Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Godaak Ridila inne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා

එකට එක් වී එකට කා බී එකට සැතපීලා

උගුල අටවයි විපත පටලයි මෘග ගති පාලා

ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ

තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා

ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා

සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ

යුක්ති ධර්මෙන් ජය ගනීවි දිලෙන ලෙස නිරිදා

මෑත නැතිවෙයි ඈත හෙලිවෙයි යම් දිනෙක මතුදා

ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ

කන්ද කෙන්ද කරණු පිණිස කන්ඳට ගරහාලා

කෙන්ඳ කන්ඳ පාමුල ළඟ සිටියලු තනිවීලා

අන්ද මන්ද ගන අඳුරේ කෙන්ඳ පටලැවීලා

කන්ඳ කඩා වැටෙයි සිතූ කෙන්ඳ බලාපාල්ලා

ගහේ පිපුණු මල් සේරොම බඹරුන්ටත් දීලා

බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා

බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා

ඔහේ සිනාසෙනු මිස විහඟුන් ගේ ගී අසලා

කුණාටු සුළි සුළං වැඳී ගහකොල පෙරලාවී

මුළ හොඳ නම් ගසත් ළඟදි කුණාටු පරදීවී

ගහේම මල් බුදු පුදටත් නෙලා රැඟෙන යාවී

ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී

සයුරක් නොඳුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ

වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ

කඳුළක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා

ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා

සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්නෙපා

ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා

[QUOTE="crazybuddy, post: 17093279, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා එකට එක් වී එකට කා බී එකට සැතපීලා උගුල අටවයි විපත පටලයි මෘග ගති පාලා ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ යුක්ති ධර්මෙන් ජය ගනීවි දිලෙන ලෙස නිරිදා මෑත නැතිවෙයි ඈත හෙලිවෙයි යම් දිනෙක මතුදා ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ _________________________________ කන්ද කෙන්ද කරණු පිණිස කන්ඳට ගරහාලා කෙන්ඳ කන්ඳ පාමුල ළඟ සිටියලු තනිවීලා අන්ද මන්ද ගන අඳුරේ කෙන්ඳ පටලැවීලා කන්ඳ කඩා වැටෙයි සිතූ කෙන්ඳ බලාපාල්ලා ගහේ පිපුණු මල් සේරොම බඹරුන්ටත් දීලා බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා ඔහේ සිනාසෙනු මිස විහඟුන් ගේ ගී අසලා කුණාටු සුළි සුළං වැඳී ගහකොල පෙරලාවී මුළ හොඳ නම් ගසත් ළඟදි කුණාටු පරදීවී ගහේම මල් බුදු පුදටත් නෙලා රැඟෙන යාවී ඒ ඈයොම ඒ ගහේම මල් බිම පාගාවී _________________________________ සයුරක් නොඳුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ කඳුළක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා සිසිලක් නොමැති අහසින් වැසිදිය යදින්නෙපා ලැබුණත් බිඳුනු හදකින් සෙනෙහස සොයන්නෙපා [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom