Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA -එහෙමද ආස ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොන්නය මමද උඹ ද දැන් කිව්වෙ ආණ්ඩුවෙන් පිළිගන්න එක තමයි ප්‍රමිතිය කියල???  SLMC එකෙන් පිළිගන්නෙ UK වල එකම එක විශ්ව විද්‍යාලයයි.. එතකොට අනික්වය ප්‍රමිතිය නැද්ද??  නේපාලෙ චීනෙ කඩ කෑලි නම් පිළිගන්නව (කුට්ටි හම්බෙලා නෙවෙයි හොඳේ)

රෝහල් වල පරිපාලනය කරන්නෙ දොස්තරල වුණාට ඒ දොස්තරල පාලනය කරන්නෙ අමාත්‍යංශ ඇමති හා නිළධාරීන්..

දියුණු රටවල නර්ස් ලත් රෝහල් පරිපාලනය කරනව... වෛද්‍ය අංශයට සම්බන්ධ නැති අයත් පරිපාලනය කරනව.. මෙහේ කරන්න ආවොත් එයි රෙද්ද උස්සන්... සම සෞඛ්‍ය අයට අවුරුදු 4 උපාධි දෙන්න එපා කියල මැරෙන්න හැදුවෙත් ඕකනෙ

ත්‍රිපෝෂ දෙන්න ඔන කියල දොස්තර ලිවුවට ඒව ඇති කරේ ආණ්ඩු වලින්.. සල්ලි දෙන්නෙ රටේ මිනිස්සු. දොස්තරගේ රාජකාරිය ලියන එක.

අනික ලංකාව ට වඩා රෑන්ක් වැඩියි කියුබාවෙ... එහේ දොස්තරලට පඩි ලංකාවෙ සල්ලි වලින් 10000 වගේ(ලංකාවෙ 100,000... පහසුක්ම අඩුයි මෙහෙට වඩා දොස්තරලට කාර් නෑ පර්මිට් නෑ...

කියුබාවෙ ළමා මරණ 4/1000. ලංකාවෙ 8

තියුබාවෙ මාතෘ මරණ 3/1000... ලංකාවෙ 6/1000

https://www.unicef.org/infobycountry/sri_lanka_statistics.html

https://www.unicef.org/infobycountry/cuba_statistics.html

ආණ්ඩු අනික් අංශ වලින් වියදම් කරනවා ප්‍රතිපල නෑ??? අනේ හුකේ තමා

අධ්‍යාපන අංශෙ ප්‍රතිළුල නැද්ද? ආරක්ෂක අංශෙ නැද්ද? සංචාරක නැද්ද?

උඹ කියන විදියට දොස්තරල විතරක්ම ගේම ගැහුවනම් ආණ්ඩු ඕන නෑ නර්ස් ල ඕන නෑ බදු ගෙවන මිනිස්සු ඕන නැ... දොස්තරල ඇති.

පිම්පිය උඹ බං මහින්දට කඩේ යන.. මං කිව්වද රනිල් මගේ අගමැති කියල???

අපි කුහක නෑ පොන්නයො.. දොස්තරලත් වැඩ කරනව.. නර්ස් ලත් වැඩ කරනව.. සනීපාරක්ෂක කම්කරුවත් වැඩ. මිනිස්සු බදු ගෙවනව.. ආණ්ඩු වලින් සෞඛ්‍ය ප්‍රතිපත්ති හදනවා...වැඩිය ඕන නැ දොස්තරල ලියල දෙන බෙහෙත ආණ්ඩුවෙ Pharmacist හරියට බලල දුන්නෙ නැතන්ම ළමයයි අම්මය දෙන්නම වලේ

ඒ තියෙද්දි දොස්තරල විතරමයි මහන්සි වෙලා රෑන්ක් ගහනව කියන උඹ තමා පොන්න කුහකය

[QUOTE="foolishcitizen, post: 21581684, member: 562451"] [SIZE="5"][B]පොන්නය මමද උඹ ද දැන් කිව්වෙ ආණ්ඩුවෙන් පිළිගන්න එක තමයි ප්‍රමිතිය කියල??? :rofl::rofl: SLMC එකෙන් පිළිගන්නෙ UK වල එකම එක විශ්ව විද්‍යාලයයි.. එතකොට අනික්වය ප්‍රමිතිය නැද්ද?? :rofl::rofl::rofl: නේපාලෙ චීනෙ කඩ කෑලි නම් පිළිගන්නව (කුට්ටි හම්බෙලා නෙවෙයි හොඳේ) රෝහල් වල පරිපාලනය කරන්නෙ දොස්තරල වුණාට ඒ දොස්තරල පාලනය කරන්නෙ අමාත්‍යංශ ඇමති හා නිළධාරීන්.. දියුණු රටවල නර්ස් ලත් රෝහල් පරිපාලනය කරනව... වෛද්‍ය අංශයට සම්බන්ධ නැති අයත් පරිපාලනය කරනව.. මෙහේ කරන්න ආවොත් එයි රෙද්ද උස්සන්... සම සෞඛ්‍ය අයට අවුරුදු 4 උපාධි දෙන්න එපා කියල මැරෙන්න හැදුවෙත් ඕකනෙ :rofl::rofl::rofl: ත්‍රිපෝෂ දෙන්න ඔන කියල දොස්තර ලිවුවට ඒව ඇති කරේ ආණ්ඩු වලින්.. සල්ලි දෙන්නෙ රටේ මිනිස්සු. දොස්තරගේ රාජකාරිය ලියන එක. අනික ලංකාව ට වඩා රෑන්ක් වැඩියි කියුබාවෙ... එහේ දොස්තරලට පඩි ලංකාවෙ සල්ලි වලින් 10000 වගේ(ලංකාවෙ 100,000... පහසුක්ම අඩුයි මෙහෙට වඩා දොස්තරලට කාර් නෑ පර්මිට් නෑ... කියුබාවෙ ළමා මරණ 4/1000. ලංකාවෙ 8 තියුබාවෙ මාතෘ මරණ 3/1000... ලංකාවෙ 6/1000 [url]https://www.unicef.org/infobycountry/sri_lanka_statistics.html[/url] [url]https://www.unicef.org/infobycountry/cuba_statistics.html[/url] ආණ්ඩු අනික් අංශ වලින් වියදම් කරනවා ප්‍රතිපල නෑ??? අනේ හුකේ තමා අධ්‍යාපන අංශෙ ප්‍රතිළුල නැද්ද? ආරක්ෂක අංශෙ නැද්ද? සංචාරක නැද්ද? උඹ කියන විදියට දොස්තරල විතරක්ම ගේම ගැහුවනම් ආණ්ඩු ඕන නෑ නර්ස් ල ඕන නෑ බදු ගෙවන මිනිස්සු ඕන නැ... දොස්තරල ඇති. පිම්පිය උඹ බං මහින්දට කඩේ යන.. මං කිව්වද රනිල් මගේ අගමැති කියල??? [COLOR="Red"]අපි කුහක නෑ පොන්නයො.. දොස්තරලත් වැඩ කරනව.. නර්ස් ලත් වැඩ කරනව.. සනීපාරක්ෂක කම්කරුවත් වැඩ. මිනිස්සු බදු ගෙවනව.. ආණ්ඩු වලින් සෞඛ්‍ය ප්‍රතිපත්ති හදනවා...වැඩිය ඕන නැ දොස්තරල ලියල දෙන බෙහෙත ආණ්ඩුවෙ Pharmacist හරියට බලල දුන්නෙ නැතන්ම ළමයයි අම්මය දෙන්නම වලේ ඒ තියෙද්දි දොස්තරල විතරමයි මහන්සි වෙලා රෑන්ක් ගහනව කියන උඹ තමා පොන්න කුහකය[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom