Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නම් මතය රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන රටේ ජනතාවට සේවය කරනවා වෙනුවට ඔවුන්ගේ සුඛවිහරණය සඳහා පමණක් කෑගහන පිරිසක් තමයි බහුතරයක්ම ඔතන ඉන්නේ, මේ රටේ පාලකයෝ ඔය දොස්තරලට නටන්න දුන්නා වැඩී . . .

කවදා හරි මම මේ රටේ ජනාධිපති උනොත් (කවදාවත් ඒක වෙන්නේ නැහැ ) මම නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය ලොකු වෙනසක් කරනවා.

මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕනා . . .

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න කෙනා, උපාධිය අවසන් කරලා රස්සාවක් කරනකොට ඒ කෙනාට ඉගෙන ගන්න රජය වැය කරපු මුදල ( 1 වසරේ සිට උපාධිය අවසන් කිරීම දක්වා) අනිවාර්යෙන්ම යම්කිසි පොලී අනුපාතයක් සමඟ රජයට ගෙවන්න ඕනා . . . (නැවත ගෙවීමේ කාලය අවුරුදු 5, 10, 15, 20 වගේ දිය යුතුයි ) එම කාලයතුල යම් කෙනෙකුට විදේශ ගතවීමට අවශ්‍ය නම් එම මුදල අනිවාර්යෙන්ම ගෙවා අවසන් කලයුතුයි, එසෙත් නැතිනම් එම මුදලේ වටිනාකමට කිසියම් දෙපලක් රජයට ඇප වශයෙන් තබා විදේශ ගතවී එම මුදල පියවා ඇපය නිදහස් කරගත යුතුයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පෞද්ගලික පන්ති, පෞද්ගලික ආයතන, පෞද්ගලික සේවාවන් පවත්වාගෙන යනවා නම්, එහි ආදායමෙන් 50% රජයට ගෙවිය යුතුයි.

තම ජීවිත කාලය තුල තම මව් රටට පමණක් සේවය කරන, සෑම උපාධිධාරියෙකුටම ඔහුගේ සේවා කාලය තුල එක් වාහන බලපත්‍රයක් පමණක් ලබා දිය යුතුයි. යම් ලෙසකින් බලපත්‍රය අරගෙන ටික දවසකින් රට යනවා නම් එම බලපත්‍රයේ භාවිතාකල වටිනාකම රජයට ගෙවිය යුතුයි.

පෞදගලික විශ්වවිද්‍යාල නැති කල යුතුයි, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ යම්කිසි සිමාවක් දක්වා සුදුසුකම් ඇති (සාමාන්‍ය පෙලවත් හරියට සමත් වීමට නොහැකි වූවන් නෙමෙයි.) අය සඳහා රජයේ විශ්වවිද්‍යාල තුල මුදල් ගෙවා පාඨමාලා හැදෑරීම සඳහා ඉඩ සැලසිය යුතුයි. (එමඟින් ලැබෙන් ආදායමින් නොමිලේ ඉගෙන ගන්න දරුවන්ගේ වියදම් පියවා ගත හැකිය.) ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති අය සඳහා අඩු මුදලක්ද පහල සුදුසුකම් සඳහා වැඩි මුදලක්ද අය කල යුතුයි.

තව ගොඩක් දෙවල් තියෙනවා,

මුලික වශයෙන් ඔන්න ඔය ටික කරා නම් ඔය කව්රුත් ඔච්චර දඟලන්නෙත් නැහැ . . .

[QUOTE="chathupatiya, post: 20701423, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]මගේ නම් මතය රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන රටේ ජනතාවට සේවය කරනවා වෙනුවට ඔවුන්ගේ සුඛවිහරණය සඳහා පමණක් කෑගහන පිරිසක් තමයි බහුතරයක්ම ඔතන ඉන්නේ, මේ රටේ පාලකයෝ ඔය දොස්තරලට නටන්න දුන්නා වැඩී . . . කවදා හරි මම මේ රටේ ජනාධිපති උනොත් (කවදාවත් ඒක වෙන්නේ නැහැ ) මම නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය ලොකු වෙනසක් කරනවා. මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕනා . . . නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න කෙනා, උපාධිය අවසන් කරලා රස්සාවක් කරනකොට ඒ කෙනාට ඉගෙන ගන්න රජය වැය කරපු මුදල ( 1 වසරේ සිට උපාධිය අවසන් කිරීම දක්වා) අනිවාර්යෙන්ම යම්කිසි පොලී අනුපාතයක් සමඟ රජයට ගෙවන්න ඕනා . . . (නැවත ගෙවීමේ කාලය අවුරුදු 5, 10, 15, 20 වගේ දිය යුතුයි ) එම කාලයතුල යම් කෙනෙකුට විදේශ ගතවීමට අවශ්‍ය නම් එම මුදල අනිවාර්යෙන්ම ගෙවා අවසන් කලයුතුයි, එසෙත් නැතිනම් එම මුදලේ වටිනාකමට කිසියම් දෙපලක් රජයට ඇප වශයෙන් තබා විදේශ ගතවී එම මුදල පියවා ඇපය නිදහස් කරගත යුතුයි. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පෞද්ගලික පන්ති, පෞද්ගලික ආයතන, පෞද්ගලික සේවාවන් පවත්වාගෙන යනවා නම්, එහි ආදායමෙන් 50% රජයට ගෙවිය යුතුයි. තම ජීවිත කාලය තුල තම මව් රටට පමණක් සේවය කරන, සෑම උපාධිධාරියෙකුටම ඔහුගේ සේවා කාලය තුල එක් වාහන බලපත්‍රයක් පමණක් ලබා දිය යුතුයි. යම් ලෙසකින් බලපත්‍රය අරගෙන ටික දවසකින් රට යනවා නම් එම බලපත්‍රයේ භාවිතාකල වටිනාකම රජයට ගෙවිය යුතුයි. පෞදගලික විශ්වවිද්‍යාල නැති කල යුතුයි, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ යම්කිසි සිමාවක් දක්වා සුදුසුකම් ඇති (සාමාන්‍ය පෙලවත් හරියට සමත් වීමට නොහැකි වූවන් නෙමෙයි.) අය සඳහා රජයේ විශ්වවිද්‍යාල තුල මුදල් ගෙවා පාඨමාලා හැදෑරීම සඳහා ඉඩ සැලසිය යුතුයි. (එමඟින් ලැබෙන් ආදායමින් නොමිලේ ඉගෙන ගන්න දරුවන්ගේ වියදම් පියවා ගත හැකිය.) ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති අය සඳහා අඩු මුදලක්ද පහල සුදුසුකම් සඳහා වැඩි මුදලක්ද අය කල යුතුයි. තව ගොඩක් දෙවල් තියෙනවා, මුලික වශයෙන් ඔන්න ඔය ටික කරා නම් ඔය කව්රුත් ඔච්චර දඟලන්නෙත් නැහැ . . .[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom