Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Go Pro 10 එක ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කලින් ගෝ ප්රෝ එක ගේන්න කලින් දාපු ත්රෙඩ් එක ශිපින්ග් ගැන ඇහුවේ. පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ. ඒත් මන් දැම්මා

https://elakiri.com/threads/go-pro-10.2024975/

මන් ඕඩර් කරනකොට ශොප් ඇන්ඩ් ශිප් එකෙන්ද ප්රෙස්ටෝ එකෙන් ද දාන්නේ කියලා ලොකු අයිඩියා එකෙක් තිබුන් නැ. ප්රෙස්ටෝ දන්නෙ නැති නිසා එකට වඩා ශොප් ඇන්ඩ් ශිප් හොදයි කියලා එකෙන් දාන්න ගියාම $49 ක සේල්ස් ටැක්ස් එකක් ආවා උන්ගෙ ඇඩ්රස් එකට. ඒක නිසා මන් කෙලින්ම ප්රෙස්ටෝ එකෙන් දැම්මා මොකද උන්ගේ ඇඩ්රස් එකට එහෙම ටැක්ස් එකක් එන්නේ නෑ.

ඒක නිසා ප්රෙස්ටෝ එකට ඕඩර් එක දැම්මා.

ගෝ ප්රෝ එකෙන් දවසින් ශිප් කරලා තිබ්බා. ඉලග දවසේ ප්රෙස්ටෝ ඇඩ්රස් එකට ලැබිලා තිබ්බා.දවස් දෙකක් වගේ ගියා ප්රෙස්ටෝඉ එකේ අප්ඩෙට් වෙන්න. weight 1.5 kg වගේ තිබ්බේ ශිපින්ග් වලට $34 ක්.

ලිතියම් බැටරි තියෙන නිසා එවන්න බැ කිව්වා රිටන් කරන්න වෙනව කිව්වා.  ඒක උනේ මන් ඩුවල් බැටරි චාර්ජර් එකක් දැම්මා ඒකේ එක්ස්ට්රා ලිතියම් බැටරි එකක් තියෙනවා එක නිසයි බැ කිවේ නැත්නම් ගො ප්රො එකේ ඇතුලෙ තියෙන එක නිසා නෙවෙයි.

කොහොම හරි මන් කිව්වා බැටරි එක විතරක් රිටන් කරන්න කියලා ඇඩ්රස් එකක් යැව්වා රිටන් ඇඩ්රස් එකක්. එතකොටත් සතියක් විතර ගිහින්.මුන්ගේ සර්විස් නම් හොද නෑ. අපි කෝල් කරලා අහලා බැලුවේ නැතන්ම් එහෙන්ම තියෙනවා, ඒක නිසා කෝල් එකක් ගහලා මේල් එකක් ගහලා මොකද වෙන්නෙ කියලා අහන්න මතක කරන්න එපා. නැත්නම් ඉතින් පට්ට දවස් යවි එන්න. කොහොම හරි මාසයකට කිට්ටු වෙන්න ගියා එන්න. මොකද රිටන් කෙස් එක නිසා නැත්නම් ඉට කලින් ඒවි

හැබැයි හොදම දේ තමයි. උන් රිටන් කරනවා කිව්වට ඒ බැටරි එකත් දාලා එවලා

ගත්තේ මෙව්වා

[ATTACH=full]158615[/ATTACH]

Adventure Kit

[ATTACH=full]158611[/ATTACH]

HERO10 Black + Accessories Bundle

[ATTACH=full]158617[/ATTACH]

[ATTACH=full]158612[/ATTACH]

SanDisk Extreme® 32GB microSDHC™

HERO10 & HERO9 Protective Housing + Waterproof Case

[ATTACH=full]158613[/ATTACH]

HERO10 & HERO9 Dual Battery Charger + Spare Battery

[ATTACH=full]158614[/ATTACH]

1-Year GoPro Subscription

Shipping Fee - $34

Tax එක රු: 6390.00

ඔක්කොටම වියදම බැලුවොත් $572 ක් ගියා. ගෝ ප්රෝ එක විතරක් ගන්නවා නම් මෙච්චර වියදමක් යන්නෙ නෑ $400 වකින් වගේ පුලුවන් වෙයි. මන් ගන්න දවස් වල අනිත් පාර්ට්ස් වලටත් ඩිස්කවුන්ට් තිබ්බා ඒක නිසා ඒ එක්කම එව්වත් දැම්මා මෙහෙන් ගන්න ගියොත් පට්ට ගනන් නිසා.

ටැකැස් ගැන පොඩි සීන් පොඩි සීන් එකක් තියෙනවා ඒක අහගන්න ඕන නම් ප්රයිවට් පී ඇම් එකක් දාන්න.

[QUOTE="JohnSnow, post: 27324384, member: 561961"] [CENTER][SIZE=5]මේ කලින් ගෝ ප්රෝ එක ගේන්න කලින් දාපු ත්රෙඩ් එක ශිපින්ග් ගැන ඇහුවේ. පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ. ඒත් මන් දැම්මා :yes: :yes: [URL]https://elakiri.com/threads/go-pro-10.2024975/[/URL][/SIZE] [/CENTER] [SIZE=5]මන් ඕඩර් කරනකොට ශොප් ඇන්ඩ් ශිප් එකෙන්ද ප්රෙස්ටෝ එකෙන් ද දාන්නේ කියලා ලොකු අයිඩියා එකෙක් තිබුන් නැ. ප්රෙස්ටෝ දන්නෙ නැති නිසා එකට වඩා ශොප් ඇන්ඩ් ශිප් හොදයි කියලා එකෙන් දාන්න ගියාම $49 ක සේල්ස් ටැක්ස් එකක් ආවා උන්ගෙ ඇඩ්රස් එකට. ඒක නිසා මන් කෙලින්ම ප්රෙස්ටෝ එකෙන් දැම්මා මොකද උන්ගේ ඇඩ්රස් එකට එහෙම ටැක්ස් එකක් එන්නේ නෑ. :yes: :yes: ඒක නිසා ප්රෙස්ටෝ එකට ඕඩර් එක දැම්මා. ගෝ ප්රෝ එකෙන් දවසින් ශිප් කරලා තිබ්බා. ඉලග දවසේ ප්රෙස්ටෝ ඇඩ්රස් එකට ලැබිලා තිබ්බා.දවස් දෙකක් වගේ ගියා ප්රෙස්ටෝඉ එකේ අප්ඩෙට් වෙන්න. weight 1.5 kg වගේ තිබ්බේ ශිපින්ග් වලට $34 ක්. ලිතියම් බැටරි තියෙන නිසා එවන්න බැ කිව්වා රිටන් කරන්න වෙනව කිව්වා. :(:(:( ඒක උනේ මන් ඩුවල් බැටරි චාර්ජර් එකක් දැම්මා ඒකේ එක්ස්ට්රා ලිතියම් බැටරි එකක් තියෙනවා එක නිසයි බැ කිවේ නැත්නම් ගො ප්රො එකේ ඇතුලෙ තියෙන එක නිසා නෙවෙයි. කොහොම හරි මන් කිව්වා බැටරි එක විතරක් රිටන් කරන්න කියලා ඇඩ්රස් එකක් යැව්වා රිටන් ඇඩ්රස් එකක්. එතකොටත් සතියක් විතර ගිහින්.මුන්ගේ සර්විස් නම් හොද නෑ. අපි කෝල් කරලා අහලා බැලුවේ නැතන්ම් එහෙන්ම තියෙනවා, ඒක නිසා කෝල් එකක් ගහලා මේල් එකක් ගහලා මොකද වෙන්නෙ කියලා අහන්න මතක කරන්න එපා. නැත්නම් ඉතින් පට්ට දවස් යවි එන්න. කොහොම හරි මාසයකට කිට්ටු වෙන්න ගියා එන්න. මොකද රිටන් කෙස් එක නිසා නැත්නම් ඉට කලින් ඒවි :sorry::sorry: හැබැයි හොදම දේ තමයි. උන් රිටන් කරනවා කිව්වට ඒ බැටරි එකත් දාලා එවලා :D[/SIZE] [CENTER][SIZE=5]ගත්තේ මෙව්වා[/SIZE] [ATTACH type="full" width="492px" alt="20220125_184342-min.jpg"]158615[/ATTACH] [B][SIZE=5]Adventure Kit[/SIZE][/B] [ATTACH type="full" width="492px" alt="20220128_121737.jpg"]158611[/ATTACH] [B][SIZE=5]HERO10 Black + Accessories Bundle [ATTACH type="full" width="492px"]158617[/ATTACH][/SIZE] [ATTACH type="full" width="494px" alt="20220128_121709.jpg"]158612[/ATTACH] [B][SIZE=5]SanDisk Extreme® 32GB microSDHC™[/SIZE] [B][SIZE=5]HERO10 & HERO9 Protective Housing + Waterproof Case[/SIZE] [ATTACH type="full" width="470px" alt="20220128_121813-min.jpg"]158613[/ATTACH] [B][SIZE=5]HERO10 & HERO9 Dual Battery Charger + Spare Battery[/SIZE] [ATTACH type="full" width="460px" alt="20220128_121519-min.jpg"]158614[/ATTACH] [SIZE=5][B]1-Year GoPro Subscription[/B][/SIZE][/B][/B][/B][/B] [SIZE=5]Shipping Fee - $34 Tax එක රු: 6390.00 ඔක්කොටම වියදම බැලුවොත් $572 ක් ගියා. ගෝ ප්රෝ එක විතරක් ගන්නවා නම් මෙච්චර වියදමක් යන්නෙ නෑ $400 වකින් වගේ පුලුවන් වෙයි. මන් ගන්න දවස් වල අනිත් පාර්ට්ස් වලටත් ඩිස්කවුන්ට් තිබ්බා ඒක නිසා ඒ එක්කම එව්වත් දැම්මා මෙහෙන් ගන්න ගියොත් පට්ට ගනන් නිසා. ටැකැස් ගැන පොඩි සීන් පොඩි සීන් එකක් තියෙනවා ඒක අහගන්න ඕන නම් ප්රයිවට් පී ඇම් එකක් දාන්න.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom