Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA decided to call off their strike
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන පැවති ජනපති හා සාකච්ඡාවට ගොස් ඇත්තේ වර්ජනය අවසන් කිරීමෙන් පසුව බව ජනපති කාර්යාල ආරංචි මාර්ලවලින් වාර්තා වේ.

වර්ජනය අවසන් කරනතුරු ජනපතිවරයා වෛද්‍ය සංගමයට සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

වෛද්‍ය සංගමය ජනපති හා සාකච්ඡාවක් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හරහා බවද පැවසේ.

පොරොන්දු 4ත් මුසාවාදයක් !

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේ දී එකඟතා 04කට එළඹුණු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු බොහොමයක් අසත්‍ය බවද, ජනාධිපති කාර්යාල ප්‍රධානියකු කියා සිටියේය.

එය නිවරදිකරමින් හෙට (25) ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

ජනපතිවවරයා අදාළ සාකච්ඡාවේදී සයිටම් තහනම් කිරීම හෝ නවතා දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පැහැදිළිව පවසා ඇති බවත්, පෞද්ගලික සරසවි විධිමත් කිරීම සඳහා ලබන සතියේ නව නීති කැබිනට් මණ්ඩලයට ගෙනඑන බවත් ජනපතිවරයා එම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.

ඒ අවස්ථාවේ අදාළ වෙනස් කිරීම් ලිඛිතව ලබාදෙන ලෙස වෛද්‍ය සංගමය ඉල්ලා ඇති අතර, ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.

mirror news

[QUOTE="janakaaj, post: 21855060, member: 132969"] [SIZE=4]රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන පැවති ජනපති හා සාකච්ඡාවට ගොස් ඇත්තේ වර්ජනය අවසන් කිරීමෙන් පසුව බව ජනපති කාර්යාල ආරංචි මාර්ලවලින් වාර්තා වේ.[/SIZE] [SIZE=4]වර්ජනය අවසන් කරනතුරු ජනපතිවරයා වෛද්‍ය සංගමයට සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.[/SIZE] [SIZE=4]වෛද්‍ය සංගමය ජනපති හා සාකච්ඡාවක් ඉල්ලා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා හරහා බවද පැවසේ.[/SIZE] [SIZE=4]පොරොන්දු 4ත් මුසාවාදයක් ![/SIZE] [SIZE=4]ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේ දී එකඟතා 04කට එළඹුණු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු බොහොමයක් අසත්‍ය බවද, ජනාධිපති කාර්යාල ප්‍රධානියකු කියා සිටියේය.[/SIZE] [SIZE=4]එය නිවරදිකරමින් හෙට (25) ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.[/SIZE] [SIZE=4]ජනපතිවවරයා අදාළ සාකච්ඡාවේදී සයිටම් තහනම් කිරීම හෝ නවතා දැමීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පැහැදිළිව පවසා ඇති බවත්, පෞද්ගලික සරසවි විධිමත් කිරීම සඳහා ලබන සතියේ නව නීති කැබිනට් මණ්ඩලයට ගෙනඑන බවත් ජනපතිවරයා එම සාකච්ඡාවේදී හෙළිකර තිබේ.[/SIZE] [SIZE=4]ඒ අවස්ථාවේ අදාළ වෙනස් කිරීම් ලිඛිතව ලබාදෙන ලෙස වෛද්‍ය සංගමය ඉල්ලා ඇති අතර, ජනපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වේ.[/SIZE] [SIZE=4]mirror news[/SIZE] [CENTER]:rolleyes::rolleyes::rolleyes::rolleyes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom