Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල දොස්තරලගේ ළමයින්ට ඉගනගන්න ඉස්කෝල නැහැයි කියල ලොකු කලබලයක් තියනවනේ.....ඒ වගේම දොස්තරලට කඩේ යන සෙට් එකක් එළකිරියේ ඕවර් ටයිම් කරන බවකුත් පේනවා  මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ

ඔක්කොටම කලින් බලපල්ලා ළමයින්ට දෙන්න ඕනේ ඉස්කෝලෙත් GMOA එකෙන් තමයි තීරණය කරලා ආණ්ඩුවට දෙන්නේ  යකෝ එතකොට අධ්‍යාපන අමාත්‍යංශය ඉන්නේ පොල් ගාන්නද?

ඔන්න පලවෙනි ලිස්ට් එක

බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවා  දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?

ඊළඟ එකා 33 දිසානායක....නුවර ඉඳන් පේරාදෙණියට මාරු වෙලා මහමායා ඉල්ලනවා....පේරාදෙණියට!!! යකෝ ඉස්කෝල මාරු කරන්න තියා උදේට නැගිටින වෙලාව වෙනස් කරන්න තරම් වත් දුරකද මේ? අනික මහමායා තියෙන්නේ පේරාදෙණියේද?

ආතල්ම එකා 29 උදය.....කොස්ලන්දේ ඉඳන් බොරලන්දට මාරු වෙලා නුවර කිංග්ස්වුඩ් ඉල්ලනවා!!!...යකෝ මුන්ට මොලේ අමරුවක්ද? බොරලන්ද තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිංග්ස්වුඩ් එක තියෙන්නේ නුවර මුල්ගම්පොළ  මොනවද මේ විහිලු?

ඔය ටිකක් විතරයි මුළු ලිස්ට් එකම මෙතනින් බලාගනිල්ල

කිරියේ දොස්තරලට කඩේ යන හිවලුන්ට කියන්නේ ඔන්න තොපේ එක පුලියේ

[QUOTE="Edward Kenway, post: 20682615, member: 522682"] [SIZE="3"][COLOR="Blue"][CENTER]මේ දවස්වල දොස්තරලගේ ළමයින්ට ඉගනගන්න ඉස්කෝල නැහැයි කියල ලොකු කලබලයක් තියනවනේ.....ඒ වගේම දොස්තරලට කඩේ යන සෙට් එකක් එළකිරියේ ඕවර් ටයිම් කරන බවකුත් පේනවා :frown: මෙන්න උන් ඉල්ලන ඉස්කෝල සෙට් එකේ සහ අදාළ ස්ථාන මාරු වල ලිස්ට් එකක් dailynews එකේ දාල තියනවා ඔන්න උඹලම බලපල්ලා මේකේ සදාරණේ අසදාරණේ ඔක්කොටම කලින් බලපල්ලා ළමයින්ට දෙන්න ඕනේ ඉස්කෝලෙත් GMOA එකෙන් තමයි තීරණය කරලා ආණ්ඩුවට දෙන්නේ :growl: යකෝ එතකොට අධ්‍යාපන අමාත්‍යංශය ඉන්නේ පොල් ගාන්නද?:frown: ඔන්න පලවෙනි ලිස්ට් එක [IMG]http://dailynews.lk/sites/default/files/news/2016/09/16/gmoa_list.jpg[/IMG] බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවා :baffled: දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ? ඊළඟ එකා 33 දිසානායක....නුවර ඉඳන් පේරාදෙණියට මාරු වෙලා මහමායා ඉල්ලනවා....පේරාදෙණියට!!! යකෝ ඉස්කෝල මාරු කරන්න තියා උදේට නැගිටින වෙලාව වෙනස් කරන්න තරම් වත් දුරකද මේ? අනික මහමායා තියෙන්නේ පේරාදෙණියේද?:growl: ආතල්ම එකා 29 උදය.....කොස්ලන්දේ ඉඳන් බොරලන්දට මාරු වෙලා නුවර කිංග්ස්වුඩ් ඉල්ලනවා!!!...යකෝ මුන්ට මොලේ අමරුවක්ද? බොරලන්ද තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කිංග්ස්වුඩ් එක තියෙන්නේ නුවර මුල්ගම්පොළ :lol: මොනවද මේ විහිලු? ඔය ටිකක් විතරයි මුළු ලිස්ට් එකම මෙතනින් [URL="http://www.dailynews.lk/?q=2016/09/16/local/93386"]බලාගනිල්ල [/URL] කිරියේ දොස්තරලට කඩේ යන හිවලුන්ට කියන්නේ ඔන්න තොපේ එක පුලියේ :lol: [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom