Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Godzilla(2014) බැලුවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර අපේ උන් බොඩිය හදා ගන්න පිටි එක ගහනව වගේ ඇති.. ඒ ගානට Energy හොයා ගන්න ඌට පහසුම විදිය ඒක වෙන්න ඇති.හැබැයි පොරට බෙහෙතකට හරි බඩු නොලැබුනොත් කොන්ක්රීට් උනත් කන්න පුලුවන් අපි බත් නැතිවට පාන් ගිලිනව වගේ..වැඩිය මොකුත් කියන්න අමාරුයි.අරුන් දෙන්න විකිරණ අනුභව කරනකොට මේ තඩියා මුහුදෙනේ ඉන්නේ..මන් හිතන්නේ ඌට කෑම ඕන නෑ..ගොඩ් කෙනෙක් නේ..

1998 එකෙත් ගොඩ්සිලා අන්තිමට ගින්දර පිඹිනවා නේද,ඒක ඉතින් චීන ආභාෂේ ගෑවුන නිසා උන දෙයක්.මොකද ඔය චීනට ගිනි පිඹින මකර නැතිවම බෑ..

EMP මෙව්ව එකක් සතෙක්ට දෙන්න නම් බෑ ඌ මොකෙද්ද කියල හිතා ගන්න බෑ.මොකා උනත් ඌ ගොඩ්සිලාට වඩා ටෙක්නොලොජියෙන් දියුණුයි.මොකද ගොඩ්සිලා ද්චී ලිංගිකයි අරූ එක ලිංගිකයි.මේකතාව අර Battleship එකේ වගේ අන්තිමට පරණම නැවෙන් ෂොට් එක දීලා ගොඩ ගියා වගේ...(අම්මටසිරි එකෙත් EMP Attack එකක් සෙට් වෙනව නේද... දැන් මතක් උනේ)

මම නම් හොලිවුඩ් ෆිල්ම්ස් බලන එක සෑහෙන්න සීමා කරල තියෙන්නේ 10ක් බැලුවොත් හොඳ එකක් ඉඳල හිටල බෙහෙතකට වගේ සෙට් වෙන්නේ..ඒ වෙලාවේ මට කොරියන් සීරිස් 3ක් විතර බාගෙන බලන එක ලාභයි.

ඉස්සරහට බලන්න බලාපොරොත්තු තියන් ඉන්නේ ඊයේ පෙරේදා ආපු X-men එකයි.

මීගන් අක්කට හා ඉබ්බට කරන මෙව්ව එකක් විදියට අපි රජ ඉබ්බෝ ෆිල්ම් එකයි.

Hobbit3 එකයි, Assassin Creed ෆිල්ම් එකයි තමා..ඒකේ ඇක්ට් කරන එකත් ජීවිතේට ඒ ගේම් සීරිස් එකේ එකක් ගහල නෑලු.

[QUOTE="Randike Mendis, post: 17114327, member: 313349"] [SIZE=3] [/SIZE][INDENT][INDENT][SIZE=3][COLOR=DarkOrchid]අර අපේ උන් බොඩිය හදා ගන්න පිටි එක ගහනව වගේ ඇති.. ඒ ගානට Energy හොයා ගන්න ඌට පහසුම විදිය ඒක වෙන්න ඇති.හැබැයි පොරට බෙහෙතකට හරි බඩු නොලැබුනොත් කොන්ක්රීට් උනත් කන්න පුලුවන් අපි බත් නැතිවට පාන් ගිලිනව වගේ..වැඩිය මොකුත් කියන්න අමාරුයි.අරුන් දෙන්න විකිරණ අනුභව කරනකොට මේ තඩියා මුහුදෙනේ ඉන්නේ..මන් හිතන්නේ ඌට කෑම ඕන නෑ..ගොඩ් කෙනෙක් නේ..[/COLOR][/SIZE][COLOR=DarkOrchid] [SIZE=3]1998 එකෙත් ගොඩ්සිලා අන්තිමට ගින්දර පිඹිනවා නේද,ඒක ඉතින් චීන ආභාෂේ ගෑවුන නිසා උන දෙයක්.මොකද ඔය චීනට ගිනි පිඹින මකර නැතිවම බෑ..:P:P:P EMP මෙව්ව එකක් සතෙක්ට දෙන්න නම් බෑ ඌ මොකෙද්ද කියල හිතා ගන්න බෑ.මොකා උනත් ඌ ගොඩ්සිලාට වඩා ටෙක්නොලොජියෙන් දියුණුයි.මොකද ගොඩ්සිලා ද්චී ලිංගිකයි අරූ එක ලිංගිකයි.මේකතාව අර [B]Battleship[/B] එකේ වගේ අන්තිමට පරණම නැවෙන් ෂොට් එක දීලා ගොඩ ගියා වගේ...(අම්මටසිරි එකෙත් [B]EMP Attack [/B]එකක් සෙට් වෙනව නේද... දැන් මතක් උනේ) මම නම් හොලිවුඩ් ෆිල්ම්ස් බලන එක සෑහෙන්න සීමා කරල තියෙන්නේ 10ක් බැලුවොත් හොඳ එකක් ඉඳල හිටල බෙහෙතකට වගේ සෙට් වෙන්නේ..ඒ වෙලාවේ මට කොරියන් සීරිස් 3ක් විතර බාගෙන බලන එක ලාභයි. ඉස්සරහට බලන්න බලාපොරොත්තු තියන් ඉන්නේ ඊයේ පෙරේදා ආපු X-men එකයි. මීගන් අක්කට හා ඉබ්බට කරන මෙව්ව එකක් විදියට අපි රජ ඉබ්බෝ ෆිල්ම් එකයි.:P:P Hobbit3 එකයි, [B][COLOR=Red]Assassin Creed [/COLOR][/B]ෆිල්ම් එකයි තමා..ඒකේ ඇක්ට් කරන එකත් ජීවිතේට ඒ ගේම් සීරිස් එකේ එකක් ගහල නෑලු.:baffled::baffled::baffled: [/SIZE][/COLOR][/INDENT][/INDENT][COLOR=DarkOrchid][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom