනවා තාම,එ 120 වඩා වැඩි,එහෙම අය ඔන තරම් ඉන්නවා,ඉට නරක නැද්ද ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයක් හැදෙන එක,හැබැයි ප්‍රමිතියක් ඇතුව,SAITM එකේ ගොඩක් ගැටලු තිබ්බා,මුලින් ගත්තු බැජස් වලත් ගැටලු තිබ්බා නමුත් පස්සෙ ගත්තු එවා එහෙම නැ,SAITM එකට එහෙම තත්වයක් උදා උනේ SMC එකෙන් Minimum Standards දුන්නෙ නැති නිසයි,උඔ දන්නවාද SAITM එක කි පාරක් ඔක ඉලලා තියනවාද කියලා ? උඔලා මෙතන කතා කරන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැතුව,නිකන් trend එකට,SAITM එකේ ඉන්නවා ලන්ඩන් A/L කරලා A Stars අරන් Places තියපු අයත්,උඔ දන්නවාද SAITM මුල් බැජස් ඇරෙන්න අනික් බැජස් අරන් තියෙන්නෙ UGC එකේ අය ඇවිත් interview කරලා කියලා ? නැ නේ,දැන් ගෙයින් ගෙට යන අපතයෝ සෙට් එකක් ඉන්නවා මෙහෙම කියාගන "SAITM එකේ ඉන්නවා Art,Commerce කරපු අය අම්මේ තාත්තෙ,එ අය තමා ඔයගොල්ලන්ට ඉස්සරහට වෙද කම් කරන්නෙ කියලා,මුන් මේ කියන්න හදන්නෙ මොකක්ද හා:dull:,ඔව් SAITM එකේ Art,Commerce & Maths කරපු අය ඉන්නවා නමුත් එ අය කරන්නෙ Medicine නෙමෙයි,Art කරපු එවුන් මල්ටිමිඩියා වගේ දෙවල් කරනවා,Commerce කරපු ඇයෝ මැනේජ්මන්ට් වගේ එවා කරනවා,Maths එවුන් UGC එකෙන් approved කරපු ඉන්ජිනියරින් කොර්ස් එක හරි අර AIT or RMIT එකෙන් දෙන කොර්ස් එක කරනවා,SAITM එකේ අඩු පාඩු තිබ්බා,දැනටත් තියෙනවා නමුත් එවා SAITM එකට විතරක් තනියෙන් හදාගන්න බැ එකට රජයෙන්,SMC & GMOA එකෙත් උදව් ඇතුව වෙන්න ඔන වැඩක්,හැබයි සම සෞඛ්‍ය ලට අවුරුදු 4 ඩිග්රියක් දෙන්න එපා කියලා කැ ගහපු උන්ගෙන් ඔවා නම් බලාපොරොත්තු වෙන්න බැ :no: ලංකාවේ ලොකුම පෞද්ගලික රෝහල හැදුවේ Dr නෙවිල් ප්‍රනාන්දු SAITM එකට,පස්සෙ එකේ clinical training බැ කිව්වට පස්සෙ,රජයේ රොහලක් ඉල්ලුවා clinical training යන්න පස්සෙ GMOA එක ලෙඩේ ඇද්දා දෙන්න බැ කියලා,පස්සෙ නඩු තින්දුවකින් අවිස්සාවේල්ලෙ රෝහල හම්බවුනා SAITM එකේ ළමයින්ට clinical training යන්න,පස්සෙ එකට training ගියාට පස්සෙ එතනත් හරියට එ ළමයින්ට එක කරන්න දෙන්නෙ නැල්ලු ලෙඩ දානවලු එකේ ඉන්න දොස් තර ලා.................කතා කරලා වැඩක් නැ,තව මේ ගැන කියනවා නම් කියන්න පුලුවන් වැඩක් නැ.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom