Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA -එහෙමද ආස ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.

පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය.

ඔය සෙට් එක එන්නේ අතට ගත්මනාවක් හා එදා දවසේ කෑම වේල් ටික ලැබෙනා නිසාත්, දවස් දෙකක් ඉතර නොමිළේ බොන්න ලැබෙනාත් නිසාය. එහෙම ඇර ආන්ඩුව ගැන කළකිරුණ උන් ආයෙත් මහින්ද ගෙනෙයි කියා හිතනවා නම්, එක්කෝ උන්ගේ මොළේ ළොකු අමාරුවක් තිබෙන්න ඕනාය. එහෙම නැතිනම් මැරිලා ආයේ ඉපදුන එකෙක් වෙන්න ඕනාය.

පුක චූන්වී උඩ දමාගෙන කොරන්නට ගිය මහා වැඩ වර්ජනය පුස්සක්ම වූයේය. ගොම ගොඩට අමතරව උන් හා එක් වූ කාළකන්නි වෘත්තීය සංගම්, එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. අන්තරේ මෙන්ම වර්ජන තර්ජන ගා ගර්ජන වලින් ජීවත් වන ජෙප්පෝද, හත් පොලේම ගා ගත්තේය. මහින්දට කඩේ යන ජඩමාද්දියවේදින්ගේද පුක බිම ඇනුන අතර, එදිනම සිරිසේන දුන් සිරා ටෝක් එක හැම එකේම ප්‍රචාරය උනේය.

මිනිසුන්ට ආන්ඩුව එපා වී ඇත්තේ යම් ප්රමාණයකටද, එයිටත් වඩා මේ හැමදා වර්ජනය කරනා පිංගුත්තර ගොන් ඩොකාලා සෙට් එක එපාම වී ඇත්තේය. පාලකයන්ට රිද්දන්නෙයි කියා උන් පලිගන්නේ අන්ත අසරණ අහිංසකයින්ගෙන්ය. එක දිනක් පමණක්, "වර්ජන දිනයේ" හවස් වරුවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නතර කලද, මේ මහා "දීප ව්‍යාප්ත වැඩ වර්ජන" කළ දිනයේ ප: ව: 4.00 වන විට, ප්‍රයිවට් ප්‍රැක්ටිස් (PP) මෙන්ම චැනලින් සියල්ලමද පටන් ගත්තේය. නියම සීන් එක කියන්නේ, එසේ කළේ පැය 24:00 ක් දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කරනවායැයි කියූ පිරිසම වීමය.

කෙසේ හෝ අන්තීමට කෙල වූයේ පාදෙනියගේ පොකට් එකට විතරය. අනෙක් උන් සියල්ලෝම පොල් කඩාගෙන ගෙදර ගියෝය. ජනතාව සූරාගෙන කන සල්ලි වලින් සයිටම් වලට ළමයි දමනවා යැයි මර හඬ දෙන ගොම සංගමයෙන් අපට අහන්නට තිබෙන්නේ, පාදෙනිය කාරයා හවසට කරන්නේ සූරා කෑමක් නොවෙදෝ කියාලාය. ඉන්දියාවෙන් පවා ගෙනත් මහා වකුගඩු ජාවාරමක් හා මාෆියාවක් ගෙන ගියේ අසරණ ජනතාවට ඉන්කම් එකක් ලබා දෙන්නටදෝ කියලාය.

කෙසේ හෝ මොළෙ කළඳක් නැතෙයි කියනා රන්ජන් රමණ යකාගේ ගැටේට, දොස්තරලා පමණක් නොව, උන් උඩ දාගෙන නටනා හාල්පාරුවන්ද කියනාකාරයට ලංකාවේ උගතුන්ගේ සුපිරිම ක්‍රීම් එකෙත් මහා එකාම බෙල්ලටම මාට්ටු වීම නම්, මාරම ලොල් සහගතම උනේය. පාදිනිය එහෙම කරන්නේ නැතෙයි කිව් මහින්ද මහත්තයාගේ පිස් පෝච්චි වීරවංශයාද හත් පොලේම ගාගෙන පාර්ලිමේන්තුවේ නෑවේය.

කෙසේ හෝ මේ විගඩම මහජනයා හැමදා ඉවසන්නේ නැතිය. මහින්ද මහත්තයත් හිතාගෙන උන්නේ මොන මළදානෙ කොලත් සුදු වෑන් වලට බයේ ජනතාව ඕනෑම දෙයක් ඉවසාගෙන ඉඳියි කියලාය. ඒත් මිනිස්සුන්ට චාන්ස් එකක් ආපු වෙලේ, උන් මහින්දව එල්ලුවේ මැදමුලනේ ජනෙල් ගැට්ටේය. ලෝකෙට පාඩම් කියා දෙන්න ගිය එකා, මෝඩයන් යැයි සිතා ගෙන උන්, ජනතාවගෙන් පාඩම ඉගෙන ගත්තේ එදාය.

ඒ නිසා පිංගුත්තර ගොන් ඩොකාලාට අපි කියන්නේ, තොපේ මේ විගඩම් ජනතාව හැමදාම ඉවසන්නේ නැතෙයි කියලාය. පුළුවන්නම් අඛන්ඩ වැඩ වර්ජනේට පලයව් කියාද අපි අභියෝග කොරනවාය. ඔය ඉන්න ගොබ්බයන්ට මතක නැති උනාට, අලෙවි මව්ලානා, වාසු, ඩීව්, පිස්සු විතාරනලාගේ ගුලි කා, ඔය විදියටම වැඩ වර්ජන කරන්න ගිය මහා පිරිසකට 80 දී ගෙදර යන්න උනේ, රනිල්ගේ මාමා රට පාලනය කොරාපු කාළයේය. අන්තීමේදි වර්ජනය කළ හරක් කන්න බොන්න නැතිව එල්ලිලා වහ බීලා මැරෙද්දි, වර්ජනේ ඕගනයිස් කරාපු උන් රජ සැපම වින්දේය.

ජනතාවගේ මුදලින්ම කකා පාලකයන් හා තිබෙනා එරියස් තමන්ට කන්න දෙන උන්ගෙන් පිරිමහ ගන්න යනවා නම් මෙන්ම, ඊට ඉඩ දෙනවා නම් උන් දෙපිරිසම අමු ගොබ්බයෝය කියා අපට කියන්නට වෙනවාය. අපෙන් හූරගෙන කන දේ හරියට පාලනය කර ගන්න බැරි නම් කොරන්න තියෙන්නේ, ජනතාවට විහිළු සපයන්නේ නැතිව හිඟන්නාගේ කැඳ හැලි ආන්ඩුව විසුරුවා දමා චන්දයකට යන එකය.

ගොම සංගමයේ උන්ට නම් කියන්න තියෙන්නේ, ඊළඟ දවසේ වර්ජනේ කොරනවා නම්, වාහනේ ගහගෙන යන ඩොක්ටර් ඉස්ටිකර් ගලවා වාහානේ පාරට දමනා ලෙසය. මන්ද මෙවර පැස්ටෝල් නැතිවනවා පමණක් නොව, ගඩොල් භාග වින්ඩ්ස්ක්‍රීන් වලට සැපත් වන්නටත් බොහෝ ඉඩ කඩ ඇති නිසාමය.

ජනතා බලය අන් සියළුම බලයන්ට වඩා වැඩි බව හැම එකාම සිහියේ තබා ගැනීම කාට කාටත් හොඳය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.

https://maathalan.blogspot.com/2017/05/join-operation-was-not-successful.html?showComment=1494169897753#c7561406262966070489

[QUOTE="Sharma01, post: 21593214, member: 537566"] [B] [SIZE=5]ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful. [/SIZE][/B][SIZE=5] [/SIZE] [LEFT] [CENTER] [URL="https://3.bp.blogspot.com/-nznet8huxBg/WQ71BBlXGLI/AAAAAAAAPvU/tWd89pOdhSwtvp0Gmt5Ubw0bInWu72ivQCLcB/s1600/16806953_10154859030936327_8185717760299989393_n.jpg"][IMG]https://3.bp.blogspot.com/-nznet8huxBg/WQ71BBlXGLI/AAAAAAAAPvU/tWd89pOdhSwtvp0Gmt5Ubw0bInWu72ivQCLcB/s640/16806953_10154859030936327_8185717760299989393_n.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය. ඔය සෙට් එක එන්නේ අතට ගත්මනාවක් හා එදා දවසේ කෑම වේල් ටික ලැබෙනා නිසාත්, දවස් දෙකක් ඉතර නොමිළේ බොන්න ලැබෙනාත් නිසාය. එහෙම ඇර ආන්ඩුව ගැන කළකිරුණ උන් ආයෙත් මහින්ද ගෙනෙයි කියා හිතනවා නම්, එක්කෝ උන්ගේ මොළේ ළොකු අමාරුවක් තිබෙන්න ඕනාය. එහෙම නැතිනම් මැරිලා ආයේ ඉපදුන එකෙක් වෙන්න ඕනාය. පුක චූන්වී උඩ දමාගෙන කොරන්නට ගිය මහා වැඩ වර්ජනය පුස්සක්ම වූයේය. ගොම ගොඩට අමතරව උන් හා එක් වූ කාළකන්නි වෘත්තීය සංගම්, එකෙක්වත් පයිසෙකට මායිම් නොකලේය. අන්තරේ මෙන්ම වර්ජන තර්ජන ගා ගර්ජන වලින් ජීවත් වන ජෙප්පෝද, හත් පොලේම ගා ගත්තේය. මහින්දට කඩේ යන ජඩමාද්දියවේදින්ගේද පුක බිම ඇනුන අතර, එදිනම සිරිසේන දුන් සිරා ටෝක් එක හැම එකේම ප්‍රචාරය උනේය. මිනිසුන්ට ආන්ඩුව එපා වී ඇත්තේ යම් ප්රමාණයකටද, එයිටත් වඩා මේ හැමදා වර්ජනය කරනා පිංගුත්තර ගොන් ඩොකාලා සෙට් එක එපාම වී ඇත්තේය. පාලකයන්ට රිද්දන්නෙයි කියා උන් පලිගන්නේ අන්ත අසරණ අහිංසකයින්ගෙන්ය. එක දිනක් පමණක්, "වර්ජන දිනයේ" හවස් වරුවේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් නතර කලද, මේ මහා "දීප ව්‍යාප්ත වැඩ වර්ජන" කළ දිනයේ ප: ව: 4.00 වන විට, ප්‍රයිවට් ප්‍රැක්ටිස් (PP) මෙන්ම චැනලින් සියල්ලමද පටන් ගත්තේය. නියම සීන් එක කියන්නේ, එසේ කළේ පැය 24:00 ක් දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් කරනවායැයි කියූ පිරිසම වීමය. කෙසේ හෝ අන්තීමට කෙල වූයේ පාදෙනියගේ පොකට් එකට විතරය. අනෙක් උන් සියල්ලෝම පොල් කඩාගෙන ගෙදර ගියෝය. ජනතාව සූරාගෙන කන සල්ලි වලින් සයිටම් වලට ළමයි දමනවා යැයි මර හඬ දෙන ගොම සංගමයෙන් අපට අහන්නට තිබෙන්නේ, පාදෙනිය කාරයා හවසට කරන්නේ සූරා කෑමක් නොවෙදෝ කියාලාය. ඉන්දියාවෙන් පවා ගෙනත් මහා වකුගඩු ජාවාරමක් හා මාෆියාවක් ගෙන ගියේ අසරණ ජනතාවට ඉන්කම් එකක් ලබා දෙන්නටදෝ කියලාය. කෙසේ හෝ මොළෙ කළඳක් නැතෙයි කියනා රන්ජන් රමණ යකාගේ ගැටේට, දොස්තරලා පමණක් නොව, උන් උඩ දාගෙන නටනා හාල්පාරුවන්ද කියනාකාරයට ලංකාවේ උගතුන්ගේ සුපිරිම ක්‍රීම් එකෙත් මහා එකාම බෙල්ලටම මාට්ටු වීම නම්, මාරම ලොල් සහගතම උනේය. පාදිනිය එහෙම කරන්නේ නැතෙයි කිව් මහින්ද මහත්තයාගේ පිස් පෝච්චි වීරවංශයාද හත් පොලේම ගාගෙන පාර්ලිමේන්තුවේ නෑවේය. කෙසේ හෝ මේ විගඩම මහජනයා හැමදා ඉවසන්නේ නැතිය. මහින්ද මහත්තයත් හිතාගෙන උන්නේ මොන මළදානෙ කොලත් සුදු වෑන් වලට බයේ ජනතාව ඕනෑම දෙයක් ඉවසාගෙන ඉඳියි කියලාය. ඒත් මිනිස්සුන්ට චාන්ස් එකක් ආපු වෙලේ, උන් මහින්දව එල්ලුවේ මැදමුලනේ ජනෙල් ගැට්ටේය. ලෝකෙට පාඩම් කියා දෙන්න ගිය එකා, මෝඩයන් යැයි සිතා ගෙන උන්, ජනතාවගෙන් පාඩම ඉගෙන ගත්තේ එදාය. ඒ නිසා පිංගුත්තර ගොන් ඩොකාලාට අපි කියන්නේ, තොපේ මේ විගඩම් ජනතාව හැමදාම ඉවසන්නේ නැතෙයි කියලාය. පුළුවන්නම් අඛන්ඩ වැඩ වර්ජනේට පලයව් කියාද අපි අභියෝග කොරනවාය. ඔය ඉන්න ගොබ්බයන්ට මතක නැති උනාට, අලෙවි මව්ලානා, වාසු, ඩීව්, පිස්සු විතාරනලාගේ ගුලි කා, ඔය විදියටම වැඩ වර්ජන කරන්න ගිය මහා පිරිසකට 80 දී ගෙදර යන්න උනේ, රනිල්ගේ මාමා රට පාලනය කොරාපු කාළයේය. අන්තීමේදි වර්ජනය කළ හරක් කන්න බොන්න නැතිව එල්ලිලා වහ බීලා මැරෙද්දි, වර්ජනේ ඕගනයිස් කරාපු උන් රජ සැපම වින්දේය. ජනතාවගේ මුදලින්ම කකා පාලකයන් හා තිබෙනා එරියස් තමන්ට කන්න දෙන උන්ගෙන් පිරිමහ ගන්න යනවා නම් මෙන්ම, ඊට ඉඩ දෙනවා නම් උන් දෙපිරිසම අමු ගොබ්බයෝය කියා අපට කියන්නට වෙනවාය. අපෙන් හූරගෙන කන දේ හරියට පාලනය කර ගන්න බැරි නම් කොරන්න තියෙන්නේ, ජනතාවට විහිළු සපයන්නේ නැතිව හිඟන්නාගේ කැඳ හැලි ආන්ඩුව විසුරුවා දමා චන්දයකට යන එකය. ගොම සංගමයේ උන්ට නම් කියන්න තියෙන්නේ, ඊළඟ දවසේ වර්ජනේ කොරනවා නම්, වාහනේ ගහගෙන යන ඩොක්ටර් ඉස්ටිකර් ගලවා වාහානේ පාරට දමනා ලෙසය. මන්ද මෙවර පැස්ටෝල් නැතිවනවා පමණක් නොව, ගඩොල් භාග වින්ඩ්ස්ක්‍රීන් වලට සැපත් වන්නටත් බොහෝ ඉඩ කඩ ඇති නිසාමය. ජනතා බලය අන් සියළුම බලයන්ට වඩා වැඩි බව හැම එකාම සිහියේ තබා ගැනීම කාට කාටත් හොඳය කියා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය. [/SIZE] [URL]https://maathalan.blogspot.com/2017/05/join-operation-was-not-successful.html?showComment=1494169897753#c7561406262966070489[/URL] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom