Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වියත්මග ක්‍රියාකාරී වෛද්‍ය අනොජ් තාබෘ යහපාලන රජය විසින් වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසැල් ලබා දීම සම්බන්ධයෙන් පතුරන දුර්මත ගැන පැහැදිලි කරයි..........

විදේශ පුහුණුව නිම කොට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා පාසල් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලූ එම වෛද්‍යවරුන්ට ඉතා පහත් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් පසුගිය දින දිස්ත්‍රික්ක කිහිපයක වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් සිදු කරන ලදි. බලාපොරොත්තු වූ පරිදිම වෛද්‍යවරුන් ගැන බොහෝ විට වැරදි අදහස් දක්වන යහපාලන රජය හා තවත් පිරිස් ඒ ගැන විවිධ මතවාදයන් දක්වා තිබෙනු දුටිමි.

බොහෝ දෙනා නොදන්නා නිසා මේ වෛද්‍යවරුන් ගැන යමක් ලියා තබන්නේ අනුකම්පාව බලාපොරොත්තුවෙන් නොව ඇත්තටම එම විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ පාන ගැටළු ගැන එයට එරෙහිව හඬ නගන්නන් දන්නේ අල්ප මාත්‍ර වශයෙන් නිසාය.

රජයේ වෛද්‍යවරුන් අතරින් පිරිසක් පශ්චාත් උපාධිය හදාරා (ඒ සඳහා ඔවුන් මුදල් ගෙවිය යුතු අතර පශ්චාත් උපාධිය සම්පූර්ණ කර රජයේ සේවයේ යෙදෙන්නන්ට පමණක් එම මුදල අදාළ විශේෂතාවය පිළිබඳ පශ්චාත් උපාධි මණ්ඩලයේ සහතිකය ලැබූ විට පමණක් නැවත ලබාගත හැක) එහි වැඩිදුර පුහුණුව සඳහා විදේශ ගත වෙති. මෙසේ පශ්චාත් උපාධියක් සම්පූර්ණ කිරීමට වෛද්‍යවරයෙකුට සීමාවාසික පුහුණුවෙන් පසුව විභාගයට පෙනී සිටීමට පෙර ගෙවිය යුතු වසර ද සහිතව අවම වශයෙන් වසර හයකුත් ඇතැම් විට වසර 7 - 9 දක්වා ( තමන් විශේෂඥතාව ලබා ගන්නා විෂය අනුව) සිය වෘත්තීය ජීවිතයෙන් කැප කළ යුතුය. විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට තෝරා නොගන්නා වෛද්‍යවරයෙකුට වසර 4 කට වරක් ජ්‍යේෂ්ඨතාවය මත ස්ථාන මාරුවීම් ලැබෙන අතර ඒ අතරේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් මගින් සිය සේවාවේ ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළට යා හැකිය.

සිය ජීවිතයේ හොඳම කාලය වෛද්‍ය විද්‍යාල තුළත් රෝහල් වල විශේෂඥ පුහුණුව සඳහාත් ගත කොට විදේශ පුහුණුවෙන් පසුව එන මේ විශේෂඥ වෛද්‍යවරුන්ව අනියුක්ත කරනුයේ පර්යන්ත රෝහල් වලටයි. විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට තෝරා නොගන්නේ නම් එම වෛද්‍යවරුන්ට සිය ජ්‍යේෂ්ඨතාවය මත වඩාත් පහසුකම් සහිත නාගරික රෝහලක සේවය කිරීමේ හැකියාව ලැබෙන අතර එවන් වෛද්‍යවරයෙකුට සිය දරුවා වඩාත් හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමට වැඩි අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් ඇත.

ශ්‍රී ලංකාවේ මේ වන විට දැඩි වෛද්‍ය හා විශේෂඥ වෛද්‍ය හිඟයක් ඇති බව නොරහසකි. රජයේ රෝහල් වල පෝලිම් ගැනත් රෝගීන් විශාල ප්‍රමාණයක් බැලීමෙන් වෙහෙසට පත්වන වෛද්‍යවරුන් ගැනත් මැසිවිලි නගන්නන්ට නොතේරෙන සත්‍ය මෙයයි. රජයේ වෛද්‍ය විද්‍යාල වලින් සහ විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබා මෙරටට එන වෛද්‍ය උපාධිධාරීන් වසරකට 1000ක් පමණ රජයේ සේවයට එක් වෙති.

ඕනෑම ආයතනයක් තම ආයතනයට වඩාත් සුදුසුකම් සහිත වෘත්තිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා එම වෘත්තිකයින්ට විවිධ පහසුකම් සහ වරප්‍රසාද ලබා දෙනු ලැබේ. ඇතැම් ආයතන වැඩි වැටුප් ගෙවන අතර ඇතැම් ආයතන පෞද්ගලික වෛද්‍ය පහසුකම් සඳහා පමණක් නොව රජයේ රෝහලක නොමිලයේ ප්‍රතිකාර ලැබූවද රෝහල් ගතවී සිටින සිය සේවකයින්ට හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය රක්ෂණ ක්‍රම මගින් ගෙවීම් කරති. ඇතැම් ආයතන සිය සේවකයින්ට ආයතනය මගින් ප්‍රවාහන සේවා සපයන අතර ඇතැම් ආයතන සේවකයාගේ තරාතිරම අනුව වාහන හා ඉන්ධන ද සපයනු ලබයි. බොහෝ පෞද්ගලික ආයතන වෘත්තිකයින්ට ඉතා ඉහළ ගෙවීම් කරනු ලබන්නේ දරුවන් පෞද්ගලික පාසල් වලට හෝ ඇතුලු කර ගැනීමට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය සිය සේවකයාට ලබා දීමටයි.

විදේශ පුහුණව නිම කොට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් සිය දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ මේ හේතුන් නිසාය. තමන් විශේෂඥ වෛද්‍යවරයෙකු වීම නිසාම ඔවුන් අහිමි කරගන්නා නාගරික සේවා ස්ථාන වෙනුවෙන් එවැනි ඉල්ලීමක් කිරීමේ අසාධාරණයක් මම නොදකිමි. අනෙක් අතට ඕනෑම දෙමාපියෙකු සේම විශේෂඥ වෛද්‍යවරයාත් සිය දරුවාට වඩාක් හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සාහ කිරීමේ වරද කුමක් ද?

වෛද්‍යවරුන්ට පහර දෙන පිරිස් මේ සමගම කියන දෙය නම් අනෙක් අයට වඩා වෛද්‍යවරුන්ට විශේෂ ලෙස සැලකීමක් අවශ්‍ය නොවන බවයි. හොඳයි මම ඔවුන් ගෙන් එක් ප්‍රශ්නයක් අසමි. තමන් සිය වෘත්තිය තෝරාගැනීමේදී තමන්ට විශේෂ සැළකීමක් නොකරන්නේ නම් ඔබ එවැනි වෘත්තියක් තෝරා ගන්නවාද? වෛද්‍යවරයෙකුගේ ජීවිතය රෝස මල් යහනාවක් නොවේ. බොහෝ දෙනා වෛද්‍යවරුන්ගේ ජීවිත මනින්නේ පුද්ගලික චැනල් සේවයට එන ඇතැම් වෛද්‍යවරුන භාවිතා කරන සුඛෝපභෝගී වාහන, ඇතැම් වෛද්‍යවරුන් සතු තරමක් සැප පහසු ඇති නිවාස දැකීමෙන් බව ඔවුන් කියන කරන දෑ වලින් පැහැදිළිවේ. වෛද්‍යවරයෙකු සිය සේවා ස්ථානයට ගිය මොහොතේ සිට නැවත නිවසට පැමිණෙන මොහොත දක්වා දකින්නේ, අසන්නේ හා විඳින්නේ ජීවිතයේ කටුක අසුන්දර වේදනාකාරී දේවල්ය. වෛද්‍යවරයෙක් වෙත එන රෝගියෙක් කිසි විටෙක ප්‍රීතියෙන් පිනා ගොස් ගීත මුමුණමින් වෛද්‍යවරයා වෙත එන්නේ නැත. ඔවුන් වෛද්‍යවරුන් වෙත ගෙන එන්නේ එක්කෝ වේදනාවකි, ඇතැම් විට සුව කළ නොහැකි රෝගයක ලක්ෂණයකි, සාමාන්‍ය පුද්ගලයෙක් දැකීමට අප්‍රිය කරණ, ඇසීමට අප්‍රිය කරණ රෝග ලක්ෂනයක් හෝ රෝගයකි. ඇතැම් විට අතිශය දුර්ගන්ධය වහනය කුණු වී ගිය වණයකි. තවත් විටෙක වේදනාවෙන් පීඩිත වූ දරුවෙකි. සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයෙක් දකින්නට අකමැති අසන්නට අකමැති විඳින්නට අකමැති දේ දකින අසන විඳින වෛද්‍යවරු සිය සිහිය මනාව යොදවා රෝගියාට ප්‍රතිකාර නියම කළ යුතුය.

වෛද්‍යවරුන්ට ලබා දෙන තීරු බදු සහන සහිත වාහන බලපත්‍රය ද මෙයටම ගැට ගසා ඇති අයුරු ද මම දුටිමි. මෙම ලිපියේ මාතෘකාවට අදාල නොවුවත්මේ ඒ ගැනත් යමක් කිව යුුතුය. තීරු බදු සහන සහිත වාහන බලපත්‍රය ලැබෙන එකම පිරිස වෛද්‍යවරුන් පමණක් නොවේ. රජයේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ ශ්‍රෙණිවල සියළු නිලධාරීන්ට එම වරප්‍රසාදය හිමිය. ඒ අනුව රජයේ සේවයේ නියුතු සහකාර අධ්‍යක්ෂකවරුන් (පරිපාලන), මිනින්දෝරු සේවාවේ අධ්‍යක්ෂකවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්, විදුහල්පතිවරුන්,රජයේ ඉංජිනේරුවන්, නීති නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සියල්ලන්ටම ලැබෙන්නේ එකම ආකාරයේ වාහන බලපත්‍රයකි. එය මන්ත්‍රීවරුන්ට , ඇමතිවරුන්ට ලැබෙන තීරු බදු රහිත බලපත්‍රය වැන්නක් නොවේ! පාර්ලිමේන්තුවට පත්වූ විගස මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට ලැබෙන මේ වරප්‍රසාද ගැන කටේ කෙළ බිඳුවක් නොහෙලන ඇතැම් හු වෛද්‍යවරුන් වසර හයක් සේවය කිරීමෙන් ලබා ගන්නා තීරු බදු සහන සහික වාහන බලපත්‍රය විවේචනය කරන්නේ මහත් අභිරුචියකිනි.

වෛද්‍යවරුන් අතරින් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නේ අතළොස්සකි. ඔවුන් ද එය කරන්නේ නිවසක් තනා ගැනීමට, වාහනයක් මිළදී ගැනීමට පරම්පරාවෙන් උරුම වූ ධනයක් නැති අවස්ථාවලය. ඉතාම සුළු පිරිසක් මුදල් පසුපස හඹා නොයන්නේ නොවේ. නමුත් ප්‍රතිශතයක් ලෙස එම පිරිස ඉතා අල්පය. විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික චැනල් සේවාව හරහා එක් දිනකින් විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගෙන ඔවුන්ට ගරහන අපේ ඇතැමුන් අමතක කරණ දෙය නම් වෙනත් රටකදී විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගැනීම සඳහා මාස ගණනක් පොරොත්තු ලේඛණවල රැඳී සිටීමට සිදුවන බවය.

අවසාන වශයෙන් කිව හැක්කේ මෙයයි. වෛද්‍යවරුන්ට වරප්‍රසාද දෙනවාට විරුද්ධවන මහත්වරුන් හා නෝනාවරුන් මේ ගැනද සිතා බැළුවොත් හොඳය. වෛද්‍යවරුන්ට වරප්‍රසාද කප්පාදු කරන විට එම ක්ෂේත්රය තෝර ගන්නා පිරිස අඩුවනු ඇත. වෛද්‍යවරුන් අතරෙන් විශේෂඥ වෛද්‍යවරුන් වීමට කැමති වන පිරිසද අඩුවනු ඇත. (දැනට එංගලන්තයේ හා නවසීලන්තයේ පශු වෛද්‍ය උපාධීයට අති ඉල්ලුම වෛද්‍ය උපාධියට වඩා වැඩිය). දැනට සිටින වෛද්‍යවරු ද වඩාත් වැඩි පහසුකම් සපයන රටවලට සංක්‍රමණය වනු ඇත.(මගේ කණ්ඩායමේ පශ්චාත් සීමාවාසික පත්වීම් නොලබා පිට රට ගිය ගණන සියයකට අඩුය. මට අසන්නට ලැබුණු පරිදි අවසන් පශ්චාත් සීමාවාසික කණ්ඩායමේ එම සංඛ්‍යාව 400 කට ආසන්නය!!). එවිට අඩු වැටුපට වැඩ කරන තත්ත්වයෙන් බාල වෛද්‍යවරුන් වෙනත් රටකින් ආනයනය කිරීමට පාලකයින්ට හැකි වනු ඇත. ඇති හැක්කෝ සිංගප්පූරුවට, ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට හෝ අමෙරිකා එක්සත් ජනපදයට ගොස් වඩාත් උසස් තත්ත්වයේ ප්‍රතිකාර ගන්නා අතර නැති බැරියෝ අවට රටවලින් ගෙන්වූ තත්වයෙන් බාල 'වෛද්‍යවරුන්' ගෙන් ප්‍රතිකාර ගෙන විඳවනු ඇත.

2005 වසරේ සිට ක්‍රියාත්මක වූ පරිදි වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසැල් වලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා අධ්‍යාපන ඇමතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටි වෛද්‍යවරුන් පිරිසකට ඉතාම නින්දිත ආකාරයට සැළකීමට කටයුතු කිරීම නිසා දිස්ත්‍රික්ක තුනක වෛද්‍යවරුන් පසුගිය දිනෙක දින භාගයක ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සමාජ මාධ්‍ය ජාලා හා අනෙකුත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුරා වෛද්‍යවරුන් ට හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහි දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් දක්වා වර්ධනය වනු අපි දුටිමු. මේ වෛද්‍ය විරෝධී අදහස් දැක්වීම තවත් වර්ණවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලැයිස්තුව නම් ලැයිස්තුවක පින්තූර මුහුණු පොතේ හුවමාරු වනු දක්නට ලැබිණි. සුපුරුදු පරිදි වෛද්‍යවරුන්ට එරෙහිව ඉතාමත් වෛරී සහගත ප්‍රචාරයන් දියත් වූ අතර ඇතැම් ෆෙස් බුක් වීරයෝ වෛද්‍යවරුන්ට එරෙහිව ඒකාබද්ධව ක්‍රියාකර ආකාරය ගැනද සාකච්ඡා කර තිබිණ.

වෛද්‍යවරුන්ට හා විදේශ පුහුණුව නිමවා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ට මුහුණ පෑමට සිදුවන සුවිශේෂී ගැටළු ගැන මම මෙයට පෙර සාකච්ඡා කළෙමි. මෙම මාතෘකාව ඔස්සේ දිගින් දිගටම කරුණු දැක්වීම මගේ අරමුණ නොවුවත් මෙයට පෙර ලියූ ලිපියේ අඩංගු කිරීමට නොහැකි වූ කරුණු කිහිපයකුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට යවන ලද ලැයිස්තුව පිළිබඳව යම් සත්‍ය කරුණු කිහිපයකුත් ලියා තැබිය යුතු බවට සිතුනේ ඊයේ මා ඇමතූ ගුවන් හමුදා නිලධාරියෙකු ද එම ලැයිසුතුව ගැනත් තමාගේ පෞද්ගලික අත්දැකීමකුත් මා සමග පැවසීමෙන් පසුවයි.

දරුවෙකු පාසැලකට ඇතුළත් කර ගැනීම යනු අද දවසේ ලංකාවේ ජීවත් වන සෑම දෙමාපියෙකුටම අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදුවන අතිශය අමිහිරි යුද්ධයකි. ඇතැම් දෙමවුපියෝ ඒ සඳහා සූදානම් වන්නේ දරුවා පිළිසිඳ ගත් දා පටන්ය. මේ තරම් දූෂිත හා බොරුව රජ කරන ක්‍රියාවලියක් ලංකාවේ ඇත්නම් එය දෙවැනි වන්නේ නීල කාස හොරුන් උපාසකයන් කරවන වර්තමාන සමානුපාතික ඡන්ද ක්‍රමයට පමණි. ඇත්තටම මේ ජනප්‍රිය පාසැල් වලට මේ තරම් තදබදයක් ඇත්තේ ඇයි? හේතුව ඉතා සරලය. ජනප්‍රිය පාසැලක් අවට පවුලක් පදිංචි නැති විදුලි පහන් කණුවක් වත් සොයා ගත නොහැක. හේතුව වංචනික ලියකියවිලි හරහා ඉතා විශාල පිරිසක් ජනප්‍රිය පාසල් අවට 'නිල වශයෙන් පදිංචිව' සිටීමයි. දරුවන් වෙනුවෙන් මුසාවාදා ශික්ෂා පදය කඩා දමන දෙමාපියෝ සම්මුඛ පරීක්ෂණය දා දරුවාටද බොරු කියන්නට උගන්වති. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවේ දිශාව හා දුර ගැන නහයෙන් හඬන වෙබ් වීරයෝ මේ වංචනික ක්‍රියා නිසා අවස්ථාව අහිමිවන විශාල සංඛ්‍යාවක් වන දුප්පත් අහිංසක දරුවන් ගැන නෑසූ කන් ඇතිව ගොළුව බිහිරිව අඳව සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලැයිස්තුව ගැන යමක් දැන ගැනීමට මම අද උදයේ ඒ ගැන යම් අවබෝධයක් ඇති කාරක සභා සමාජිකයෙකු ඇමතුවෙමි. මා හට විශේෂ යෙන් දැන ගැනීමට අවශ්‍ය වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට බලපිටිය මූලික රෝහලට ස්ථාන මාරුවක් ලබා ගත් වෛද්‍ය නිලධාරිණිය පිළිබඳවය. එයට හේතුව වූයේ බැලූ බැල්මටම වැරදි ඉල්ලීමක් වූ සිය දරුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතළත් කර ගැනීමේ ඉල්ලීම ගැන සොයා බැලීමටය. එම ප්රශ්නය මා අසා තිබුණේ හොඳ වෙලාවටය. එමගින් වෛද්‍යවරුන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපහසුතාවයට පත් කර තමන් සියල්ල දත්තන් යැයි පෙන්වීමට ගිය ඇතමුන් ගේ සැබෑ ස්වරූපය හෙළිකර ගැනීමට හැකි වූ නිසාය. අදාළ ලැයිස්තුව අනුව එම වෛද්‍යවරිය ගේ දරුවා රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු කළ නොහැකි බව දන්වා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. එවැනි ඉල්ලීමක් ඇය විසින් සිදු කළේ ඇයිද යන්නට පිළිතුර මට සොයාගත හැකි වූයේ ඇයගේ පදිංචිය ගැන විමසීමේ දීය. ඇය පදිංචිව සිටින්නේ ගිංතොට ප්රදේශයේය. ඇයගේ දියණිය ඉගෙනුම ලබන්නේ ගාල්ල ශුද්ධවූ හෘදය කන්‍යාරාමයේය. වාර්ෂික ස්ථාන මාරුවීම් අනුව ඇයට හිමිවී ඇත්තේ බලපිටිය මූලික රෝහලයි. (මහමෝදර ශික්ෂණ රෝහල ප්‍රමාණයෙන් කුඩා වන අතර වාර්ෂික ස්ථාන මාරුවීම් වලදී එම රෝහල ලැබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ නම් එහි ඉතා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුට පමණි). මම මෙයට පෙර බලපිටිය මූලික රෝහලේ නේවාසික වෛද්‍යවරයෙකු හා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැබෙන තෙක් ද සේවය කළෙමි. බලපිටිය රෝහලේ ජ්‍යේෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ට නිල නිවාස නොමැත. ඇත්තේ ඇමතුම් සේවා සඳහා වන කාමරයක් පමණි. සේවා අවශ්‍යතා මත බලපිටියට මාරු කරන ලද අදාල වෛද්‍යවරිය දිනපතා කිලෝමීටර 35ක දුරක් ගිංතොට සිට බලපිටියටත් බලපිටියේ සිට ගිංතොටටත් පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ගමන් කළ යුතුය.(තීරු බදුසහන සහිත බලපත්‍රයක් වෛද්‍යවරුන්ට හිමි නමුත් දිනපතා කි.මී 70 ක් ඉහළ පහළ ධාවනයට අවශ්‍ය තරම් ඉන්ධන දීමනාවක් හෝ ප්‍රමාණවත් වැටුපක් වෛද්‍යවරුන්ට පැබෙන්නේ නැත.) ඇයගේ නිවස මා නොදන්නා නිසා ගිං තොට දුම්රියපොළ සමීපයේ ඇය සිටින්නේ යැයි සළකා මම ආසන්න ජාතික පාසැල් වලට ඇති දුර ගණනය කළෙමි. ඒ අනුව ගත්තද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇයගේ නිවසේ සිට ඇති දුර කි.මී 4.1ක් විය යුතුය. ඇය බලපිටිය මූලික රෝහල් භූමියේම පදිංචිව සිටින්නේ යැයි සැළකුව හොත් බලපිටිය රේවත විද්‍යාලයට කි.මී 3.3කුත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට කි.මී 3.1කුත් වෙයි. තවදුරටත් සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ අැය සිය දරුවා කි.මී 6ක් පමණ දුරින් පිහිටි විදුහලකට ඇතුළත් කරගෙන ඇති බවයි. එය ජනප්‍රිය පාසලක් නොවේ. තමන්ගේ නිවසට වඩාත් ආසන්න රිච්මන්ඩ් විද්‍යාලයට දරුවා ඇතුළත් කර ගැනීමේ වරම ඇයට අහිමි වන්නට මූලිකම හේතුව වන්නේ විදුලි කණු, බෝක්කු, එකම නිවසේ සාලය,කාමර ඉස්තෝප්පු ආදියේ පදිංචිවී සිටින 'නිල පදිංචි කරුවන්' නිසා පාසැලට ආසන්නතාවය අනුව ගන්නා සීමාව පටුවීමයි. බොහෝ අනෙකුත් අවස්ථා වලද තත්ත්වය එයයි.

තවත් බොහෝ දෙනා නොදකින හඬ නොනගන දෙයක් ඇත. එනම් ජනප්‍රිය පාසැල් වලට දරුවන් ඇතුළු කිරීමට දේශපාලනඥයින් විසින් සිය හිතවතුන්ට හා පාක්ෂිකයින්ට ලබා දෙන උදවු පදවු ය. වෛද්‍යවරයෙකු ස්ථාන මාරුවීමක් මත සිය දරුවා පාසැලකට ඇතුළු කිරීම නිසා ශිෂ්‍යත්වය සමත් දක්ෂ දරුවෙකුගේ ස්ථානය අහිමිවේ යැයි මොරදෙන වෙබ් වීරයින්ගේ මුඛයන් මේ අවස්ථා වලදී පූට්ටු වෙලාය. මෑත දිනෙක මම දැන් සාර්ථක ව්‍යාපාරිකයෙකු වන මගේ පාසැල් මිතුරෙකු හමුවීමි. දරුවා පාසැලට දමා ගන්නේ කෙසේද යන්න ඔහුගේ ද මාතෘකාව විය. ඔහු මට සරලව පැවසූයේ ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ තම දරුවා පාසැලට නොගන්නේ නම් සිය දේශපාලන සබඳතා හරහා හෝ දරුවා පාසැලට දමා ගන්නා බවයි. දේශපාලනඥයෙකුගේ ලිපි නිසා ජාතික පාසැල් වලට ඇතුළු කරගන්නා දරුවන් නිසා අහිමි වන්නේ ශිෂ්‍යත්වය සමත් වී එන දක්ෂ දුප්පත් දරුවන්ගේ තැන නොවෙයිද? එසේ වන්නේ ස්ථාන මාරුවීම් ගන්නා වෛද්‍යවරුන්ගේ දරුවන් නිසා පමණද?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෘත්තීය සමිතියකි. එහි සාමාජිකයින් වන වෛද්‍යවරු එයට විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරනුයේ අදාල ඉල්ලීම් අදාල ස්ථාන කරා යොමු කිරීමයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ (අධ්‍යාපන අමාත්‍යාංශයද දැනුවත්ව වියු යුතුය) වෛද්‍යවරුන් අපහසුතාවයට පත් කිරීම සඳහා බෙදා හැර ඇති මේ ලේඛන වල සඳහන් අසාධාරණ ඉල්ලීම් ඉවත දමා ඇති අතර සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වී ඇත.

පැහැදිළි කර ගත යුතු කාරණයක් ඇත. වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් (වසර 4 කට වරක් ලැබෙන) නිසා දරුවන් පාසැල් වලට ඇතුළු කර ගැනීමේ දී පැණ නගින ගැටළු වලට විසඳුමක් ලෙස 2005 වසරේ සිට වෛද්‍යවරුන් සඳහා ලැයිස්තුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන් සමග එකඟ වී ඇත. මෙවර සිදුවූයේ අනෙකුත් සියළු ලැයිස්තු වලට අමාත්‍ය වරයා සිය අනුමැතිය දුන්නත් වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවට අනුමැතිය නොදීමයි. එයට හේතුව එහි ඇති අක්‍රමිකතා නොවේ. එවන් අක්‍රමිකතා ඇත්නම් සොයා බලා අමාත්‍යවරයාගේ අනුමැතියට පෙර එම අක්‍රමිකතා ඇති ඉල්ලීම් ඉවත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමයි. ඇමතිවරයා මෙම ලැයිස්තුවට එකඟ නොවීමටත් සිය බත් බැලයන් ලවා වෛද්‍යවරුන්ට අපහාස කිරවීම පිණිස එම ලැයිස්තුව පිට කිරීමටත් හේතුව රජය විසින් ගන්නා ජනතා ද්‍රෝහී ක්‍රියා මාර්ග වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නොවීමයි. ECTA ගිවිසුම සම්බන්ධයෙන් හා SAITEM ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය රජයේ මතය හා සමපාත වූයේ නම් වෙබ් වීරයන්ට උඩ පැන පැන කෑ ගසන්නට අවශ්‍ය ලැයිස්තු එළියට එන්නේ ද නැත. වෛද්‍යවරුන්ගේ දරුවන් තමන් ඉල්ලන ඕනෑම පාසැලකට දමාගන්නට අසීරු වන්නේ ද නැත!

[QUOTE="Taser, post: 20714839, member: 555891"] [SIZE="4"]වියත්මග ක්‍රියාකාරී වෛද්‍ය අනොජ් තාබෘ යහපාලන රජය විසින් වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසැල් ලබා දීම සම්බන්ධයෙන් පතුරන දුර්මත ගැන පැහැදිලි කරයි.......... විදේශ පුහුණුව නිම කොට ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා පාසල් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලූ එම වෛද්‍යවරුන්ට ඉතා පහත් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් පසුගිය දින දිස්ත්‍රික්ක කිහිපයක වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් සිදු කරන ලදි. බලාපොරොත්තු වූ පරිදිම වෛද්‍යවරුන් ගැන බොහෝ විට වැරදි අදහස් දක්වන යහපාලන රජය හා තවත් පිරිස් ඒ ගැන විවිධ මතවාදයන් දක්වා තිබෙනු දුටිමි. බොහෝ දෙනා නොදන්නා නිසා මේ වෛද්‍යවරුන් ගැන යමක් ලියා තබන්නේ අනුකම්පාව බලාපොරොත්තුවෙන් නොව ඇත්තටම එම විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ පාන ගැටළු ගැන එයට එරෙහිව හඬ නගන්නන් දන්නේ අල්ප මාත්‍ර වශයෙන් නිසාය. රජයේ වෛද්‍යවරුන් අතරින් පිරිසක් පශ්චාත් උපාධිය හදාරා (ඒ සඳහා ඔවුන් මුදල් ගෙවිය යුතු අතර පශ්චාත් උපාධිය සම්පූර්ණ කර රජයේ සේවයේ යෙදෙන්නන්ට පමණක් එම මුදල අදාළ විශේෂතාවය පිළිබඳ පශ්චාත් උපාධි මණ්ඩලයේ සහතිකය ලැබූ විට පමණක් නැවත ලබාගත හැක) එහි වැඩිදුර පුහුණුව සඳහා විදේශ ගත වෙති. මෙසේ පශ්චාත් උපාධියක් සම්පූර්ණ කිරීමට වෛද්‍යවරයෙකුට සීමාවාසික පුහුණුවෙන් පසුව විභාගයට පෙනී සිටීමට පෙර ගෙවිය යුතු වසර ද සහිතව අවම වශයෙන් වසර හයකුත් ඇතැම් විට වසර 7 - 9 දක්වා ( තමන් විශේෂඥතාව ලබා ගන්නා විෂය අනුව) සිය වෘත්තීය ජීවිතයෙන් කැප කළ යුතුය. විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට තෝරා නොගන්නා වෛද්‍යවරයෙකුට වසර 4 කට වරක් ජ්‍යේෂ්ඨතාවය මත ස්ථාන මාරුවීම් ලැබෙන අතර ඒ අතරේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් මගින් සිය සේවාවේ ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළට යා හැකිය. සිය ජීවිතයේ හොඳම කාලය වෛද්‍ය විද්‍යාල තුළත් රෝහල් වල විශේෂඥ පුහුණුව සඳහාත් ගත කොට විදේශ පුහුණුවෙන් පසුව එන මේ විශේෂඥ වෛද්‍යවරුන්ව අනියුක්ත කරනුයේ පර්යන්ත රෝහල් වලටයි. විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට තෝරා නොගන්නේ නම් එම වෛද්‍යවරුන්ට සිය ජ්‍යේෂ්ඨතාවය මත වඩාත් පහසුකම් සහිත නාගරික රෝහලක සේවය කිරීමේ හැකියාව ලැබෙන අතර එවන් වෛද්‍යවරයෙකුට සිය දරුවා වඩාත් හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමට වැඩි අවස්ථාවක් ලබා ගැනීමට හැකියාවක් ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට දැඩි වෛද්‍ය හා විශේෂඥ වෛද්‍ය හිඟයක් ඇති බව නොරහසකි. රජයේ රෝහල් වල පෝලිම් ගැනත් රෝගීන් විශාල ප්‍රමාණයක් බැලීමෙන් වෙහෙසට පත්වන වෛද්‍යවරුන් ගැනත් මැසිවිලි නගන්නන්ට නොතේරෙන සත්‍ය මෙයයි. රජයේ වෛද්‍ය විද්‍යාල වලින් සහ විදේශීය වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබා මෙරටට එන වෛද්‍ය උපාධිධාරීන් වසරකට 1000ක් පමණ රජයේ සේවයට එක් වෙති. ඕනෑම ආයතනයක් තම ආයතනයට වඩාත් සුදුසුකම් සහිත වෘත්තිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා එම වෘත්තිකයින්ට විවිධ පහසුකම් සහ වරප්‍රසාද ලබා දෙනු ලැබේ. ඇතැම් ආයතන වැඩි වැටුප් ගෙවන අතර ඇතැම් ආයතන පෞද්ගලික වෛද්‍ය පහසුකම් සඳහා පමණක් නොව රජයේ රෝහලක නොමිලයේ ප්‍රතිකාර ලැබූවද රෝහල් ගතවී සිටින සිය සේවකයින්ට හා ඔහුගේ හෝ ඇයගේ පවුලේ සාමාජිකයින්ට වෛද්‍ය රක්ෂණ ක්‍රම මගින් ගෙවීම් කරති. ඇතැම් ආයතන සිය සේවකයින්ට ආයතනය මගින් ප්‍රවාහන සේවා සපයන අතර ඇතැම් ආයතන සේවකයාගේ තරාතිරම අනුව වාහන හා ඉන්ධන ද සපයනු ලබයි. බොහෝ පෞද්ගලික ආයතන වෘත්තිකයින්ට ඉතා ඉහළ ගෙවීම් කරනු ලබන්නේ දරුවන් පෞද්ගලික පාසල් වලට හෝ ඇතුලු කර ගැනීමට අවශ්‍ය කරන ආර්ථික ශක්තිය සිය සේවකයාට ලබා දීමටයි. විදේශ පුහුණව නිම කොට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් සිය දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ මේ හේතුන් නිසාය. තමන් විශේෂඥ වෛද්‍යවරයෙකු වීම නිසාම ඔවුන් අහිමි කරගන්නා නාගරික සේවා ස්ථාන වෙනුවෙන් එවැනි ඉල්ලීමක් කිරීමේ අසාධාරණයක් මම නොදකිමි. අනෙක් අතට ඕනෑම දෙමාපියෙකු සේම විශේෂඥ වෛද්‍යවරයාත් සිය දරුවාට වඩාක් හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සාහ කිරීමේ වරද කුමක් ද? වෛද්‍යවරුන්ට පහර දෙන පිරිස් මේ සමගම කියන දෙය නම් අනෙක් අයට වඩා වෛද්‍යවරුන්ට විශේෂ ලෙස සැලකීමක් අවශ්‍ය නොවන බවයි. හොඳයි මම ඔවුන් ගෙන් එක් ප්‍රශ්නයක් අසමි. තමන් සිය වෘත්තිය තෝරාගැනීමේදී තමන්ට විශේෂ සැළකීමක් නොකරන්නේ නම් ඔබ එවැනි වෘත්තියක් තෝරා ගන්නවාද? වෛද්‍යවරයෙකුගේ ජීවිතය රෝස මල් යහනාවක් නොවේ. බොහෝ දෙනා වෛද්‍යවරුන්ගේ ජීවිත මනින්නේ පුද්ගලික චැනල් සේවයට එන ඇතැම් වෛද්‍යවරුන භාවිතා කරන සුඛෝපභෝගී වාහන, ඇතැම් වෛද්‍යවරුන් සතු තරමක් සැප පහසු ඇති නිවාස දැකීමෙන් බව ඔවුන් කියන කරන දෑ වලින් පැහැදිළිවේ. වෛද්‍යවරයෙකු සිය සේවා ස්ථානයට ගිය මොහොතේ සිට නැවත නිවසට පැමිණෙන මොහොත දක්වා දකින්නේ, අසන්නේ හා විඳින්නේ ජීවිතයේ කටුක අසුන්දර වේදනාකාරී දේවල්ය. වෛද්‍යවරයෙක් වෙත එන රෝගියෙක් කිසි විටෙක ප්‍රීතියෙන් පිනා ගොස් ගීත මුමුණමින් වෛද්‍යවරයා වෙත එන්නේ නැත. ඔවුන් වෛද්‍යවරුන් වෙත ගෙන එන්නේ එක්කෝ වේදනාවකි, ඇතැම් විට සුව කළ නොහැකි රෝගයක ලක්ෂණයකි, සාමාන්‍ය පුද්ගලයෙක් දැකීමට අප්‍රිය කරණ, ඇසීමට අප්‍රිය කරණ රෝග ලක්ෂනයක් හෝ රෝගයකි. ඇතැම් විට අතිශය දුර්ගන්ධය වහනය කුණු වී ගිය වණයකි. තවත් විටෙක වේදනාවෙන් පීඩිත වූ දරුවෙකි. සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයෙක් දකින්නට අකමැති අසන්නට අකමැති විඳින්නට අකමැති දේ දකින අසන විඳින වෛද්‍යවරු සිය සිහිය මනාව යොදවා රෝගියාට ප්‍රතිකාර නියම කළ යුතුය. වෛද්‍යවරුන්ට ලබා දෙන තීරු බදු සහන සහිත වාහන බලපත්‍රය ද මෙයටම ගැට ගසා ඇති අයුරු ද මම දුටිමි. මෙම ලිපියේ මාතෘකාවට අදාල නොවුවත්මේ ඒ ගැනත් යමක් කිව යුුතුය. තීරු බදු සහන සහිත වාහන බලපත්‍රය ලැබෙන එකම පිරිස වෛද්‍යවරුන් පමණක් නොවේ. රජයේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ ශ්‍රෙණිවල සියළු නිලධාරීන්ට එම වරප්‍රසාදය හිමිය. ඒ අනුව රජයේ සේවයේ නියුතු සහකාර අධ්‍යක්ෂකවරුන් (පරිපාලන), මිනින්දෝරු සේවාවේ අධ්‍යක්ෂකවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන්, විදුහල්පතිවරුන්,රජයේ ඉංජිනේරුවන්, නීති නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් සියල්ලන්ටම ලැබෙන්නේ එකම ආකාරයේ වාහන බලපත්‍රයකි. එය මන්ත්‍රීවරුන්ට , ඇමතිවරුන්ට ලැබෙන තීරු බදු රහිත බලපත්‍රය වැන්නක් නොවේ! පාර්ලිමේන්තුවට පත්වූ විගස මන්ත්‍රීවරුන්ට හා ඇමතිවරුන්ට ලැබෙන මේ වරප්‍රසාද ගැන කටේ කෙළ බිඳුවක් නොහෙලන ඇතැම් හු වෛද්‍යවරුන් වසර හයක් සේවය කිරීමෙන් ලබා ගන්නා තීරු බදු සහන සහික වාහන බලපත්‍රය විවේචනය කරන්නේ මහත් අභිරුචියකිනි. වෛද්‍යවරුන් අතරින් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන්නේ අතළොස්සකි. ඔවුන් ද එය කරන්නේ නිවසක් තනා ගැනීමට, වාහනයක් මිළදී ගැනීමට පරම්පරාවෙන් උරුම වූ ධනයක් නැති අවස්ථාවලය. ඉතාම සුළු පිරිසක් මුදල් පසුපස හඹා නොයන්නේ නොවේ. නමුත් ප්‍රතිශතයක් ලෙස එම පිරිස ඉතා අල්පය. විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික චැනල් සේවාව හරහා එක් දිනකින් විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගෙන ඔවුන්ට ගරහන අපේ ඇතැමුන් අමතක කරණ දෙය නම් වෙනත් රටකදී විශේෂඥ වෛද්‍ය සේවාව ලබා ගැනීම සඳහා මාස ගණනක් පොරොත්තු ලේඛණවල රැඳී සිටීමට සිදුවන බවය. අවසාන වශයෙන් කිව හැක්කේ මෙයයි. වෛද්‍යවරුන්ට වරප්‍රසාද දෙනවාට විරුද්ධවන මහත්වරුන් හා නෝනාවරුන් මේ ගැනද සිතා බැළුවොත් හොඳය. වෛද්‍යවරුන්ට වරප්‍රසාද කප්පාදු කරන විට එම ක්ෂේත්රය තෝර ගන්නා පිරිස අඩුවනු ඇත. වෛද්‍යවරුන් අතරෙන් විශේෂඥ වෛද්‍යවරුන් වීමට කැමති වන පිරිසද අඩුවනු ඇත. (දැනට එංගලන්තයේ හා නවසීලන්තයේ පශු වෛද්‍ය උපාධීයට අති ඉල්ලුම වෛද්‍ය උපාධියට වඩා වැඩිය). දැනට සිටින වෛද්‍යවරු ද වඩාත් වැඩි පහසුකම් සපයන රටවලට සංක්‍රමණය වනු ඇත.(මගේ කණ්ඩායමේ පශ්චාත් සීමාවාසික පත්වීම් නොලබා පිට රට ගිය ගණන සියයකට අඩුය. මට අසන්නට ලැබුණු පරිදි අවසන් පශ්චාත් සීමාවාසික කණ්ඩායමේ එම සංඛ්‍යාව 400 කට ආසන්නය!!). එවිට අඩු වැටුපට වැඩ කරන තත්ත්වයෙන් බාල වෛද්‍යවරුන් වෙනත් රටකින් ආනයනය කිරීමට පාලකයින්ට හැකි වනු ඇත. ඇති හැක්කෝ සිංගප්පූරුවට, ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට හෝ අමෙරිකා එක්සත් ජනපදයට ගොස් වඩාත් උසස් තත්ත්වයේ ප්‍රතිකාර ගන්නා අතර නැති බැරියෝ අවට රටවලින් ගෙන්වූ තත්වයෙන් බාල 'වෛද්‍යවරුන්' ගෙන් ප්‍රතිකාර ගෙන විඳවනු ඇත. 2005 වසරේ සිට ක්‍රියාත්මක වූ පරිදි වෛද්‍යවරුන්ගේ දරුවන් ජාතික පාසැල් වලට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා අධ්‍යාපන ඇමතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටි වෛද්‍යවරුන් පිරිසකට ඉතාම නින්දිත ආකාරයට සැළකීමට කටයුතු කිරීම නිසා දිස්ත්‍රික්ක තුනක වෛද්‍යවරුන් පසුගිය දිනෙක දින භාගයක ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සමාජ මාධ්‍ය ජාලා හා අනෙකුත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුරා වෛද්‍යවරුන් ට හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහි දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් දක්වා වර්ධනය වනු අපි දුටිමු. මේ වෛද්‍ය විරෝධී අදහස් දැක්වීම තවත් වර්ණවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලැයිස්තුව නම් ලැයිස්තුවක පින්තූර මුහුණු පොතේ හුවමාරු වනු දක්නට ලැබිණි. සුපුරුදු පරිදි වෛද්‍යවරුන්ට එරෙහිව ඉතාමත් වෛරී සහගත ප්‍රචාරයන් දියත් වූ අතර ඇතැම් ෆෙස් බුක් වීරයෝ වෛද්‍යවරුන්ට එරෙහිව ඒකාබද්ධව ක්‍රියාකර ආකාරය ගැනද සාකච්ඡා කර තිබිණ. වෛද්‍යවරුන්ට හා විදේශ පුහුණුව නිමවා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ට මුහුණ පෑමට සිදුවන සුවිශේෂී ගැටළු ගැන මම මෙයට පෙර සාකච්ඡා කළෙමි. මෙම මාතෘකාව ඔස්සේ දිගින් දිගටම කරුණු දැක්වීම මගේ අරමුණ නොවුවත් මෙයට පෙර ලියූ ලිපියේ අඩංගු කිරීමට නොහැකි වූ කරුණු කිහිපයකුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට යවන ලද ලැයිස්තුව පිළිබඳව යම් සත්‍ය කරුණු කිහිපයකුත් ලියා තැබිය යුතු බවට සිතුනේ ඊයේ මා ඇමතූ ගුවන් හමුදා නිලධාරියෙකු ද එම ලැයිසුතුව ගැනත් තමාගේ පෞද්ගලික අත්දැකීමකුත් මා සමග පැවසීමෙන් පසුවයි. දරුවෙකු පාසැලකට ඇතුළත් කර ගැනීම යනු අද දවසේ ලංකාවේ ජීවත් වන සෑම දෙමාපියෙකුටම අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදුවන අතිශය අමිහිරි යුද්ධයකි. [COLOR="red"]ඇතැම් දෙමවුපියෝ ඒ සඳහා සූදානම් වන්නේ දරුවා පිළිසිඳ ගත් දා පටන්ය. මේ තරම් දූෂිත හා බොරුව රජ කරන ක්‍රියාවලියක් ලංකාවේ ඇත්නම් එය දෙවැනි වන්නේ නීල කාස හොරුන් උපාසකයන් කරවන වර්තමාන සමානුපාතික ඡන්ද ක්‍රමයට පමණි. ඇත්තටම මේ ජනප්‍රිය පාසැල් වලට මේ තරම් තදබදයක් ඇත්තේ ඇයි? හේතුව ඉතා සරලය. ජනප්‍රිය පාසැලක් අවට පවුලක් පදිංචි නැති විදුලි පහන් කණුවක් වත් සොයා ගත නොහැක. හේතුව වංචනික ලියකියවිලි හරහා ඉතා විශාල පිරිසක් ජනප්‍රිය පාසල් අවට 'නිල වශයෙන් පදිංචිව' සිටීමයි.[/COLOR] දරුවන් වෙනුවෙන් මුසාවාදා ශික්ෂා පදය කඩා දමන දෙමාපියෝ සම්මුඛ පරීක්ෂණය දා දරුවාටද බොරු කියන්නට උගන්වති. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවේ දිශාව හා දුර ගැන නහයෙන් හඬන වෙබ් වීරයෝ මේ වංචනික ක්‍රියා නිසා අවස්ථාව අහිමිවන විශාල සංඛ්‍යාවක් වන දුප්පත් අහිංසක දරුවන් ගැන නෑසූ කන් ඇතිව ගොළුව බිහිරිව අඳව සිටිති. [COLOR="red"]රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලැයිස්තුව ගැන යමක් දැන ගැනීමට මම අද උදයේ ඒ ගැන යම් අවබෝධයක් ඇති කාරක සභා සමාජිකයෙකු ඇමතුවෙමි. මා හට විශේෂ යෙන් දැන ගැනීමට අවශ්‍ය වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට බලපිටිය මූලික රෝහලට ස්ථාන මාරුවක් ලබා ගත් වෛද්‍ය නිලධාරිණිය පිළිබඳවය. එයට හේතුව වූයේ බැලූ බැල්මටම වැරදි ඉල්ලීමක් වූ සිය දරුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතළත් කර ගැනීමේ ඉල්ලීම ගැන සොයා බැලීමටය. එම ප්රශ්නය මා අසා තිබුණේ හොඳ වෙලාවටය. එමගින් වෛද්‍යවරුන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපහසුතාවයට පත් කර තමන් සියල්ල දත්තන් යැයි පෙන්වීමට ගිය ඇතමුන් ගේ සැබෑ ස්වරූපය හෙළිකර ගැනීමට හැකි වූ නිසාය. අදාළ ලැයිස්තුව අනුව එම වෛද්‍යවරිය ගේ දරුවා රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු කළ නොහැකි බව දන්වා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි. එවැනි ඉල්ලීමක් ඇය විසින් සිදු කළේ ඇයිද යන්නට පිළිතුර මට සොයාගත හැකි වූයේ ඇයගේ පදිංචිය ගැන විමසීමේ දීය. ඇය පදිංචිව සිටින්නේ ගිංතොට ප්රදේශයේය. ඇයගේ දියණිය ඉගෙනුම ලබන්නේ ගාල්ල ශුද්ධවූ හෘදය කන්‍යාරාමයේය. වාර්ෂික ස්ථාන මාරුවීම් අනුව ඇයට හිමිවී ඇත්තේ බලපිටිය මූලික රෝහලයි. (මහමෝදර ශික්ෂණ රෝහල ප්‍රමාණයෙන් කුඩා වන අතර වාර්ෂික ස්ථාන මාරුවීම් වලදී එම රෝහල ලැබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ ප්‍රථම පන්තියේ හෝ දෙවන පන්තියේ නම් එහි ඉතා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුට පමණි). මම මෙයට පෙර බලපිටිය මූලික රෝහලේ නේවාසික වෛද්‍යවරයෙකු හා පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැබෙන තෙක් ද සේවය කළෙමි. බලපිටිය රෝහලේ ජ්‍යේෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ට නිල නිවාස නොමැත. ඇත්තේ ඇමතුම් සේවා සඳහා වන කාමරයක් පමණි. සේවා අවශ්‍යතා මත බලපිටියට මාරු කරන ලද අදාල වෛද්‍යවරිය දිනපතා කිලෝමීටර 35ක දුරක් ගිංතොට සිට බලපිටියටත් බලපිටියේ සිට ගිංතොටටත් පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ගමන් කළ යුතුය.(තීරු බදුසහන සහිත බලපත්‍රයක් වෛද්‍යවරුන්ට හිමි නමුත් දිනපතා කි.මී 70 ක් ඉහළ පහළ ධාවනයට අවශ්‍ය තරම් ඉන්ධන දීමනාවක් හෝ ප්‍රමාණවත් වැටුපක් වෛද්‍යවරුන්ට පැබෙන්නේ නැත.) ඇයගේ නිවස මා නොදන්නා නිසා ගිං තොට දුම්රියපොළ සමීපයේ ඇය සිටින්නේ යැයි සළකා මම ආසන්න ජාතික පාසැල් වලට ඇති දුර ගණනය කළෙමි. ඒ අනුව ගත්තද ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇයගේ නිවසේ සිට ඇති දුර කි.මී 4.1ක් විය යුතුය. ඇය බලපිටිය මූලික රෝහල් භූමියේම පදිංචිව සිටින්නේ යැයි සැළකුව හොත් බලපිටිය රේවත විද්‍යාලයට කි.මී 3.3කුත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට කි.මී 3.1කුත් වෙයි. තවදුරටත් සොයා බැලීමේදී මට දැනගන්නට ලැබුණේ අැය සිය දරුවා කි.මී 6ක් පමණ දුරින් පිහිටි විදුහලකට ඇතුළත් කරගෙන ඇති බවයි. එය ජනප්‍රිය පාසලක් නොවේ. තමන්ගේ නිවසට වඩාත් ආසන්න රිච්මන්ඩ් විද්‍යාලයට දරුවා ඇතුළත් කර ගැනීමේ වරම ඇයට අහිමි වන්නට මූලිකම හේතුව වන්නේ විදුලි කණු, බෝක්කු, එකම නිවසේ සාලය,කාමර ඉස්තෝප්පු ආදියේ පදිංචිවී සිටින 'නිල පදිංචි කරුවන්' නිසා පාසැලට ආසන්නතාවය අනුව ගන්නා සීමාව පටුවීමයි. බොහෝ අනෙකුත් අවස්ථා වලද තත්ත්වය එයයි.[/COLOR] තවත් බොහෝ දෙනා නොදකින හඬ නොනගන දෙයක් ඇත. එනම් ජනප්‍රිය පාසැල් වලට දරුවන් ඇතුළු කිරීමට දේශපාලනඥයින් විසින් සිය හිතවතුන්ට හා පාක්ෂිකයින්ට ලබා දෙන උදවු පදවු ය. වෛද්‍යවරයෙකු ස්ථාන මාරුවීමක් මත සිය දරුවා පාසැලකට ඇතුළු කිරීම නිසා ශිෂ්‍යත්වය සමත් දක්ෂ දරුවෙකුගේ ස්ථානය අහිමිවේ යැයි මොරදෙන වෙබ් වීරයින්ගේ මුඛයන් මේ අවස්ථා වලදී පූට්ටු වෙලාය. [COLOR="Red"][B]මෑත දිනෙක මම දැන් සාර්ථක ව්‍යාපාරිකයෙකු වන මගේ පාසැල් මිතුරෙකු හමුවීමි. දරුවා පාසැලට දමා ගන්නේ කෙසේද යන්න ඔහුගේ ද මාතෘකාව විය. ඔහු මට සරලව පැවසූයේ ආදි ශිෂ්‍ය අනුග්‍රහය යටතේ තම දරුවා පාසැලට නොගන්නේ නම් සිය දේශපාලන සබඳතා හරහා හෝ දරුවා පාසැලට දමා ගන්නා බවයි. දේශපාලනඥයෙකුගේ ලිපි නිසා ජාතික පාසැල් වලට ඇතුළු කරගන්නා දරුවන් නිසා අහිමි වන්නේ ශිෂ්‍යත්වය සමත් වී එන දක්ෂ දුප්පත් දරුවන්ගේ තැන නොවෙයිද?[/B][/COLOR] එසේ වන්නේ ස්ථාන මාරුවීම් ගන්නා වෛද්‍යවරුන්ගේ දරුවන් නිසා පමණද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු වෘත්තීය සමිතියකි. එහි සාමාජිකයින් වන වෛද්‍යවරු එයට විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරනුයේ අදාල ඉල්ලීම් අදාල ස්ථාන කරා යොමු කිරීමයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ (අධ්‍යාපන අමාත්‍යාංශයද දැනුවත්ව වියු යුතුය) වෛද්‍යවරුන් අපහසුතාවයට පත් කිරීම සඳහා බෙදා හැර ඇති මේ ලේඛන වල සඳහන් අසාධාරණ ඉල්ලීම් ඉවත දමා ඇති අතර සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වී ඇත. පැහැදිළි කර ගත යුතු කාරණයක් ඇත. වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් (වසර 4 කට වරක් ලැබෙන) නිසා දරුවන් පාසැල් වලට ඇතුළු කර ගැනීමේ දී පැණ නගින ගැටළු වලට විසඳුමක් ලෙස 2005 වසරේ සිට වෛද්‍යවරුන් සඳහා ලැයිස්තුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන් සමග එකඟ වී ඇත. මෙවර සිදුවූයේ අනෙකුත් සියළු ලැයිස්තු වලට අමාත්‍ය වරයා සිය අනුමැතිය දුන්නත් වෛද්‍යවරුන්ගේ ලැයිස්තුවට අනුමැතිය නොදීමයි. එයට හේතුව එහි ඇති අක්‍රමිකතා නොවේ. එවන් අක්‍රමිකතා ඇත්නම් සොයා බලා අමාත්‍යවරයාගේ අනුමැතියට පෙර එම අක්‍රමිකතා ඇති ඉල්ලීම් ඉවත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමයි. ඇමතිවරයා මෙම ලැයිස්තුවට එකඟ නොවීමටත් සිය බත් බැලයන් ලවා වෛද්‍යවරුන්ට අපහාස කිරවීම පිණිස එම ලැයිස්තුව පිට කිරීමටත් හේතුව රජය විසින් ගන්නා ජනතා ද්‍රෝහී ක්‍රියා මාර්ග වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකඟ නොවීමයි. ECTA ගිවිසුම සම්බන්ධයෙන් හා SAITEM ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය රජයේ මතය හා සමපාත වූයේ නම් වෙබ් වීරයන්ට උඩ පැන පැන කෑ ගසන්නට අවශ්‍ය ලැයිස්තු එළියට එන්නේ ද නැත. වෛද්‍යවරුන්ගේ දරුවන් තමන් ඉල්ලන ඕනෑම පාසැලකට දමාගන්නට අසීරු වන්නේ ද නැත![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom