Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Drill for home use
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 - හැමර් දාලා කොන්ක්‍රීට් කඩනවා කියන්නේ ඕකමයි. සිදුරක් විදෙන ගමන් හිල්ටියකින් වගේ ඩ්‍රිල් කටුව ඉස්සරහට පිටිපස්සට ගිහින් වැඩි පවර් එකක් දෙනවා.

මේක වැඩියෙන්ම උවමනා වෙන්නේ කොන්ක්‍රීට් වල විදින්න.

02 - උඹට හොයන්නේ බජට් නමුත් කාලයක් වැඩක් ගන්න පුලුවන් ඩ්‍රිල් එකක්ද?

Makita/ Bosch වගේ brands හොඳයි. නමුත් ගාණ වැඩී. Makita එකේ asian version කියලා කඩවල් වල තියෙනවා maktec කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒකත් අවුලක්ම නෑ.

මම පාවිච්චි කරන්නේ einhell impact drill එකක්. චයිනීස් නෙමෙයි ජර්මන් බඩුවක්

දැන් අවුරුදු 4කට වැඩී. කොන්ක්‍රීට් වීදුරු ටයිල් යකඩ බිත්ති ලී මෙකී නොකී හැම මගුලම විදලා තියෙනවා. පට්ට ස්මූත්. කොටින්ම මේකේ ග්‍රයින්ඩර් තල හයි කරලා අඟලේ ගනකම යකඩ කපලා තියෙනවා (hole saw drill කටු හයි කරන නට් එක දාලා) කිසි ලෙඩක් නෑ. අවුරුද්දක් වොරන්ටි තිබ්බා. මම ගිය මාසෙක කෑලි කරලා බැලුවා ග්‍රීස් එහෙම දාන්නවත් උවමනා නෑ. මේකේ චක් එක අතින් තද කරන්න තියෙන්නේ අර චක් එක හයි කරන කී එක එල්ලගෙන ඉන්න ඕන නෑ කටු මාරු කරන්න. john keels එකෙන් ගෙන්නන්නේ.

මීට අමතරව මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් හොඳයි

skil

powertek

ingco

stanley

03 - 500w හොඳටම ඇති. ඕකෙන් කඩන්න බැරි කොන්ක්‍රීට් එකක්නම් උබ හිල්ටියක් ගනින්

[QUOTE="DIY, post: 21936336, member: 556980"] [SIZE=5] 01 - හැමර් දාලා කොන්ක්‍රීට් කඩනවා කියන්නේ ඕකමයි. සිදුරක් විදෙන ගමන් හිල්ටියකින් වගේ ඩ්‍රිල් කටුව ඉස්සරහට පිටිපස්සට ගිහින් වැඩි පවර් එකක් දෙනවා. මේක වැඩියෙන්ම උවමනා වෙන්නේ කොන්ක්‍රීට් වල විදින්න. 02 - උඹට හොයන්නේ බජට් නමුත් කාලයක් වැඩක් ගන්න පුලුවන් ඩ්‍රිල් එකක්ද? Makita/ Bosch වගේ brands හොඳයි. නමුත් ගාණ වැඩී. Makita එකේ asian version කියලා කඩවල් වල තියෙනවා maktec කියලා බ්‍රෑන්ඩ් එකක්. ඒකත් අවුලක්ම නෑ. මම පාවිච්චි කරන්නේ einhell impact drill එකක්. චයිනීස් නෙමෙයි ජර්මන් බඩුවක්:cool: [IMG]https://images-na.ssl-images-amazon.com/images/I/71A1VyrUAXL._SX355_.jpg[/IMG] දැන් අවුරුදු 4කට වැඩී. කොන්ක්‍රීට් වීදුරු ටයිල් යකඩ බිත්ති ලී මෙකී නොකී හැම මගුලම විදලා තියෙනවා. පට්ට ස්මූත්. කොටින්ම මේකේ ග්‍රයින්ඩර් තල හයි කරලා අඟලේ ගනකම යකඩ කපලා තියෙනවා (hole saw drill කටු හයි කරන නට් එක දාලා:rofl:) කිසි ලෙඩක් නෑ. අවුරුද්දක් වොරන්ටි තිබ්බා. මම ගිය මාසෙක කෑලි කරලා බැලුවා ග්‍රීස් එහෙම දාන්නවත් උවමනා නෑ. මේකේ චක් එක අතින් තද කරන්න තියෙන්නේ අර චක් එක හයි කරන කී එක එල්ලගෙන ඉන්න ඕන නෑ කටු මාරු කරන්න. john keels එකෙන් ගෙන්නන්නේ. මීට අමතරව මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් හොඳයි skil powertek ingco stanley 03 - 500w හොඳටම ඇති. ඕකෙන් කඩන්න බැරි කොන්ක්‍රීට් එකක්නම් උබ හිල්ටියක් ගනින්:rofl::rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom