Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Gold/USD pair එකේ trading signals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියට join වෙලා අවුරුදු 4 කට ලංවෙන්න මාස කීපයක් තියෙද්දී මොකද්දෝ හේතුවකට හිතුනා මගෙනුත් පොඩි support එකක් කට්ටියට දෙන්න ඕන කියලා. අවංකවම කියනවනම් forex threads සියගණනක් තිබ්බත් එයින් අතලොස්සක්වත් මං කියවලා ඉවර කරලා නැහැ. ලොකු කමකට කියනවා නෙමෙයි, මගේ strategy එකෙන් පිට පනින්න ඕන නැති උන නිසයි. දැනට අවුරුදු 13ක්(2004 Medical College එකේ ඉගෙන ගන්න කාලේ ඉදන්) කීයක් හරි හම්බකරගත්ත වැඩේ තාමත් කරගෙන යන්නේ forex වලට තියෙන ආදරේ නිසාමයි.

ඉතින් ළමයිනේ මගේ plan එක මේකයි.මම පුලුවන් හැම වෙලාවෙම මම වැඩ කරන Gold/USD pair එකේ trading signals දෙන්න බලන්නම්. මම ඉස්සර වගේම අදටත් වැඩ කරන්නේ 1:100 leverage එකට. trading වලට උපරිම ඉවසීමකුත්, හොද දැනුමකුත් අත්‍යවශ්‍යයි.තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත sසල්ලි වල වගකීම තියෙන්නේ තමන්ගේ අතේ. ඒක නිසා මුලින්ම දෙන signals ටිකට සල්ලි නොදා කොච්චර stable ද කියලා බලලා ඊට පස්සේ වැඩේට enter වෙන්න.

ඕනිනම් demo platform එකක ටිකක් trade කරලා ඉන්න.එහෙනම් thread එකට එකතුවෙලා කියවන හැම දෙනාටම සුභ අනාගතයක්.

Important points to keep in mind

*trading pair - Gold/USD

*Trading term - Short/ Mid term

*Leverage - 1:100

*Recommended min. deposit - 3000USD

*Recommended max. lot - 0.5

*Greed is your biggest enemy. Tame it with patience.

*If you want to become a millionaire over night, Go Rob a Bank.

[QUOTE="DON999RU, post: 22504106, member: 498415"] එළකිරියට join වෙලා අවුරුදු 4 කට ලංවෙන්න මාස කීපයක් තියෙද්දී මොකද්දෝ හේතුවකට:rolleyes: හිතුනා මගෙනුත් පොඩි support එකක් කට්ටියට දෙන්න ඕන කියලා. අවංකවම කියනවනම් forex threads සියගණනක් තිබ්බත් එයින් අතලොස්සක්වත් මං කියවලා ඉවර කරලා නැහැ. ලොකු කමකට කියනවා නෙමෙයි, මගේ strategy එකෙන් පිට පනින්න ඕන නැති උන නිසයි. දැනට අවුරුදු 13ක්(2004 Medical College එකේ ඉගෙන ගන්න කාලේ ඉදන්) කීයක් හරි හම්බකරගත්ත වැඩේ තාමත් කරගෙන යන්නේ forex වලට තියෙන ආදරේ නිසාමයි. :love: ඉතින් ළමයිනේ මගේ plan එක මේකයි.මම පුලුවන් හැම වෙලාවෙම මම වැඩ කරන Gold/USD pair එකේ trading signals දෙන්න බලන්නම්. මම ඉස්සර වගේම අදටත් වැඩ කරන්නේ 1:100 leverage එකට. trading වලට උපරිම ඉවසීමකුත්, හොද දැනුමකුත් අත්‍යවශ්‍යයි.තමන්ගේ මහන්සියෙන් හොයාගත්ත sසල්ලි වල වගකීම තියෙන්නේ තමන්ගේ අතේ. ඒක නිසා මුලින්ම දෙන signals ටිකට සල්ලි නොදා කොච්චර stable ද කියලා බලලා ඊට පස්සේ වැඩේට enter වෙන්න. ඕනිනම් demo platform එකක ටිකක් trade කරලා ඉන්න.එහෙනම් thread එකට එකතුවෙලා කියවන හැම දෙනාටම සුභ අනාගතයක්.:yes: Important points to keep in mind :nerd: *trading pair - Gold/USD *Trading term - Short/ Mid term *Leverage - 1:100 *Recommended min. deposit - 3000USD *Recommended max. lot - 0.5 *Greed is your biggest enemy. Tame it with patience. *If you want to become a millionaire over night, Go Rob a Bank. :lol: :rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom