Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
God Talks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*කතරගම දෙවියෝ තැටි හොරාට ලියයි....*

*මචන් තැටි හොරා...*

උඹ කරපු ශුක්රානු වැඩෙන් මගේ රෙද්ද ගැලවුන බව කියන්නට ඕනාය. මේ දේවාලේ ඇතුලේ ඉන්න හොරුන්ගේ හැටියට උඹ හාල්මැස්සෙක් උනත් උඹ කෙලියේ මගේ ආත්ම ගරුත්වයටයි....

මට උඹව අල්ලන එක සිම්පල් උනත් මම එහෙම කරන්නේ නැත්තේ. මුන්ගේ වැඩ ගැන කල කිරිලා මමත් දැන් ගේම අතැරලා Rest එකේ ඉන්න හින්දාය.

උඹ නොදන්නවා උනාට මෙහෙ වෙන්නේ මරු වැඩය. මගේ රූපයක් රෙද්දක ඇඳ පාට පාට ලයිට් දාලා රෙද්ද අස්සේ මුන් ගන්නේ මාර ආතල්ය.

මම තාම යන්නේ හැට පැනපු ලොන්ත මොනාරා පිටේ උනාට මගේ බ්රෝකර්ලා යන්නේ V8 වලය. හත් දවසක් පේවී උඹලා මෙහෙ ආවාට කපු බ්රෝකර්ලා Set එක හැන්දෑවට ගෙදර යන්නේ පුකෙන්ය. ඇත් ගොව්වෝ, අලින්ගේ අලි බෙට්ටේ සිට කර ගැහුවාට.

උන්ට තැපැල් 90 යක් වත් ඇත්තේ නැත. ඒ උනාට V8 එකේ එන නිළමයා පෙරාහැර දවසට ඇතා පිටේ යන හැටි දැක්කාම මට හිනා යන්නේ දේව පුකෙන්ය. මැණික් ගඟෙන් නාලා පිරිසිදුවට පේවී වෙන උන් ගැන දුක හිතෙන්නේ උඩහයින් ගඟට රෙන එව්න් කන්දරාව දැක්කාමය.

වට්ටිවල එන දාහේ කොළ අන්තරස්දාන වෙන වේගයට ජපානේ බුලට් කොච්චියවත් යන්නේ නැත.

උදේ ඇවිත් සිරිපාලයාව හැඳි ගෑවෙන්න කමලාවතී පොල් ගහලා ගිය හින්දා මම සිරිපාලයාට කෙලවන්න හදද් දීම. සිරිපාලයා ඇවිත් කමලාවතීට කෙලවන්න ඊට වඩා ලොකු පොලයක් කෙලින්නේය. ඒ වෙලාවට මොන දෙයියා උනත් එතකොට Confuse වෙන එක නවත්තන්න සක්කරයටවත් බැරිය.

මේ මෝඩ හැත්ත තරගෙට පොල් ගහද්දි. කපු බ්රෝකර්ලා ඒවාද තෙල් මෝල් කාරයන්ට විකුණලා ගාන කපති..

වන්දනාකාරයෝ උන්ගේම පොල් වලින් හිඳපු පොල් තෙල් ආයේ සල්ලි දීල ගන්නේ පහන් පත්තු කොරන්නටය.

ඒ පහන පත්තු කොට යන ගමන් අයෙත් පොල් ගෙඩියක් ගහන්නේ අරූට තෙල් හිදින්නට බව මුන් දන්නේද නැත.දැන ගත්තත් වැඩකුත් නැත.

මේක මගේ ප්රාන්තේ උනාට කපු බ්රෝකර්ලා සෙට් එක පිටි පස්ස හරියේ කඩ කාමර ගසා විෂ්ණුට, සමන්ට, වෙළඳ සැල් දමා දීම ගැන ද මම ඉන්නේ කල කිරිලාය ඒකෙන් වෙන් නෙත් මගේ නම්බුව නැති වෙන එකය.

ඒක හරියට Food City ය ඇතුලට ගියා වගේ. Arpico, Keells, ලාෆ්, දැම්මා වගේය. කැඩෙන්නේ මගේ පාරිභෝගිකයාලාය. මාව බලන්න එන එවුන් ඊට වැඩිය ඇම්ඩන්ලාය. මට පේන හින්දා මැණික් ගඟේ පාලම උඩ ඉඳන් කොරලින්ට පොරි දාලා යන ගමන් බැදපු කොරලි එක්ක බත් කන්නේ මට හොරෙන් තිස්ස හරියට ගිහිල්ලාය. මගේ ප්රාදේශීය මන්ත්රී දෙවි සෙට් එක කේලම් ටික මට කියන බව ගොන් හැත්ත දන්නේ නැත.

දැන් මම හදිසියේ රතන්පුරේ යන්නට ඕනේය. ඒ නිසා මම නවතිමි....

එහෙට හොදටම වහින බව සමන් SMS පණිවිඩයක් ඒවා තියනවාය. කළු ගඟට හතර දෙනෙක් චූ කරත් සමන්ලා ගේ ඒරියා එක යටවෙන හින්දා පොඩ්ඩක් Visit එකක් දාන්න ඕනෑ.

ගිය පාර

වැස්ස කාලෙට සමන් දෙවියන්ගේ පිහිටෙන් ගං වතුර පීඩාවක් නොවේවා කියලා Facebook එකේ Post එකක් දැකල මම සමන්ට කෝල් කරලා බලන කොට මිනිහගේ පොට් එකත් ගං වතුරෙන් යට වෙලා කියලා දැන ගත්තාම අපි දෙන්නට ම හිනා ගියේ ඉබේටමය...

Recieved via Whatsapp

[QUOTE="dilshan87, post: 27112356, member: 91015"] *කතරගම දෙවියෝ තැටි හොරාට ලියයි....* *මචන් තැටි හොරා...* උඹ කරපු ශුක්රානු වැඩෙන් මගේ රෙද්ද ගැලවුන බව කියන්නට ඕනාය. මේ දේවාලේ ඇතුලේ ඉන්න හොරුන්ගේ හැටියට උඹ හාල්මැස්සෙක් උනත් උඹ කෙලියේ මගේ ආත්ම ගරුත්වයටයි.... මට උඹව අල්ලන එක සිම්පල් උනත් මම එහෙම කරන්නේ නැත්තේ. මුන්ගේ වැඩ ගැන කල කිරිලා මමත් දැන් ගේම අතැරලා Rest එකේ ඉන්න හින්දාය. උඹ නොදන්නවා උනාට මෙහෙ වෙන්නේ මරු වැඩය. මගේ රූපයක් රෙද්දක ඇඳ පාට පාට ලයිට් දාලා රෙද්ද අස්සේ මුන් ගන්නේ මාර ආතල්ය. මම තාම යන්නේ හැට පැනපු ලොන්ත මොනාරා පිටේ උනාට මගේ බ්රෝකර්ලා යන්නේ V8 වලය. හත් දවසක් පේවී උඹලා මෙහෙ ආවාට කපු බ්රෝකර්ලා Set එක හැන්දෑවට ගෙදර යන්නේ පුකෙන්ය. ඇත් ගොව්වෝ, අලින්ගේ අලි බෙට්ටේ සිට කර ගැහුවාට. උන්ට තැපැල් 90 යක් වත් ඇත්තේ නැත. ඒ උනාට V8 එකේ එන නිළමයා පෙරාහැර දවසට ඇතා පිටේ යන හැටි දැක්කාම මට හිනා යන්නේ දේව පුකෙන්ය. මැණික් ගඟෙන් නාලා පිරිසිදුවට පේවී වෙන උන් ගැන දුක හිතෙන්නේ උඩහයින් ගඟට රෙන එව්න් කන්දරාව දැක්කාමය. වට්ටිවල එන දාහේ කොළ අන්තරස්දාන වෙන වේගයට ජපානේ බුලට් කොච්චියවත් යන්නේ නැත. උදේ ඇවිත් සිරිපාලයාව හැඳි ගෑවෙන්න කමලාවතී පොල් ගහලා ගිය හින්දා මම සිරිපාලයාට කෙලවන්න හදද් දීම. සිරිපාලයා ඇවිත් කමලාවතීට කෙලවන්න ඊට වඩා ලොකු පොලයක් කෙලින්නේය. ඒ වෙලාවට මොන දෙයියා උනත් එතකොට Confuse වෙන එක නවත්තන්න සක්කරයටවත් බැරිය. මේ මෝඩ හැත්ත තරගෙට පොල් ගහද්දි. කපු බ්රෝකර්ලා ඒවාද තෙල් මෝල් කාරයන්ට විකුණලා ගාන කපති.. වන්දනාකාරයෝ උන්ගේම පොල් වලින් හිඳපු පොල් තෙල් ආයේ සල්ලි දීල ගන්නේ පහන් පත්තු කොරන්නටය. ඒ පහන පත්තු කොට යන ගමන් අයෙත් පොල් ගෙඩියක් ගහන්නේ අරූට තෙල් හිදින්නට බව මුන් දන්නේද නැත.දැන ගත්තත් වැඩකුත් නැත. මේක මගේ ප්රාන්තේ උනාට කපු බ්රෝකර්ලා සෙට් එක පිටි පස්ස හරියේ කඩ කාමර ගසා විෂ්ණුට, සමන්ට, වෙළඳ සැල් දමා දීම ගැන ද මම ඉන්නේ කල කිරිලාය ඒකෙන් වෙන් නෙත් මගේ නම්බුව නැති වෙන එකය. ඒක හරියට Food City ය ඇතුලට ගියා වගේ. Arpico, Keells, ලාෆ්, දැම්මා වගේය. කැඩෙන්නේ මගේ පාරිභෝගිකයාලාය. මාව බලන්න එන එවුන් ඊට වැඩිය ඇම්ඩන්ලාය. මට පේන හින්දා මැණික් ගඟේ පාලම උඩ ඉඳන් කොරලින්ට පොරි දාලා යන ගමන් බැදපු කොරලි එක්ක බත් කන්නේ මට හොරෙන් තිස්ස හරියට ගිහිල්ලාය. මගේ ප්රාදේශීය මන්ත්රී දෙවි සෙට් එක කේලම් ටික මට කියන බව ගොන් හැත්ත දන්නේ නැත. දැන් මම හදිසියේ රතන්පුරේ යන්නට ඕනේය. ඒ නිසා මම නවතිමි.... එහෙට හොදටම වහින බව සමන් SMS පණිවිඩයක් ඒවා තියනවාය. කළු ගඟට හතර දෙනෙක් චූ කරත් සමන්ලා ගේ ඒරියා එක යටවෙන හින්දා පොඩ්ඩක් Visit එකක් දාන්න ඕනෑ. ගිය පාර වැස්ස කාලෙට සමන් දෙවියන්ගේ පිහිටෙන් ගං වතුර පීඩාවක් නොවේවා කියලා Facebook එකේ Post එකක් දැකල මම සමන්ට කෝල් කරලා බලන කොට මිනිහගේ පොට් එකත් ගං වතුරෙන් යට වෙලා කියලා දැන ගත්තාම අපි දෙන්නට ම හිනා ගියේ ඉබේටමය... 😄😄😄 Recieved via Whatsapp [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom