Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA -එහෙමද ආස ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම හැසිරෙන එවුන් හරක් මචං එකේ දෙකක් නැ,ස්ලිට් එක ගැන කියනවා නම් ඔක සයිටම් වගේ ආයතනයක් නෙමෙයි,එක උඔ ඌට කියලා දෙන්න,ස්ලිට් එක තියන භුමිය මුලින් තිබිලා තියෙන්නෙ දෙමළ මනුස්සයෙකුට,ඔක අන්නාසි වත්තක්,පස්සෙ 83 ජුලි කලබල වලින් පස්සෙ එ මනුස්සයා ඔවා දාල ගිහින් ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔය ඉඩම පවරගත්තා මහපොලට,එයාගේ අදහස වෙලා තිබිලා තියෙන්නෙ ඔතන තාක්ශනික විශවිද්‍යලයක් හදලා එතනම මහපොල මුලස්ථානය හදන්න,නමුත් එයාගේ මරණයත් එක්ක ඔක්කොම යට ගියා,පස්සෙ

මේ ටික දිවයින පත්තරෙන් .........

පසු කලෙක කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා රටේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස පත්වේ. එවක අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා සමඟ එක්ව වික්‍රමරත්න ඇමැතිවරයා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නේ මාලබේ පිහිටි මහපොළ ඉඩමේ තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම අනුමත කරවා ගැනීමටය. මෙය මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අරමුණ හා සමගාමී තීරණයකි. කෙසේ හෝ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම තොරතුරු තාක්ෂණ ආයතනය පසු කාලීනව මොරටුව විශ්වවිද්‍යාලය සමග අනුබද්ධ කිරීමටද කැබිනට් මණ්ඩලය එදා එකඟ වී ඇත.

මේ අනුව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලද වැදගත් තීන්දුවකට එළැඹේ. ඒ යෝජිත තොරතුරු තාක්ෂණ ආයතනය ඉදිකිරීම සඳහා මහපොළ භාර අරමුදලෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ආයෝජනය කිරීමටය. ඒ අනුව තොරතුරු තාක්ෂණ ආයතනය 1999/2000 කාලයේදී ඉදිකර අවසන් වේ. බොහෝ දෙනෙක් දන්නා මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආරම්භ වන්නේ ඒ ආකාරයටය.

එහෙත් SLIIT බිහිවන්නේ, ඊට ආයෝජනය කරනුයේ මහපොළ භාර අරමුදලේ මුදල් බව සහ එය ඉදිකර තිබෙන්නේ මහපොළට අයත් භූමියක බව බොහෝ දෙනා නොදනී.

SLIIT එක කියන්නෙ කාටවත් අයිති එකක් නෙමෙයි (Company Limited by Guarantee) SLIIT එක බොර්ඩ් එකකින් දුවන්නෙ,භුමිය,ගොඩනැගිලි වල අයිතිය ආණ්ඩුවේ.මහපොල ශිෂ්‍යත්ව අරමුදලට හැම වර්ශයකම SLIIT එකෙන් මුදලක් යනවා.මේක මහපොල අරමුදලට අයත් ආයතනයක් කිව්වත් වරදක් නැ.

[QUOTE="001flyD, post: 21580742, member: 311432"] [SIZE="3"]ඔහොම හැසිරෙන එවුන් හරක් මචං එකේ දෙකක් නැ,ස්ලිට් එක ගැන කියනවා නම් ඔක සයිටම් වගේ ආයතනයක් නෙමෙයි,එක උඔ ඌට කියලා දෙන්න,ස්ලිට් එක තියන භුමිය මුලින් තිබිලා තියෙන්නෙ දෙමළ මනුස්සයෙකුට,ඔක අන්නාසි වත්තක්,පස්සෙ 83 ජුලි කලබල වලින් පස්සෙ එ මනුස්සයා ඔවා දාල ගිහින් ඉට පස්සෙ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා ඔය ඉඩම පවරගත්තා මහපොලට,එයාගේ අදහස වෙලා තිබිලා තියෙන්නෙ ඔතන තාක්ශනික විශවිද්‍යලයක් හදලා එතනම මහපොල මුලස්ථානය හදන්න,නමුත් එයාගේ මරණයත් එක්ක ඔක්කොම යට ගියා,පස්සෙ [/SIZE] මේ ටික දිවයින පත්තරෙන් ......... පසු කලෙක කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා රටේ වෙළෙඳ ඇමැතිවරයා ලෙස පත්වේ. එවක අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතා සමඟ එක්ව වික්‍රමරත්න ඇමැතිවරයා ඇමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන්නේ මාලබේ පිහිටි මහපොළ ඉඩමේ තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම අනුමත කරවා ගැනීමටය. මෙය මහපොළ නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ අරමුණ හා සමගාමී තීරණයකි. කෙසේ හෝ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත මෙම තොරතුරු තාක්ෂණ ආයතනය පසු කාලීනව මොරටුව විශ්වවිද්‍යාලය සමග අනුබද්ධ කිරීමටද කැබිනට් මණ්ඩලය එදා එකඟ වී ඇත. මේ අනුව මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලද වැදගත් තීන්දුවකට එළැඹේ. ඒ යෝජිත තොරතුරු තාක්ෂණ ආයතනය ඉදිකිරීම සඳහා මහපොළ භාර අරමුදලෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ආයෝජනය කිරීමටය. ඒ අනුව තොරතුරු තාක්ෂණ ආයතනය 1999/2000 කාලයේදී ඉදිකර අවසන් වේ. බොහෝ දෙනෙක් දන්නා මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ආරම්භ වන්නේ ඒ ආකාරයටය. එහෙත් SLIIT බිහිවන්නේ, ඊට ආයෝජනය කරනුයේ මහපොළ භාර අරමුදලේ මුදල් බව සහ එය ඉදිකර තිබෙන්නේ මහපොළට අයත් භූමියක බව බොහෝ දෙනා නොදනී. [SIZE="3"]SLIIT එක කියන්නෙ කාටවත් අයිති එකක් නෙමෙයි (Company Limited by Guarantee) SLIIT එක බොර්ඩ් එකකින් දුවන්නෙ,භුමිය,ගොඩනැගිලි වල අයිතිය ආණ්ඩුවේ.මහපොල ශිෂ්‍යත්ව අරමුදලට හැම වර්ශයකම SLIIT එකෙන් මුදලක් යනවා.මේක මහපොල අරමුදලට අයත් ආයතනයක් කිව්වත් වරදක් නැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom