Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GNU/Linux යනු කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Linux ගැන කතා කරද්දී අපිට UNIX ගැන අමතක කරන්නට බෑ. මුලින්ම Unix නිකුත් වෙන්නේ 1970දී, එහි තිබූ නම්‍යශීලී ගුණය නිසා UNIX උණක් වගේ වේගයෙන් පැතිර ගියා. එහෙත් UNIX වානිජමය අරමුණක් මූලික කරගෙන නිර්මාණය කර තිබු මෙහෙයුම් පද්ධතියක් නිසා මෙය සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත උනේ නෑ. මොකද UNIX නිර්මාණකරුවන් ඒ සඳහා ඉහල මිලක් ඒ වෙනකොට නියම කර තිබුණා.

රිචර්ඩ් ස්ටෝල්මන් නම් ක්‍රමලේඛන ශිල්පියා, Unix වල තිබුන විවිධ ගැටළු හඳුනාගෙන ඒ සඳහා විකල්පයක් වශයෙන් GNU ව්‍යාපෘතිය 1983 දී ආරම්භ කළා. නිදහස් මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් කරන ස්ටෝල්මන්ගේ අරමුණ උනේ නොමිලේ ලබාදෙන unix වැනි මෙහෙයුම් පද්ධතියක් නිපදවීමයි. එහෙත් ඔහු නිර්මාණය කරේ unix නොවේ. ඔහු ඒක GNU කියන නමේම අන්තර්ගත කළා. GNU - Gnu is Not Unix යනු GNU හි තේරුමයි. එහි GNU යනුවෙන් නැවත කියන්නේ නැවත ඒ තේරුමමයි. මේ විදියට recursive විදියට අර්ථ දෙමින් මෙය unix නොවන බව ඔහු කීවා. 1984 දී ස්ටෝල්මන් විශ්මිත නිර්මාණයක් කළා. ඒ GNU C compiler එක. අදටත් එය කාර්යක්ෂම compiler එකක් විදියට සැලකෙනවා.

1990 වන විට ස්ටෝල්මන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සඳහා අවශ්‍ය මෘදුකාංග සහ අනෙක් සියලුම කොටස් එකතු කරගෙන තිබුනත් GNU සඳහා තිබුණු Hurd නම් kernal එක සාර්ථක එකක් උනේ නෑ.

1987 දී Andrew S. Tanenbaum නම් මහාචාර්යවරයා තමන්ගේ සිසුන්ට මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පිලිබඳ දැනුම ලබාදීම සඳහා minix නමින් මෙහෙයුම් පද්ධතියක නිර්මාණය කළා. එය එකල බොහෝ කොට පැතිරී තිබුණු 8086 පද්ධතිය පාදක කරගෙන ක්‍රියාත්මක උනා. "operating system : design and implementation " නම් පොත ලබාගන්නා අයට පේලි 12000 පවරන කේත සහිත minix මෙහෙයුම් පද්ධතියේ කේතය ලබාගත හැකි උනා. මෙහි Source Code එක විවෘත උනත් වෙනස් කිරීම හා නැවත බෙදා හැරීම කළා හැකි උනේ නෑ. ඒ අනුව minix ස්ටෝල්මන්ගේ සංකල්පයටත් කලින් විවෘත මෙතැ මෘදුකාංගයක් උනා. එවකට ලෝකය පුරා පරිගණක විද්‍යාව හදාරන සිසුන් ඇති බහුතරයක් සතුව tanenbaum ගේ පොත තිබුණා. Linus Torvalds එයින් කෙනෙක්.

Linus Torvalds 1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ හෙල්සින්ක් හි උපත ලැබීය. 1991 වෙනකොට Linus Torvarlds සිටියේ හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ 2 වන වසරේය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 කි. මේ කාලයේ Linus පසුව Linux kernal එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය ලිනුස් විසින් විශ්වවිද්‍යාලයේ විශාල UNIX Serversවෙත ඇතුළු වීම සඳහා යොදාගත් terminal emulator එකක් ලෙසය. ඔහු එය දියුණු කලේ GNU C compiler එක මගින් minix මත හිදගෙනය. අවසානයේදී Linus වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක kernal එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වන දින ඔහු මේ බව comp.os .minix නම් mailing ග්‍රොඋප් එකට නිවේදනය කළා.

Quote:

From: torvalds@klaava.Helsinki.FI (Linus Benedict Torvalds)

Newsgroups: comp.os.minix

Subject: What would you like to see most in minix?

Summary: small poll for my new operating system

Message-ID: <1991Aug25.205708.9541@klaava.Helsinki.FI>

Date: 25 Aug 91 20:57:08 GMT

Organization: University of Helsinki Hello everybody out there using minix -

I’m doing a (free) operating system (just a hobby, won’t be big and

professional like gnu) for 386(486) AT clones. This has been brewing

since april, and is starting to get ready.I’d like any feedback on

things people like/dislike in minix, as my OS resembles it somewhat

(same physical layout of the file-system(due to practical reasons)

among other things). I’ve currently ported bash(1.08) and gcc(1.40),and

things seem to work.This implies that I’ll get something practical within a

few months, andI’d like to know what features most people would want. Any

suggestions are welcome, but I won’t promise I’ll implement them

Linus (torvalds@kruuna.helsinki.fi)

PS. Yes - it’s free of any minix code, and it has a multi-threaded fs.

It is NOT protable (uses 386 task switching etc), and it probably never

will support anything other than AT-harddisks, as that’s

all I have

ලිපිය අවසන් උනේ මගින් උනත් මේ ලිපියට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ඔහුට ලැබුණා. නැවත ඔහු වැඩිදියුණු කිරීමකින් පසු 2 වන ලිපිය යලිත් minix හවුල වෙත යොමු කළා. මෙයට ලැබුණා ප්‍රතිචාර වලින් ධෛර්යමත් උන Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කළා.

From: torvalds@klaava.Helsinki.FI (Linus Benedict Torvalds)

Newsgroups: comp.os.minix

Subject: Free minix-like kernel sources for 386-AT

Message-ID: <1991Oct5.054106.4647@klaava.Helsinki.FI>

Date: 5 Oct 91 05:41:06 GMT

Organization: University of Helsinki

Do you pine for the nice days of minix-1.1, when men were men and wrote their own device drivers?

Are you without a nice project and just dying to cut your teeth on a OS you can try to modify for your

needs? Are you finding it frustrating when everything works on minix? No more all-nighters to get a nifty program working? Then this post might be just for you

As I mentioned a month(?)ago, I’m working on a free version of a minix-lookalike for AT-386 computers. It has

finally reached the stage where it’s even usable (though may not be depending on

what you want), and I am willing to put out the sources for wider distribution. It is just version 0.02 (+1 (very

small) patch already), but I’ve successfully run bash/gcc/gnu-make/gnu-sed/compress etc under it.

Sources for this pet project of mine can be found at nic.funet.fi (128.214.6.100) in the directory /pub/OS/Linux.

The directory also contains some README-file and a couple of binaries to work under linux

(bash, update and gcc, what more can you ask for . Full kernel source is provided, as no minix code has been

used. Library sources are only partially free, so that cannot be distributed currently. The system is able to compile

“as-is” and has been known to work. Heh. Sources to the binaries (bash and gcc) can be found at the

same place in /pub/gnu

ලොව පුරා විසිරී සිටින ක්‍රමලේඛන ශිල්පීන් මෙය බාගත කරගෙන මෙහි ඇති වැරදි අඩුපාඩු සකසා සහ අලුත් ගුණාංග එකතු කර Linus වෙත ලබා දුන්නා. Linux 0.01 අඩිතාලම කරගෙන ඔක්තෝබර් 5 වෙනිදා Linux 0.02 නිකුත් උනා. දෙසැම්බර් වන විට 0.10 වෙනකම් පිටවී තිබුණා.

මේ විදියට Linux බොහොම වේගවත් ගමනකින් ඉස්සරහට ගියා.

Linus මුලින්ම අදහස් කරගෙන විටියේ මේ kernal එකට නිදහස් යන අර්ථය එන්න free සහ unix ආභාසය ලත් නිසා x අකුරක් එකතු කරලා freex කියල නම් කරන්න. නමුත් හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ Ari Lemmeke නම් Linus ගේ මිත්‍රයා එක Linux විදියට වෙනස් කළා. 1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය විදියට Tux නම් පෙන්ගුයින් නම් කළා.

Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගණක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම Linux පැතිරිලා. එය Super Computer වල සිට Palmtop දක්වා ඇතුලත් වී ඇත. දැනට ලෝකයේ ඇති වේගවත්ම සුපිරි පරිගණක 100 න් 95 කම ධාවනය වෙන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධතියි. linux වල ඇති හැකියාව අපට එයින්ම මැනගත හැක.

උපුටා ගැනීමකි

[QUOTE="sahan42, post: 9939790, member: 47749"] [SIZE="3"][COLOR="DarkOrange"]Linux ගැන කතා කරද්දී අපිට UNIX ගැන අමතක කරන්නට බෑ. මුලින්ම Unix නිකුත් වෙන්නේ 1970දී, එහි තිබූ නම්‍යශීලී ගුණය නිසා UNIX උණක් වගේ වේගයෙන් පැතිර ගියා. එහෙත් UNIX වානිජමය අරමුණක් මූලික කරගෙන නිර්මාණය කර තිබු මෙහෙයුම් පද්ධතියක් නිසා මෙය සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත උනේ නෑ. මොකද UNIX නිර්මාණකරුවන් ඒ සඳහා ඉහල මිලක් ඒ වෙනකොට නියම කර තිබුණා. :cool::cool: රිචර්ඩ් ස්ටෝල්මන් නම් ක්‍රමලේඛන ශිල්පියා, Unix වල තිබුන විවිධ ගැටළු හඳුනාගෙන ඒ සඳහා විකල්පයක් වශයෙන් GNU ව්‍යාපෘතිය 1983 දී ආරම්භ කළා. නිදහස් මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් කරන ස්ටෝල්මන්ගේ අරමුණ උනේ නොමිලේ ලබාදෙන unix වැනි මෙහෙයුම් පද්ධතියක් නිපදවීමයි. එහෙත් ඔහු නිර්මාණය කරේ unix නොවේ. ඔහු ඒක GNU කියන නමේම අන්තර්ගත කළා. GNU - Gnu is Not Unix යනු GNU හි තේරුමයි. එහි GNU යනුවෙන් නැවත කියන්නේ නැවත ඒ තේරුමමයි. මේ විදියට recursive විදියට අර්ථ දෙමින් මෙය unix නොවන බව ඔහු කීවා. 1984 දී ස්ටෝල්මන් විශ්මිත නිර්මාණයක් කළා. ඒ GNU C compiler එක. අදටත් එය කාර්යක්ෂම compiler එකක් විදියට සැලකෙනවා. :yes: 1990 වන විට ස්ටෝල්මන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සඳහා අවශ්‍ය මෘදුකාංග සහ අනෙක් සියලුම කොටස් එකතු කරගෙන තිබුනත් GNU සඳහා තිබුණු Hurd නම් kernal එක සාර්ථක එකක් උනේ නෑ. :) 1987 දී Andrew S. Tanenbaum නම් මහාචාර්යවරයා තමන්ගේ සිසුන්ට මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පිලිබඳ දැනුම ලබාදීම සඳහා minix නමින් මෙහෙයුම් පද්ධතියක නිර්මාණය කළා. එය එකල බොහෝ කොට පැතිරී තිබුණු 8086 පද්ධතිය පාදක කරගෙන ක්‍රියාත්මක උනා. "operating system : design and implementation " නම් පොත ලබාගන්නා අයට පේලි 12000 පවරන කේත සහිත minix මෙහෙයුම් පද්ධතියේ කේතය ලබාගත හැකි උනා. මෙහි Source Code එක විවෘත උනත් වෙනස් කිරීම හා නැවත බෙදා හැරීම කළා හැකි උනේ නෑ. ඒ අනුව minix ස්ටෝල්මන්ගේ සංකල්පයටත් කලින් විවෘත මෙතැ මෘදුකාංගයක් උනා. එවකට ලෝකය පුරා පරිගණක විද්‍යාව හදාරන සිසුන් ඇති බහුතරයක් සතුව tanenbaum ගේ පොත තිබුණා. Linus Torvalds එයින් කෙනෙක්. :eek: Linus Torvalds 1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ හෙල්සින්ක් හි උපත ලැබීය. 1991 වෙනකොට Linus Torvarlds සිටියේ හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ 2 වන වසරේය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 කි. මේ කාලයේ Linus පසුව Linux kernal එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය ලිනුස් විසින් විශ්වවිද්‍යාලයේ විශාල UNIX Serversවෙත ඇතුළු වීම සඳහා යොදාගත් terminal emulator එකක් ලෙසය. ඔහු එය දියුණු කලේ GNU C compiler එක මගින් minix මත හිදගෙනය. අවසානයේදී Linus වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක kernal එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වන දින ඔහු මේ බව comp.os .minix නම් mailing ග්‍රොඋප් එකට නිවේදනය කළා. ;) Quote: From: [email]torvalds@klaava.Helsinki.FI[/email] (Linus Benedict Torvalds) Newsgroups: comp.os.minix Subject: What would you like to see most in minix? Summary: small poll for my new operating system Message-ID: <1991Aug25.205708.9541@klaava.Helsinki.FI> Date: 25 Aug 91 20:57:08 GMT Organization: University of Helsinki Hello everybody out there using minix - I’m doing a (free) operating system (just a hobby, won’t be big and professional like gnu) for 386(486) AT clones. This has been brewing since april, and is starting to get ready.I’d like any feedback on things people like/dislike in minix, as my OS resembles it somewhat (same physical layout of the file-system(due to practical reasons) among other things). I’ve currently ported bash(1.08) and gcc(1.40),and things seem to work.This implies that I’ll get something practical within a few months, andI’d like to know what features most people would want. Any suggestions are welcome, but I won’t promise I’ll implement them Linus (torvalds@kruuna.helsinki.fi) PS. Yes - it’s free of any minix code, and it has a multi-threaded fs. It is NOT protable (uses 386 task switching etc), and it probably never will support anything other than AT-harddisks, as that’s all I have ලිපිය අවසන් උනේ මගින් උනත් මේ ලිපියට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ඔහුට ලැබුණා. නැවත ඔහු වැඩිදියුණු කිරීමකින් පසු 2 වන ලිපිය යලිත් minix හවුල වෙත යොමු කළා. මෙයට ලැබුණා ප්‍රතිචාර වලින් ධෛර්යමත් උන Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කළා. From: [email]torvalds@klaava.Helsinki.FI[/email] (Linus Benedict Torvalds) Newsgroups: comp.os.minix Subject: Free minix-like kernel sources for 386-AT Message-ID: <1991Oct5.054106.4647@klaava.Helsinki.FI> Date: 5 Oct 91 05:41:06 GMT Organization: University of Helsinki Do you pine for the nice days of minix-1.1, when men were men and wrote their own device drivers? Are you without a nice project and just dying to cut your teeth on a OS you can try to modify for your needs? Are you finding it frustrating when everything works on minix? No more all-nighters to get a nifty program working? Then this post might be just for you As I mentioned a month(?)ago, I’m working on a free version of a minix-lookalike for AT-386 computers. It has finally reached the stage where it’s even usable (though may not be depending on what you want), and I am willing to put out the sources for wider distribution. It is just version 0.02 (+1 (very small) patch already), but I’ve successfully run bash/gcc/gnu-make/gnu-sed/compress etc under it. Sources for this pet project of mine can be found at nic.funet.fi (128.214.6.100) in the directory /pub/OS/Linux. The directory also contains some README-file and a couple of binaries to work under linux (bash, update and gcc, what more can you ask for :-). Full kernel source is provided, as no minix code has been used. Library sources are only partially free, so that cannot be distributed currently. The system is able to compile “as-is” and has been known to work. Heh. Sources to the binaries (bash and gcc) can be found at the same place in /pub/gnu ලොව පුරා විසිරී සිටින ක්‍රමලේඛන ශිල්පීන් මෙය බාගත කරගෙන මෙහි ඇති වැරදි අඩුපාඩු සකසා සහ අලුත් ගුණාංග එකතු කර Linus වෙත ලබා දුන්නා. Linux 0.01 අඩිතාලම කරගෙන ඔක්තෝබර් 5 වෙනිදා Linux 0.02 නිකුත් උනා. දෙසැම්බර් වන විට 0.10 වෙනකම් පිටවී තිබුණා. :shocked::shocked: මේ විදියට Linux බොහොම වේගවත් ගමනකින් ඉස්සරහට ගියා. :) Linus මුලින්ම අදහස් කරගෙන විටියේ මේ kernal එකට නිදහස් යන අර්ථය එන්න free සහ unix ආභාසය ලත් නිසා x අකුරක් එකතු කරලා freex කියල නම් කරන්න. නමුත් හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ Ari Lemmeke නම් Linus ගේ මිත්‍රයා එක Linux විදියට වෙනස් කළා. 1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය විදියට Tux නම් පෙන්ගුයින් නම් කළා. :dull: Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගණක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම Linux පැතිරිලා. එය Super Computer වල සිට Palmtop දක්වා ඇතුලත් වී ඇත. දැනට ලෝකයේ ඇති වේගවත්ම සුපිරි පරිගණක 100 න් 95 කම ධාවනය වෙන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධතියි. linux වල ඇති හැකියාව අපට එයින්ම මැනගත හැක. [/COLOR][/SIZE] :eek: උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom