Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GMOA Press Briefing - වකුගඩු ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GMOA Press Briefing - වකුගඩු ජාවාරම

Private medical college and Indian විරෝධී GMOA ලොක්කෝ ඉන්දියාවේ Private medical college වලින් MBBS අරගෙන ඉන්දියාව එක්ක වකුගඩු ජාවාරම් කරලා .

[YOUTUBE]di2PPz6uh5s[/YOUTUBE]

- gossiplankanews

- http://www.srilankamedicalcouncil.org/registry.php?more=1&registry=sec29&id=18600

- http://www.deccanchronicle.com/160109/nation-current-affairs/article/kidney-racket-probe-faces-many-hurdles-mha

Secretary Dr. Chandika Epitakaduwa, and Brand Manager, Abans Chatura Jayawardena, exchanges the agreements as Committee Member Dr. Monik Ambepitiya, Partner Business Manager for HP Sri Lanka Manjula Jayasinghe, Distributor Manager for HP Sri Lanka Roshan Nugewela and Sales Manager, Abans Chamila Janaranga look on

- http://www.ft.lk/article/125292/Abans-to-make-GMOA-members-tech-savvy

ලංකා ඊ නිව්ස් වසර 2 කට පෙර කී GMOAවේ ලොක්කා දොස්තර පාදෙනිය ගෙන ගිය ඉන්දු-ශ්‍රී ලංකා වකුගඩු ජාවාරම අපේ පොලිසිය නිදි වැද සිටියදී ඉන්දීය පොලිසිය අල්ලා ගනී. පාදෙනියගේ මාෆියා දොස්තරලා 6 කට ඉන්දියාව නඩු පවරයි

(ලංකා ඊ නිව්ස් -2016.ජන.20, ප.ව.11.20) ලංකා ඊ නිව්ස් මීට වසර 2 කට පමණ පෙර අනාවරණය කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දොස්තර පාදෙනියගේ ආවරණය යටතේ දොස්තර මොනික් නමැත්තා ඇතුලු දොස්තර මාෆියා කරුවන් පිරිසක් විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කරගෙන යන මහා පරිමාන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ලංකාවේ බලධාරීන් නිහඬව සිටියද ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාල්ගොන්දා පොලිසිය විසින් අල්ලාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ කොළඹ රෝහල් හතරක සේවය කරන මොනික් ඇතුළු මාෆියා දොස්තරලා හය දෙනකුට එරෙහිව ඉන්දීය නීතිය යටතේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත් පත අද වාර්තා කර තිබේ.

මෙකී ශ්‍රී ලාංකික මාෆියා දොස්තරලා වන්නේ නවලෝක රෝහලේ සේවය කරන දොස්තර මොනික්, දොස්තර මාධව සහ දොස්තරවරිය සධානා ද, හේමාස් රෝහලේ සේවය කරන දොස්තරවරිය චමිලා ද, ලන්කන් හොස්පිට්ල් රෝහලේ සේවය කරන දොස්තරවරිය නිරෝෂිනී සහ වෙස්ටර්න් හොස්පිටල් රෝහලේ සේවය කරන දොස්තරවරිය හබීබා සහීෆ් ආදීහු වෙති.

ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයානු ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ.

ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලු සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි ඉහත නම් සඳහන් කරන ලද රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය.

සුරේෂ් ප්‍රජාපති නමැති බ්‍රොකර් වරයා වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද වකුගඩු ප්රදානය කරන අයට ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් පමණ සොච්චමක් බවද අණාවරණය කරගෙන තිබේ.

මෙම තිරිසන් ජාවාරම සිදුකරගෙන යන ‘අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව‘ හෙවත් දොස්තර මොනික් සහ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති දොස්තර පාදෙනියගේ සම්බන්ධය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් 2014 අප්‍රේල් 24 වෙනිදා “ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු“ මැයෙන් පළ කරන ලද වාර්තාව යලි පහත සම්පූර්ණයෙන් පළ කරමු.. අදටත් මේ කරුණු වලංගුය.. අප එදා මේ කරුණු හෙලි කරද්දී සෞඛ්‍ය ඇමැතිවරයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. අද සෞඛ්‍ය ඇමැතිවරයා ඔහුගේ ඉල ඇටයක් සේ ක්‍රියාකරන දොස්තර රාජිත සේනාරත්න ය. එදා පට්ට පල් දූෂිත ආණ්ඩුවක සිටි මේ දෙදෙනා අද යහපාලන සළු පිලි පැළැඳ සිටිති. ඒ සළු පිලිවලට ගෞරවයක් දීමට හෝ අද මොවුන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි බලා සිටිමු. එදා ප්‍රවෘත්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව පහත දැක්වේ.

ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු

(ලංකා ඊ නිව්ස් -2014.අප්‍රේල්.24, ප.ව. 10.30) ඉන්දියාව හා ලංකාව අතර ක්‍රියාත්මක වන සාපරාධී වකුගඩු ජාවාරමේ මහ මොළකරු දොස්තර මොනික් නමැත්තෙක් බවත් ඔහු පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර පාදෙනිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කන් රැසක් ඇති බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත හෙළිවේ.

ඉන්දියාවේ හා ලංකාවේ ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ ක්‍රියාත්මක වූ මහා වකුගඩු ජාවාරමක් පිළිබඳව තොරතුරු මේ දිනවල ජාත්‍යන්තර ජනමාධ්‍යවල(විශේෂයෙන් ඉන්දියාවේ) රැව්දෙයි. ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍යවල මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ අල්ප වශයෙනි.

දැනට ඉන්දියාවේ පොලිසිය විසින් හෙලි කරගත් තොරතුරු අනුව සිද්ධිය සරල ලෙස පැහැදිළි කළහොත් මෙම වකුගඩු ජාවරමේ සුලමුල මෙසේය.

ඉන්දියාවේ සිටින වකගඩු බද්ධ කිරීමට අවශ්‍ය රෝගීන් හා වකුගඩු දන් දෙන්නන් ඉන්දියාවේ සිට ලංකාවට ප්‍රවාහනය කෙරේ. ඒ සඳහා කටයුතු සම්බන්ධීකරණය කරනුයේ ඉන්දියාවේ 'ව්‍යපාරික දානපතියන්' කිහිප දෙනකු හා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසිනි. එහිදී ඉන්දියාවට වඩා අඩු වියදමකින් ශල්‍යකර්මය ලංකාවේ කරන බවට රෝගීන්ට පොරොන්දු වන අතර ලබාදෙන වකුගඩු සඳහා ඉහළ මිලක් ගෙවන බවට වකුගඩු දායකයන්ට පොරොන්දු වේ.

ඒ අනුව ඉන්දියාවේ සිට ලංකාවට ප්‍රවාහනය කරන රෝගීන් හා වකුගඩු දායකයන් සම්බන්ධීකරණය කර ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් වලට යොමුකර ශල්‍යකර්මය සිදු කරනු ලබයි. මේ කටයුතු සඳහා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශය සමගත් පෞද්ගලික රෝහල් සමගත් ගනුදෙනු කරමින් ලංකාවේ සිට මෙම කටයුතු මෙහෙයවා ඇත්තේ දොස්තර 'මොනික්' නැමැත්තෙකි. මෙය ඉතාම සද්භාවයෙන් කෙරෙන පුණ්‍ය කටයුත්තක ආකාරයෙන් සිදුකර ඇති නමුත් මෙය භයංකර වකුගඩු ජාවාරමක් බව අනාවරණය වූයේ පසුගියදා කොළඹ ලංකා පුද්ගලික රෝහලේ (පැරණි ඇපලෝ රෝහලේ) එවැනි ශල්‍යකර්මයකට භාජනය කළ ඉන්දීය ජාතිකයකු හදිසියේ මියයාමත් සමගිනි.

අදාළ රෝගියාගේ මරණයත් සමග රෝගියාගේ ඥාතීන් විසින් ලංකා පුද්ගලික රෝහලෙන් වන්දි ඉල්ලා ඇත. එහිදී සිදුවූ මතගැටුම් අතර හෙළිවූ කරුණු අනුව අනාවරණය වී ඇත්තේ ශල්‍යකර්මය සඳහා රෝගියාගෙන් අයකරගත් මුදලත් ශල්‍යකර්මය වෙනුවෙන් වැයවූ මුළු මුදල හා වකුගඩු පරිත්‍යාගකළ පුද්ගලයාට ලබාදුන් මුදල යන දෙකෙහි එකතුවත් අතර වෙනස රුපියල් ලක්ෂ 50 කට එනම් කෝටි බාගයකට අධික බවයි. එනම් කිසියම් අතරමැදි පුද්ගලයකු විසින් එම මුදල රෝගියාගෙන් හා වකුගඩු පරිත්‍යාග කරන්නාගෙන් වංචා කර ඇති බවයි. එම වංචාකරු අන් කිසිවෙක් නොව දොස්තර 'මොනික්' නැමැත්තා බව ඉන්දීය පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත.

මෙම ජාවාරමෙහි මහ මොළකරු හෙවත් දොස්තර 'මොනික්' නැමැත්තා කවරෙක්දැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට අනාවරණය කරගත හැකි විය.

සම්පූර්ණ නම: අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව

අධ්‍යාපන සුදුසුකම්: එම්.බී.බී.එස්. -වසර 2000 දී ඉන්දියාවේ බැංගලෝර් යුනිවර්සිටියේ එම්.එස්.රාමයියා මෙඩිකල් කොලේජ් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි දිනය: 2003/10/20

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලියාපදිංචි අංකය: 18474

( මොහු සම්බන්ධ තවත් තොරතුරු ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් ඩොට් ඕආර්ජී රෙජිස්ටරියේ අංක 36 පෙළ යටතේ දැන ගත හැකිය )

ඉන්දියාවේ වෛද්‍ය සභාවේද මොහු ලියාපදිංචි වී ඇත

දැන් අප විසින් හෙළි කරන්නේ තවමත් නිසි පරිදි මහජනයාට අනාවරණය නොවූ මෙම ජාවාරමෙහි ඇති අති භයංකර පැතිකඩය.

ලංකාවේ මනුෂ්‍ය අවයව බද්ධ කිරීමට අදාළ නීති රීති ඇතුලත් පනතක් ඇති අතර එය 'ටිෂූ ඇක්ට්' ලෙස හැඳින්වේ. එයට අනුව ලංකාව තුළ සිදුකරන සෑම මනුෂ්‍ය අවයව බද්ධ කිරීමකටම පෙර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂිත කමිටුවකට යොමුකර අනුමැතිය ලබාගත යුතුය. ඉහත සඳහන් ජාවාරම්කරු විසින් සංවිධානය කරන ලද වකුගඩු බද්ධ කිරීම් කොළඹ පිහිටි සියළුම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් (ලංකා, ආසිරි, නවලෝක, හේමාස් හා ඩර්ඩන්ස් ඇතුළු තවත් බොහොමයක්) හි සිදුකර ඇති අතර ඒ ඒ ශල්‍යකර්ම සඳහා වෙන් වෙන් වශයෙන් අනුමැතිය දෙන ලද ලිපියක් බැගින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇත. එම ලිපි වලට අත්සන් තබා ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි.

මෙම ජාවාරමෙහි මහ මොළකරු වන දොස්තර මොනික් යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර අනුරුද්ධ පාදෙනියගේ සමීපතම පෞද්ගලික ලේකම් වශයෙන් නිල නොවන මට්ටමින් ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. දොස්තර පාදෙනිය සමගම නිරතුරුව ගමන් බිමන්වල යෙදෙන්නෙකි. විටෙක දොස්තර පාදෙනියගේ රියදුරු වශයෙන්ද ක්‍රියාකරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විවිධ ව්‍යපාරිකයන් අතර හවුල් ව්‍යාපර සම්බන්ධීකරණය කරනුයේ දොස්තර මොනික් විසිනි.

හිතවත් වෛද්‍යවරුන්ට ජංගම දුරකථන, පරිගණක, සුපිරි වාහන ආදිය අඩු මිලකට ගෙන්වාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයා වශයෙන් මැදිහත්වන්නේ මොහුය.

වෙනෙකක් තබා දොස්තර අනුරුද්ධ පාදෙනියගේ 'ෆෝර්ඩ් එවරස්ට්' වර්ගයේ සුපිරි ජිප් රථය ආනයනය කර දෙනු ලැබුවේද මොහුගේ මැදිහත් වීමෙනි. කොටින්ම කියන්නේ නම් දොස්තර පාදෙනිය දැනට භාවිතාකරන මොබිටෙල් ජංගම දුරකථන සම්බන්ධතාවය ලබාගෙන ඇත්තේද දොස්තර මොනික්ගේ නමටය.

2012 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ට අඩුමිලට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා අබාන්ස් ආයතය සමග අත්සන් කළ ගිවිසුමේ මැදිහත්කරුවා වූයේද දොස්තර මොනික්ය.

දොස්තර පාදෙනිය 2012 වසර අගදී ඇමරිකාවේ මාස දෙකක සුපිරි සංචාරයට පිටත්වන්නට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ ලොකුම මෝරුන් වෙනුවෙන් කොළඹ සුපිරි හෝටලයක සුපිරි සාදයක් සූදානම් කළේද මොහුය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය නිලවරණ තුනකදී දොස්තර පාදෙනිය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරමින් පත්‍රිකා පෝස්ටර් මුද්‍රණය කිරීම හා රැස්වීම් වලට ආහාර පාන, විස්කි බ්‍රැන්ඩි ආදිය සැපයීම සිදුකළේද මොහු හා දොස්තර ප්‍රියන්ත බණ්ඩාර (අප විසින් මොහුගේ ජාවාරම් ඉතිහාසය මීට පෙර ලිපියකින් හෙලිකර ඇත) විසිනි.

මීට අමතරව දොස්තර පාදෙනියගේ විදේශ සංචාර ගණනාවකට මොහු අනුග්‍රහය දක්වා ඇත.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සියළු වියදම් සඳහා දොස්තර මොනික් මුදල් උපයාගෙන ඇත්තේ ඉන්දියාවේ අසරණ වකුගඩු රෝගීන්ගෙන් චංචා කිරීමෙනි. මෙම මහා පරිමාණ මනුෂ්‍ය අවයව ජාවාරමට වෘත්තීය සමිතියක් වශයෙන් ආවරණය සපයා ඇත්තේ දොස්තර පාදෙනියයි. ඒ සඳහා ඔහුටද ගතමනාවක් ලැඛෙන්නට ඇත. රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ජනමාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හලන දොස්තර පාදෙනිය අසරණ වකුගඩු රෝගීන්ගෙන් වංචාකරගත් මුදලින් පිටරට සුපිරි සවාරි වල නිරතවීම ඓතිහාසිකය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය අවයව ජාවාරමකට සම්බන්ධ බවට ලෝකයේ පළමුවතාවට ශ්‍රී ලංකාවෙන්ම වාර්තා වීම ලංකාවට කොයිතරම් අභිමානයක්ද?

ඉන්දියාවේ පොලිසිය විසින් මෙම ජාවාරමේ තොරතුරු බොහෝ දුරට අනාවරණය කර තිබියදී ලංකාවේ පොලිසිය තවමත් මේ පිළිබඳ පරීක්ෂණයක් හෝ නොපවත්වා මෙයට ලංකාවේ කිසිවකු සම්බන්ධ නැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. ලංකාවේ බලධාරීන් විසින් මෙය වසන් කරන්නට උත්සාහ කළද ඉන්දියාව විසින් මෙම තොරතුරු බොහොමයක් හෙළි කරගෙන අවසානය.

මේ ජාවාරමේ සුලමුල සොයාගැනීමට ශ්‍රී ලංකා රජයට සැබෑ උවමනාවක් ඇත්නම් වහාම ක්‍රියාත්මකවන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දොස්තර අනුරුද්ධ පාදෙනියගේත් දොස්තර මොනික් අඹේපිටියගේත් සියලු දේශීය හා විදේශීය බැංකු ගිණුම් තහනම්කර පූර්ණ පරීක්ෂණයක් කළ යුතුය. මොවුන්ගේ සියළු වත්කම් බැරකම් විගණනයකට ලක් කළ යුතුය. සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරම්කරුවන් වන මොවුන් දෙදෙනා වහාම පොලිස් අත්අඩංගුවට ගතයුතුය. මොවුන්ගෙන් ප්‍රශ්නකර මෙම ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශයේ දොස්තර පාලිත මහීපාල ඇතුළු අනෙකුත් ඉහල නිලධාරීන් හා දේශපාලන රැකවරණ සපයන්නන්ගේ ඇති සම්බන්ධතා මහජනතාවට හෙළි කරගත යුතුය.

මෙම ජාවාරමේ චූදිතයකු වන දොස්තර පාලිත මහීපාල විසින්ම මෙම ජාවාරම ගැන සෙවීමට කමිටු පත්කිරීම යුගයේ ලොකුම විහිළුවය.

මෙම සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරමෙන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට ජාත්‍යන්තර වශයෙන් ඇති වූ කළු පැල්ලම ජවාරම්කරුවන් වසන් කිරීමෙන් මකාදැමිය නොහැකි බව අපි නැවතත් අවධාරණය කරමු.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-

- http://www.lankaenews.com/news/3382/si

[QUOTE="monson, post: 19610614, member: 30005"] [b]GMOA Press Briefing - වකුගඩු ජාවාරම[/b] [B][SIZE="5"]Private medical college and Indian විරෝධී GMOA ලොක්කෝ ඉන්දියාවේ Private medical college වලින් MBBS අරගෙන ඉන්දියාව එක්ක වකුගඩු ජාවාරම් කරලා . [/SIZE][/B] :lol::lol::lol: [IMG]http://i67.tinypic.com/2iiu5pi.jpg[/IMG] [YOUTUBE]di2PPz6uh5s[/YOUTUBE] - gossiplankanews [IMG]http://i68.tinypic.com/2u5xohj.jpg[/IMG] - [url]http://www.srilankamedicalcouncil.org/registry.php?more=1®istry=sec29&id=18600[/url] - [url]http://www.deccanchronicle.com/160109/nation-current-affairs/article/kidney-racket-probe-faces-many-hurdles-mha[/url] [IMG]http://www.ft.lk/ftadmin/wp-content/uploads/2012/12/hamper-pic.jpg[/IMG] [I]Secretary Dr. Chandika Epitakaduwa, and Brand Manager, Abans Chatura Jayawardena, exchanges the agreements as [B]Committee Member Dr. Monik Ambepitiya[/B], Partner Business Manager for HP Sri Lanka Manjula Jayasinghe, Distributor Manager for HP Sri Lanka Roshan Nugewela and Sales Manager, Abans Chamila Janaranga look on[/I] - [url]http://www.ft.lk/article/125292/Abans-to-make-GMOA-members-tech-savvy[/url] [SIZE="4"][B]ලංකා ඊ නිව්ස් වසර 2 කට පෙර කී GMOAවේ ලොක්කා දොස්තර පාදෙනිය ගෙන ගිය ඉන්දු-ශ්‍රී ලංකා වකුගඩු ජාවාරම අපේ පොලිසිය නිදි වැද සිටියදී ඉන්දීය පොලිසිය අල්ලා ගනී. පාදෙනියගේ මාෆියා දොස්තරලා 6 කට ඉන්දියාව නඩු පවරයි[/B] (ලංකා ඊ නිව්ස් -2016.ජන.20, ප.ව.11.20) ලංකා ඊ නිව්ස් මීට වසර 2 කට පමණ පෙර අනාවරණය කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දොස්තර පාදෙනියගේ ආවරණය යටතේ දොස්තර මොනික් නමැත්තා ඇතුලු දොස්තර මාෆියා කරුවන් පිරිසක් විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කරගෙන යන මහා පරිමාන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ලංකාවේ බලධාරීන් නිහඬව සිටියද ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ නාල්ගොන්දා පොලිසිය විසින් අල්ලාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ කොළඹ රෝහල් හතරක සේවය කරන මොනික් ඇතුළු මාෆියා දොස්තරලා හය දෙනකුට එරෙහිව ඉන්දීය නීතිය යටතේ නඩු පැවරීමට තීරණය කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත් පත අද වාර්තා කර තිබේ. මෙකී ශ්‍රී ලාංකික මාෆියා දොස්තරලා වන්නේ නවලෝක රෝහලේ සේවය කරන දොස්තර මොනික්, දොස්තර මාධව සහ දොස්තරවරිය සධානා ද, හේමාස් රෝහලේ සේවය කරන දොස්තරවරිය චමිලා ද, ලන්කන් හොස්පිට්ල් රෝහලේ සේවය කරන දොස්තරවරිය නිරෝෂිනී සහ වෙස්ටර්න් හොස්පිටල් රෝහලේ සේවය කරන දොස්තරවරිය හබීබා සහීෆ් ආදීහු වෙති. ඔවුන් හය දෙනා වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් සිදු කරන නීති විරෝධි වකුගඩු බද්ධ කිරීම්වලට සම්බන්ධ වී ඇතැයි ඉන්දීයානු ප්‍රාන්ත පොලිසිය කළ විමර්ශනයකින් අනාවරණය වී ඇතැයි එම වාර්තා වේ සඳහන් වේ. ඉන්දීයාවේ වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන සුරේෂ් ප්‍රජාපති (36) අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වී ඇතැයි කියති. ඔහු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 60 පමණ සම්බන්ධ වී ඇතැයි ද එම සියලු සැත්කම් කර ඇත්තේ කොළඹ පිහිටි ඉහත නම් සඳහන් කරන ලද රෝහල්වලදී යැයි ද එම වාර්තාවේ සඳහන්ය. සුරේෂ් ප්‍රජාපති නමැති බ්‍රොකර් වරයා වකුගඩු බද්ධ කිරීමේ එක් සැත්කමකට ඉන්දීය රුපියල් ලක්ෂ 28ත් 30ත් අතර මුදලක් අය කර ඇතැයි ද වකුගඩු ප්රදානය කරන අයට ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් පමණ සොච්චමක් බවද අණාවරණය කරගෙන තිබේ. මෙම තිරිසන් ජාවාරම සිදුකරගෙන යන ‘අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව‘ හෙවත් දොස්තර මොනික් සහ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති දොස්තර පාදෙනියගේ සම්බන්ධය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් 2014 අප්‍රේල් 24 වෙනිදා “ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු“ මැයෙන් පළ කරන ලද වාර්තාව යලි පහත සම්පූර්ණයෙන් පළ කරමු.. අදටත් මේ කරුණු වලංගුය.. අප එදා මේ කරුණු හෙලි කරද්දී සෞඛ්‍ය ඇමැතිවරයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. අද සෞඛ්‍ය ඇමැතිවරයා ඔහුගේ ඉල ඇටයක් සේ ක්‍රියාකරන දොස්තර රාජිත සේනාරත්න ය. එදා පට්ට පල් දූෂිත ආණ්ඩුවක සිටි මේ දෙදෙනා අද යහපාලන සළු පිලි පැළැඳ සිටිති. ඒ සළු පිලිවලට ගෞරවයක් දීමට හෝ අද මොවුන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි බලා සිටිමු. එදා ප්‍රවෘත්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව පහත දැක්වේ. [B]ඉන්දියාව සහ ලංකාව අතර සිදුකළ මහා පරිමාණ වකුගඩු ජාවාරමේ මහ මොළකරුවන් හෙළිවේ: දොස්තර මොනික් සහ දොස්තර පාදෙනිය අත් අඩංගුවට ගනු[/B] (ලංකා ඊ නිව්ස් -2014.අප්‍රේල්.24, ප.ව. 10.30) ඉන්දියාව හා ලංකාව අතර ක්‍රියාත්මක වන සාපරාධී වකුගඩු ජාවාරමේ මහ මොළකරු දොස්තර මොනික් නමැත්තෙක් බවත් ඔහු පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර පාදෙනිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කන් රැසක් ඇති බවත් 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත හෙළිවේ. ඉන්දියාවේ හා ලංකාවේ ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් ලංකාවේ ක්‍රියාත්මක වූ මහා වකුගඩු ජාවාරමක් පිළිබඳව තොරතුරු මේ දිනවල ජාත්‍යන්තර ජනමාධ්‍යවල(විශේෂයෙන් ඉන්දියාවේ) රැව්දෙයි. ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍යවල මේ පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ අල්ප වශයෙනි. දැනට ඉන්දියාවේ පොලිසිය විසින් හෙලි කරගත් තොරතුරු අනුව සිද්ධිය සරල ලෙස පැහැදිළි කළහොත් මෙම වකුගඩු ජාවරමේ සුලමුල මෙසේය. ඉන්දියාවේ සිටින වකගඩු බද්ධ කිරීමට අවශ්‍ය රෝගීන් හා වකුගඩු දන් දෙන්නන් ඉන්දියාවේ සිට ලංකාවට ප්‍රවාහනය කෙරේ. ඒ සඳහා කටයුතු සම්බන්ධීකරණය කරනුයේ ඉන්දියාවේ 'ව්‍යපාරික දානපතියන්' කිහිප දෙනකු හා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසිනි. එහිදී ඉන්දියාවට වඩා අඩු වියදමකින් ශල්‍යකර්මය ලංකාවේ කරන බවට රෝගීන්ට පොරොන්දු වන අතර ලබාදෙන වකුගඩු සඳහා ඉහළ මිලක් ගෙවන බවට වකුගඩු දායකයන්ට පොරොන්දු වේ. ඒ අනුව ඉන්දියාවේ සිට ලංකාවට ප්‍රවාහනය කරන රෝගීන් හා වකුගඩු දායකයන් සම්බන්ධීකරණය කර ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් වලට යොමුකර ශල්‍යකර්මය සිදු කරනු ලබයි. මේ කටයුතු සඳහා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශය සමගත් පෞද්ගලික රෝහල් සමගත් ගනුදෙනු කරමින් ලංකාවේ සිට මෙම කටයුතු මෙහෙයවා ඇත්තේ දොස්තර 'මොනික්' නැමැත්තෙකි. මෙය ඉතාම සද්භාවයෙන් කෙරෙන පුණ්‍ය කටයුත්තක ආකාරයෙන් සිදුකර ඇති නමුත් මෙය භයංකර වකුගඩු ජාවාරමක් බව අනාවරණය වූයේ පසුගියදා කොළඹ ලංකා පුද්ගලික රෝහලේ (පැරණි ඇපලෝ රෝහලේ) එවැනි ශල්‍යකර්මයකට භාජනය කළ ඉන්දීය ජාතිකයකු හදිසියේ මියයාමත් සමගිනි. අදාළ රෝගියාගේ මරණයත් සමග රෝගියාගේ ඥාතීන් විසින් ලංකා පුද්ගලික රෝහලෙන් වන්දි ඉල්ලා ඇත. එහිදී සිදුවූ මතගැටුම් අතර හෙළිවූ කරුණු අනුව අනාවරණය වී ඇත්තේ ශල්‍යකර්මය සඳහා රෝගියාගෙන් අයකරගත් මුදලත් ශල්‍යකර්මය වෙනුවෙන් වැයවූ මුළු මුදල හා වකුගඩු පරිත්‍යාගකළ පුද්ගලයාට ලබාදුන් මුදල යන දෙකෙහි එකතුවත් අතර වෙනස රුපියල් ලක්ෂ 50 කට එනම් කෝටි බාගයකට අධික බවයි. එනම් කිසියම් අතරමැදි පුද්ගලයකු විසින් එම මුදල රෝගියාගෙන් හා වකුගඩු පරිත්‍යාග කරන්නාගෙන් වංචා කර ඇති බවයි. එම වංචාකරු අන් කිසිවෙක් නොව දොස්තර 'මොනික්' නැමැත්තා බව ඉන්දීය පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත. මෙම ජාවාරමෙහි මහ මොළකරු හෙවත් දොස්තර 'මොනික්' නැමැත්තා කවරෙක්දැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට අනාවරණය කරගත හැකි විය. සම්පූර්ණ නම: අඹේපිටිය ආරච්චිගේ දොන් මොනික් ටර්වින් සංජීව අධ්‍යාපන සුදුසුකම්: එම්.බී.බී.එස්. -වසර 2000 දී ඉන්දියාවේ බැංගලෝර් යුනිවර්සිටියේ එම්.එස්.රාමයියා මෙඩිකල් කොලේජ් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි දිනය: 2003/10/20 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලියාපදිංචි අංකය: 18474 ( මොහු සම්බන්ධ තවත් තොරතුරු ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් ඩොට් ඕආර්ජී රෙජිස්ටරියේ අංක 36 පෙළ යටතේ දැන ගත හැකිය ) ඉන්දියාවේ වෛද්‍ය සභාවේද මොහු ලියාපදිංචි වී ඇත දැන් අප විසින් හෙළි කරන්නේ තවමත් නිසි පරිදි මහජනයාට අනාවරණය නොවූ මෙම ජාවාරමෙහි ඇති අති භයංකර පැතිකඩය. ලංකාවේ මනුෂ්‍ය අවයව බද්ධ කිරීමට අදාළ නීති රීති ඇතුලත් පනතක් ඇති අතර එය 'ටිෂූ ඇක්ට්' ලෙස හැඳින්වේ. එයට අනුව ලංකාව තුළ සිදුකරන සෑම මනුෂ්‍ය අවයව බද්ධ කිරීමකටම පෙර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂිත කමිටුවකට යොමුකර අනුමැතිය ලබාගත යුතුය. ඉහත සඳහන් ජාවාරම්කරු විසින් සංවිධානය කරන ලද වකුගඩු බද්ධ කිරීම් කොළඹ පිහිටි සියළුම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් (ලංකා, ආසිරි, නවලෝක, හේමාස් හා ඩර්ඩන්ස් ඇතුළු තවත් බොහොමයක්) හි සිදුකර ඇති අතර ඒ ඒ ශල්‍යකර්ම සඳහා වෙන් වෙන් වශයෙන් අනුමැතිය දෙන ලද ලිපියක් බැගින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කර ඇත. එම ලිපි වලට අත්සන් තබා ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල විසිනි. මෙම ජාවාරමෙහි මහ මොළකරු වන දොස්තර මොනික් යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දොස්තර අනුරුද්ධ පාදෙනියගේ සමීපතම පෞද්ගලික ලේකම් වශයෙන් නිල නොවන මට්ටමින් ක්‍රියා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. දොස්තර පාදෙනිය සමගම නිරතුරුව ගමන් බිමන්වල යෙදෙන්නෙකි. විටෙක දොස්තර පාදෙනියගේ රියදුරු වශයෙන්ද ක්‍රියාකරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා විවිධ ව්‍යපාරිකයන් අතර හවුල් ව්‍යාපර සම්බන්ධීකරණය කරනුයේ දොස්තර මොනික් විසිනි. හිතවත් වෛද්‍යවරුන්ට ජංගම දුරකථන, පරිගණක, සුපිරි වාහන ආදිය අඩු මිලකට ගෙන්වාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයා වශයෙන් මැදිහත්වන්නේ මොහුය. වෙනෙකක් තබා දොස්තර අනුරුද්ධ පාදෙනියගේ 'ෆෝර්ඩ් එවරස්ට්' වර්ගයේ සුපිරි ජිප් රථය ආනයනය කර දෙනු ලැබුවේද මොහුගේ මැදිහත් වීමෙනි. කොටින්ම කියන්නේ නම් දොස්තර පාදෙනිය දැනට භාවිතාකරන මොබිටෙල් ජංගම දුරකථන සම්බන්ධතාවය ලබාගෙන ඇත්තේද දොස්තර මොනික්ගේ නමටය. 2012 වසරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ට අඩුමිලට ලැප්ටොප් පරිගණක ලබාගැනීම සඳහා අබාන්ස් ආයතය සමග අත්සන් කළ ගිවිසුමේ මැදිහත්කරුවා වූයේද දොස්තර මොනික්ය. දොස්තර පාදෙනිය 2012 වසර අගදී ඇමරිකාවේ මාස දෙකක සුපිරි සංචාරයට පිටත්වන්නට පෙර මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ ලොකුම මෝරුන් වෙනුවෙන් කොළඹ සුපිරි හෝටලයක සුපිරි සාදයක් සූදානම් කළේද මොහුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පසුගිය නිලවරණ තුනකදී දොස්තර පාදෙනිය වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරමින් පත්‍රිකා පෝස්ටර් මුද්‍රණය කිරීම හා රැස්වීම් වලට ආහාර පාන, විස්කි බ්‍රැන්ඩි ආදිය සැපයීම සිදුකළේද මොහු හා දොස්තර ප්‍රියන්ත බණ්ඩාර (අප විසින් මොහුගේ ජාවාරම් ඉතිහාසය මීට පෙර ලිපියකින් හෙලිකර ඇත) විසිනි. මීට අමතරව දොස්තර පාදෙනියගේ විදේශ සංචාර ගණනාවකට මොහු අනුග්‍රහය දක්වා ඇත. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම සියළු වියදම් සඳහා දොස්තර මොනික් මුදල් උපයාගෙන ඇත්තේ ඉන්දියාවේ අසරණ වකුගඩු රෝගීන්ගෙන් චංචා කිරීමෙනි. මෙම මහා පරිමාණ මනුෂ්‍ය අවයව ජාවාරමට වෘත්තීය සමිතියක් වශයෙන් ආවරණය සපයා ඇත්තේ දොස්තර පාදෙනියයි. ඒ සඳහා ඔහුටද ගතමනාවක් ලැඛෙන්නට ඇත. රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ජනමාධ්‍ය ඉදිරියේ කිඹුල් කඳුළු හලන දොස්තර පාදෙනිය අසරණ වකුගඩු රෝගීන්ගෙන් වංචාකරගත් මුදලින් පිටරට සුපිරි සවාරි වල නිරතවීම ඓතිහාසිකය. වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් මහා පරිමාණයෙන් මනුෂ්‍ය අවයව ජාවාරමකට සම්බන්ධ බවට ලෝකයේ පළමුවතාවට ශ්‍රී ලංකාවෙන්ම වාර්තා වීම ලංකාවට කොයිතරම් අභිමානයක්ද? ඉන්දියාවේ පොලිසිය විසින් මෙම ජාවාරමේ තොරතුරු බොහෝ දුරට අනාවරණය කර තිබියදී ලංකාවේ පොලිසිය තවමත් මේ පිළිබඳ පරීක්ෂණයක් හෝ නොපවත්වා මෙයට ලංකාවේ කිසිවකු සම්බන්ධ නැති බවට ප්‍රකාශ කිරීම හාස්‍යජනකය. ලංකාවේ බලධාරීන් විසින් මෙය වසන් කරන්නට උත්සාහ කළද ඉන්දියාව විසින් මෙම තොරතුරු බොහොමයක් හෙළි කරගෙන අවසානය. මේ ජාවාරමේ සුලමුල සොයාගැනීමට ශ්‍රී ලංකා රජයට සැබෑ උවමනාවක් ඇත්නම් වහාම ක්‍රියාත්මකවන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේත් දොස්තර අනුරුද්ධ පාදෙනියගේත් දොස්තර මොනික් අඹේපිටියගේත් සියලු දේශීය හා විදේශීය බැංකු ගිණුම් තහනම්කර පූර්ණ පරීක්ෂණයක් කළ යුතුය. මොවුන්ගේ සියළු වත්කම් බැරකම් විගණනයකට ලක් කළ යුතුය. සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරම්කරුවන් වන මොවුන් දෙදෙනා වහාම පොලිස් අත්අඩංගුවට ගතයුතුය. මොවුන්ගෙන් ප්‍රශ්නකර මෙම ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යංශයේ දොස්තර පාලිත මහීපාල ඇතුළු අනෙකුත් ඉහල නිලධාරීන් හා දේශපාලන රැකවරණ සපයන්නන්ගේ ඇති සම්බන්ධතා මහජනතාවට හෙළි කරගත යුතුය. මෙම ජාවාරමේ චූදිතයකු වන දොස්තර පාලිත මහීපාල විසින්ම මෙම ජාවාරම ගැන සෙවීමට කමිටු පත්කිරීම යුගයේ ලොකුම විහිළුවය. මෙම සාපරාධී මනුෂ්‍ය අවයව ජාවාරමෙන් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට ජාත්‍යන්තර වශයෙන් ඇති වූ කළු පැල්ලම ජවාරම්කරුවන් වසන් කිරීමෙන් මකාදැමිය නොහැකි බව අපි නැවතත් අවධාරණය කරමු. -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි-[/SIZE] [IMG]http://s3.lankaenews.com/si_news_image/Monik.jpg[/IMG] - [url]http://www.lankaenews.com/news/3382/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom