Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජොස්තර මාෆියාවේ අසාධාරණ ඉල්ලීමට එරෙහිව ගුරුවරු අවි අමෝරති: ලංකා ගුරු සංගමය පෙරට

අසාධාරණ ලෙස තම දරුවන් පාසල්වලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරු කළ ඉල්ලීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිවරයා සමඟ වූ රහසිගත එකඟතාවය කුමක්දැයි වහා හෙළිකළ යුතුයැයි කියමින් වෛද්‍යවරුන්ට එරෙහිව ගුරුවරු අවි අමෝරා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධානතම ගුරු සංගමය වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට බල කරමින් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් සොයිසා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත. ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වූ එකඟතාවය වහාම හෙළි කරන ලෙස ලංකා ගුරු සංගමය බලකර සිටී.

පාසල් පද්ධතියේ ජාතික පාසල් 350 අතරින් අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල් 36 ක් පවතින අතර එම පාසල්වලට පමණක් වෛද්‍යවරු තම දරුවන් ඇතුළත් කිරීමට බල කිරීම තුළ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම අවස්ථාව අහිමිකර වරප්රසාදිත පන්තියක දරුවන් පමණක් එම පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ දරණ බවකි. පසුගිය කාලයේ වෛද්‍යවරු මෙන්ම රජයේ සේවයේ වරප්රසාදිත සේවාවන්වල යෙදී සිටින නිලධාරීන් තම දරුවන් මේ ආකාරයට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවකි. ස්ථාන මාරු ලබන රජයේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රායෝගිකව අහිමි මෙම හිමිකම මොවුන් බලහත්කාරයෙන් හිමිකරගෙන තිබීම සමානව සැලකුම් ලැබීමට ඇති හිමිකමට ද බලපෑමකි.

1 ශ්‍රේණියෙන් පසු අතරමැදි පන්තිවලට මෙලෙස දරුවන් ඇතුළත් කිරීම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණක් ලබා මෙම අති ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හිමිකම් ලැබීමට ඇති අවස්ථාව බරපතල ලෙස උදුරා ගැනීමකි. අධ්‍යාපනය පද්ධතියේ ළමුන් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙලක් නොතිබීම මෙන්ම පවතින චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ඉඩ හැරීම තුළ මන්ත්‍රීවරයෙකු පාසල තුළ ගෙලවැල ලා ගැනීමේ සිද්ධියේ සිට වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ බලහත්කාරයෙන් රැඳීම මෙන්ම දෙමාපියන් පාසල් ඉදිරිපිට උපවාස කරන තත්වයක් රටපුරා උද්ගත වී ඇත.

වෛද්‍යවරුන්ගේ දරුවන්ට මෙලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ විශේෂ අවස්ථාවක් සැලසුවහොත් වරප්රසාදිත පන්තියකට පමණක් මෙම පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවන අතර, රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම පාසල්වල ඉගෙනීමේ අවස්ථාව අහිමි වේ. එයින් සම අධ්‍යාපන අවස්ථාවන් තවදුරටත් අහිමි කිරීමක් සිදු වේ. සැමට සාධාරණ ලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අයිතිය උල්ලංඝණය වන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම බලහත්කාරී ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය එම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් රජයේ බලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත මෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයා සමග සිදු වූ එකඟතාවය වහා හෙළිදරව් කරන ලෙස බලකර සිටී.

ජෝසප් ස්ටාලින්

ප්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය

[QUOTE="monson, post: 20687388, member: 30005"] [B][SIZE="5"]ජොස්තර මාෆියාවේ අසාධාරණ ඉල්ලීමට එරෙහිව ගුරුවරු අවි අමෝරති: ලංකා ගුරු සංගමය පෙරට[/SIZE][/B] [SIZE="4"]අසාධාරණ ලෙස තම දරුවන් පාසල්වලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරු කළ ඉල්ලීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිවරයා සමඟ වූ රහසිගත එකඟතාවය කුමක්දැයි වහා හෙළිකළ යුතුයැයි කියමින් වෛද්‍යවරුන්ට එරෙහිව ගුරුවරු අවි අමෝරා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධානතම ගුරු සංගමය වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදිය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට බල කරමින් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් සොයිසා මහතා මාධ්‍යට ප්‍රකාශ කර ඇත. ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වූ එකඟතාවය වහාම හෙළි කරන ලෙස ලංකා ගුරු සංගමය බලකර සිටී. පාසල් පද්ධතියේ ජාතික පාසල් 350 අතරින් අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල් 36 ක් පවතින අතර එම පාසල්වලට පමණක් වෛද්‍යවරු තම දරුවන් ඇතුළත් කිරීමට බල කිරීම තුළ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම අවස්ථාව අහිමිකර වරප්රසාදිත පන්තියක දරුවන් පමණක් එම පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ දරණ බවකි. පසුගිය කාලයේ වෛද්‍යවරු මෙන්ම රජයේ සේවයේ වරප්රසාදිත සේවාවන්වල යෙදී සිටින නිලධාරීන් තම දරුවන් මේ ආකාරයට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවකි. ස්ථාන මාරු ලබන රජයේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රායෝගිකව අහිමි මෙම හිමිකම මොවුන් බලහත්කාරයෙන් හිමිකරගෙන තිබීම සමානව සැලකුම් ලැබීමට ඇති හිමිකමට ද බලපෑමකි. 1 ශ්‍රේණියෙන් පසු අතරමැදි පන්තිවලට මෙලෙස දරුවන් ඇතුළත් කිරීම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණක් ලබා මෙම අති ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හිමිකම් ලැබීමට ඇති අවස්ථාව බරපතල ලෙස උදුරා ගැනීමකි. අධ්‍යාපනය පද්ධතියේ ළමුන් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙලක් නොතිබීම මෙන්ම පවතින චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ඉඩ හැරීම තුළ මන්ත්‍රීවරයෙකු පාසල තුළ ගෙලවැල ලා ගැනීමේ සිද්ධියේ සිට වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ බලහත්කාරයෙන් රැඳීම මෙන්ම දෙමාපියන් පාසල් ඉදිරිපිට උපවාස කරන තත්වයක් රටපුරා උද්ගත වී ඇත. වෛද්‍යවරුන්ගේ දරුවන්ට මෙලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ විශේෂ අවස්ථාවක් සැලසුවහොත් වරප්රසාදිත පන්තියකට පමණක් මෙම පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවන අතර, රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම පාසල්වල ඉගෙනීමේ අවස්ථාව අහිමි වේ. එයින් සම අධ්‍යාපන අවස්ථාවන් තවදුරටත් අහිමි කිරීමක් සිදු වේ. සැමට සාධාරණ ලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අයිතිය උල්ලංඝණය වන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම බලහත්කාරී ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය එම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් රජයේ බලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත මෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයා සමග සිදු වූ එකඟතාවය වහා හෙළිදරව් කරන ලෙස බලකර සිටී. ජෝසප් ස්ටාලින් ප්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom