Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Godzilla(2014) බැලුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Godzilla කියන්නේ ජපන් ජාතිකයක් තුළ තියෙන එක විස්වාසයක්.එයාලා හිතනවා එයාලට දවසක Godzilla ගෙන් උදව් අවශ්‍ය වෙයි කියලා..

කොහොමත් ජපන්නුන්ට ලොකුවට පතාර සයිස් මොකෙක් හරි එකෙක්ගෙන් තොරව ෆිල්ම් එකක් හිතා ගන්න බෑ..

2014 ෆිල්ම් එකෙත් හොඳ කන්සෙප්ට් එකක් තිබුනා ඒක හරි විදියට පෙන්න ගන්න පුලුවන් උනාද කියන එක අවුලක්."සොබාදහමෙන් යම් වැරැද්දක් උනාද ඒ සඳහා ප්‍රතිකාරය ද සොබා දහම සතුයි.මිනිස්සු මොන පොර ටෝක දුන්නත් සොබාදහම අභිබවා යන්න එක හොට්ටෙක්ටවත් බෑ.."කියන එකනේ කියන්න හදන්නේ..

ලෝකේ දියුණු රටවල් ගොඩක් ම භයෙන් ඉන්නෙත් ඔය කියන EMP attack එකකට මට මතක විදියට කිරියේ ඔය ගැන හොඳ ත්‍රෙඩ් එකක් තිබුණා.දවසක ප්‍රථිවියට පිටසක්වලකින් ෂොට් එක වදිනව නම් වදින ෂොට් එක EMP attack එකක් වෙයි කියලා පුරෝකථනය කරනවලු.

මට නම් Godzilla වලින් ලස්සනම film 1, 1998 ආපු film එක..ඒකේ කතාව ගලාගෙන යන විදියත් ලස්සනයි.වගේම ෆිල්ම් එක ඉවර වෙනකොට මිනිස්සු ගැන තරහක් හිතට ඇති වෙන්නේ..(මට නම්  ) මම ඔය ගොඩ්සිලා 1998 ෆිල්ම් එක ආපු කාලේ නොවිඳිනා දුක් වින්දා ඔය ෆිල්ම් එක බලා ගන්න අන්තිමට Black & White විදියට තමා බලා ගත්තෙත් ඒත් ෆුල් සැටිස්.ඒ නිසාද මන් දන්නේ නෑ මට ඒ ෆිල්ම් එකත් එක්ක සංසන්දනය කරන්න හරි අමාරුයි.

සමස්ථයක් විදියට ගත්තම ඒ ෆිල්ම් එකේ හිටි ගොඩ්සිලා 2014 එකේ එකට වඩා තාත්විකයි.

අහ් අනික් දේ තමා කට්ටිය දන්නවද 2015 අග වගේ වෙනකොට අපි ගොඩක් ආදරේ කරපු ජුරාසික් පාක් ෆිල්ම් සීරිස් එකේ 4 වැන්න shoot කරන්න පටන් ගන්නව කියලා. ඒකත් මේ වගේ උනොත් ..ඊට වඩා හොඳා නොහද ඉන්නවා..

[QUOTE="Randike Mendis, post: 17113972, member: 313349"] [INDENT][INDENT][SIZE=3][COLOR=DarkOrchid]Godzilla කියන්නේ ජපන් ජාතිකයක් තුළ තියෙන එක විස්වාසයක්.එයාලා හිතනවා එයාලට දවසක Godzilla ගෙන් උදව් අවශ්‍ය වෙයි කියලා..:dull::dull::dull: කොහොමත් ජපන්නුන්ට ලොකුවට පතාර සයිස් මොකෙක් හරි එකෙක්ගෙන් තොරව ෆිල්ම් එකක් හිතා ගන්න බෑ.. 2014 ෆිල්ම් එකෙත් හොඳ කන්සෙප්ට් එකක් තිබුනා ඒක හරි විදියට පෙන්න ගන්න පුලුවන් උනාද කියන එක අවුලක්."සොබාදහමෙන් යම් වැරැද්දක් උනාද ඒ සඳහා ප්‍රතිකාරය ද සොබා දහම සතුයි.මිනිස්සු මොන පොර ටෝක දුන්නත් සොබාදහම අභිබවා යන්න එක හොට්ටෙක්ටවත් බෑ.."කියන එකනේ කියන්න හදන්නේ.. ලෝකේ දියුණු රටවල් ගොඩක් ම භයෙන් ඉන්නෙත් ඔය කියන [B]EMP attack[/B] එකකට මට මතක විදියට කිරියේ ඔය ගැන හොඳ ත්‍රෙඩ් එකක් තිබුණා.දවසක ප්‍රථිවියට පිටසක්වලකින් ෂොට් එක වදිනව නම් වදින ෂොට් එක [B]EMP attack[/B] එකක් වෙයි කියලා පුරෝකථනය කරනවලු.[/COLOR][/SIZE][COLOR=DarkOrchid]:baffled::baffled::baffled: [SIZE=3] [/SIZE] [SIZE=3] මට නම් Godzilla වලින් ලස්සනම film 1, 1998 ආපු film එක..ඒකේ කතාව ගලාගෙන යන විදියත් ලස්සනයි.වගේම ෆිල්ම් එක ඉවර වෙනකොට මිනිස්සු ගැන තරහක් හිතට ඇති වෙන්නේ..(මට නම් :angry::angry: ) මම ඔය ගොඩ්සිලා 1998 ෆිල්ම් එක ආපු කාලේ නොවිඳිනා දුක් වින්දා ඔය ෆිල්ම් එක බලා ගන්න අන්තිමට Black & White විදියට තමා බලා ගත්තෙත් ඒත් ෆුල් සැටිස්.ඒ නිසාද මන් දන්නේ නෑ මට ඒ ෆිල්ම් එකත් එක්ක සංසන්දනය කරන්න හරි අමාරුයි.[/SIZE] [SIZE=3] සමස්ථයක් විදියට ගත්තම ඒ ෆිල්ම් එකේ හිටි ගොඩ්සිලා 2014 එකේ එකට වඩා තාත්විකයි.:cool::cool:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [COLOR=Purple]අහ් අනික් දේ තමා කට්ටිය දන්නවද 2015 අග වගේ වෙනකොට අපි ගොඩක් ආදරේ කරපු ජුරාසික් පාක් ෆිල්ම් සීරිස් එකේ 4 වැන්න shoot කරන්න පටන් ගන්නව කියලා. ඒකත් මේ වගේ උනොත් ..ඊට වඩා හොඳා නොහද ඉන්නවා..:angry::angry::angry:[/COLOR][/SIZE][/COLOR][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom