Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God hancok approves PREY!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි predator ගල් යුගයෙ වගේ පේන්නෙ.

මිනිස්සු predator කිව්වට ඔය ජීවීන් විශේෂයේ නම Yutja . Predator ගැන ෆිල්ම් වලට අමතරව කොමික් සහ පොත් ගොඩක් තියෙනවා කියවනව නං.

Yutja ජීවීන්ගෙ සමාජ ක්රමය හැදිල තියෙන්නෙ රණ ශූරත්වය මූලික වෙලා. දරුණු සටන්කාමී ජීවීන් මරන තරමට yutja ලගෙ rank එක වැඩි වෙනව. ඒ නිසා yutja ලගෙ ජීවිතේ අරමුණ සටන් කිරීම විතරයි .

එතකොට yutja ලගෙ තාක්ෂණය ඉතා දියුණු උනාට රණශූරයින් වෙන්ඩ අධිතාක්ශනික අවි පාවිච්චි කරන්නෙ නෑ. එහෙම මරන ඒවා dishonorable එහෙම නැත්තන් අපකීර්තිමත් කියල සලකන්නෙ. ඒ නිසා yutja ලා පාවිච්චි කරන්නෙ ඊතල , බ්ලේඩ් , කඩු වගේ උපකරණ . Yutja ලා පාවිච්චි කරන තාක්ෂණික අවි 2 යි තියෙන්නෙ . එකක් උරහිසේ තියෙන ප්ලාස්මා කැනන් එක. අනික self destruct කරන්ඩ පුලුවන් wrist band එක. Yutja කෙනෙක් සතුරෙක් අතින් මැරුනත් ඌ self destruct කරන් සතුරවත් මරාගෙන මැරුනොත් yutja ට නිසි ගෞරවය දෙනව.

තව yutja සටන් කරද්දි පුලුවන් තරම් ආමර් නැතුව සටන් කරන්නෙ. එතකොට ලැබෙන ගෞරවය වැඩියි. හැබැයි හෙල්මට් එක නැතුව පෘථිවියේ හුස්ම ගන්ඩ පුලුවන් දවසයි. ඒ නිසා හෙල්මට් එක පාවිච්චි කරනව. හෙල්මට් එක සහ ආමර් සරසගන්න කලින් මරපු ප්රබල සතුරන්ගෙ හිස්කබල් පාවිච්චි කරනව yutja ලා.

ඊට අමතරව yutja ල මරන්නෙ තමන් එක්ක සටන් කරන්ඩ වටිනව කියල හිතන අය විතරයි . නිරායුද අය මරන්නෙ නෑ. ඒක අගෞරවයක් නිසා.

Ashen Sunendra

සිනමාවේදීන් - The Cinema People

[QUOTE="Tyrion_Lannister, post: 28066078, member: 521184"] ඇයි predator ගල් යුගයෙ වගේ පේන්නෙ. මිනිස්සු predator කිව්වට ඔය ජීවීන් විශේෂයේ නම Yutja . Predator ගැන ෆිල්ම් වලට අමතරව කොමික් සහ පොත් ගොඩක් තියෙනවා කියවනව නං. Yutja ජීවීන්ගෙ සමාජ ක්රමය හැදිල තියෙන්නෙ රණ ශූරත්වය මූලික වෙලා. දරුණු සටන්කාමී ජීවීන් මරන තරමට yutja ලගෙ rank එක වැඩි වෙනව. ඒ නිසා yutja ලගෙ ජීවිතේ අරමුණ සටන් කිරීම විතරයි . එතකොට yutja ලගෙ තාක්ෂණය ඉතා දියුණු උනාට රණශූරයින් වෙන්ඩ අධිතාක්ශනික අවි පාවිච්චි කරන්නෙ නෑ. එහෙම මරන ඒවා dishonorable එහෙම නැත්තන් අපකීර්තිමත් කියල සලකන්නෙ. ඒ නිසා yutja ලා පාවිච්චි කරන්නෙ ඊතල , බ්ලේඩ් , කඩු වගේ උපකරණ . Yutja ලා පාවිච්චි කරන තාක්ෂණික අවි 2 යි තියෙන්නෙ . එකක් උරහිසේ තියෙන ප්ලාස්මා කැනන් එක. අනික self destruct කරන්ඩ පුලුවන් wrist band එක. Yutja කෙනෙක් සතුරෙක් අතින් මැරුනත් ඌ self destruct කරන් සතුරවත් මරාගෙන මැරුනොත් yutja ට නිසි ගෞරවය දෙනව. තව yutja සටන් කරද්දි පුලුවන් තරම් ආමර් නැතුව සටන් කරන්නෙ. එතකොට ලැබෙන ගෞරවය වැඩියි. හැබැයි හෙල්මට් එක නැතුව පෘථිවියේ හුස්ම ගන්ඩ පුලුවන් දවසයි. ඒ නිසා හෙල්මට් එක පාවිච්චි කරනව. හෙල්මට් එක සහ ආමර් සරසගන්න කලින් මරපු ප්රබල සතුරන්ගෙ හිස්කබල් පාවිච්චි කරනව yutja ලා. ඊට අමතරව yutja ල මරන්නෙ තමන් එක්ක සටන් කරන්ඩ වටිනව කියල හිතන අය විතරයි . නිරායුද අය මරන්නෙ නෑ. ඒක අගෞරවයක් නිසා. [HEADING=2][B][URL='https://www.facebook.com/groups/723878927952510/user/100002250012745/?__cft__[0]=AZVENQdeL0wF2DMAQ-lOXVh2JvN3_v25Ty9SR5GI-gmHDr7MwaEBwNGC5aHv5nAWirY3uxPF8FJRFs79JgzlhtdY161DvU9jKrj3-WZcpkfpnFWUnUHI6SNrWoPgsFuCcAe_SIajyXF2BsCPpIeOaDaIqZfHYTf2-O9PQcc_QsIq8rXpfshghFX72ZD_fIrBt6ub6oXyaNmKMnQZ6IShXXihLdZ4f9k8qO8ZmVFY6ZAJkQ&__tn__=-]C%2CP-R']Ashen Sunendra[/URL][/B][/HEADING] [B][URL='https://www.facebook.com/groups/thecinemapeople/']සිනමාවේදීන් - The Cinema People[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom