Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GON වැඩ අත අරිමු [Please Read]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]GON වැඩ අත අරිමු [Please Read][/PLAIN]

මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ,ඔන්න ඔය යටින් තියන ත්‍රෙඩ් එක දැකලා...

http://www.elakiri.com/forum/showthread.php?p=14841268

යටින් තියෙන්නෙ ඔය ත්‍රෙඩ් එකේ දාල තිබුනු වීඩියෝ එක...

[YOUTUBE]KhEHDO2ybBQ[/YOUTUBE]

මට නම් යකා නැග්ගා මෙක දැකලා,මේ වැඩ වලින් වෙන්නෙ ජාතින් තවත් අසමගි වෙන එක විතරයි,අපි අවුරුදු 30 හක් කාපු පරිප්පුව ඇති නෙද ? මෙවාගෙන් වෙන්නෙ අපේ රට තවත් යුද්ධෙකට ඇදගන යාම විතරයි,මෙහෙම දෙවල් අන්තර්ජාලය තුල පතුරලා මිනිස්සුන්ගේ හිත් වල වෛරය ඇති කරන්න එපා,මෙවා කරන්නෙ කිසිම ඔලුවක් නැති,වැස්සකටවත් ඉස්කොලෙක නොගිය,ජාත්‍යන්තරයේ අපි ගැන කතා වෙන දෙවල් නොදන්න අමු මැට්ටෝ තමා,මෙක නඩු උනත් දාන්න පුළුවන් වරදක්...

මට නන් පෙන්නෙ මෙවා කරන්නෙ අපේ රට දෙකඩ කරන්න ඔන කරන යටි කුට්ටු කුමන්ත්‍රණකාරයෝ,මෙයාල මෙවා කරලා ජාතින් කොටවලා,මෙතන තවත් යුද්ධයක් ඇති කරලා අපේ මේ අසරණ ශ්‍රි ලංකා මාතව දෙකට තුනට ඉරන්න යන්නෙ...අපේ ගොඩක් අය ෆෙස්බුක් එකෙන් තොර ලොවක් දන්නෙ නැ නේ,පොඩ්ඩක් ලොකේ තියන අනික් අඩවි වලට ගිහින් බලන්න අපි ගැන මොනවද කතා කරන්නෙ කියලා,අපි ගැන විවෙචනය කරන ෆොරම්,නිවුස් සයිට්ස් ඔන තරම් මම දැකලා තියනවා,අපි කවුරුත් දන්න විකිපිඩියාවල ඉන්න ස්වේව්ජ් කතෘන් පවා මේ නිවුස් සයිට්ස් මුලාශ හැටියට අරන් ලංකාවට අදාල ලිපි සකස් කරලා තියන අවස්ථා මම සැහෙනට දැකලා තියනවා,එවා වැරදි කියාගන අපිට තර්කෙට යන්නත් බැ,මොකද අපිට එවා වැරදි කියලා ඔප්පු කරන්න සාධක අන්තර්ජාලයේ බොහෝ අල්ප නිසා,එ ගොඩට මෙහෙම ජාතිවාදි තවත් දෙවල් වැටුනාම - ඉතින් හිතාගන්නකෝ මොකද වෙන්නෙ කියලා...

අපි හොඳ සිංහල බෞද්ධයෝ වගේ වැඩ කරමු,සිංහලයෝ ලෝකයා ඉදිරියේ ජාතිවාදියෝ කියලා හංවඩු ගැහෙනවාට කැමතිනම් විතරක් මෙහෙම මැටි මොල් වැඩ කරමු....

මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,බලන්න වටිනවා...

http://www.v2.itn.lk/?p=11243

වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන්න,එකයි බුදුන්ගේ දෙශනය...සිංහලයෝ රැකගන්න නම් මෙවා කරලා හරියන්නෙ නැ,එකට මොලේ කියන එක පාවිච්චි කරන්න...ජාතිය වඳ කරන්න නැතුව ළමයි 3-4 ක් වත් හදන්න,එයාලට හොඳ අධ්‍යපනයක් දෙන්න,විශේෂයෙන් සිංහල,සිංහල ඉතිහාසය,බුදු දහම සහ ඉංග්‍රිසි භාෂාව කුඩා කාලයේ ඉඳන් උගන්වන්න,දහම් පාසැල් යවන්න...අපේ කම කියන එක කියලා දෙන්න,එතකොට සිංහල ජාතිය නිකන්ම රැකෙයි...

තෙරුවන් සරණයි !!!

[QUOTE="KandyFellow, post: 14841486, member: 359583"] [b][PLAIN]GON වැඩ අත අරිමු [Please Read][/PLAIN][/b] [B][SIZE=3]මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ,ඔන්න ඔය යටින් තියන ත්‍රෙඩ් එක දැකලා... [URL]http://www.elakiri.com/forum/showthread.php?p=14841268[/URL] යටින් තියෙන්නෙ ඔය ත්‍රෙඩ් එකේ දාල තිබුනු වීඩියෝ එක... [YOUTUBE]KhEHDO2ybBQ[/YOUTUBE] මට නම් යකා නැග්ගා මෙක දැකලා,මේ වැඩ වලින් වෙන්නෙ ජාතින් තවත් අසමගි වෙන එක විතරයි,අපි අවුරුදු 30 හක් කාපු පරිප්පුව ඇති නෙද ? මෙවාගෙන් වෙන්නෙ අපේ රට තවත් යුද්ධෙකට ඇදගන යාම විතරයි,මෙහෙම දෙවල් අන්තර්ජාලය තුල පතුරලා මිනිස්සුන්ගේ හිත් වල වෛරය ඇති කරන්න එපා,මෙවා කරන්[SIZE=3]නෙ[/SIZE] කිසිම ඔලුවක් නැති,වැස්සකටවත් ඉස්කොලෙක නොගිය,ජාත්‍යන්තරයේ අපි ගැන කතා වෙන දෙවල් නොදන්න අමු මැට්ටෝ තමා,මෙක නඩු උනත් දාන්න පුළුවන් වරදක්... මට නන් පෙන්නෙ මෙවා කරන්නෙ අපේ රට දෙකඩ කරන්න ඔන කරන යටි කුට්ටු කුමන්ත්‍රණකාරයෝ,මෙයාල මෙවා කරලා ජාතින් කොටවලා,මෙතන තවත් යුද්ධයක් ඇති කරලා අපේ මේ අසරණ ශ්‍රි ලංකා මාතව දෙකට තුනට ඉරන්න යන්නෙ...අපේ ගොඩක් අය ෆෙස්බුක් එකෙන් තොර ලොවක් දන්නෙ නැ නේ,පොඩ්ඩක් ලොකේ තියන අනික් අඩවි වලට ගිහින් බලන්න අපි ගැන මොනවද කතා කරන්නෙ කියලා,අපි ගැන විවෙචනය කරන ෆොරම්,නිවුස් සයිට්ස් ඔන තරම් මම දැකලා තියනවා,අපි කවුරුත් දන්න විකිපිඩියාවල ඉන්න ස්වේව්ජ් කතෘන් පවා මේ නිවුස් සයිට්ස් මුලාශ හැටියට අරන් ලංකාවට අදාල ලිපි සකස් කරලා තියන අවස්ථා මම සැහෙනට දැකලා තියනවා,එවා වැරදි කියාගන අපිට තර්කෙට යන්නත් බැ,මොකද අපිට එවා වැරදි කියලා ඔප්පු කරන්න සාධක අන්තර්ජාලයේ බොහෝ අල්ප නිසා,එ ගොඩට මෙහෙම ජාතිවාදි තවත් දෙවල් වැටුනාම - ඉතින් හිතාගන්නකෝ මොකද වෙන්නෙ කියලා... අපි හොඳ සිංහල බෞද්ධයෝ වගේ වැඩ කරමු,සිංහලයෝ ලෝකයා ඉදිරියේ ජාතිවාදියෝ කියලා හංවඩු ගැහෙනවාට කැමතිනම් විතරක් මෙහෙම මැටි මොල් වැඩ කරමු.... මෙන්න මෙක පොඩ්ඩක් බලන්න,බලන්න වටිනවා... [IMG]http://www.v2.itn.lk/wp-content/themes/LondonLive_TF/thumb.php?src=/wp-content/uploads/2013/04/Drama-Edit_26.jpg&w=340&h=192&zc=1&q=100[/IMG] [URL]http://www.v2.itn.lk/?p=11243[/URL] වෛරය වෙනුවට මෛත්‍රිය පතුරවන්න,එකයි බුදුන්ගේ දෙශනය...සිංහලයෝ රැකගන්න නම් මෙවා කරලා හරියන්නෙ නැ,එකට මොලේ කියන එක පාවිච්චි කරන්න...ජාතිය වඳ කරන්න නැතුව ළමයි 3-4 ක් වත් හදන්න,එයාලට හොඳ අධ්‍යපනයක් දෙන්න,විශේෂයෙන් සිංහල,සිංහල ඉතිහාසය,බුදු දහම සහ ඉංග්‍රිසි භාෂාව කුඩා කාලයේ ඉඳන් උගන්වන්න,දහම් පාසැල් යවන්න...අපේ කම කියන එක කියලා දෙන්න,එතකොට සිංහල ජාතිය නිකන්ම රැකෙයි...[/SIZE][/B] [B][SIZE=5]තෙරුවන් සරණයි !!![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom